tag:blogger.com,1999:blog-7214647036788651053.post453862557861875015..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: සඳරූ මචන්........., සතුටු කඳුළු අතරින්, හිස් අහසට සුභම සුභ පැතුම්......Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger81125tag:blogger.com,1999:blog-7214647036788651053.post-19302062927786919362012-04-30T15:15:51.515+05:302012-04-30T15:15:51.515+05:30එල සඳරුවා එල..!! උඹට සුභ පැතුම්..!!එල සඳරුවා එල..!! උඹට සුභ පැතුම්..!!චකබ්ලාස්https://www.blogger.com/profile/05074098852479396662noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65934039457016337592012-04-30T15:13:41.986+05:302012-04-30T15:13:41.986+05:30This comment has been removed by the author.චකබ්ලාස්https://www.blogger.com/profile/05074098852479396662noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-28749370200014228132012-04-05T11:57:19.761+05:302012-04-05T11:57:19.761+05:30ජය වේවා අය්යේ උබ අම්පාරට ආඩම්බරයක්.දිගටම ලියපන් අප...ජය වේවා අය්යේ උබ අම්පාරට ආඩම්බරයක්.දිගටම ලියපන් අපි උබ එක්ක.
ඩ්ස් kollekAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17381765999922483702012-03-27T11:09:45.546+05:302012-03-27T11:09:45.546+05:30ජය වේවා! ජය වේවා! ජය වේවා! හද පත්ලෙන්ම සුභ ප්‍රර්...ජය වේවා! ජය වේවා! ජය වේවා! හද පත්ලෙන්ම සුභ ප්‍රර්ථනා !!!සඳරුට
මල් පියලිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70210324340228296002012-03-25T20:59:30.126+05:302012-03-25T20:59:30.126+05:30සුභ පැතුම් සඳරුට :)සුභ පැතුම් සඳරුට :)සිත්රූ සිහිනhttps://www.blogger.com/profile/04111112524246403941noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8683944617201410712012-03-24T15:26:15.755+05:302012-03-24T15:26:15.755+05:30පුදුමේ ඕක ඌට නැතුව වෙනෙ එකෙකුට ලැබුන නම්පුදුමේ ඕක ඌට නැතුව වෙනෙ එකෙකුට ලැබුන නම්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88668817824691354172012-03-24T14:43:24.748+05:302012-03-24T14:43:24.748+05:30සඳරූ අයියාට හිතූගෙ හදපිරි සුභ පැතුම්!!! බ්ලොග් ලෝක...සඳරූ අයියාට හිතූගෙ හදපිරි සුභ පැතුම්!!! බ්ලොග් ලෝකෙ ඉන්න පුදුම නිහතමානී චරිතයක් වෙච්ච සඳරු අයියා ට ලැබුණු ඇගයීමට හුඟාක් සතුටුයි!!! අයියා කියවන බ්ලොග් අතරේ ,මගේ බ්ලොගයත් තියෙන එක ඔක්කොමටම වඩා සතුටුයි!!! නිහතමානී කමයි,අවංකකමයි මිනිස්සුන්ව හුඟාක් දුර ගෙනියනවා අයියේ!! අයියාතව හුඟාක් දුර ය්නවා... හිස් අහසට ජයම වේවා!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67066179651500455832012-03-23T18:20:21.674+05:302012-03-23T18:20:21.674+05:30සුභ පැතුම් සඳරු අයියෙ.....ඕක ලබන පාරත් ලැබෙන්න කිය...සුභ පැතුම් සඳරු අයියෙ.....ඕක ලබන පාරත් ලැබෙන්න කියනව වෙන මොකටවත් නෙවෙයි ඔය තියෙන නිහතමානීකමට.....අභීත අයිය මේක ගැන කියල දැනුවත් කරාටත් බොහොම ස්තූතියි.....ජය වේවා....!!!හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9731247258527157402012-03-23T15:39:20.771+05:302012-03-23T15:39:20.771+05:30මගෙනුත් උනුසුම් සුභ පැතුම් සඳරු....මගෙනුත් උනුසුම් සුභ පැතුම් සඳරු....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40946435407063142012012-03-23T13:13:05.788+05:302012-03-23T13:13:05.788+05:30හදවතින්ම සුභපතනව සඳරු... ජය වේවා!හදවතින්ම සුභපතනව සඳරු... ජය වේවා!පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43145685090252392402012-03-23T12:00:37.198+05:302012-03-23T12:00:37.198+05:30බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලා නොදන්න එවුන් පවා ...බ්ලොග් එකක් කියන්නේ මොකද්ද කියලා නොදන්න එවුන් පවා හිස් අහස ගැන දන්නවා.. ඒ සඳරු ගේ ලේඛන හැකියාව නිසා. සුදුස්සා ට සුදුසු තැන ලැබුණා..බොහොම සතුටුයි මචං.. එල!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88636823639908836282012-03-23T08:39:33.481+05:302012-03-23T08:39:33.481+05:30උණුසුම් සුභ පැතුම් සඳරු ලොක්කා......
හිමිකරුවාට හ...උණුසුම් සුභ පැතුම් සඳරු ලොක්කා......

හිමිකරුවාට හිමි දේ හිමිවිය :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61217968626194635502012-03-22T22:17:54.141+05:302012-03-22T22:17:54.141+05:30//"ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න" ලෙස බ්ලො...//"ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න" ලෙස බ්ලොගයට ආරාධනා කරමින් තම බ්ලොගයට පැමිනෙන්න්ට ඉතා දරුණු අයුරින් බැන වැදීම් සිත් රිදවීම් සිදු කරන අභීතට\\

හුටා, කොහෙද බොලේ එහෙම කරලා තියෙන්නේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50521722647831585112012-03-22T22:13:20.943+05:302012-03-22T22:13:20.943+05:30කියන්න වචන නෑ මම ගැන මේ තරම් විස්තරයක් ලියැවිලා ති...කියන්න වචන නෑ මම ගැන මේ තරම් විස්තරයක් ලියැවිලා තියනවා දැක්කාම පුදුම සතුටක් දැනුනා ..ස්තූතියි blog readerහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34735343910675272622012-03-22T19:31:01.495+05:302012-03-22T19:31:01.495+05:30සදරුට සුභ පැතුම්.....!!!සදරුට සුභ පැතුම්.....!!!namalshttps://www.blogger.com/profile/10176029387779670949noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11016790264769872442012-03-22T18:32:34.262+05:302012-03-22T18:32:34.262+05:30ෆොහ්.. නියම විචාරයක්.. ඇත්තටම මේ කරුණු ගැන අපේ බ්ල...ෆොහ්.. නියම විචාරයක්.. ඇත්තටම මේ කරුණු ගැන අපේ බ්ලොග් ලියන්නන් අවධානය යොමු කළොත් හොඳයි..

විශේෂයෙන්ම සඳරු මල්ලිගේ පෝස්ට් වල මම දැකපු වැදගත්ම දේ තමයි.. පාඨකයාගේ හිත් තුළ ඉස්මතු කරන මනුස්සකම.. ඒක හැම ලිපියකින්ම කරන්න වෙන කාටවත් පුළුවං වෙලා නෑ..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39659191043060574562012-03-22T18:03:40.184+05:302012-03-22T18:03:40.184+05:30එහෙම සම්මානයක් දීපු එකාට සම්මානයක් දෙන්ට වටිනවා.. ...එහෙම සම්මානයක් දීපු එකාට සම්මානයක් දෙන්ට වටිනවා.. අවංකව වැඩේ කොළාට.. ඇත්තෙන්ම සඳරු තරං සුපිරියට ලියන එවුං හරිම අඩුයි.. සුබ පතනවා.. මල්ලී.. ඒ වගේම අභීත ටත් ස්තුතියි.. මේ ආරංචිය අපිට දුන්නට..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39751637585035675312012-03-22T18:03:26.225+05:302012-03-22T18:03:26.225+05:30සඳරු අයියට සුභ අනාගතයක් වේවා :)
මොකක්ද මේ 7 වෙනිද ...සඳරු අයියට සුභ අනාගතයක් වේවා :)
මොකක්ද මේ 7 වෙනිද කතාව?වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65927330549506151022012-03-22T14:49:00.547+05:302012-03-22T14:49:00.547+05:30තව චිරාත් කාලයක් ඔයවගේ ලස්සනට ලියන්න.. සඳරු මල්...තව චිරාත් කාලයක් ඔයවගේ ලස්සනට ලියන්න.. සඳරු මල්ලිට හදවතින්ම සුභ පතනවා..mekuwihttps://www.blogger.com/profile/07230586660955756784noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53823968357225431082012-03-22T14:39:54.456+05:302012-03-22T14:39:54.456+05:30සුභපැතුම් මචං, උඹල ඕක සමරද්දි අනිවා එනව මමසුභපැතුම් මචං, උඹල ඕක සමරද්දි අනිවා එනව මමරංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44161866699285627212012-03-22T14:39:04.175+05:302012-03-22T14:39:04.175+05:30උණුසුම් සුභ පැතුම් සඳරුවා!.
අභීත කිව්වාමයි දන්නෙ....උණුසුම් සුභ පැතුම් සඳරුවා!.

අභීත කිව්වාමයි දන්නෙ. අර ලින්ක් එකට ගියාම තවම තියෙන්නෙ නිර්දේශිත බ්ලොග් අඩවිනෙ. ඇත්තටම අවසාන ප්‍රතිඵල බලන්නෙ කොතනින්ද?

henryblogwalker the DudeDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76069487200359105732012-03-22T14:37:48.914+05:302012-03-22T14:37:48.914+05:30අභියගෙ පෝස්ට් එක දකිනකල් හාංකවිසියක් දන්නෙ නෑ මං ම...අභියගෙ පෝස්ට් එක දකිනකල් හාංකවිසියක් දන්නෙ නෑ මං මල්ලී. වචන මහ ගොඩක් ලිවත් අන්තිමට ලියවෙන්නෙ "උඹට සුභපැතුම් !" කියල. ආවා වගේම සැහැල්ලුවෙන් දිග ගමනකට උඹට ආයෙමත් සුභ පැතුම් !

අභීත උඹටත් ස්තූතියි පණිවිඩේ දුන්නට !!නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20577584049995174382012-03-22T13:54:57.137+05:302012-03-22T13:54:57.137+05:30සුභ පැතුම් සඳරු. දිගුකල් දිනේවා.සුභ පැතුම් සඳරු. දිගුකල් දිනේවා.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85630043788163282562012-03-22T13:11:56.780+05:302012-03-22T13:11:56.780+05:30සඳරු ආරංචිය ලැබුනේ දැන්. මමනම් බලාපොරොත්තුවුනා උඹට...සඳරු ආරංචිය ලැබුනේ දැන්. මමනම් බලාපොරොත්තුවුනා උඹට මේ සම්මානේ ලැබෙයි කියලා. මගේ සුභ පැතුම් !!!Dasunhttps://www.blogger.com/profile/08652385568639320114noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30463202915165252922012-03-22T12:37:20.757+05:302012-03-22T12:37:20.757+05:30http://www.youtube.com/watch?v=eiVjGNItO10
මෙන්න ...http://www.youtube.com/watch?v=eiVjGNItO10

මෙන්න පොඩි වීඩියෝ කෑල්ලක්.....Harshanahttps://www.blogger.com/profile/04764415599814586389noreply@blogger.com