tag:blogger.com,1999:blog-7214647036788651053.post1196099796210642424..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ශ්රී ලාංකීය බ්ලොග් අවකාශයේ පික්ෂු හැදෙන අනාවැකිය...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger41125tag:blogger.com,1999:blog-7214647036788651053.post-39874169024520731922012-01-02T10:38:45.461+05:302012-01-02T10:38:45.461+05:30හලේ.... මදැයි..
අලේ ඔය කිව්වට ඔහොම කොරන්ට එපා අලො...හලේ.... මදැයි..
අලේ ඔය කිව්වට ඔහොම කොරන්ට එපා අලො..හිම කුමාරිhttp://himakumari.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50249476598526682952011-12-24T16:10:19.645+05:302011-12-24T16:10:19.645+05:30අපරාදේ. මදෑ කට්ටිය සෙට් වෙනකල් බලාගෙන හිටියා.අපරාදේ. මදෑ කට්ටිය සෙට් වෙනකල් බලාගෙන හිටියා.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58550425850982753972011-12-23T01:14:39.174+05:302011-12-23T01:14:39.174+05:30මම මේ ලිපිය දකින්න ටිකක් පමා වුණා . වැඩක් කරද්දී ඉ...මම මේ ලිපිය දකින්න ටිකක් පමා වුණා . වැඩක් කරද්දී ඉතින් ඒකට අකුල් හෙලන අය වගේම වැඩක් නියමෙට කලාට පස්සේ ඒකේ ඇද කුද හොයමින් ඒකට පහර ගහන්න ඉන්න උදවියත් මේ රටේ අනන්ත ඉන්නවා උං කියන දේ අහලා නිකං බිය වෙලා මෙහෙම හැම දේම නොකර හිටියොත් උං එයි අපිවත් ආම්බං කරන්න .

කොයි තරම් උත්සව සංවිධානය වුනත් මේ තරම් දුරක ඉන්න මට ඒවට එන්න්න තියන අවස්ථාව නම් ගොඩක් අඩුයි . ඉතින් එහෙවු එකේ මට මෙවුවා තිබ්බත් එකයි නොතිබ්බත් එකයි කියලා ඉන්න පුලුවන්

අපිට ඉතින් මෙහේ ඉඳන් ඔවුවා සංවිධානේ කරන්නත් බෑ .. දැනුමක්වත් පලපුරුද්දක්වත් අපිට නෑ නේ . අපිත් ඉතින් බලාන ඉන්නේ උඹලා ඔය ලිංක් එකේ උන්න එකාගේ වගේ එකෙක්ගේ පොඩි සිඟිති ආතල් එක බලලා දැකලා බය වෙලා ඉඳිවීද කියලා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14570817527349366252011-12-22T09:52:40.531+05:302011-12-22T09:52:40.531+05:30This comment has been removed by the author.Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27432020145813446392011-12-22T09:29:04.080+05:302011-12-22T09:29:04.080+05:30වෙනස් විදිහට හිතන පතන ඒ අනුව වැඩ කරන මිනිස්සු එකට ...වෙනස් විදිහට හිතන පතන ඒ අනුව වැඩ කරන මිනිස්සු එකට ඒකරාශී කරගෙන ගිය අවුරුද්දේ සයිබර් සැනකෙළිය පවත්වන්න පුලුවන් වෙච්ච එකම ලොකු දෙයක්!

පොදු අරමුණක් වෙනුවෙන් එකතු උනත් මට හිතෙන විදිහට හැමදාම වගේ අන්තිමට වෙලා තියෙන්නේ ආත්මාර්ථකමයි,කුහකත්වයයි ලොකු කරගත්තු එක
ඕක තියෙන කන් අපිට කවදක්වත් රටක් විදිහට ඉස්සරහට යන්න පුලුවන්ද කියන එකයි ප්රශ්නේRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34539717249908520802011-12-22T00:05:49.529+05:302011-12-22T00:05:49.529+05:30අභියෝ මචං උඹේ බ්ලොගේ මොකක් හරි අවුලක් තියෙනවා.. පො...අභියෝ මචං උඹේ බ්ලොගේ මොකක් හරි අවුලක් තියෙනවා.. පොඩ්ඩක් බලපන්.. මම දවල් කමෙන්ට් එකක් දැම්මා.. දැන් බලද්දි ඒක නෑ.. මේකයි කමෙන්ටුව...
"මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ..
ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා.. උඹ ඔය උඩින් කියල තිවුන
හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන
කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක
උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ..
හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන්
කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්... උඹ ඔය
ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි පොඩ්ඩක්
හිතපන්..ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ
උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද
කියලා.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි
වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ
කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36565392176637638962011-12-21T23:01:47.874+05:302011-12-21T23:01:47.874+05:30බ්ලොග් අවකාශේ කට්ටිය එකට එකතු කිරීමේ මූලික සාධකය උ...බ්ලොග් අවකාශේ කට්ටිය එකට එකතු කිරීමේ මූලික සාධකය උනේ ටේස්ට් එක.

පොත් ගැන, ෆිල්ම්ස් ගැන, සිංදු ගැන, බීම ගැන, ඩ්රාමා ගැන ආදී ගොඩක් දේවල් ගැන ගොඩක් අයගේ ටේස්ට් එක එකයි.

කවුරු මොනවා කිව්වත් එක අත්තේ වහන කුරුල්ලෝ රෑන් එකට සෙට් වුනේ ඒ නිසා කියලා මට නම් මගේ බොක්කෙන්ම කියන්න පුලුවන්.

ඒ දේ නැති වෙනවා හරි නැති වුනා හරි නම් ඒ වුනේ වෙන්නේ ඒ ටේස්ට් එක නිසා එකට එකතු වුනු කස්ටියගේ මනුස්සකම තමන්ගේ බිස්නස් එකේ දියුනුවට යොදා ගන්න ඕන කියලා වැඩ කරපු එක් බ්ලොග් සක්විති කෙනෙක් නිසා කියලයි මට නම් හිතෙන්නේ.

සක්විතිගේ වැරැද්ද වැරැද්දක් විදිහට දකින්නේ නැතුව සක්විතිට අහුවුනු අයට සහ සක්විතිලාට බිහිවෙන්න ඉඩ දුන්නු සිස්ටම් එකට බනින සමාජෙක සක්විතිම "අඩෝ උඹලා මට අහුවෙලා පරිප්පු කන්න එපා හරිය" කියලා තගක් දැම්මත් පුදුම වෙන්න දෙයක් නැති වෙයි හැබැයි මේ යන විදිහට සහ අපි අපි සිතන පතන විදිහට . . . !!දුකාhttp://dukaa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13698865985222005672011-12-21T21:58:59.309+05:302011-12-21T21:58:59.309+05:30තාම මට එකෙක්වත් බලන්න බැරි උනා,,මම එද්දී එකෙක්වත් ...තාම මට එකෙක්වත් බලන්න බැරි උනා,,මම එද්දී එකෙක්වත් හොයන්න නැති වෙයි වගේ මේ යන හැටියටItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5670945231849373782011-12-21T20:22:00.920+05:302011-12-21T20:22:00.920+05:30අබීත අයියට ඒ වගේ හමුවීමක සිහිනයක් පෙනේවා කියලා ප්...අබීත අයියට ඒ වගේ හමුවීමක සිහිනයක් පෙනේවා කියලා ප්රාර්ථනා කරනවා. එතකොට බැරියේ සයිබර් අවුරුදු උත්සවේ වගේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76427769908226042732011-12-21T15:31:40.696+05:302011-12-21T15:31:40.696+05:30මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද ...මචං අභියෝ මෙහෙම කමෙන්ට් කරන්ට මට අයිතියක් තියෙනවද කියලා මං දන්නේ නෑ.. ඒත් උඹේ පෝස්ටුව කියෙව්වහම නොදා ඉන්ට බැරි වුනා..
උඹ ඔය උඩින් කියල තිවුන හැමදේකටම වගේ මූලික වුනේ උඹ.. එහෙම එකේ අනාවැකියක් විදිහට උඹ මෙතන කියන්නේ උඹේ හිතේ තවත් ඒ වගේ වැඩකට සෙට් වෙන්ට අදහසක් නෑ කියන එක නේද? ඒක උඹේ පුද්ගලික අයිතියක්.. ඒ ගැන මුකුත්ම කියන්ට කාටවත් අයිතියක් නෑ.. හැබැයි උඹට මතකද උඹ ලියපු ටැබූ,කතන්දර පෝස්ට් එකේ කමෙන්ට් එකකදී මාලන් කියල තිවුනා "උඹ ලියන හැම වචනයකටම උඹ වග කියන්ට ඕන" වගේ අදහසක්...
උඹ ඔය ලිවුව දේ මොකක් හරි කලකිරීමකින් ලියන්ට ඇත්තේ.. හැබැයි ඒකෙන් මෙච්චර කාලයක් උඹත් ඇතුලුව තව බොහෝමයක් දෙනෙක්ගේ උත්සාහයෙන් ගොඩනැගිලා තිවුනු අපේ සයිබර් ජාලයට කොච්චර බලපෑමක් වෙයිද කියලා පොඩ්ඩක් හිතපන්.. අපි හැමෝම පරිපූර්ණ මිනිස්සු නෙවෙයි.. හිතාමතා හරි නොහිතා හරි වැරදි වෙනවා.. හැබැයි ඒ වැරදි හරිගස්සගන්ට තවත් වැරදි කරන එකෙන් වෙන්නේ කවදාවත් හදාගන්ට බැරි විදිහේ මහා වැරැද්දක්..පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56846828343307398732011-12-21T14:32:03.722+05:302011-12-21T14:32:03.722+05:30puluvannam me link eken gihin youtube eken balanna...puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtubeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14691863360773539382011-12-21T11:51:05.189+05:302011-12-21T11:51:05.189+05:30හ්ම් හ්ම්... ඒ මදිවට බ්ලොග් ලියන උන් ෆේස්බුක් එකෙන...හ්ම් හ්ම්... ඒ මදිවට බ්ලොග් ලියන උන් ෆේස්බුක් එකෙනුත් සෙට් වෙලා මරාගන්නවා.. :Dඅනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82608385339133448102011-12-21T06:54:50.883+05:302011-12-21T06:54:50.883+05:30:-(:-(Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66630353291176707552011-12-20T23:53:25.236+05:302011-12-20T23:53:25.236+05:30මම නම් බ්ලොග් ලියන එකෙක් නෙවි
එවුනට 2009 ඉදන්ම බ්ල...මම නම් බ්ලොග් ලියන එකෙක් නෙවි
එවුනට 2009 ඉදන්ම බ්ලොග් කියවනවා
මටත් තේරෙන හැටියටනම් අබිත අයියා කියන කතාව ගොඩක් දුරට ඇත්ත.දැන් සිංහල බ්ලොග් නිකන් පාර්ලිමේන්තුව වගේ වෙලා
මරාගන්න එකමයිමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41056746857701937632011-12-20T21:59:41.374+05:302011-12-20T21:59:41.374+05:30කමින්ග් කලර් ඉස් නොට් ගුඩ්.........කමින්ග් කලර් ඉස් නොට් ගුඩ්.........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33794495891265396452011-12-20T21:20:13.085+05:302011-12-20T21:20:13.085+05:30සැර මදි අභීත.. ! තව බර කරලා දමමු !සැර මදි අභීත.. ! තව බර කරලා දමමු !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38351443932989333952011-12-20T21:06:35.004+05:302011-12-20T21:06:35.004+05:30හ්ම්ම්.. බොහෝදුරට ඒක හරි කියලා මටත් හිතෙනවා...හ්ම්ම්.. බොහෝදුරට ඒක හරි කියලා මටත් හිතෙනවා...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71223071998107340812011-12-20T20:04:35.582+05:302011-12-20T20:04:35.582+05:30අනේ මන්දා... මම නම් ඉතින් ඔහොම එකකට ඇවිල්ලම නෑ..
ම...අනේ මන්දා... මම නම් ඉතින් ඔහොම එකකට ඇවිල්ලම නෑ..
මගේ මහා ලොකු බ්ලොග් කෙරිල්ලක් තිබුනෙත් නෑ නේ කොහොමත්..
ඒ වුනත් කොහොම හරි කට්ටිය එකතු වෙනවනම් කොච්චර දෙයක්ද?ගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/18200320334202955211noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63748387193948148352011-12-20T17:35:16.824+05:302011-12-20T17:35:16.824+05:30අනේ මන්දා!!!
මමත් බලාගෙන හිටියේ ඒ දවස ළඟදි උදාවෙයි...අනේ මන්දා!!!
මමත් බලාගෙන හිටියේ ඒ දවස ළඟදි උදාවෙයි කියලා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3937933804597336622011-12-20T16:33:33.387+05:302011-12-20T16:33:33.387+05:30වර්චුවල් ලෝකයේ දෙවල් සැබෑ ලෝකයට ගේන්න බැරි යැයි පස...වර්චුවල් ලෝකයේ දෙවල් සැබෑ ලෝකයට ගේන්න බැරි යැයි පසු තැවීමේ පලක් තිබේද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19162467287163544462011-12-20T16:14:29.852+05:302011-12-20T16:14:29.852+05:30http://lkgossipnews.blogspot.com/2011/12/blog-post...http://lkgossipnews.blogspot.com/2011/12/blog-post_19.html
මේකනිසාද ඔය අනාවැකි කියන්නේ
මුන්ට පිස්සු ඔයලා ඔහොම යන්න
මන් හැමදාම ලාන්කීය සිතුවිලි සින්ඩ් එකේ බ්ලොග්ස් ගොඩක් කියවනව
ඔය හිට්ස් කියන්නේ මොකඩ්ඩ හිට් කරන්නේ කොහොමද නම් මන් දන්නැ කවුරැ හරි කියල දෙනවනම් මටත් හෙල්ප් එකක් දෙන්න තිබ්බාamilahttps://www.blogger.com/profile/16410636285390261308noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63726991740931459362011-12-20T15:50:35.464+05:302011-12-20T15:50:35.464+05:30මේක අභීතගෙ, මාකෙටින් පාරක් සයිබර් සැනකෙළියට. අපි න...මේක අභීතගෙ, මාකෙටින් පාරක් සයිබර් සැනකෙළියට. අපි නං සැලෙයි ඕවට, ටිකටුත් බුක් කරලා තියෙද්දි .Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19653386591637310072011-12-20T14:41:21.920+05:302011-12-20T14:41:21.920+05:30අනේ මන්ද ඕවා ......අනේ මන්ද ඕවා ......බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31500231156237891302011-12-20T13:43:11.807+05:302011-12-20T13:43:11.807+05:30අභියාගේ සැබෑ නොවන පළමු සිහිනය.....
හිකිස්...අභියාගේ සැබෑ නොවන පළමු සිහිනය.....
හිකිස්...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55702877933777964242011-12-20T13:43:07.813+05:302011-12-20T13:43:07.813+05:30හිතා ගන්න බෑ...අභී අයියෙ...හිතා ගන්න බෑ...අභී අයියෙ...Anonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com