tag:blogger.com,1999:blog-7214647036788651053.post1819309270368847730..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ප්‍රාදේශීය විවිධත්වය 1Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7214647036788651053.post-3997966050918571482012-01-04T13:47:56.062+05:302012-01-04T13:47:56.062+05:30matath ahamben ahuwela kiyewwe math galle. maxa......matath ahamben ahuwela kiyewwe math galle. maxa.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-42811868065858314152011-01-29T23:48:12.866+05:302011-01-29T23:48:12.866+05:30මම මෙ බ්ලොග් එක දැක්කෙ අහම්බෙන් කියවගෙන යද්දි ආස හ...මම මෙ බ්ලොග් එක දැක්කෙ අහම්බෙන් කියවගෙන යද්දි ආස හිතුන එ වගෙම ඔය ගාල්ල පැත්තෙ තියෙන කියන ස්කොලෙ හිටපු ශිෂ්‍යය නයකයෙක් තමයි මම... ඔය කියන කාලෙන් අවුරුදු ගනකට පස්සෙත් තාමත් මෙ කථාව ප්‍රසිද්ද කථාවක්...පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63594887099585310222010-11-12T19:05:32.619+05:302010-11-12T19:05:32.619+05:30මම නම් ගාල්ලේ කොල්ලෙක්. අයියා කියපු first කතාවේ ති...මම නම් ගාල්ලේ කොල්ලෙක්. අයියා කියපු first කතාවේ තියෙන ඉස්කෝලෙට තමයි මාත් ගියේ. (මම හිතන ඉස්කෝලේ හරි නම්)
ඔය සමහර වල දාල තියෙනව වගෙ "මක්කටද?" වගේ වචන නම් දැන් වැඩිය පාවිච්චියක් නෑ.
ගාල්ලෙත් වැඩියෙන්ම ආතල් විදියට කතා කරන්නේ රත්ගම, අම්බලන්ගොඩ කියන පැතිවල. ඒ පැතිවල අය එක්ක කතා කරනකොට ගාල්ලේ අපිත් හිනා කාල මැරෙනවා. (මොනව උනත් රත්ගම පැත්තෙ ඩයල් එකක් සෙට් කර ගත්තොත් පණ උනත් දෙනවා. ඒ තරමට ෆිට් වෙනවා)
මට මේ ලඟදී රත්ගම ඩයල් එකක් සෙට් උනා. පොර හැමතිස්සෙම මොකක් හරි වටින දෙයක් දැක්කොත් (උද: අළුත් වාහනයක්,etc. ) "කොලටි පාර බන්" කියල කියනවා. අපිටත් මූ දෙතුන් පාරක් කියනකොට තමයි මීටර් උනේ මූ මොකක්ද කියන්නේ කියලා.
පුලුවන්නම් රත්ගම පැත්තෙ එකෙක් ආශ්‍රය කරල බලන්න. උන් කියන වචන වලටත් වඩා accent එක තමයි සිරාlokkanoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21389951725289448682010-09-15T01:47:05.448+05:302010-09-15T01:47:05.448+05:30හැහ් අපිත් කුරුණෑගල කොල්ලො හරිය...හැහ් අපිත් කුරුණෑගල කොල්ලො හරිය...සහන් සටහන්https://www.blogger.com/profile/13549297967581286870noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2289795395394267532010-06-19T15:44:40.020+05:302010-06-19T15:44:40.020+05:30ආ... අයියත් කුරුණෑගලද ? හරි සෝක් !
අපේ අම්මගෙ ගම ග...ආ... අයියත් කුරුණෑගලද ? හරි සෝක් !
අපේ අම්මගෙ ගම ගාල්ල, ඒක නිසා මටනම් ඔය බාසාවෙ විසේසයක් නෑ :)SIDATHhttps://www.blogger.com/profile/02194130188710307129noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53605816297944264612010-06-19T01:08:34.816+05:302010-06-19T01:08:34.816+05:30@වෑම්පයර් .. හික්ස් එළ එළ
ඇයි එතකොට "මේ දෑස...@වෑම්පයර් .. හික්ස් එළ එළ

ඇයි එතකොට "මේ දෑස මක්කටෙයි" පෙන්නුවෙත් ඔය පැත්තෙනෙ ...Darshanahttps://www.blogger.com/profile/08389486700457165430noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44242153614137212742010-06-18T10:53:53.369+05:302010-06-18T10:53:53.369+05:30ඇයි අර "මේ දෑස කුමකටද" කියන චිත්රපටියෙ ...ඇයි අර "මේ දෑස කුමකටද" කියන චිත්රපටියෙ නමත් වෙනස් කරන්න උනේ....Thilan Samarakoonhttps://www.blogger.com/profile/08042133675615663443noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82058635333211138542010-06-18T09:43:29.223+05:302010-06-18T09:43:29.223+05:30දැන් මක්කයි අභීත අයියා දොඩන්නේ ?දැන් මක්කයි අභීත අයියා දොඩන්නේ ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77666616124147389532010-06-17T08:26:45.880+05:302010-06-17T08:26:45.880+05:30දකුණේ ටීචර් කෙනෙක් කිවුවලු ලමයින්ට
"ඇහැක් විද...දකුණේ ටීචර් කෙනෙක් කිවුවලු ලමයින්ට
"ඇහැක් විදියට කනක් අඳින්න" කියලා..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.com