tag:blogger.com,1999:blog-7214647036788651053.post2895014285586059747..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කළින්ම ස්ථිර කරන දහ දෙනෙකුට පමණයි... පස්සේ ආයේ නහයෙන් අඬන්න එපා....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7214647036788651053.post-47941800531571512012011-10-18T08:21:51.562+05:302011-10-18T08:21:51.562+05:30adee.. math enawa :Dadee.. math enawa :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77153783284763623932011-10-17T20:10:17.147+05:302011-10-17T20:10:17.147+05:30ඔය බයික් එකේ දෙන්න දාල යන්න සහ ගාණ තව පොඩ්ඩක් විතර...ඔය බයික් එකේ දෙන්න දාල යන්න සහ ගාණ තව පොඩ්ඩක් විතර අඩු කරගන්න පුළුවන් නම් මමත් එනව මචෝ කාගෙ හරි බයික් එකක ගානත් ශෙයා කරගෙන යන්න!!!
සම්පූර්ණ වියදම = මගෙ දළ මාසික ආදායම් = මාගේ අධ්‍යාපන වාරික මුදල !!පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38566816541275472292011-10-17T09:37:24.392+05:302011-10-17T09:37:24.392+05:30කකා ටත් ඕන්නම් ඒ ඇනෝ කොමෙන්ට් එක දෙන්නම් ....... ඒ...කකා ටත් ඕන්නම් ඒ ඇනෝ කොමෙන්ට් එක දෙන්නම් ....... ඒ කතාව ඇත්ත :)නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68456106519369026512011-10-16T18:21:06.600+05:302011-10-16T18:21:06.600+05:30සික් විතරක්. ඕක ජනවාරි වල අග වගේ දාගත්තනම් කොල්ලත්...සික් විතරක්. ඕක ජනවාරි වල අග වගේ දාගත්තනම් කොල්ලත් එනව්නෙ බොලව්. පරිස්ස්මින් පලයල්ලා. බොහොම දුකයි සැට් වෙන්න බැරි වීම ගැන.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51369962249999142842011-10-16T12:48:29.689+05:302011-10-16T12:48:29.689+05:30සුභ පැතුම් අභීත අය්යේ. ඕක සිංහල බ්ලොග්කරුවන්ගේ බයි...සුභ පැතුම් අභීත අය්යේ. ඕක සිංහල බ්ලොග්කරුවන්ගේ බයික් චාරිකාවක් කරලා පොඩි බැනර් කට්ටක් එහෙම දාගෙන, පබ්ලිසිටියක් දාගෙනම ගියොත් මොකද ? ඔබ අම්පාරේ, වන්නියේ අපේ කට්ටියත් එකකොට දැන ගනී නොවැ සිංහල බ්ලොග් කියලා ජාතියකුත් තියෙන බව. අනික ඒ ඒ පැති වල ඉන්න අපේ බ්ලොග් රචකයින්ට අයියලගේ චාරිකාවත් එක්ක එකතු වෙන්න ක්‍රමයකුත් හැදුවා නම් හොඳා...ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66758316608621109412011-10-16T11:04:34.583+05:302011-10-16T11:04:34.583+05:30ගමනට සුභ පැතුම් අයියා....යහතින් ගිහින් එන්න......
...ගමනට සුභ පැතුම් අයියා....යහතින් ගිහින් එන්න......
අපිට විභාගේ වැටෙනවා....නැත්තම් අනිවා සෙට් වෙන්න ට්‍රයි එකක් දෙනවා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20061409964937687362011-10-15T20:30:28.824+05:302011-10-15T20:30:28.824+05:30කශු - ඒ ඇනෝ කමෙන්ට් එක බස් එකකදි කතා කලා. ගෙඩිය ...කශු - ඒ ඇනෝ කමෙන්ට් එක බස් එකකදි කතා කලා. ගෙඩිය පිටින්ම ඒක අභීතම හෝ වැප් ආයිත් ඒ බස් එකේදි දැම්මා වගේ මතකයි.. ඒ කෙන් අපිටත් ඒ ඇනෝ කිව්වෙ මොකද්ද කියල දැක්ක.. අභීතට තිබුනෙ ඒ ටෙක්ස්ට් එක එහෙමම ආයිමත් කොපි කරල දමන්න..ඒත් ඕනිත් නැහැ..තමන්ගෙ හොඳම යාලුවගෙ උනත් වැරැද්දක් මූනටම කියන්න පුලුවන් වෙන්න ඕනි.. ඇයි ඇනෝ ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60567447715177959902011-10-15T19:07:33.742+05:302011-10-15T19:07:33.742+05:30හම්... එහෙනම් ඔයාලා යනවා..... යනවල්ලා ඉතින් කිය කි...හම්... එහෙනම් ඔයාලා යනවා..... යනවල්ලා ඉතින් කිය කිය නොඉඳ...අපි කවදා යන්ඩයෑAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7746101697629081182011-10-15T16:59:52.182+05:302011-10-15T16:59:52.182+05:30අභීත-මං ඇනෝ කමෙන්ට් එකක් කලබල වෙලා ඩිලීට් කළා. මං ...අභීත-මං ඇනෝ කමෙන්ට් එකක් කලබල වෙලා ඩිලීට් කළා. මං පස්සේ එයාගෙන් ඉල්ලුවා අනේ ප්ලීස් ඒක ආයේ ඒක දාන්න කියලා. මොකද ඒකේ තමයි නියම යථාර්තය තියෙන්නේ බ්ලොග් එකේ, නේද?

වැප්-ඔව්!

ශ්‍රාවකයෝ- යකෝ වැප් කොහොමද දන්නේ අභීත ඩිලීට් කරපු කමෙන්ට් එකේ යතාර්ථය?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18301804258434105832011-10-15T16:03:09.496+05:302011-10-15T16:03:09.496+05:30චා ඔච්චර දවස් ගානක් කැප කරන්න බෑ නැත්තම් මාත් එනවා...චා ඔච්චර දවස් ගානක් කැප කරන්න බෑ නැත්තම් මාත් එනවා ......:(නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88747423643886866702011-10-15T14:53:09.099+05:302011-10-15T14:53:09.099+05:30දැන් ඔය එක බයික් එකේ යන්නේ එක්කෙනාද? නැත්නම් දෙන්න...දැන් ඔය එක බයික් එකේ යන්නේ එක්කෙනාද? නැත්නම් දෙන්න, දෙන්නද?...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80006687451823969782011-10-15T13:20:07.432+05:302011-10-15T13:20:07.432+05:30දැන් ඔය ගමනට හොරණ, ඉංගිරිය, පාදුක්ක එහෙම අහුවෙන්නෙ...දැන් ඔය ගමනට හොරණ, ඉංගිරිය, පාදුක්ක එහෙම අහුවෙන්නෙ නැද්ද .......

මට නං යන්න වෙන්නෙ නැහැ, ඔන්න මගේන සුබ පැතුම් ....පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40784033928219241952011-10-15T12:10:45.213+05:302011-10-15T12:10:45.213+05:30බුදු අම්මෝ...බයික් වලින්ද ඔච්චර දුර යන්න හදන්නෙ.මො...බුදු අම්මෝ...බයික් වලින්ද ඔච්චර දුර යන්න හදන්නෙ.මොනවා වුනත් පරිස්සමින්. දළදා සමිඳු පිහිටයි ආරක්ෂාවයි.

අපිට ඉතිං ඔය ගමන් අකැපයි නොවැ...:((((Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-10453785641072037902011-10-15T11:20:20.789+05:302011-10-15T11:20:20.789+05:30නියමයි ගමන.රූඩ් ඒක දැක්කම ඒන්න හිතෙනවා.දැන් ඉතින් ...නියමයි ගමන.රූඩ් ඒක දැක්කම ඒන්න හිතෙනවා.දැන් ඉතින් ඒහෙම බෑනෙ පවුල් වෙලා මං, මචං.ගමන පරිස්සමින් ගිහින් ඒන්න.සියලු දෙවි දෙවතාවන්ගෙ පිහිටයි.බින්දුhttps://www.blogger.com/profile/03337735036547162334noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51211822044676828132011-10-15T10:34:42.816+05:302011-10-15T10:34:42.816+05:30මළත් බයික් එකකින් ලබන ආතල් එක නම් වෙන කිසිම වාහනයක...මළත් බයික් එකකින් ලබන ආතල් එක නම් වෙන කිසිම වාහනයකින් ලබන්න බෑ. දාගත්ත කාලේ තමා කෑවේ. ශික් වෙන දවසක් තිබුනේම නැද්ද අවුරුද්ද අන්තිම හරියෙන් ගන්න.
ඔය දවස්වල ශෙඩ්වල පෙට්‍රල් නැතිවේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54516018842723173612011-10-15T09:12:54.719+05:302011-10-15T09:12:54.719+05:30පට්ට ආතල් එකක් ගන්න වගේ යන්නෙ ඕක අමද්‍යප වෙනවනම් වැ...පට්ට ආතල් එකක් ගන්න වගේ යන්නෙ ඕක අමද්‍යප වෙනවනම් වැඩිය හොඳයි.. පරිස්සමින් ගිහින් එන්න..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86814684776224090342011-10-15T08:57:27.608+05:302011-10-15T08:57:27.608+05:30Wish you guys a "Happy Journey"Wish you guys a "Happy Journey"Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36977180596182526872011-10-15T08:05:43.957+05:302011-10-15T08:05:43.957+05:30අභියෝ Buzz ඇහුවා...උඹේ ටකරන් කටහඩ ඒ විදියටම ඇහුනා....අභියෝ Buzz ඇහුවා...උඹේ ටකරන් කටහඩ ඒ විදියටම ඇහුනා..වෙනසක් නෑනෙ මචෝ..කස්noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15345123908025611162011-10-15T07:31:28.836+05:302011-10-15T07:31:28.836+05:30බයික් වලින් ඔච්චර දුර.... ඇඩෙනවා නේ බන්... යන දුරය...බයික් වලින් ඔච්චර දුර.... ඇඩෙනවා නේ බන්... යන දුරයි.. ඔය පළාත් වල හැටියත් එක්කයි බයික් වල යෑම නම් අනේ මන්ද... ඒත් ඉතින් වෙනසක් තියෙන්නත් එපැයි.... උබල පරිස්සමට ගිහින් වරෙන් ඉතින්... ඒ ඇවිල්ල අපිට ඇඩෙන්න දාපන් ෆොටෝ ටික මූනු පොතේ....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74572193420157635922011-10-15T07:24:47.545+05:302011-10-15T07:24:47.545+05:30මාත් ඉතින් ගමන් යන්න ආස උනාට කොහෙද එහෙම යන්න චාන්ස...මාත් ඉතින් ගමන් යන්න ආස උනාට කොහෙද එහෙම යන්න චාන්ස් එකක් නෑනෙ.ඔයාලට සුභ ගමන් අයියලා.පරිස්සමින් ගිහින් එන්න.
තෙරුවන් සරණයිහිම හංසිhttps://www.blogger.com/profile/09555182593570125342noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87062788480033083012011-10-15T05:47:09.595+05:302011-10-15T05:47:09.595+05:30ගමන පරිස්සමින් ගිහින් එන්නගමන පරිස්සමින් ගිහින් එන්නමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38424861101048632692011-10-15T05:37:51.948+05:302011-10-15T05:37:51.948+05:30ඔයාගේ ගෝලයෙක් වීම ගැන නම් සතුටුයි අභීත අයියා(ඒත් ම...ඔයාගේ ගෝලයෙක් වීම ගැන නම් සතුටුයි අභීත අයියා(ඒත් මේ අලුත් යලුවෝ කට්ටිය එක එක ඒවා කියනවා) අනේ මංදා.....අනේ ඉතිං මම ගැන නම් මොනවා ලියන්නද ? අහිංසක මමනේ.එක නෙවි අමතක කරන්න එපා ඔයගේ වමත් සව් සහ දකුනත්සව් (කමල් සහ දමින්ද ) මමත් දනිමි ..හොදින් හදුනමිමුතුපබලුhttps://www.blogger.com/profile/11653875741764517428noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6098851587563332332011-10-15T04:01:27.737+05:302011-10-15T04:01:27.737+05:30එන්නනං වෙන්නේ නෑ...සුභ පතනවා ගමනට....එන්නනං වෙන්නේ නෑ...සුභ පතනවා ගමනට....ඔබ නොදුටු ලොවක්http://obanodutulowak.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-92019961203198125442011-10-15T01:38:55.963+05:302011-10-15T01:38:55.963+05:30ඩයරියකුත් ලියන්න.ඩයරියකුත් ලියන්න.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70596455691180642572011-10-15T01:27:37.822+05:302011-10-15T01:27:37.822+05:30පුට් බයිසිකල් චාරිකාවක් නම් මරු....පුට් බයිසිකල් චාරිකාවක් නම් මරු....ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com