tag:blogger.com,1999:blog-7214647036788651053.post2432957741983489909..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: වටේ යන්න කැමති අය ඇවිත් කියවන්න,,,, 1Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7214647036788651053.post-52843136738010672132013-02-10T23:05:02.045+05:302013-02-10T23:05:02.045+05:30ටුවර් වැඩේ නම් එල...!ටුවර් වැඩේ නම් එල...!Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45003025015271835422012-08-28T09:48:52.963+05:302012-08-28T09:48:52.963+05:30මමත් ඔන්න වටේ යන්න සෙට් උනා.........මමත් ඔන්න වටේ යන්න සෙට් උනා.........රොබින් කුරුල්ලා.......https://www.blogger.com/profile/14779668915463138338noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15182168519628664032012-08-03T16:05:53.119+05:302012-08-03T16:05:53.119+05:30අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ...අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81458808993922792622012-08-03T16:05:24.612+05:302012-08-03T16:05:24.612+05:30අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ...අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66984588468372383012012-08-03T16:05:01.591+05:302012-08-03T16:05:01.591+05:30අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ...අපෙන් සල්ලි අරන් ඒවා වියදම් කරලා රට වටේ සවාරි පළ. ගත්තු ලක්ෂ ගනන් සල්ලි ආපහු දීලා ඕන මගුලක පළ. ඇප්රොල් උබට පේනවනෙ නරියො... කලිසන් අදන්ද ඉන්නෙ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34391482673620441472012-07-31T11:49:33.264+05:302012-07-31T11:49:33.264+05:30එල මචං. සෑහෙන්න ප්රයෝජනවත්.එල මචං. සෑහෙන්න ප්රයෝජනවත්.Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37148613506711527082012-07-30T23:43:18.883+05:302012-07-30T23:43:18.883+05:30මම නම් ජීවිතේට ඔයි පලාත්වල අඩිය තියලා නෑ බං . තව බ...මම නම් ජීවිතේට ඔයි පලාත්වල අඩිය තියලා නෑ බං . තව බොහොම කාලෙකට ඔයි දිහාවට යන්න චාන්ස් එකක් ඒවි කියලා හිතන්නත් බෑ .ඒක නිසා ඉතින් කියෝලා බලලා හරි සැනසෙමු තව පින්තූර ටිකකුත් දාපං බං ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-42217896453457936962012-07-30T18:26:07.141+05:302012-07-30T18:26:07.141+05:30අපිත් මතක ඇති කාලෙකින් අනුරාධපුරෙන් උඩහට ගිහින් නෑ...අපිත් මතක ඇති කාලෙකින් අනුරාධපුරෙන් උඩහට ගිහින් නෑ. ඔය පැත්තෙන් පුත්තලම.
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60809524540496275402012-07-30T16:43:13.057+05:302012-07-30T16:43:13.057+05:30නියමයි. ගොඩක් ස්තූතියි. කොළඹ සිට මන්නාරමට දුර, පසු...නියමයි. ගොඩක් ස්තූතියි. කොළඹ සිට මන්නාරමට දුර, පසු කරන ප්රධාන නගර වගේ දේවලුත් ටිකක් වැඩිපුර දාමුද? මන්නාරම කිට්ටුව නවාතැන් පහසුකම් සොයාගන්න පුලුවන් වෙබ් සයිට් ටිකකුත් දාමුද?nishuochttps://www.blogger.com/profile/06800632228126464848noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69544411697714565182012-07-30T15:57:43.414+05:302012-07-30T15:57:43.414+05:30හික් හික් ජැකී ජෑන්ගේ ෆිල්ම් වගේ තමා ආතල්ම ෆිල්ම...හික් හික් ජැකී ජෑන්ගේ ෆිල්ම් වගේ තමා ආතල්ම ෆිල්ම් එක අස්සේ වෙච්ච සීන් , අනික් විස්තරත් ඉක්මනින්ම දාන්න.....ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46565750497699591672012-07-30T15:18:13.137+05:302012-07-30T15:18:13.137+05:30බොහොම ස්තුතියි! මමත් මන්නාරම් ගිහින් නැහැ.බොහොම ස්තුතියි! මමත් මන්නාරම් ගිහින් නැහැ.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69084957198905727362012-07-30T08:00:47.818+05:302012-07-30T08:00:47.818+05:30මේ පලාතට මාත් යන්න හරිම ආසාවෙන් ඉන්නවා . මේ විස්තර...මේ පලාතට මාත් යන්න හරිම ආසාවෙන් ඉන්නවා . මේ විස්තර මටත් වැදගත් වෙයි .Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84597301524990373842012-07-30T07:26:48.803+05:302012-07-30T07:26:48.803+05:30ආඩේ මම මන්නාරම ගිහින්ම නෑ... ආහ් ඇයි බං ඔය පැත්තේ ...ආඩේ මම මන්නාරම ගිහින්ම නෑ... ආහ් ඇයි බං ඔය පැත්තේ තිබ්බේ නැඩ්ග්ඩ්ග මාතර බත් කඩයක් :Dකනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31820991857216222392012-07-29T23:35:10.659+05:302012-07-29T23:35:10.659+05:30කෝ පින්තූර නැහැනේ? වැඩියකෝ පින්තූර නැහැනේ? වැඩියNishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63318744727495004822012-07-29T22:55:30.497+05:302012-07-29T22:55:30.497+05:30ෂාඃ හොඳ ටුවර් එකක් වගේ
මට තාමත් මන්නාරම් යන්න බැර...ෂාඃ හොඳ ටුවර් එකක් වගේ
මට තාමත් මන්නාරම් යන්න බැරිවුනා.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75221210575948720922012-07-29T21:50:05.498+05:302012-07-29T21:50:05.498+05:30..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36430986784831491592012-07-29T21:37:50.113+05:302012-07-29T21:37:50.113+05:30පුදුකුඩිරිප්පු හරහා මන්නාරමට..
නරකම නෑ..
දෙවනි කොට...පුදුකුඩිරිප්පු හරහා මන්නාරමට..
නරකම නෑ..
දෙවනි කොටස ඉක්මනට එයි කියලා හිතනවා..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91915535760620825042012-07-29T19:26:17.911+05:302012-07-29T19:26:17.911+05:30බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක...බලපුවාම මුන්දලම කිට්ටුවත් තියෙනවා පුදුකුඩිරිප්පුවක්

අහලා තිබුනෙම නැ එහෙම එකක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8615971520893847102012-07-29T18:34:45.616+05:302012-07-29T18:34:45.616+05:30මන්නාරමට නම් ගිහින් තියෙනවා. බයෝ බැබ් ගස් බලලාත් ත...මන්නාරමට නම් ගිහින් තියෙනවා. බයෝ බැබ් ගස් බලලාත් තියෙනවා.අපි කල්පිටියේ ඉඳන් පාලවී ඇවිත් ගෙදර එන්නේ තලෙයිමන්නාරම් බස් එකේ.වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11378341046266464872012-07-29T14:22:35.957+05:302012-07-29T14:22:35.957+05:30// 7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්...// 7. මන්නාරම් කාලි අම්මාන් කෝවිලේ ගිණි පැගීමේ උත්සවය //

මෙන්න මේකේ විඩියෝ තිබේනම් දාන්න.මට බලා ගන්න ඕන කතරගම ගිණි පෑගිමයි මන්නාරමේ ගිණි පෑගිමෙයි වෙනසක් තියේද බලන්නjhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58754475638192505922012-07-29T06:20:41.699+05:302012-07-29T06:20:41.699+05:30ෆෙඩ්රික් නෝර්ත්ගේ ගෙයක් හරි බලකොටුවක් හරිත් ඔය පැ...ෆෙඩ්රික් නෝර්ත්ගේ ගෙයක් හරි බලකොටුවක් හරිත් ඔය පැත්තේ තියෙනවා නේද ??Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com