tag:blogger.com,1999:blog-7214647036788651053.post1641358874965657120..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කොල්ලෙක්ගේ තනපට කඩා වැටුනොත් කුමක් වෙයිද?Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7214647036788651053.post-59567021005482828902015-09-24T16:48:56.492+05:302015-09-24T16:48:56.492+05:30එලකිරි කතාවඑලකිරි කතාවAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33007679198931475452014-01-23T21:49:49.464+05:302014-01-23T21:49:49.464+05:30විලි ලැජ්ජයි එකයි දෙකයි :P
විලි ලැජ්ජයි එකයි දෙකයි :P
Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84630874136211977522013-05-23T15:14:56.134+05:302013-05-23T15:14:56.134+05:30පට්ට පදිරියි. වෙන නම් කියන්න දෙයක් හිතට එන්නෑ හිනා...පට්ට පදිරියි. වෙන නම් කියන්න දෙයක් හිතට එන්නෑ හිනාව නවතිනකම්. එළ එළ ඈ.ඩ්රැකීhttps://www.blogger.com/profile/13548791376241693480noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73646421075711525292012-02-29T15:12:36.788+05:302012-02-29T15:12:36.788+05:30ඉස්සර කාලේ නම් ගොඩක් නාට්ටිවල රඟපෑවේ පිරිමි අය කිය...ඉස්සර කාලේ නම් ගොඩක් නාට්ටිවල රඟපෑවේ පිරිමි අය කියලා තමයි ඒවා බලපු අය කියන්නේ..ඒත් දැන් නම් එහෙම නෑ නේද..ඔයා කියපු සල්පිල වගේ එකක් බලන්න ආසයි...මම ඔය පොල් තොරනක් බලන්න ආසයි..මම එහෙම එකක් දැකලම නෑ..පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59014605248245245172012-02-25T22:16:47.964+05:302012-02-25T22:16:47.964+05:30ඔව්.. ඔයාට ගොඩාක් චූන්ද ඇනෝ....ඔව්.. ඔයාට ගොඩාක් චූන්ද ඇනෝ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67431110914666745892012-02-25T22:14:30.293+05:302012-02-25T22:14:30.293+05:30උන්ට පොඩි උන් කියන්න උඔ මහ එකාද කුජීත පදිරිසින්හ?උන්ට පොඩි උන් කියන්න උඔ මහ එකාද කුජීත පදිරිසින්හ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33890834864917467372012-02-25T10:56:16.667+05:302012-02-25T10:56:16.667+05:30පව් අනේ වසන්ත මාමා :ඩිපව් අනේ වසන්ත මාමා :ඩිවර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35344408659064799182012-02-24T19:33:17.693+05:302012-02-24T19:33:17.693+05:30අයියද දන්නෙ නෑ නිලි කොල්ලට හිටියේ....අයියද දන්නෙ නෑ නිලි කොල්ලට හිටියේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12956286824940293882012-02-23T17:27:58.704+05:302012-02-23T17:27:58.704+05:30නොදකින් උලව්ව ! මදැයි කෙලං ආව කියවන්න. අර දඬු ගෑණි...නොදකින් උලව්ව ! මදැයි කෙලං ආව කියවන්න. අර දඬු ගෑණි දකිද්දි වෙවුලල යනව බංනවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57240278347310095982012-02-23T14:24:50.881+05:302012-02-23T14:24:50.881+05:30ශික් විතරක් දාල තියෙන පින්තුරෙ, පෝස්ට් එකත් කියවන්...ශික් විතරක් දාල තියෙන පින්තුරෙ, පෝස්ට් එකත් කියවන්න එපා වෙනව.....Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80617608584255026402012-02-23T10:05:58.481+05:302012-02-23T10:05:58.481+05:30යකෝ.. මූ ගමේ එකෙක් වෙලත් ඇනෝ එනවනේ.. නෑදෑයෙක්නේ ගම...යකෝ.. මූ ගමේ එකෙක් වෙලත් ඇනෝ එනවනේ.. නෑදෑයෙක්නේ ගමේනම් අනිවා... පිළිගන්නවා බ්ලොග් එකට ආදරෙන්. මගෙ බ්ලොග් කියවන්න අඩු වෙලා හිටියේ ගමේ එකෙක් විතරයි... :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82840580358969478142012-02-23T00:49:05.847+05:302012-02-23T00:49:05.847+05:30හප්පෝ මමත් හිතුවේ පොදි දෙක පැනලා කියලා එළියට...බැල...හප්පෝ මමත් හිතුවේ පොදි දෙක පැනලා කියලා එළියට...බැලින්නං කොලු නළුවෙක් නේ....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20986556503668928872012-02-22T21:28:29.853+05:302012-02-22T21:28:29.853+05:30අභීත අයියේ වසන්ත මාමා දුරින් නෑයො වෙනවද? :Dඅභීත අයියේ වසන්ත මාමා දුරින් නෑයො වෙනවද? :Dදුමාhttps://www.blogger.com/profile/18308334612884774261noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35009644360889783212012-02-22T21:19:00.090+05:302012-02-22T21:19:00.090+05:30ඈ බොල අභීත අයියේ මාත් උදේ පාන්දර කට ඇරගන බැලුවේ ෆො...ඈ බොල අභීත අයියේ මාත් උදේ පාන්දර කට ඇරගන බැලුවේ ෆොටෝ එකෙ මොකක්ද කියල සික්කේ....කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8574915724131594592012-02-22T20:43:13.374+05:302012-02-22T20:43:13.374+05:30නෙදක්කිං. මාත් හිතුව පට්ට සැපක් කියලා.. :)))නෙදක්කිං. මාත් හිතුව පට්ට සැපක් කියලා.. :)))sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30511891827728421062012-02-22T20:21:46.374+05:302012-02-22T20:21:46.374+05:30සෑහෙන කාලයක් ගමේ මිනිස්සුන්ට කතා වෙන්න මාතෘකාවක් !...සෑහෙන කාලයක් ගමේ මිනිස්සුන්ට කතා වෙන්න මාතෘකාවක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19227557666763134612012-02-22T19:56:21.410+05:302012-02-22T19:56:21.410+05:30කොල්ලෙක් කියලා කෙල්ලොන්ට මම රැවටිලා තියෙනවා හි හි ...කොල්ලෙක් කියලා කෙල්ලොන්ට මම රැවටිලා තියෙනවා හි හි අපේ ඉස්කෝලේ ඔහොම නාට්ටියක නටපු අයියා කෙනෙක් දෝතින්ම තමන්ගේ ගෞරවේ රැකගන්න ගිහින් අපේ ප්‍රින්සිපල් බැනලා තිබුනා නැහැදිච්ච කෙල්ලෝ කියලා හි හිගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1186753442528787082012-02-22T19:31:39.143+05:302012-02-22T19:31:39.143+05:30උඹට මොකටද? (මූ ද කොහෙද කොල්ල!)උඹට මොකටද? (මූ ද කොහෙද කොල්ල!)ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53179816128640728272012-02-22T19:27:43.478+05:302012-02-22T19:27:43.478+05:30වසන්ත මාමා මෙව්වා එකේ මෙව්වා දිහා බලන ඉන්න ඇති :Dවසන්ත මාමා මෙව්වා එකේ මෙව්වා දිහා බලන ඉන්න ඇති :DNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9243122722648607802012-02-22T19:05:46.338+05:302012-02-22T19:05:46.338+05:30ඔව්ව ඔක්කම බොරු කතා මමත් ඔය ගමේම කොල්ලෙක්. මෙවා ලි...ඔව්ව ඔක්කම බොරු කතා මමත් ඔය ගමේම කොල්ලෙක්. මෙවා ලියන්න්නේ ආතල් එකටද නෑත්නම් අපිව ගොනාට අන්දවන්නද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26288016918634839622012-02-22T18:35:23.048+05:302012-02-22T18:35:23.048+05:30හොදි ඕන්නෑ!
ඇත්තටම අභීත උඹට වෙන පින්තූරයක් තිබුනෙ...හොදි ඕන්නෑ!
ඇත්තටම අභීත උඹට වෙන පින්තූරයක් තිබුනෙම නැත්ද දාන්න?

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45122418570087095102012-02-22T17:48:13.658+05:302012-02-22T17:48:13.658+05:30වෙලාව හොඳ නිසා තනපටේ කැඩුනෙ..කොහොමද චීත්තෙ කඩා වැට...වෙලාව හොඳ නිසා තනපටේ කැඩුනෙ..කොහොමද චීත්තෙ කඩා වැටුන නම් එහෙම..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50596963332123724582012-02-22T16:21:13.904+05:302012-02-22T16:21:13.904+05:30අපෝ...පින්තූරෙ කැත..
ඉස්සර ඉතිං කොහොමත් ඔය වගේ නා...අපෝ...පින්තූරෙ කැත..

ඉස්සර ඉතිං කොහොමත් ඔය වගේ නාට්‍ය වලට කෙල්ලො වෙනුවට ගත්තෙ කොල්ලොනෙ..Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63572525346784482712012-02-22T16:18:00.128+05:302012-02-22T16:18:00.128+05:30එළකිරි කස්සා.... හරියටම හරි.... මට මතක තිබ්බේ සඳකඩ...එළකිරි කස්සා.... හරියටම හරි.... මට මතක තිබ්බේ සඳකඩ වෙහෙර කියලා.. ඒක දැම්මානම් බඩු හරිනේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51911042749999203512012-02-22T16:13:54.235+05:302012-02-22T16:13:54.235+05:30කැඩපත් වෙහෙර නාට්ටි කන්ඩායමද?කැඩපත් වෙහෙර නාට්ටි කන්ඩායමද?kassahttp://www.thelastrow.net/author/kassa/noreply@blogger.com