tag:blogger.com,1999:blog-7214647036788651053.post1290586523608201533..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: තව කුමකටද රටකට මේ මහ පුටුකම්....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger78125tag:blogger.com,1999:blog-7214647036788651053.post-8477786213117839492012-02-23T10:17:10.105+05:302012-02-23T10:17:10.105+05:30බොහොම ස්තූතියි අයියේ.. එහෙනම් මෙන්න මම ඇනෝ ට ලින්ක...බොහොම ස්තූතියි අයියේ.. එහෙනම් මෙන්න මම ඇනෝ ට ලින්ක් එක දෙනවා හොඳේ.. ඇනෝ ට මම මේ නමින් ආමන්ත්‍රණය කරනවට අවුලක් හිතන්න එපා. නම දන්නවා නම් මම මෙහෙම කතා කරන්නේ නෑ නේ ඉතින්.
http://ravinyasitha.blogspot.com/2012/02/i.htmlරවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53519700166230629932012-02-23T10:11:50.225+05:302012-02-23T10:11:50.225+05:30නෑ රවීන් කිසි අවුලක් නෑ.. බ්ලොග් එකෙන් මමත් බලාපොර...නෑ රවීන් කිසි අවුලක් නෑ.. බ්ලොග් එකෙන් මමත් බලාපොරොත්තු වෙන්නේ සංවාද.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75449777073329341382012-02-22T20:25:25.145+05:302012-02-22T20:25:25.145+05:30මුලින්ම කියන්නම් ඇනෝ, මාළුවලට පාලන මිලක් නෑ.ඔන්න ප...මුලින්ම කියන්නම් ඇනෝ, මාළුවලට පාලන මිලක් නෑ.ඔන්න පලවෙනි ප්‍රශ්නෙට උත්තරේ.

දෙවැනියට කියන්නේ ,

"මාළු වල මිල තීරණය කරන්නේ ධීවර මහතුන් නෙවේ!!!!!".

ඒක තීරණය කරන්නේ මුදලාලිලා. මාළු මිල ඉහල ගියත් පහල ගියත් ඒකෙ වාසිය වැඩි හරියක් එන්නේ මුදලාලිලාට මිසක් ධීවර මහතුන්ට නෙවේ.ඒක දන්නවද ?? එහෙම නැත්තන් ඒකත් මම පැහැදිලි කරන්නම්.. මුදලාලි සහ ධීවර මහතා යන දෙන්න පටලව ගන්න එපා..

වෙළඳ පොලේ අනිත් බඩුවලට වගේම මාළු මිලටත් ඉල්ලුම,සැපයුම, බලපානවා.අපට හාල්, උම්බලකඩ , වගේ මාළු සගබඩා කරගෙන ඉන්න බෑ ඇනෝ. එච්චර ශීතාගාර පහසුකම් නෑ අපේ ධීවර මහත්තුරුන්ට. ඉතින් මාළු වැඩි කාලෙට මාළු හන්ගන් ඉඳල ටිකෙන් ටික නිකුත් කරන්න බෑ.. එදාගේන මාළු එදාම දෙන්න ඕන. ඉතින් මාළු ගොඩක් අහු වෙන කාලෙට මාළු ලාභ වෙනවා.. ඔයා මාළුවා ව 100 ට ගන්නේ අන්න ඒ වගේ දවස්වලට.

ඒ වගේම ඔයා ඔය 100 ට ගන්න මාළුවා , තව තැනක 110 , තව තැනක 90 එහෙමත් ඇති. බහුදින ධීවර යාත්‍රාවල ගේන මාළු විකුනන්න කලින් ඒවායේ තත්ත්වය අනුව බෙදන නිසාත් ඔය තත්ත්වේ එනවා..

උදා:
මේ දවස්වල අපේ පැත්තේ තැලුන,පල් වෙච්ච (නැත්තන් පෙරේද හරි ඊයේ හරි ගෙනාපු ) බලයෝ කිලෝ එකක් ඔයාට 160ට -170 ට ගන්න පුළුවන්. ඒත් හොඳම කොලිටි කිලෝ එකක් 220ක් වත් වෙනවා .

ඒ වගේම මාළුවල මිල තීරණය කරද්දී ශාන්තජෝන් මාකට් එක වගේ මාළු මාකට් නිසා සිදුවන දේවලුත් සෑහෙන්න වැදගත්. මම හිතනවා ඔයාට ඒ සාමාන්‍ය දැනීම ඇති කියලා..

ඒවා ගැන දන්නේ නැත්තන් දුක් වෙන්න එපා.. මම අපේ අය දැනුවත් කරන්න ඕන නිසාම මේ ගැන ලිපියක් ලියනවා. ඔයාට ඒක බලන්න පුළුවන්.ලියල ඉවර වුනාම මම ඒ ගැන ඔයාව දැනුවත් කරන්නම්. අභී අයියගේ අකමැත්තක් නැත්තන් මම මෙතනම ඒකෙ ලින්ක් එක දෙන්නම් ලියල ඉවර වුනාට පස්සේ...එහෙම එපා නම් , ඔයාට ඒක ලබා ගන්න පුළුවන් විදිය මට කියන්න. මම ලැබෙන්න සලස්සන්නම්.මොකද මගේ බ්ලොගේ add එක වෙන බ්ලොග් එකක දාන එක සදාචාර සම්පන්නද කියල මම දන්නේ නැති නිසා..

මාළු මිලට බලපාන්නේ මොනවගේ කරුණුද කියල දන්නවා නම් ඔයා මගෙන් මෙහෙම අහන එකක් නෑ ඇනෝ. කමක් නෑ. ඔයා නිසාම මම ලිපියක් ලියන්නත් තීරණය කරානේ. ඒකෙ සම්පූර්ණ ගෞරවය ඔයාට මම දෙනවා. ඒ කරුණු ගැන එකඟ නැත්තන් එතැන සංවාදය ගොඩ නගමු අපි.අභී අයියට කරදරයක් වෙන්නේ නැතුව. එහෙම හොඳයි නේ??

මම ඉතා කෙටියෙන් කිව්වා ටික තේරුනාද දන්නේ නැති නිසා ඔයාට මේ චූටි උදාහරනෙත් දෙන්නම්. තේරෙනවද බලන්න පොඩ්ඩක්. හැබැයි මේක කියවල හිතන්න එපා මාළු මිල ඉහල යන්නේ මේක නිසා විතරයි කියල.

වාරකන් කාලය කියල එකක් ඔයා අහල ඇති නේ. අන්න ඒ කාලෙට ධීවරයන්ට මාළු අහු වෙනවා අඩුයි..මාළු අහු වෙනවා අඩු වුනාට එයාල බෝට්ටුවට ගහන්න ඕන තෙල් ප්‍රමාණයේ නම් මහා ලොකු අඩුවක් වෙන්නේ නෑ ඉතින්..ඒ කාලෙටත් වෙනද වගේම තෙල් ගහගෙන මුහුදු යන්න ඕන එයාල. ඉතින් ඒ කාලේදී මාළුවල මිල ඉහල යන්න ඕන කියල ඔයාට තේරෙනවා නේද??

ඒ කාලයට මාළු මිල ඉහල ගියාට,බෝට්ටුවේ මාළු තියෙන්නේ අඩුවෙන් නිසා ධීවර මහත්තුරුන්ට සිද්ද වෙන්නේ මොකද්ද?? මහා ලොකු ලාභයක් හොයා ගන්න පුළුවන් වෙනවද?? .. ගිය වියදම පියවගන්නවත් ඇති වෙයිද ඔය තත්ත්වයක් (තෙල් මිල ඉහල දානවා වගේ ) ආවොත් ??

හැබැයි පුතේ මාළු මුදලාලිට ඔය වගේ වෙලාවක ධීවර මහතෙක්ට තරම් ප්‍රශ්නයක් එන්නේ නෑ.. ඒක තේරුම් ගන්න පුලුවන්ද?? පොඩ්ඩක් හිතන්න. වාරකන් වාසියත් ඒ මහත්තයට.

ඒ වගේමයි එක්දින යාත්‍රාවක අඩුම ගානේ 4 දෙනෙක් යනවා.. ඔය හතර දෙනා සහ යාත්‍රාව අයිතිකාර පුද්ගලයා අතර ලැබෙන ලාභය බෙදෙන්නේ 1:1 අනුපාතයට. එහෙමත් නැත්තන් 2:1 විදියට. ඒකත් 4 කට බෙදුනම ධීවර මහතෙක්ට මහා ලොකු ලාභයක් එන්නේ නෑ.. ධීවර මහත්තුරු මූණ දෙන ප්රශ්නය සරලව බලන්න එපා සහෝ.

මාළු මිල වැඩි කරාම මාළු කන්නේ නැති මිනිස්සු ඉන්නවා කියලා ඔයා දන්නේ නැද්ද ඇනෝ?? රට අයිනේ අපට නම් 365 දවසෙම මාළු තිබුනට රට මැද්දේ පොඩ්ඩක් හොයන්න බලන්න තත්ත්වේ?? දැන් වුනත් අපට පේරාදෙණියේ කඩේකවත් බලමාලු හොයාගන්න නෑ ගොඩක් දවස් වලට..

මම මේ කමෙන්ට් එක දැම්මේ ඇනෝලා දෙන්නම එක්කෙනෙක් කියල හිතාගෙන. මගේ කමෙන්ට් එක පැටලිලි සහගත නම් සමාව ඉල්ලන්නම්.. ඒත් මම කියන්න ඕන දේවල් ඉතාම කෙටියෙන් කියන්න උත්සහ කරේ, කමෙන්ට් එකක් විදියට පොස්ට් එකක් දාන එක එච්චර හොඳ දෙයක් නෙවේ නිසා..

ඔයාට උත්තරේ මේකෙන් ලැබුනේ නැත්තන්, ලිපිය ලියනකන් ඉවසන්නත් බැරි නම්, මම ඔයාගේ මේල් ඇඩ්රස් එක දැනගන්නවට අවුලකුත් නැත්තන්, අහන්න තියෙන ප්‍රශ්න ටික මට ඊ මේල් කරනවද. සැරින් සැරේ මේකට එනවට වඩා මට ඒක ලේසියි. මෙන්න මගේ ලිපිනය.

ravinyasitha@gmail.com

ප.ලි.
අභී අයියා අවුලක් හිතන්න එපා හොඳේ මෙතන ඇවිත් මේවගේ පෝස්ට් වගේ කමෙන්ට් එකක් දාපු එක ගැන.. එහෙම අවුල් වගේ නම් කියන්න.රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84594202947220395512012-02-22T10:52:05.138+05:302012-02-22T10:52:05.138+05:30උබ මෙව්ව ලියල තමා අර බ්ලොග් එකට කෙලවිලා තිබුනේඋබ මෙව්ව ලියල තමා අර බ්ලොග් එකට කෙලවිලා තිබුනේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37000943243697103272012-02-21T09:03:03.410+05:302012-02-21T09:03:03.410+05:30රවින් කරුනාකරල කියනවද මාළු මිල වැඩි කරන්න බැරි හේත...රවින් කරුනාකරල කියනවද මාළු මිල වැඩි කරන්න බැරි හේතුව හෝ මාළු වලට පාලන මිලක් තියෙනවද හෝ කියලා. අපි ගන්න ගියාම නම් අද 100 එක හෙට 200යි.
එහෙම තියෙනව නම් කරුනාකරල කියන්න ගොඩක් වැදගත් ප්‍රවෘතියක් ඒකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29777402899371280332012-02-21T08:35:46.792+05:302012-02-21T08:35:46.792+05:30අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්ත...අනිත් පැත්තෙ උන් පුක පෙන්නනා කල......
සිහිකල යුත්තේ කාවද පවසනු මැනව...

මේක ලියනකොටම දුකා අයියගේ කමෙන්ට් එක මට දැනුනා.. ඔය ඉහත පද දෙක ඇතුල් කලේ ඒ සඳහාමයි....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62570742509626834642012-02-20T16:12:20.355+05:302012-02-20T16:12:20.355+05:30ඉතින් ඌ කියන්නේ ඇත්ත නේ බන් උඹ කරන්න හැදුවේ කක්කි ...ඉතින් ඌ කියන්නේ ඇත්ත නේ බන් උඹ කරන්න හැදුවේ කක්කි වැඩක් නේ... Soda ගුනේ ගෙ ඇත්ත ප්‍රොෆයිල් එක ලෝකෙට පෙන්නල පොර වෙන්න.... ඒකට කෙල උනාම දැන් බොරු බයිල ගහන්න එපා බන්. මෙතනින් එහාට මේ ගැන කතා කරන්න ඕන නම් මගේ මේල් එකට වරෙන් අභියගේ බ්ලොග් එක ගඳ ගස්සන්නේ නැතිව.Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-89606029903405141262012-02-20T15:45:19.132+05:302012-02-20T15:45:19.132+05:30හරි බන් ගුනේ.උබයි මායි කොහොමත් හොදයිනේ... මම දාපු ...හරි බන් ගුනේ.උබයි මායි කොහොමත් හොදයිනේ... මම දාපු මුල් කමෙන්ට් එකේ උබේ ප්‍රොෆයිල් එක දැම්මා විතරනේ.අභීත ඒක කක්ක වැඩක් කියලා කියපු එක තමයි මට තියෙන පුදුමේ.jhothishalankanoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60430458733360876242012-02-20T13:12:41.756+05:302012-02-20T13:12:41.756+05:30ඕනෑම වෙනසක් කරනකොට ඒකට ප්රතිවිරෝධයක් එන එක ස්වාභා...ඕනෑම වෙනසක් කරනකොට ඒකට ප්රතිවිරෝධයක් එන එක ස්වාභාවිකයි. ඒ රෙසිස්ටන්ස් එක සමනය කරන්න පූර්ව සූදානම් නොවී පිස්සො වගේ යම් යම් වෙනස් කම් කරන්න ගියාම ඔහොම තමයි. පඬි කතා මිසක් මැනේජ්මන්ට් ස්කිල්ස් බොහොම අඩු එවුන් ඔය තීරණ ක්‍රියාත්මක කරන පුටුවල වාඩි වෙලා ඉන්නකල් මේක අවසාන ඝාතනය නොවේවි. ඒක නිසා අපේ හිත රවට්ටගන්න "මෙය අවසාන එක වේවා" කියල කියල පැත්තකට වෙන්නෙ නැතිව මෙහෙම වෙන්න ඇයි කියල පත්තරේ හෙඩ්ලයින් එකෙන් එහාට හිතන්න පුරුදු වෙමු. එතකොට දැනුවත් සමාජයක් එක්ක ක්‍රමක්‍රමයෙන් සියල්ල වෙනස් වෙයි. ඒ වෙනකන් එක රැයින් සිද්දකරන ජනවිප්ලව නිකං නිලා කූරක් වගේ සුරුස් ගාල පත්තුවෙලා නිවිල යයි.

දීපු ඡන්දෙ වැරැද්ද කියල තම තමන් වැරැද්ද පටවගන්න එක තරම් නෙවෙයි. ඡන්දෙ නොදී බලයට ගේන්න හදන්නෙ කාවද ? උන් ආවත් මුන් ආවත් බල්ටිගහන්නෙ එකම පෙරහැරක නෙමෙයිද?නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30640939581824521922012-02-20T12:18:47.069+05:302012-02-20T12:18:47.069+05:30ජෝති ලොක්ක මාර හොයාගැනීමක් කරල තියෙන්නේ?? අංජනමක් ...ජෝති ලොක්ක මාර හොයාගැනීමක් කරල තියෙන්නේ?? අංජනමක් ඇරලද හොයා ගත්තේ? :D හැබැයි මචන් උඹ හැමදාමත් වගේ අදත් පරක්කුයි... උඹ අදුන්නලා නොදුන්නට ගාල්ලේ ගෙට්ටුවට ආපු එවුන්ගේ ඉදල බ්ලොග් ලියන කියවන ගොඩක් එවුන් මාව පුද්ගලිකව දන්නව. ඇයි බන් උඹ මාත් එක්ක මලෙන් ඉන්නේ??? උඹල වපුරන මිත්‍යාවට කෙලපු නිසාද?? උඹ හරි බන් මට උඹත් එක්ක කිසිම පුද්ගලික තරහක් නෑ... ජයවේවා!!!!Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64348636819351648032012-02-18T23:02:17.551+05:302012-02-18T23:02:17.551+05:30ලබන පාරත් ඡන්දෙ දෙමු අපි :))
මට පු-- හිනා මචං...ලබන පාරත් ඡන්දෙ දෙමු අපි :))

මට පු-- හිනා මචං...sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5431167193928296712012-02-18T18:13:04.238+05:302012-02-18T18:13:04.238+05:30//ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න//
අභියො දැන් කොතෙන්ට...//ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න//

අභියො දැන් කොතෙන්ටද, කොහෙන්ද හිනාවෙන්නෙ ? :-))Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27708291603677926982012-02-18T18:10:58.282+05:302012-02-18T18:10:58.282+05:30කෝකුන්ටද වර්ණා ?කෝකුන්ටද වර්ණා ?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12005960754631535492012-02-18T17:31:40.450+05:302012-02-18T17:31:40.450+05:30මම නම් ඕකුන්ට චන්දෙ දෙන්නේ නැහැමම නම් ඕකුන්ට චන්දෙ දෙන්නේ නැහැවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-79423718678124819422012-02-18T17:23:49.207+05:302012-02-18T17:23:49.207+05:30මෙතන ප්රශ්නය දම්වැලක් වගේ බැදිල තියෙන්නේ.වෙඩි තිය...මෙතන ප්රශ්නය දම්වැලක් වගේ බැදිල තියෙන්නේ.වෙඩි තියපු කෙනා ඒක රාජකාරිය ලෙස කලත් ජීව උණ්ඩ වලින් වෙඩි තැබීම ගැන පාලකයන් වග කිව යුතුයි.අපි දන්න විදියට භූමිතෙල් මිල වැඩි වීම සෘජුව බලපාන්නේ බෝට්ටු හිමියන්ට. ආන්ඩුව භූමිතෙල් මිල වැඩි කරපු එකේ පාඩුව බෝට්ටු හිමියන් පටවන්නේ අසරණ ධීවරයන් මත.මෙතන සිදුවන්නේ බෝට්ටු හිමියන් හා ආණ්ඩුව අතර තරගයේ ධිවරයන් ඉත්තන් බවට පත්වීමයි.ධීවරයන් පිරිසක් අතරේ අයිතිය බෙදී ඇති බෝට්ටු ඉතා සීමිත ප්‍රමාණයක් ඇතත් වැඩි ප්‍රමාණයක් ඇත්තේ තනි මුදලාලි කෙනෙකුට අයිතිය ඇති බෝට්ටු හා වෙනත් ධීවර උපාංගයන්ය.පසුගිය කාලයේ ආන්ඩුව විසින් ධීවරයන් පිරිසට අයිතිය බෙදෙන පරිදි බෝට්ටු ලබා දුන්නත් දේශපාලන බලය ඇති බෝට්ටු හිමියන් ධීවරයන් ලෙස තම පවුලේ අයගේ නම්(අයියා,මල්ලී,මස්සිනා ආදී ඥාතීන්) දමා එම බෝට්ටු වලින්ද වැඩි ප්‍රමාණයක් කොල්ල කෑවා.
උඩ කමෙන්ට් කරපු කෙනෙක් කියල තිබුනනේ මාලු මිල වැඩි කලානම් උද්ඝෝසන අනවශ්‍යයි කියලා.ඒකෙන් විසදුමක් ලැබුනත් එහි වැඩි වාසිය අත්වන්නේ බෝට්ටු හිමියන්ටම තමයි.
ඉන්ධන මිල වැඩි වීමේදී බස් හිමියන්, ආන්ඩුව, මහ ජනතාව,ඩ්‍රයිවර් කොන්දොස්තර ආදී පාර්ශ්වයන් වලින් වැඩිම පීඩාවට ලක්වන්නේ මහජනතාවයි.ඩ්‍රයිවර් කොන්දොස්තර ආදීන්ට දැඩි පීඩාවක් එල්ල වෙන්නේ නෑ.මෙවර ඉන්දන වැඩිවීමෙන් ආන්ඩුවත් දිනුම් බස් හිමියනුත් දිනුම් මහ ජනතාව පරාදයි.නමුත් ධීවර ප්‍රශ්ණයේදී ඤූමිතෙල් වැඩිවීම බලපෑවේ ඩ්‍රයිවර් කොන්දාස්තරට අනුරූප භූමිකාව රඟන ධීවරයන්ටයි.ඇත්තටම අපි පරණ ගානටම මාලු කන නිසා මහජනතාව වෙච්චි අපි පැරදිලා නැහැ.ඒත් මේ ධීවරයා වෙඩි කෑවේ ඒගොල්ලො වෙනුවෙන්ම විතරක් නෙවෙයි මහ ජනතාව වෙච්චි අපිත් වෙනුවෙන්.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76978582501029659032012-02-18T14:43:45.486+05:302012-02-18T14:43:45.486+05:30අනික මම හොදටම දන්නවා සෝඩා ගුනේ මගෙත් එක්ක පෞද්ගලික...අනික මම හොදටම දන්නවා සෝඩා ගුනේ මගෙත් එක්ක පෞද්ගලික තරහක් නෑ කියලා.මමයි මිනිහ එක්ක මලෙන් ඉන්නේ,ඒ අතින් සෝඩා ගුනේ හොදයි බන්.මමයි සෝඩා ගුනෙයි තරහ නැහැ. ඒත් අහක හිටපු අභීත නරක මිනිහ වෙන්න හදන්නෙපා ඔන්න අපි දෙන්නව තරහ ගස්සන්න හදලා....හික්..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20770732994103803732012-02-18T14:30:03.289+05:302012-02-18T14:30:03.289+05:30මන් කියන්න උන්න ටික උඹ කියල තීන්නෙ. අපි ඌට අනුකම්ප...මන් කියන්න උන්න ටික උඹ කියල තීන්නෙ. අපි ඌට අනුකම්පා කරමු, සහ සතුටු වෙමු!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39695397969587885442012-02-18T13:52:37.529+05:302012-02-18T13:52:37.529+05:30හරි හරි මම තරහ ගන්න දෙයක් කීවේ නෑනේ අභීත ලොක්කා.මම...හරි හරි මම තරහ ගන්න දෙයක් කීවේ නෑනේ අභීත ලොක්කා.මම මේ සොඩා ගුනේව කට්ටියට හදුන්වලා දුන්නා විතරයි.අනික මම ඕක දැම්ම කියලා ගුනයා ඌ ලියපු ගූ ලිපි අයින් කරන්නෙත් නෑනේ.අභීත ඔන්න සොරි හොදේ.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68439064821324334322012-02-18T10:05:29.601+05:302012-02-18T10:05:29.601+05:30මචන් ජ්‍යොති, උඹලගේ දේවල් උඹලා ලඟ තියා ගත්තානම් තම...මචන් ජ්‍යොති, උඹලගේ දේවල් උඹලා ලඟ තියා ගත්තානම් තමයි හොඳ? මෙතන කක්කා කරන්නේ නැතුව...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74254161121105949472012-02-18T02:31:49.922+05:302012-02-18T02:31:49.922+05:30සතියකින් ඕක අමතක වෙලා යනවා....සතියකින් ඕක අමතක වෙලා යනවා....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4796191756061226932012-02-18T00:18:51.960+05:302012-02-18T00:18:51.960+05:30නෑ එතකොට "එයාලා" කියන්නෙ අපිටනෑ එතකොට "එයාලා" කියන්නෙ අපිටLoku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32756624472264139952012-02-17T23:39:41.552+05:302012-02-17T23:39:41.552+05:30පරෙස්සමෙන්.. සුදු වෑන් එයි..
මහ පුටුවේ ඉන්න චූල පු...පරෙස්සමෙන්.. සුදු වෑන් එයි..
මහ පුටුවේ ඉන්න චූල පුරුෂයා ඇහරුණොත් මේ ධර්මද්වීපේ ආයේ බ්ලොග් කියවනවා බොරුකොල්ලෝ!වජිරදේවිhttps://www.blogger.com/profile/07382104411511692715noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1482480286983975862012-02-17T22:36:53.919+05:302012-02-17T22:36:53.919+05:30ඇයි බන් ගුනේ නියම ප්‍රොෆයිල් එක පාවිච්චි කරන්නේ නැ...ඇයි බන් ගුනේ නියම ප්‍රොෆයිල් එක පාවිච්චි කරන්නේ නැත්තේ..

http://www.blogger.com/profile/06698847163265200948jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36199391628811892552012-02-17T22:09:59.228+05:302012-02-17T22:09:59.228+05:30මේ සිද්ධියත් මීට කලින් කටුනායක වුන සිද්ධියත් බොහෝ ...මේ සිද්ධියත් මීට කලින් කටුනායක වුන සිද්ධියත් බොහෝ දෙනෙක්ගේ සිත් කම්පාවට පත් කරවපු සිද්ධීන් ලෙස අතීතයට එක් වේවි. මේ විදියට නිරායුධ පුද්ගලයන් ඝාතනය වෙන එක නම් කොහෙත්ම අනුමත කරන්න බැහැ. මේ කවි පෙළ තුලින් පිටු දහස් ගණනකින් වත් කියාගන්න බැරි දේවල් ඉස්මතු කරලා තියෙනවා. ඒ වගේම මේ අනාත වුන දරුවන් වෙනුවෙනුත් බ්ලොග් අවකාශයේ සියල්ලන්ම එක්වී යමක් කළහොත් ඔබලාගේ යහපත් ක්‍රියා ගොන්නට තවත් එක් සුන්දර මතකයක් එක් වේවි!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63451577340311643092012-02-17T21:07:03.392+05:302012-02-17T21:07:03.392+05:30අපි හැමෝම එකතුවුණේ නැත්තං.. රටම ඉවරයි. යුද්දෙට දුන...අපි හැමෝම එකතුවුණේ නැත්තං.. රටම ඉවරයි. යුද්දෙට දුන්න සපෝට් එක දැන් හොඳටම ඇති. හැමදාම මේක කරන්න දෙන්න පුළුවන්ද.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.com