tag:blogger.com,1999:blog-7214647036788651053.post4162060090355603415..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කල්පනා කරලා ලියන්න හිතුන දේ...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7214647036788651053.post-48604691294926609002010-08-17T22:25:12.526+05:302010-08-17T22:25:12.526+05:30මිනිසුන්ව තේරුම් අරන්, මේ මිනිසුන් එක්ක සහයෝගෙන් ඉ...මිනිසුන්ව තේරුම් අරන්, මේ මිනිසුන් එක්ක සහයෝගෙන් ඉන්න සමාජයකට අපි කවුරුත් ආසයි.මිනිසුන්ගේ මිනිසත්කම් නොමිනිසුන්ට වැටහෙන්න මේ විදිහට කරන කටයුතුනම් බොහෝම වටිනවා.බොහෝම ස්තූතියි...!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7027394966784783432010-08-13T18:18:40.161+05:302010-08-13T18:18:40.161+05:30සින්දුව අයින් කරපු එක ලොකු දෙයක්.
ඒක කියන්න මටත් උ...සින්දුව අයින් කරපු එක ලොකු දෙයක්.
ඒක කියන්න මටත් උවමනා වුණා.
බොහොම ස්තූතියි.
:)Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7257192965311439822010-08-13T12:38:18.677+05:302010-08-13T12:38:18.677+05:30ඔය කතාවෙදි මමත් සෑහෙන්න පුදුම වුනා මිනිස්සුන්ගේ ආක...ඔය කතාවෙදි මමත් සෑහෙන්න පුදුම වුනා මිනිස්සුන්ගේ ආකල්ප ගැන :(වන්නිhttps://www.blogger.com/profile/10080588778372960998noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91883562448110189902010-08-13T09:14:58.769+05:302010-08-13T09:14:58.769+05:30ඔන්න මකලම දැම්මා........... :Dඔන්න මකලම දැම්මා........... :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74536235534198598042010-08-13T09:03:49.727+05:302010-08-13T09:03:49.727+05:30"තමන්ගේ හිතට එකගව තමන් කරන රාජකාරිය පිළිබදව ඔ..."තමන්ගේ හිතට එකගව තමන් කරන රාජකාරිය පිළිබදව ඔබ සෑහීමකට පත් වී ඇත්නම් කවුරු කාට මොනව කිව්වත් එය කාටවත් ගැටළුවක් නෙමෙයි.... ඒ නිසා සිරකරුවා මේ කිව්වෙ ඔබටයි කියා සිතෙනවනම් ඔබ ඔබ ගැනම තව එක පාරක් සිතන්න..."
මේ පොඩ්ඩෙන් ලොකු කතාවක් කියවෙනවා. කියපුවට වැඩිය නොකියපුවා.

හීරෝනම් මල කරදරයක් වෙන්න යන්නේ.
http://sinhala-bloggers.blogspot.com/
http://elakiridotcom.blogspot.com/
කියන්නේ මිනිහගේ blog
හීරෝගේ contact එක නම් දාලා තියනවා
0718086967
වෙන කාගෙහරි එකක්ද දන්නේ නෑ. මේ ටික මෙතන ලිව්වේ හීරෝ කාරය ඒවා අයින් කරයිද දන්නේ නැති නිසා.

අනේ අභීත මහත්තයෝ සින්දුව උවමනානම් විතරක් play වෙන්න හදන්න බැරිද? අපිට හරියට වියදං net වලට. 25 කෑලි වලින්නේ යන්නේ. 3MB කියන්නේත් ලොකු ගානක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87810768377411012152010-08-12T20:08:01.417+05:302010-08-12T20:08:01.417+05:30හා විචාර ලියන්න පුළුවන් කියලා මම කියන්නම්කෝ...හා විචාර ලියන්න පුළුවන් කියලා මම කියන්නම්කෝ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com