tag:blogger.com,1999:blog-7214647036788651053.post2952580535396230392..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කියන්න හදන්නෙ සින්දුවක් ගැන.... සින්දුවේ වටිනාකම ගොඩාක් දැනෙන්නෙ දැන් නිසා....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7214647036788651053.post-52096603543266009732011-10-03T21:02:14.319+05:302011-10-03T21:02:14.319+05:30ඔය සිංදුවෙ වගේම, හොඳට හඳ පායල තියෙන වෙලාවක පාලම අය...ඔය සිංදුවෙ වගේම, හොඳට හඳ පායල තියෙන වෙලාවක පාලම අයිනට වෙලා අහගෙන ඉන්න, තවමත් ඒ මාලු ඳගලන සද්දෙ, හරියට සිංදුවක් කියනව වගේ ඔයාලටත් ඇහෙයි...
ඒ කතාව සත්තයි....
ප්රත්යක්ශ කරගන්න පුලුවන් ඔයාලටත්!!!

රං බණ්ඩා සෙනෙවිරත්න කපුගේ සංකලනය නම්...අමරණීයයි!!
හදවත පතුලටම දැනෙන ගීත ටිකක් ....පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88656016538700888132010-07-31T07:58:44.519+05:302010-07-31T07:58:44.519+05:30ගමකට ස්තූතියි වැම්පයර්... කපුගේ එක්කම රන් බණ්ඩා සෙ...ගමකට ස්තූතියි වැම්පයර්... කපුගේ එක්කම රන් බණ්ඩා සෙනෙවිරත්නයන් මතක් වෙන්නෙ නැද්ද? ඒක තමයි අපූරුම සුසංයෝගය මට හිතෙනAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88029473273980424092010-07-31T04:11:23.236+05:302010-07-31T04:11:23.236+05:30http://blogvampa.blogspot.com/2010/05/gangak-se-ob...http://blogvampa.blogspot.com/2010/05/gangak-se-oba.html

සහෝ.. ඔය ලින්ක් එකේ තියෙනව බ්ලොග් එකට සින්දුවක් කොහොමද දාන්නෙ කියල .... ඔය සින්දුව බොහොම අර්ථවත්.. ඕකෙ පද රචනය රත්න ශ්රී විජේසිංහ මහත්තයගෙන්. සංගීතවත් කලේ කපුගේ මහත්තයම තමයි. කපුගේ ගැන මමත් ගොඩක් ලිවුව. කොච්චර ලිවුවත් තව තියෙනව ලියන්න.. බලමු තව මොනවහරි ලියන්න ඉස්සරහට..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-10420148084519662592010-07-30T13:41:39.003+05:302010-07-30T13:41:39.003+05:30ලස්සන ගීතය....
කපුගේ මහත්තයගේ හැම ගීතයක්ම ලස්සනයි ...ලස්සන ගීතය....
කපුගේ මහත්තයගේ හැම ගීතයක්ම ලස්සනයි අර්ථවත්...

෴ ස්තූතියි ෴Anonymousnoreply@blogger.com