tag:blogger.com,1999:blog-7214647036788651053.post2736912084458543859..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ගූගල් බස් පිස්සෝ නිසා වැඩ නැතිවට වැඩ......Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7214647036788651053.post-30276624832399298592011-09-27T16:31:32.403+05:302011-09-27T16:31:32.403+05:30මට බස් එකට එන හැටි කියන්න පුළුවන්ද ?මට බස් එකට එන හැටි කියන්න පුළුවන්ද ?Dushhttps://www.blogger.com/profile/04812913024961506526noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78093438148355369142011-06-23T16:47:53.734+05:302011-06-23T16:47:53.734+05:30abeetha anith minissunta mada gahana eka nawaththa...abeetha anith minissunta mada gahana eka nawaththala thamunge ange mada tika hodaganna balanna!!!!!!!!!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35141496789870598982011-06-20T20:10:56.445+05:302011-06-20T20:10:56.445+05:30ඔන්න අපිත් අහනවා..... (අපි නම් දන්නවා හදිස්සියෙ මො...ඔන්න අපිත් අහනවා..... (අපි නම් දන්නවා හදිස්සියෙ මොකෝ මේ රේඩියෝ එක ගැන කියන්න තද උනේ කියලා.... මල කෙලියයි ඈ....!)සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47097536408605797772011-06-20T15:54:28.301+05:302011-06-20T15:54:28.301+05:30කියලා වැඩක් නෑ අභීත අයියේ. වැඩ නැතුවට වැඩ.. මමත් ක...කියලා වැඩක් නෑ අභීත අයියේ. වැඩ නැතුවට වැඩ.. මමත් කලා. දැන් නම් කරන්න වෙලාවක් ඇත්තෙම නැති තරම්. ඒත් දවසම අහනවා.. ජය වේවා.. ඉදිරියටත් කරගෙන යන්න සහයෝගය දෙන්න.....නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62931231476655753562011-06-19T10:00:50.690+05:302011-06-19T10:00:50.690+05:30අනේ මට ඔය බස් පැඩිල්ල ගැන තාම හරියට අවබෝධයක් නැහැ ...අනේ මට ඔය බස් පැඩිල්ල ගැන තාම හරියට අවබෝධයක් නැහැ අප්පා... අනික කොහෙන්ද ඔව්වට වෙලා... ගෙඩර ඉන්නෙත් සෙනසුරාදා හවස ඉදන් ඉරිදා රා වෙනකන් විතරයිනේ..... :(අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46213835583127090632011-06-19T01:05:16.804+05:302011-06-19T01:05:16.804+05:30මාත් දවසක් දෙකක් ඔය බස් පදින්න ගියා .........
අන්ත...මාත් දවසක් දෙකක් ඔය බස් පදින්න ගියා .........
අන්තිමට කරපු දේකුත් නැහැ නිදා ගන්නත් නැහැ ......
කොහොම උනත් බස් රේඩියෝ එක නම් එල ......
ජොබ් එකෙන් රිසයින් වුනත් ඒක නවත්තන්න නම් එපා ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70622485363050607882011-06-18T22:22:50.376+05:302011-06-18T22:22:50.376+05:30සින්දු ටිකනම් ලස්සනයි...
ඒක නෙවෙයි, මඩය පහුගිය දවස...සින්දු ටිකනම් ලස්සනයි...
ඒක නෙවෙයි, මඩය පහුගිය දවසක අනුන්ගෙ කැමරාවක් කරේ එල්ලගෙන කුරුණෑගල පිට්ටනියක රංගනයක් කලා කියල ආරංචියක් තියෙනව...
ඉදිරි දවසක ඡායාරූපත් එක්කම එළිදක්වන්න හිතාගෙන ඉන්නව... ගොඩවෙන්නකො එතකොට මල් සුවඳක් විඳල, මඩයව බලල යන්න..෴ මල් සුවඳක් ෴https://www.blogger.com/profile/01987903419458196431noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34249924587641027802011-06-18T08:57:22.295+05:302011-06-18T08:57:22.295+05:30ශා ලස්සන වැඩක්. හොඳ සින්දු ටිකකුත් යනවනෙ.ශා ලස්සන වැඩක්. හොඳ සින්දු ටිකකුත් යනවනෙ.samadhihttps://www.blogger.com/profile/07776083706809125941noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72493038645092821692011-06-18T01:18:43.714+05:302011-06-18T01:18:43.714+05:30වැඩේ නං සුපිරි...මං හැමදාම ඔෆිස් ගිය ගමන් දානව, ආ...වැඩේ නං සුපිරි...මං හැමදාම ඔෆිස් ගිය ගමන් දානව, ආපහු ගෙදර යන වෙලාවට ඕෆ් කරනකංම අහනව.....

රේඩියෝවකුත් අටෝ ගත්ත, මරණෙ කිව්ව වගේ ජොකියගෙ වැඩෙත් ලඟදිම කරල බලන්න ඕනෙ...දිනිත්https://www.blogger.com/profile/17451373492106153682noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31832194560437603452011-06-17T22:59:28.976+05:302011-06-17T22:59:28.976+05:30ඔන්න කට්ටියේගේ කැප වීම නිසා මමත් දැම්මා බැනර් එකක්...ඔන්න කට්ටියේගේ කැප වීම නිසා මමත් දැම්මා බැනර් එකක් සපෝට් එකක් දෙන්නAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64401174245554545112011-06-17T20:06:45.604+05:302011-06-17T20:06:45.604+05:30හික්ස් :)හික්ස් :)ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62963630764867546782011-06-17T15:40:01.952+05:302011-06-17T15:40:01.952+05:30කලින් බස් රේඩීයෝ එක අහන්න ගියාට වැඩ කලේ නෑ.අද ලින්...කලින් බස් රේඩීයෝ එක අහන්න ගියාට වැඩ කලේ නෑ.අද ලින්ක් එක නම් එලකිරි වගේ වැඩ.තැන්කු වේවා!!!!!රන්දික කුලතුංගhttps://www.blogger.com/profile/15564067000545539798noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2962249121392330332011-06-17T15:04:38.062+05:302011-06-17T15:04:38.062+05:30අනේ බොල අභියො . . . . බොලාගෙයි මගෙයි රාජකාරි වැඩ ...අනේ බොල අභියො . . . . බොලාගෙයි මගෙයි රාජකාරි වැඩ . . . නිකං බොරු බිසී පෙන්නන්න එපා. මට දැං තමා තේරුනේ ඊයෙ උඹත් එක්ක අච්චර වැදගත් කාරනාවක් කතාකරන්න හදද්දිත් විනාඩි පහෙං කෝල් කරන්නං කියල දවසම අතුරුදන් උනේ මොකද කියල.

@සඳරු:
ලබන මාසෙ එනවලුද ??? පවු බං උඹ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15712720029779003662011-06-17T14:04:05.605+05:302011-06-17T14:04:05.605+05:30ඔන්න ඇඩ් එකක් දාලා තිබුන නිසා මමත් අහන්න ගත්තා...අ...ඔන්න ඇඩ් එකක් දාලා තිබුන නිසා මමත් අහන්න ගත්තා...අර විනෝද සමය වැඩසටහන නම් මරු......සින්දු ටිකත් නියමයිලකී සිරිhttps://www.blogger.com/profile/12648978989384322783noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74059220193450685152011-06-17T13:23:12.113+05:302011-06-17T13:23:12.113+05:30මේක බලන කවුරු හරි ඉන්නවා නම් බස් රේඩියෝ එකේ සිංදු ...මේක බලන කවුරු හරි ඉන්නවා නම් බස් රේඩියෝ එකේ සිංදු දාන වැඩේ කරන්න කැමති කමෙන්ට් එකක් දාන්න, අහන අය ඉල්ලන සිංදුවක් හොයලා දාන එක මන් හිතන්නේ ඇත්තම රේඩියෝ එකක තියෙනවා වගේ අත්දැකීමක්.මhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85644378412732626292011-06-17T09:16:47.993+05:302011-06-17T09:16:47.993+05:30මචං උඹට වැරදුනා.
ඉස්සෙල්ලාම එක්සෙල් වර්ල්ඩ් එකේ හ...මචං උඹට වැරදුනා.
ඉස්සෙල්ලාම එක්සෙල් වර්ල්ඩ් එකේ හමුවුනා.
ඊට පස්සේ ගල්කිස්සේ මූදු වෙරලේ.
ඊට පස්සේ විහාරමහා දේවි
ඊට පස්සේ කිතුල්ගල හරිය... :-)වන්නිhttps://www.blogger.com/profile/04145121395287826990noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32935852070040747082011-06-17T09:01:25.995+05:302011-06-17T09:01:25.995+05:30මම ඉස්සර දවසක් ඔයා දීපු ලින්ක් එකෙන්ම ගියා, අහන්න ...මම ඉස්සර දවසක් ඔයා දීපු ලින්ක් එකෙන්ම ගියා, අහන්න බැරිව ආපහු ආව, අද නම් අහන්න පුළුවන්...
thank u කිව්වම හරි නැද්ද මන්ද.. ඒත් ඉතින් තැන්කූ...:)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29518850213584542912011-06-17T07:15:24.048+05:302011-06-17T07:15:24.048+05:30බස් බස් හැම තැනම ඇඩ් තිබ්බට ඊයේ තමයි ගිහින් ඇහුවේ....බස් බස් හැම තැනම ඇඩ් තිබ්බට ඊයේ තමයි ගිහින් ඇහුවේ. ඕකනේ කියන්නේ ඕන දෙයකට නිසි ප්රචාරණයක් ලැබුනම තමයි මිනිස්සු අතරට යන්නේ. කාලෙකින් අමාරිස් අය්යලගේ විහිලු ටිකක් ..හෙම ඇහුව. මේ බස් රියදුරන්ට ස්තුතියි කිව්වා කියන්නBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84331772122856811272011-06-16T22:10:53.364+05:302011-06-16T22:10:53.364+05:30මඩයල වගේ මිනිස්සු 10 හිටියනම් ලංකාව ගොඩ.. නැද්ද මං...මඩයල වගේ මිනිස්සු 10 හිටියනම් ලංකාව ගොඩ.. නැද්ද මං අන්නෙ :DRandika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3083523968477701432011-06-16T21:56:10.206+05:302011-06-16T21:56:10.206+05:30අපූරුයි...අපූරුයි...චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30391112136517943292011-06-16T21:24:59.586+05:302011-06-16T21:24:59.586+05:30බස් පැදිල්ල මරු..........බස් පැදිල්ල මරු..........මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23086218482012104052011-06-16T20:19:16.575+05:302011-06-16T20:19:16.575+05:30මටත් ආසයි බස් පදින්න ඒත් මගේ ඊමේල් එකෙන් ඔය ස්ටෑන්...මටත් ආසයි බස් පදින්න ඒත් මගේ ඊමේල් එකෙන් ඔය ස්ටෑන්ඩර්ඩ් ලොකු විවු එක ගන්න තරම් සිග්නල් මදි ලෝඩ් වෙන්න ටිකක් වෙලා යනවා . ඒත් ටිකක් වෙලා ලෝඩ් කරගත්තාට පස්සේ නම් වැඩ කරයි..

මමත් මේ රීඩියෝ කට්ටනම් අහනවා ඔෆිස් ගිය ගමන් පැය කීපයක් විතර . ආයේ ගෙදර යන්න ලං වෙලා විනාඩි කීපයක් විතර .

කොහේ කොහේ ගියත් රවුං ගැහුවත් කමක් නෑ ලබන මාසේ වෙනකොට අපේ ගමේ හිටියේ නැත්තං බලා ගම්මු .. එච්චරයි!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91831884934050569502011-06-16T19:11:41.078+05:302011-06-16T19:11:41.078+05:30හික්ස්, අර හවස වැඩකට යනව කියල ගියේ මේ වැඩේටද ?හික්ස්, අර හවස වැඩකට යනව කියල ගියේ මේ වැඩේටද ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12259770271037960022011-06-16T19:02:49.012+05:302011-06-16T19:02:49.012+05:30මම ත් ඉඳලා හිටලා අහනවා. වැඩේ කියන්නේ මට සින්දු අහන...මම ත් ඉඳලා හිටලා අහනවා. වැඩේ කියන්නේ මට සින්දු අහන ගමන් වැඩ කරන්න බෑ . . . ඒක නිසා වැඩ කරන වෙලාවට සින්දු අහන්න වෙන්නේ නෑ. බ්ලොග් කියවද්දී හරි කමෙන්ට් ලියද්දී හරිත් වෙන දේකට අවධානය යොමු කරන්න බෑ . . ඒ නිසා මගේ බස් රේඩියෝ ඇහිල්ල බොහොම කලාතුරකින් තමයි . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31850957754251324062011-06-16T18:42:35.330+05:302011-06-16T18:42:35.330+05:30මචං බස් එකෙත් ඇඩ් දාමුද..?
තව ෂෝක් චූටි කතාවක් ති...මචං බස් එකෙත් ඇඩ් දාමුද..?

තව ෂෝක් චූටි කතාවක් තියේ අද සිද්ධ වෙච්ච..මං හෙට අනිද්දට දාන්නං..ආ ඔව් ඔව්..උඹ ගැන තමා..නැතිව ඉතිං අපි ප්රධාන නළුවොයෑ...?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com