tag:blogger.com,1999:blog-7214647036788651053.post1418252305143821750..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: බ්ලොග් කාරයෝ අන්‍යෝන්‍ය වශයෙන් පිට කසා ගැනීම... කියවන ඔබ සඳහාමයි.. 18+ නැත.Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger99125tag:blogger.com,1999:blog-7214647036788651053.post-86847156100664018512012-04-18T15:40:39.787+05:302012-04-18T15:40:39.787+05:30මේ අබිලින් මාමේ මගෙන් ඕනි නම් අඩුවට මගුල් මුද්ද හා...මේ අබිලින් මාමේ මගෙන් ඕනි නම් අඩුවට මගුල් මුද්ද හා කර මාලේ වැඩේ වැඩ ටික කරගන්න පුළුවන්Dushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86172925605053531192012-04-06T02:26:01.098+05:302012-04-06T02:26:01.098+05:30පලමුවෙන්ම මන් ස්තූතිවන්ත වෙනවා අභීත අයියට මේ ලිපිය...පලමුවෙන්ම මන් ස්තූතිවන්ත වෙනවා අභීත අයියට මේ ලිපියට අපේ ව්‍යාපාරය ගැනත් ඇතුලත් කිරීම ගැන. ඒ වගේම මෙවැනි ලිපියක් ලියන්ට යෙදීම ගැනත් ඉතාම සතුටු වෙනවා.

ඇත්තෙන්ම මට අපි කරන දේවල් සිංහලෙන් කියන්න තේරෙන්නෙ නෑ. කොහොම නමුත් කමෙන්ට් එකකින් ඒ ගැන සඳහන් කරනන් කියලා තියෙන නිසා මන් මෙතන ඒ ටික දාන්නම්.

VJ and 4D Projector Mapping
Content creating(Graphics, Animation and Print)
Interactive/Web
Documentary and video productions
Event Management
Brand management
Media planingඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8621952348631181402012-04-05T16:39:05.105+05:302012-04-05T16:39:05.105+05:30කසන එකේ අපේ පිටත් කැහැවුවනම් නරකයි..? කමක් නෑ.. කම...කසන එකේ අපේ පිටත් කැහැවුවනම් නරකයි..? කමක් නෑ.. කමක් නෑ.. බොලා කහගනිල්ලකෝ.. 22 මුනගැහෙමුකෝ..

ඒක නෙවෙයි.. 22 එන්ට මං දාපු ඉල්ලුම් පත ට ආවේ අමුතුම විදිහේ රිප්ලයි එකක්.. ඒ අකුරු මීට කලිං දැකලා මතකයක් නෑ.. මොකක් හරි වෙන බාසාවක් වෙන්ටැ.. ඒ ගැන අහලා අදාල පිටුවේ මං දැම්ම කමෙන්ටුවත් ඩිලීට් කොරලා තිබුණා..

මේක බලන කවුරු හරි වත් කියන්ටකෝ මට එන්ට කියලද ඒකේ තිබුණේ නැත්නං එන්ට එපා කියලද කියලා.. ඔන්න ඊට පස්සේ ආවෙ නෑ කියලා දොස් කියනවා එහෙම නෙවෙයි.. වැඩ රාජකාරි ගොඩාක් අස්සෙයි එනවාමයි කියලා හිතාගත්තෙ ඕං..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91066648606415604162012-04-05T12:34:59.588+05:302012-04-05T12:34:59.588+05:30ඉලව්වයි. පිටේ දාර සයිස් පලු එන්නම කසල් නෙව ! හෙහ් ...ඉලව්වයි. පිටේ දාර සයිස් පලු එන්නම කසල් නෙව ! හෙහ් හෙහ් මරු බං. ඔන්න ඔහේ කසමු හොරි කසපිය ගිණි පිඹපිය........

බොලේ අන්කොමන් හෝම්ස් පැට්ටගෙද... කියනකං දැනං උන්නෙ නෑනෙ.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46948909987983211922012-04-05T12:21:19.628+05:302012-04-05T12:21:19.628+05:30චීටා මම ශෝරූම් එකේ නෙවේ ඉන්නෙ, හෙඩ් ඔපීසියෙ... උඹ ...චීටා මම ශෝරූම් එකේ නෙවේ ඉන්නෙ, හෙඩ් ඔපීසියෙ... උඹ කොහෙන්ද බඩු ගත්තෙ?පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58753863285104506562012-04-05T08:57:10.022+05:302012-04-05T08:57:10.022+05:30අන්කොමන් හෝම්ස් පැට්ටගෙද???? අඩේ අභීතයෝ චීටත් මේ ල...අන්කොමන් හෝම්ස් පැට්ටගෙද???? අඩේ අභීතයෝ චීටත් මේ ලඟදි ඕකෙන් ගත්ත නෙව බඩු වගයක්. පැට්ටව දැක්කේ නෑනේ. සෑහෙන්න වටිනා පොස්ට් එකක්.චීටාhttps://www.blogger.com/profile/05694883969143294129noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51647422009911648862012-04-04T23:56:40.931+05:302012-04-04T23:56:40.931+05:30මේ පෝස්ට් එකනම් සෑහෙන්න වටිනවා අයියන්ඩි... බොහොම ස...මේ පෝස්ට් එකනම් සෑහෙන්න වටිනවා අයියන්ඩි... බොහොම ස්තූතියි දැනුවත් කලාට :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47807235555774198722012-04-04T23:24:44.848+05:302012-04-04T23:24:44.848+05:30අන්‍යෝන්‍ය සහයෝගීතාවය කියන්නෙ මේකට..තමන් තම්න්ට ආද...අන්‍යෝන්‍ය සහයෝගීතාවය කියන්නෙ මේකට..තමන් තම්න්ට ආදරේ නොකර මුලු ලෝකෙටම ආදරේ කරලා වැඩක් නෑ..ඒ වගේ අපි අපිටම සපෝට් එක දී ගමු ඉස්සෙල්ලා..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56022193038196788722012-04-04T12:01:30.099+05:302012-04-04T12:01:30.099+05:30මොකද්ද හංසි රවාගේ පුරස්නෙ?මොකද්ද හංසි රවාගේ පුරස්නෙ?පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5778389955640030882012-04-04T10:21:13.108+05:302012-04-04T10:21:13.108+05:30කමෝන් ඇනෝ.
මේ ඔයාගෙ පවුලෙ දෙයක්ද එතකොට ඈ........
ය...කමෝන් ඇනෝ.
මේ ඔයාගෙ පවුලෙ දෙයක්ද එතකොට ඈ........
යන්න මෙයා නිකම් පුක(කුණුහරුපයක් නොවේ) දෙන්නෙ නැතුවඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74121749885476335132012-04-04T10:18:14.727+05:302012-04-04T10:18:14.727+05:30ඕනෙ මට කෙලවල්ලො කිලෝ දෙකක් ගන්න හොඳ තැනක් කියහංකො ...ඕනෙ මට කෙලවල්ලො කිලෝ දෙකක් ගන්න හොඳ තැනක් කියහංකො : දිව එලියේ.... හික් හික්අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68518079657105054622012-04-04T04:49:12.648+05:302012-04-04T04:49:12.648+05:30ආ.. මෙයාටත් අර රවාගේ ප්රස්නේද...:Dආ.. මෙයාටත් අර රවාගේ ප්රස්නේද...:DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5769364826444955522012-04-04T04:47:54.721+05:302012-04-04T04:47:54.721+05:30ඔයට මම කොච්චරවත් කියනවානේ පොඩ්ඩි අක්කේ... කෝ ඉතින්...ඔයට මම කොච්චරවත් කියනවානේ පොඩ්ඩි අක්කේ... කෝ ඉතින් ඔයා ක්‍රියාත්මක වෙන්නේ නැහැනෙ... :DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19874346108121528912012-04-04T04:46:03.603+05:302012-04-04T04:46:03.603+05:30අබේ මාමා සම්භාව්‍ය මංගල සේවයේ විතරලු... අපිට ඒ සේ...අබේ මාමා සම්භාව්‍ය මංගල සේවයේ විතරලු... අපිට ඒ සේවය දෙන්නේ නෑ ලු මල්ලි... :DKavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35327475789241001352012-04-03T22:55:17.357+05:302012-04-03T22:55:17.357+05:30යකෝ පිටවල් කසලා නෙවෙයි බරු ගහලා!!
බලාගෙන ගියාම ව්...යකෝ පිටවල් කසලා නෙවෙයි බරු ගහලා!!

බලාගෙන ගියාම ව්‍යාපාරික ප්රජාවක්නෙ.

දැන්නම් කමෙන්ට් එකක් දාන්නත් බයයි.

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3408336918438846102012-04-03T20:59:16.902+05:302012-04-03T20:59:16.902+05:30පිට කසා ගෑනීම කෙසේ වෙතත් සෑහෙන වටින පෝස්ට් එකක් අභ...පිට කසා ගෑනීම කෙසේ වෙතත් සෑහෙන වටින පෝස්ට් එකක් අභීත අයියේ.. ජයවේවා.පබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81593464123327300712012-04-03T20:26:43.771+05:302012-04-03T20:26:43.771+05:30අඩේ වෙළද දැන්වීමක් නේද?අඩේ වෙළද දැන්වීමක් නේද?Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60687667376975070342012-04-03T20:21:21.285+05:302012-04-03T20:21:21.285+05:30සමහර දේවල් ගැන ගොඩාක් දැන ගෙන උන්නේ නැතත් අභිත අයි...සමහර දේවල් ගැන ගොඩාක් දැන ගෙන උන්නේ නැතත් අභිත අයියාගේ ඕගනයිසින් නම් ගොඩාක් හොදට තියනවා කියලා අත් දැකිමෙන්ම දන්නවා...

අර වැඩේ කල් ගියාට ඒක කොහොමත් මේ ඉයර් එකේ වෙනවා අභිත අය්යේ.... ඒ වෙනුවෙන් උනු මහන්සියට ඇත්තටම ගොඩාක් ස්තුතියි...

ඇත්තටම හොටෙල් එකක් බුක් කරගන්න ඕන ටුවරිසම් වැඩක් කරගන්න අමතන්න අභිතගේ කොම්පැණිය...දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59096312243477355122012-04-03T19:57:40.910+05:302012-04-03T19:57:40.910+05:30අබී.. ඇඩ් සෙට් එකක් දාල වගේ...
මචං මගේ ලෝකෙ රංගයි...අබී.. ඇඩ් සෙට් එකක් දාල වගේ...

මචං මගේ ලෝකෙ රංගයියා බැන්දට පස්සෙ පෝස්ටු දැම්මෙ නැහැ නේද ?
කෙලුව යහතින් ඇති නේද ?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8436815044261453182012-04-03T19:43:48.494+05:302012-04-03T19:43:48.494+05:30ඉස්සරහට ඕන වෙනව ආයෙ 2ක් නෑ........ඉස්සරහට ඕන වෙනව ආයෙ 2ක් නෑ........හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81142303041678254472012-04-03T18:22:23.042+05:302012-04-03T18:22:23.042+05:30ලී සාන්ගේ ෆෝන් එකේ ඊයේ මිස්කෝල් කීයක් තියෙනවද අහපන...ලී සාන්ගේ ෆෝන් එකේ ඊයේ මිස්කෝල් කීයක් තියෙනවද අහපන්.. මූ ආන්සර් කලේම නෑනේ.. ඊලඟ එකටවත් දාන්න ඕන.. කැමැත්ත නැතුව දාන්නත් බෑනේ කුශා... තව ඉන්නවා කීප දෙනෙක්.. අවුරුද්දට කළින් ගේමු කොහොමහරි....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91768679957980239352012-04-03T18:18:30.638+05:302012-04-03T18:18:30.638+05:30අප්පට සිරි. ඇඩ් එකක් ඇඩ් එකක්!!!! වැඩේ නං වටිනවා! ...අප්පට සිරි. ඇඩ් එකක් ඇඩ් එකක්!!!! වැඩේ නං වටිනවා!
මේක පිට කැසීම නෙමෙයි බං, මේක හෙන වටින වැඩක්, “සර්කියුලර් ප්‍රමෝෂන්“ වගේ නිකං කඩ්ඩෙං එන තේරෙන්නේ නැති පොශ් නමක් තමයි වටින්නේ..!!!!! අනික බුකියේ, අවකාශේ ඉන්න බොහෝ දෙනෙක් තනි තනියෙං තමං මාකට් වෙන්නනේ උත්සහ කරන්නේ. ඒ අතිං ගත්තාම මේක එළම වැඩක්.

හැබැයි මචං, මෙතනට තව එකෙක් අඩුයි! සාන් ලී හෙවත් ලී සාන්...

තව කවුද ඉන්නේ.... ම් ම් ම් ම් ....

ආ අපේ ඕනයාගේ වෙබ් එක වැඩකරන්නේ නෑනේ බං!වන්නිhttps://www.blogger.com/profile/04145121395287826990noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34396113748920299752012-04-03T17:56:56.647+05:302012-04-03T17:56:56.647+05:30ඊ මේල් කවිකාරිට උඩින් තියෙන ඇනොනිමස් එකට....ඊ මේල් කවිකාරිට උඩින් තියෙන ඇනොනිමස් එකට....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20621431987760470882012-04-03T17:44:34.444+05:302012-04-03T17:44:34.444+05:30මොන එකද????මොන එකද????Sudara Fernandohttps://www.blogger.com/profile/09357137522411966738noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21910672548508771152012-04-03T17:28:40.746+05:302012-04-03T17:28:40.746+05:30මේ කමෙන්ට් එකට තමයි මම ආසම......මේ කමෙන්ට් එකට තමයි මම ආසම......Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com