tag:blogger.com,1999:blog-7214647036788651053.post2560582984866079399..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: හීනයක් මේ විදිහට සැබෑවෙන එකම එකා මමද දන්නේ නෑ.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-7214647036788651053.post-79223634662693818442011-03-24T07:34:08.295+05:302011-03-24T07:34:08.295+05:30ආල් අයියා... ඔය හිනේ බලපු වෙලාව මට කියන්නකෝ.. ඒ වෙ...ආල් අයියා... ඔය හිනේ බලපු වෙලාව මට කියන්නකෝ.. ඒ වෙලාවට මාත් හීනයක් බලලා හැබැ කර ගන්න...

සයිබරේ අපිට ජය වේවා....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64783523393045972952011-03-21T16:29:12.818+05:302011-03-21T16:29:12.818+05:30:) :):) :)නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26551474815776676702011-03-18T07:29:19.614+05:302011-03-18T07:29:19.614+05:30පොලිතින් භාවිතය අවම කරනවා නේද..? පොලිස්ටයිරින් කෑම...පොලිතින් භාවිතය අවම කරනවා නේද..? පොලිස්ටයිරින් කෑම පෙට්ටි, අනෙකුත් ප්ලාස්ටික් කලමනා භාවිතයෙන් වැළකෙන්න කියලා ඉල්ලීමක් කරනවා..Deehttps://www.blogger.com/profile/00805097452479058327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80994484634728826892011-03-17T17:22:02.965+05:302011-03-17T17:22:02.965+05:30දුක සේ කියමි එන්නට බැරිවා බාගෙයි .. බලමු තව දවස් ක...දුක සේ කියමි එන්නට බැරිවා බාගෙයි .. බලමු තව දවස් කීපයක් තියනවනේ . හැකි උපරීම උත්සහය දෙන්නම්.මාර ආසයි එන්න..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7998582178744842312011-03-17T17:13:43.392+05:302011-03-17T17:13:43.392+05:30"පිරිමි ළමයින්ට සුභ ආරංචියක්ද මංදා... වැඩිපුර..."පිරිමි ළමයින්ට සුභ ආරංචියක්ද මංදා... වැඩිපුර එනවා වගේ පේන්නෙ නම් ගෑණු ළමයි වගේ......"

අනේ බොල තොගෙ මාකටිං . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29001622189131394822011-03-17T16:16:07.045+05:302011-03-17T16:16:07.045+05:30දැනටමත් මේක හීනයකට වඩා හැබෑවත් වෙලා නේද. ඉටුවන දවස...දැනටමත් මේක හීනයකට වඩා හැබෑවත් වෙලා නේද. ඉටුවන දවස එන්න විතරයි නේද තියෙන්නේ.
කට්ටියම ගිහින් ඉක්මනට ෆෝර්ම් එක පුරවන්න priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22212331756109661292011-03-17T11:36:06.739+05:302011-03-17T11:36:06.739+05:30ස්තූතියි අභීත ඇතුළු සංවිධායක කමිටුවටම. අතක් පයක් ...ස්තූතියි අභීත ඇතුළු සංවිධායක කමිටුවටම. අතක් පයක් නොකැඩී බෝවෙන ලෙඩක් නොහැදී, වෙන දහදුරා මරාළයක් ඔළුවට කඩන් නොවැටී බේරිලා උන්නොත් මායි චූටිමැණිකෙයි පොඩි එකායි එනවා අනිවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51540965263084852712011-03-17T10:12:27.485+05:302011-03-17T10:12:27.485+05:30අපි එනවෝ.....උපදින්න ඉන්න දරුවෝ දැන්ම උපද්දව ගන්න ...අපි එනවෝ.....උපදින්න ඉන්න දරුවෝ දැන්ම උපද්දව ගන්න ඕනා එක්කන් එන්නා...
නියම වැඩක් අභී අයියා....
සංවිධායක කමිටුවටම තුති.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53556276016226736882011-03-17T10:04:36.469+05:302011-03-17T10:04:36.469+05:30අභීත අයියේ මට එක්කන් එන්න එකෙක් නෑ බං. ඔව කාව හරි ...අභීත අයියේ මට එක්කන් එන්න එකෙක් නෑ බං. ඔව කාව හරි නංගි බබෙක්ව සෙට් කරපංකෝ බං මටත්. අපිත් ආසා නැද්ද කපල් ඩාන්ස් එකක් දාන්න?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47988279623822946202011-03-17T09:57:09.159+05:302011-03-17T09:57:09.159+05:30සුබ පෑතුම්වලට හෑමොටම ස්තුතියි වෙවා!!!!!!
ජයවෙවා!...සුබ පෑතුම්වලට හෑමොටම ස්තුතියි වෙවා!!!!!!

ජයවෙවා!!!!

සිහිනය සිහිනයක් නොවෙ...ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-48947667390208636082011-03-17T09:34:09.784+05:302011-03-17T09:34:09.784+05:30අබිලියෝ දැන්වත් නිදා ගනිද්දි ඇස් වලට අර පිපිඤ්ඤා ප...අබිලියෝ දැන්වත් නිදා ගනිද්දි ඇස් වලට අර පිපිඤ්ඤා පෙති දෙකක් වත් තියන් නිදියපන්....උඹ එක එක හීන දැක දැක ඒවා හැබෑ කොරගන්න අඬනකොට අපිටත් ඇඬෙනවනේ....

වැඩේ එලකරි අයියා අපි මොනා කීවත්...ආ....

හැමදේම හිතනවටත් වඩා ගොඩක් සාර්ථක වෙනවා...ඒ ගැන බයවෙන්න දෙයක් නෑ....

අහ් අපේ මේ උපන්දින කාරයටයි කාරිටයි සුභම සුභ උපන්දිනක් වේවා...!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52462660662935981002011-03-17T08:14:33.286+05:302011-03-17T08:14:33.286+05:30ස්තුතියි සුබ පැතුම් වලටත්, තෑග්ගටත් දෙකටම :)ස්තුතියි සුබ පැතුම් වලටත්, තෑග්ගටත් දෙකටම :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8948340803831788122011-03-17T03:38:25.118+05:302011-03-17T03:38:25.118+05:30'හීනයට අයිතිකාරයො නැහැ' ලස්සන යෙදුම.
සයිබර...'හීනයට අයිතිකාරයො නැහැ' ලස්සන යෙදුම.
සයිබරි සහින බක් මහ උලෙලට ශුභ පැතුමි.

මා මීට කලියෙනුත් ලිවිව වගේ නැවතත් මතක් කරනව

විනෝදයට ගැඹුරකුත් දෙන්න.

පොඩි පහේ පින් අතේ වැඩකුත් කරන්න.Dayal Batheehttps://www.blogger.com/profile/11908744756913402472noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34261545364035405052011-03-17T02:49:12.420+05:302011-03-17T02:49:12.420+05:30නියම ලිපිය අයියා. එන්න තවත් ආසා හිතුණා. ඉලන්දාරියා...නියම ලිපිය අයියා. එන්න තවත් ආසා හිතුණා. ඉලන්දාරියාටත් ස්වප්නාටත් සුභම සුභ උපන් දිනයක් වේවා!

(පොඩි ප්රශ්නයක් ..... අපිට වෙන්න ස්වාමි පුරුෂයොත් නෑ නෙ. එතකොට මොකද කරන්නේ? )සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.com