tag:blogger.com,1999:blog-7214647036788651053.post1596094586435182037..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කුමුදු පින්තු සහෘදයා වෙනුවෙන් බිදක්.........Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7214647036788651053.post-54947581999130371702010-07-26T16:04:46.746+05:302010-07-26T16:04:46.746+05:30කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක...කුමුදු පින්තුව 70 ගණන්වල මැද කාලයේ දී සිට වසර දහයක් පමණ සෑම ඉරිදාවකම පාහේ දැක තිබුණු මා නැවතත් ඔහු හමුවූයේ “තම තම නැණ පමණින්”ය. ඔහු ජීවිතය ජයගත් අසහාය පුද්ගලයෙකි. මිනිසුන් අතර සුහද හා සොඳුරු හදවතක් ඇත්තෙකු විය. ඔහුගේ නාමයෙන් ඔහු සේවය කළ අධ්‍යාපන ආයතනයේ ඉගෙන ගන්නා දරුවෙකුට මුදලින් ශිෂ්‍යත්වයක් ආරම්භ කිරීමට මම කැමැත්තෙමි. කුමුදු පින්තු නාමය සදා බැබලේවා!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30279123028176527172010-07-26T13:05:33.283+05:302010-07-26T13:05:33.283+05:30අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහ...අද ඔබ නික්ම ගිහින්... ඔබගේ ජීවිතයෙන් අප ගත් දේ බොහෝ ය..... ඔබගේ තම තම නැණ පමණින් බ්ලොගයෙන් ගත් දේවල්ද බොහෝය.... ඔබගේ අවසාන ලිපිය මිනීමල් හා මරණයට ඇති බිය ලියූ වේ ඒ බව දැනගෙනද ??

අහෝ සුන්දර වූ මිනිසෙකුගේ නික්මයාමක්....

කුමුදු පින්තු ගුරු පියාණෙනි ඔබට නිවන් සුව !!පසන් Sidhttps://www.blogger.com/profile/03425149307891775019noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73727702387690294042010-07-26T10:49:23.620+05:302010-07-26T10:49:23.620+05:30මොකක් මිය ගියා???
හිතාගන්න වත් බැනේ.. :(
කවුරු ...මොකක් මිය ගියා???

හිතාගන්න වත් බැනේ.. :(
කවුරු හරි විස්තර දන්නව නම් කියන්න..

කුමුදු පින්තු ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා !!Naveen Madhawahttps://www.blogger.com/profile/07146333975156498192noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87361818904750076932010-07-26T10:26:13.103+05:302010-07-26T10:26:13.103+05:30කුමුදු පින්තු ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා !!කුමුදු පින්තු ගුරු පියාණන්ට නිවන් සුව ලැබේවා !!C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71161371936493575942010-07-26T09:34:13.867+05:302010-07-26T09:34:13.867+05:30කවුද මචන් ඔය සහොදරයකවුද මචන් ඔය සහොදරයAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57953107887228046762010-07-26T08:59:25.169+05:302010-07-26T08:59:25.169+05:30එතුමාට නිවන්සුව ලැබේවා!!එතුමාට නිවන්සුව ලැබේවා!!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com