tag:blogger.com,1999:blog-7214647036788651053.post2639129267083708366..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඉස්කෝලෙදි බත් එක කාපු හැටි මතක අය ඉන්නවද?Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7214647036788651053.post-53564096767749413092014-06-19T06:09:40.787+05:302014-06-19T06:09:40.787+05:30අපි කොච්චර කෑමට විතරක් අවධානේ දුන්නද කිව්වොත් අපි ...අපි කොච්චර කෑමට විතරක් අවධානේ දුන්නද කිව්වොත් අපි සෙට් එකට අනිත් ළමයි කිව්වෙ "බඩජාරි සංගමේ" කියලා.බිත්තරේ කටේ දැම්මා කියලා නොකා ඉන්න කෙනෙක්නම් හොයා ගන්න අමාරුයි අපේ අයගේ ඉතින්.<br /><br />හැම දාම අම්මා අර නොලිමිට් බෑග් එකට දාගෙන යන්න පුලුවන් සයිස් බත් එකක් තමයි දෙන්නේ. ඒකත් දකින්නේ දිග අරිනවා විතරයි. පාසල් කාලේ තරම් සුන්දර කාලයක් කැම්පස් කාලේවත් නෑ.අතීතේ මතක් කරාට ස්තූතියි.White කන්නාඩිhttps://www.blogger.com/profile/05143020920516050201noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1870892462280995532013-11-29T10:06:04.454+05:302013-11-29T10:06:04.454+05:30ඇයි පන්තියෙ උගන්නද්දි බත් කාපු හැටි...
අපේ ඉස්කෝලෙ...ඇයි පන්තියෙ උගන්නද්දි බත් කාපු හැටි...<br />අපේ ඉස්කෝලෙ හැන්ද ගෑරුප්පුව භාවිතය අනිවාර්යයි. අතින් කෑම තහනම්. ඉතින් පන්තියෙ මිස් උගන්නද්දි අපූරූවට අනපු බත් එක තියන කෑම පෙට්ටිය හැන්දත් එක්ක කණ්ඩායම වටේ යනව. ඉන්ටවල් වෙද්දි කන්න බත් ඉතුරු වෙන්නෙ කලාතුරකින්. ඉස්කෝලෙදි බත් කාපු අත්දැකීම් නං පෝස්ට් 10ක් වුනත් ලියන්න පුළුවන්. ඒ තරං අපි එක්ස්පර්ට්ලා..සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14900185797772599232013-11-28T16:27:38.191+05:302013-11-28T16:27:38.191+05:30ඔය සගිස්කෘතිය ඉස්කෝල වලින් ගන්න පුළුවන් හොදම ඒවගෙන...ඔය සගිස්කෘතිය ඉස්කෝල වලින් ගන්න පුළුවන් හොදම ඒවගෙන් එකක්.සුන්දරම කාලය ජිවිතේ . . . Anonymoushttps://www.blogger.com/profile/08014465170962644343noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85012014175227738282013-11-26T19:46:08.687+05:302013-11-26T19:46:08.687+05:30අප්ප එ කාලේ තමයි මරු කාලේ අප්ප එ කාලේ තමයි මරු කාලේ Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13253792306358820252013-11-26T09:31:36.323+05:302013-11-26T09:31:36.323+05:30මම ජීවීතේට ඉස්කෝලේ යන කාලේ බත් කාලා නෑ.. ඔන්ලි කිර...මම ජීවීතේට ඉස්කෝලේ යන කාලේ බත් කාලා නෑ.. ඔන්ලි කිරි බත්. ඉස්කෝලේ කිරි බත් නෑ නේ. මගුල් ගෙවල් වල ගියත් බත් කෑවේ නෑ. මගින් පාන් ගෙඩියක් අරගෙන ගියේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14815002206578373452013-11-26T01:37:05.712+05:302013-11-26T01:37:05.712+05:30කැම්පස් එකෙත් එහෙමයි!!! ආයේ ගෙදරින් කෑම එකක් එනවා ...කැම්පස් එකෙත් එහෙමයි!!! ආයේ ගෙදරින් කෑම එකක් එනවා කියන්නේ දිව්යලෝකෙන් අමුර්තේ ආවා වගේ තමා!නාඩියා නාඩිරත්නhttps://www.blogger.com/profile/12437156261635181257noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56557934537924837772013-11-25T14:32:54.558+05:302013-11-25T14:32:54.558+05:30අපි A/L කරන කාලෙත් ඔය ටිකම තමයි.. හැබැයි ඉතින් කොල...අපි A/L කරන කාලෙත් ඔය ටිකම තමයි.. හැබැයි ඉතින් කොල්ලන්ගේ කෑම නම් හොරෙන් කාවේ නැහැ... එත් ඉතින් කෙල්ලන්ගේ කෑම ටිකට නම් Sorry කළා...ළහිරුගේ අඩවියhttps://www.blogger.com/profile/09964804358888994108noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8376809187600844852013-11-25T12:53:59.616+05:302013-11-25T12:53:59.616+05:30බාලදක්ෂ කාමරේට ගිහින් එනකොට කෑම එකේ බිත්තරේ අතුරුද...බාලදක්ෂ කාමරේට ගිහින් එනකොට කෑම එකේ බිත්තරේ අතුරුදන් වෙන එක නම් හැමෝටම පොදු දෙයක් වගේ :v අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88721185315741789962013-11-25T12:30:27.600+05:302013-11-25T12:30:27.600+05:30කෑමද කතා කරන්න එපා.... බත් එක දිගාරිනව විතරයි දකින...කෑමද කතා කරන්න එපා.... බත් එක දිගාරිනව විතරයි දකින්නෙ... අන්තිමට බලද්දි කොලේවත් හොයාගන්න බෑ....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56781039777983321422013-11-25T12:04:01.818+05:302013-11-25T12:04:01.818+05:30ඔය අනුන්ගෙන් ණයට කන, එහෙමත් නැත්නම් හොරට කන පුරුද්...ඔය අනුන්ගෙන් ණයට කන, එහෙමත් නැත්නම් හොරට කන පුරුද්ද සමහරුන්ට ඉස්කෝලෙන් අස්වෙලා අවුරුදු ගානකට පස්සෙත් අත ඇරගන්න බෑ. Anonymousnoreply@blogger.com