tag:blogger.com,1999:blog-7214647036788651053.post630919446218753619..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ප්රමුඛ "අපි" පරාද වී තිබේ...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger25125tag:blogger.com,1999:blog-7214647036788651053.post-81186000739193393972015-05-31T02:35:52.188+05:302015-05-31T02:35:52.188+05:30අධෝ මාර්ගයෙන් සිතා ඇති බව පැහැදිලිය ... දැන් සනීප...අධෝ මාර්ගයෙන් සිතා ඇති බව පැහැදිලිය ... දැන් සනීපයි නේද ?? :vAnonymoushttps://www.blogger.com/profile/11808185001819479234noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47766453709538008802015-02-21T11:29:13.336+05:302015-02-21T11:29:13.336+05:30yatharthaya therum ganimata wayasa badawak natha.m...yatharthaya therum ganimata wayasa badawak natha.ma da wisihek hawaridi tharunayek wemi.ma hatada yuddaya darunuwatama pawathi awadiya pilibada pahadili mathakayak nathi namuth ma ea pilibadawa hodin kyawa atha.namuth 2009 sita yuda nidahasa bukthi widina athara ema nidahasa thama ginumata thaniwa barakara gath nayakayage paulwadaya,bala thanhawa nisa boho se peeditha wee sitiyemi.wenasak kireemata pelaba wuye 2009 sita labu athdakeemya.tharunayata mema kramaya wenas kireemata awashyathawayak thibini.ea nisa wayas mattamata wargakara tharunayakuge ho tharuniyakage chandaya halluwata lak kireema anumatha kala nohaka.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26909598156009700622015-01-15T21:15:13.273+05:302015-01-15T21:15:13.273+05:30පාවෙන ඡන්ද ? එහෙම ඒවත් තියෙනවද ? අපිත් තරුණ සමාජෙ ...පාවෙන ඡන්ද ? එහෙම ඒවත් තියෙනවද ? අපිත් තරුණ සමාජෙ අය.හැබැයි පාවෙන ඡන්දෙ නම් නෙවි.හොඳට හිතල බලලයි ඡන්දෙ දුන්නෙ මෛත්‍රීට Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30992031073977888302015-01-14T21:53:07.399+05:302015-01-14T21:53:07.399+05:30නියෝජිත ප්රජාතන්තවාදී දේශපාලනය තියෙන රටක නායකයෙක්...නියෝජිත ප්රජාතන්තවාදී දේශපාලනය තියෙන රටක නායකයෙක් කියන්නේ හමොගෙම් කැමැත්තක් නෙවේ බහුතර කැමැත්තක් :) පවුලක හෝ එක පුද්ගලයෙක් යටතේම රජයක් තිබියයුතුයි කියල මමනම් හිතන්නේ නැ මගේ චන්ද සහ දේශපාලන මතය :)හොරාගේ සිතිවිළිhttps://www.blogger.com/profile/10639376286479932361noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81851973233691103402015-01-12T15:45:41.973+05:302015-01-12T15:45:41.973+05:30Hariyata hari. Horu smaga heluwen......Hariyata hari. Horu smaga heluwen......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14296760391851251792015-01-12T10:01:33.620+05:302015-01-12T10:01:33.620+05:30උඹ දන්න පුක. කළුතර දිස්ත්රි්ක්කයේ ජන්දේ දාපු එකෙක්...උඹ දන්න පුක. කළුතර දිස්ත්රි්ක්කයේ ජන්දේ දාපු එකෙක් විදිහට මම දන්නේ. කළින් වතාවල් වලට වැඩිය මිනිස්සු ගොඩක් උනන්දුවෙන් ජන්දේ දැම්මා. උදේ එකොළහ වෙද්දී 60% පන්නලා ජන්දේ දාල තිබුනා අපේ ජන්ද පළේ. ඒ නිසා බහුතරයක් සිංහලු ඉන්න අනිත් දිස්ත්රිීක්ක වල 81%, 84% කියන අගයන් පිළිගන්න පුළුවන්.

උඹල හිතාගෙන හිටපු තරම් වෙනස වෙනුවෙන් ජන්දේ ලැබුනේ නැති නිසාත් ඒ දිනුම ලැබුනෙත් වැඩිපුරම දෙමළුන්ගෙන් සහ තම්බින්ගෙන් නිසා ඇතිවෙච්ච හිත් වේදනාවට බොරු බයිලා ගහන්න එපා යකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5434924560687148492015-01-11T02:52:05.088+05:302015-01-11T02:52:05.088+05:30 මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු ... මහින්දට ඔයතරම් හෝ චන්ද ලැබුනේ චන්ද පෙට්ටි මාරු කරලා චන්ද පෙට්ටි මාරු කල කතාවේ කිසිම බොරුවක් නැහැ , ඉතාමත් පැහැදිලි ලෙස චන්ද දුෂණයක් තිබෙනවා , 81.52% චන්දය පාවිච්චි කළා , කියා කිසිසේත් පිළිගන්න බැහැ , 75% වුනත් පිළිගන්න බැහැ , 1% වෙනස කියන්නේ චන්ද 150,000 ක් පමණ වෙනවා , සාමාන්‍යයෙන් 75% චන්දය පාවිච්චි කර මෙය 81.5% දක්වා වෙනස් වුනා කියන්නේ චන්ද 975,000 ක පමන වෙනසක් මෙය සුළුපටු ගණනක් නොවේ ,
කිසිම කෙනෙක් මේගැන හිතන්නේ නැහැ පසුගිය වාර්තා බලනකොට මෙම ප්‍රතිසතය ඉතා අගයක්, මේ නිසා තමා දකුණේ මහින්දට වැඩි චන්ද ප්‍රමාණයක් එකතුවෙන්නේ ,
කළුතර 84.73% , හම්බන්තොට 84.13% , මාතර 83.36% ගාල්ල 83.49% , Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71646323670197429352015-01-10T23:55:51.690+05:302015-01-10T23:55:51.690+05:30රනුකයා... කිසි අවුලක් නෑ,, මට උබේ වචන හැසිරවීම තේර...රනුකයා... කිසි අවුලක් නෑ,, මට උබේ වචන හැසිරවීම තේරුම් ගන්න පුළුවන්.. ඒත් මේ අහපන්... මේක තමයි ඇත්ත. මෛත්‍රීට උබලගෙන් වෙච්ච මඟුලක් නෑ.. උනේ වෙන උන්ගෙන්. අතීත ඝාතන කැල දිහා බැලුවම රතුපස්වල මට නතින්.. ඒත් මචන් ඒකත් ජීවිතයක්.. දැන් උඹ හිතන්නේ හොරණ මන්ත්‍රී ජෙයාරජ් ට ගැහුවේ මෛත්‍රී කියලද? නෑ මචන්... ඒ වගේම තමයි මේ පැත්තත්.

තමන් ගත්ත තීරණේ වැරදි තියෙනවද කියල පොඩ්ඩක් හොයලා බලහන්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62638133047919173922015-01-10T23:43:34.634+05:302015-01-10T23:43:34.634+05:30ඔයා ගොඩාක් සුරන්ගනා කතා කියවලා තියෙනවා නේද? ඒ තුලි...ඔයා ගොඩාක් සුරන්ගනා කතා කියවලා තියෙනවා නේද? ඒ තුලින් ලබලා තියෙන ආභාෂය විශිෂ්ඨයි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57254931687773626332015-01-10T23:34:38.362+05:302015-01-10T23:34:38.362+05:30බොහෝ දෙන සිත සිටින්නේ ජනපතිවරණ බල හුවමාරුව ඉතා සොද...බොහෝ දෙන සිත සිටින්නේ ජනපතිවරණ බල හුවමාරුව ඉතා සොදුරු සිදුවීමක් බවයි. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිපල අවාසි බව දැනගත් ගමන් අරලිය ගහ මන්දිරියෙන් පිටත් උන බවයි. නමුත් එය ඊට වඩා බයානක සිදුවීම් පෙළක් බව ඔබ නොදන්නවා ඇත. සවස 7 වන විට මැතිවරණ දෙපාර්තුමේන්තුවේ නිල වෙබ් අඩවියේ බලය මහින්ද ගෙන හමාර ය .ඊට පැය කිපයාකට පසු නැගෙනහිර , උතුරු මැද වගේ පළත් කීපයක ව්‍යාජ ප්‍රතිපල එයට එක්කල අතර 10 පමණ වනවිට මැතිවරණ ප්‍රතිපල නිකුත් කිරීම වැළකීමේ බලපෑම අරඹා විය එමෙන්ම හමුදා බලපෑම් උත්සන්න වීමෙන් ඡන්ද ගනකිරීමේ ගැටළු මතු වීම අර්බුන අතර ගනන් කරන නිලදාරීන්ගේ රාජකාරි හමුදාව අත්පත් කරගනිම නිසා අර්බුදය උත්සන්න විය මෙහිදී දේසපාලන ප්රවහයන්ගේ බලපෑම මෙන්නම විපක්ෂ නායක තුමාගේ පරිනත නායකත්වය අපි දැක්කෙමු . රත්න හාමුදුරුවෝ ජීවිතය පරිත්‍යග කර හෝ මේ ජයග්‍රහණය රැක ගනීමට සුදානම් වීම අපට කවදාවත් අමතක නොවන බව කිව යුතුය. එමෙන්ම ජනතාව ඕකම අභියේගයකට සුදානමින් සිටිනබව අප ආණ්ඩුවේ ප්‍රබලයෙක් මගින් තුමාට දැන්නුවේ අ වන විටත් ලක්ෂ 500000ක් අපසතුව සිටි බැවිනි. මේ සියල්ල මෙසේ සිදුවන විට මැතිවරණ කොමසරිෂ් තුමාද නිර්බිත තීරණයක් ගැනීමට පසු බට නොවිණි එයට මහින්දගේ පොලිස්පති ගේ සහය අගයකල යුතුය ඔහුන් දෙදෙනා මැතිවරණ ප්‍රතිපලය ආරක්ෂා කරදුන්නේ ජිවිත ගැන නොතකමිනි. මේ සියල්ල මෙසේ සිදු වෙද්දී රට පුර ඔරලෝසු බෙදපු චන්ඩි පුතකුගේ බලකායක් එලියට ගැනීමට උත්සහයක් මුත් අපි එයට සුදුසු පණිවිඩය අදාල පුද්ගලයට ලබා දීමත් සමග එයද යටපත් වීම සිදුවිය මෙහිදී සුසිල් ප්‍රේමජයන්ත මහතා ගොටබයගේ ක්‍රියාවන් වල ප්‍රතිපලය මහින්ද මහතාට පැහදිලි කිරීමත් සමග දැවැන්ත විනාසයක් මෙන්ම රටට සිදුවීමට ගිය දැවැන්ත අප කිර්තිය වැලකිණි මෙම කාර්යයේ දී සිවිල් ක්‍රියා කරින් දක්වන ලද සහය අගය කල යුතුය. එම නිසා මහින්ද නම්බුව රැකගෙන පිටව යනවා ඔබට දකින්න ලැබිණි.නමුත් ඔහුට එලෙසින් පිටව යාමට ඉඩකඩ සලසා දුන්නේද ඔහු පට ගසා විනසකල රනිල් වික්‍රමසිංහ මහතාගේ පිහිටෙන් වීම සුවිසේසි කරුණකි. මෙහි සියලු සිදුවීම් ගොනුකර ලියනවනම් දවස් කීපයක් ලිවීමට කරුණු ඇත. ඒවා සති අන්ත පුවත් පත් මාධ්‍ය වේදීන් හට ඉතුරු කරමි. අවසානවසයෙන් කීමට අතේ සත්‍ය ජයගන්න බවයිUnknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24278185872996740482015-01-10T21:28:46.206+05:302015-01-10T21:28:46.206+05:30අපි නායකයෙක් තෝරා ගන්නේ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට ...අපි නායකයෙක් තෝරා ගන්නේ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න.... ඒක කරාට පස්සේ ඒක කරපු ඒකට ඡන්දය දෙන්නේ නැහැ.... මේ රට අපි දෙන්නේ කරන්න තියෙන වැඩ වලට මිසක් කරපු වැඩවලට නෙමෙයි.... කළගුණ සලකන්න වෙන ඔ්න දෙයක් දෙන්නම්.. ඒත් මේ රටේ අනාගතය අතීතය වෙනුවෙන් පාවා දෙන්න බැහැ... ඒකට අපිට අනාගතයෙන් අවසර නැහැ.... ඒක මහින්දට විතරක් නෙමෙයි මෙෙත්රීටත් ඒහෙම්මමයි....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26042608449297793162015-01-10T17:29:02.722+05:302015-01-10T17:29:02.722+05:30ජාතිවාදය ඉතා පහත් ලෙස අවුස්සමින් නැවත වටයකින් බලයට...ජාතිවාදය ඉතා පහත් ලෙස අවුස්සමින් නැවත වටයකින් බලයට පැමිණීමට උත්සහ කරන බව ඉතා පැහැදිලිය. මෙවැනි කාළකන්නි සටහන් එහි එක ප්‍රතිපලයකි. අද විමල් වීරවංශ නම් සක්කිලියා ගේ චන්ද විශ්ලේෂණය මීට හොදම උදාහරණයයි . දරුවකුගේ පියකු වුවත් රතුපස්වල මියගිය දරුවාගේ මරණය සාමාන්‍යකරණය කල ඔබට මෙය ඉතා සුළු දෙයකි. ජීවත් වෙන්න බල්ලෙක් වෙන්න එපා අබියා. උබව හොදට දන්නා එකෙක් Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23650806162104515712015-01-10T17:07:15.570+05:302015-01-10T17:07:15.570+05:30Ethakota mahanuwara, gampaha, Colombo my3 dinuweth...Ethakota mahanuwara, gampaha, Colombo my3 dinuweth demala Chanda nisada?
Uthura chandaya warjanaya karaweemen 2005mahinda dinoo bawa amathakada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59495848256127085872015-01-10T16:59:38.246+05:302015-01-10T16:59:38.246+05:30Aiyo memure mage camp 1
-abhitha-Aiyo memure mage camp 1

-abhitha-Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-79147935375426713492015-01-10T16:55:26.297+05:302015-01-10T16:55:26.297+05:30Aiya dan umbe me post eka my3 kiyawai ha ha - Sum...Aiya dan umbe me post eka my3 kiyawai ha ha - Sumudu nangi Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75952277674156651642015-01-10T16:20:55.767+05:302015-01-10T16:20:55.767+05:30මහින්ද සීතල කාමරවල ඉද්දි,ජීවිතය ගැනවත් නොසලකා සටන්...මහින්ද සීතල කාමරවල ඉද්දි,ජීවිතය ගැනවත් නොසලකා සටන් කෙරුවෙ සරත් ෆොන්සේකයි.එතැන ඉඳන් මහින්දගෙ දේසපාලනයෙ තේමාව උනේ,වයිරයයි.පහුගිය ටිකේ කරපු අජාසත්ත වැඩ නොවුන නම්,සමහරවිට මහින්ද දිනන්නත් තිබුන.කොහොමවුනත් මේ දවසට දෙකට මිනිස්සු ගතකරන නිදහස් ජීවිතේ ගැන හිතද්දි ආයෙත් මහින්දයෙක් ඕනම නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24759141517066683592015-01-10T15:36:23.571+05:302015-01-10T15:36:23.571+05:30api paradai kiwwe horu paradi kiyana ekada?api paradai kiwwe horu paradi kiyana ekada?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32190096956226511262015-01-10T15:21:07.727+05:302015-01-10T15:21:07.727+05:30අනික ලංකාවේ ජන වාර්ගික අනුපාතයට සමානව ඡන්දය ලැබී ඇ...අනික ලංකාවේ ජන වාර්ගික අනුපාතයට සමානව ඡන්දය ලැබී ඇත්තේ මෛත්‍රීපාලටය. එනම් සිංහල ඡන්ද සියයට 70 ගණනකි. අනිත් වාර්ගික ඡන්ද සියයට 20 ගණනකි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88798379072056380712015-01-10T15:17:28.381+05:302015-01-10T15:17:28.381+05:30මහින්දට මුස්ලිම් ජනතාව සමග ගැටළුවක් තිබුණේ නැත. ගැ...මහින්දට මුස්ලිම් ජනතාව සමග ගැටළුවක් තිබුණේ නැත. ගැටළුව නිර්මාණය කලේ නානසාර විසිනි. නානසාර මහින්දගේ ඔඩොක්කුවට දැම්මේ ගෝටාබය විසිනි. අන්තිමේ අබසරන වුයේ මහින්දටය. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22277460523147004082015-01-10T15:07:42.063+05:302015-01-10T15:07:42.063+05:30මෙය ඇරඹිලා තියෙන්නේ.. ක්ෂණික නූඩ්ල්ස් වගේ එක පාරම ...මෙය ඇරඹිලා තියෙන්නේ.. ක්ෂණික නූඩ්ල්ස් වගේ එක පාරම කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38940816297721960332015-01-10T15:06:48.869+05:302015-01-10T15:06:48.869+05:30පැට්ටා.. මෙතන තියෙන්නේ උඹ කියන දේ නෙවේ.. වෙන කාරණය...පැට්ටා.. මෙතන තියෙන්නේ උඹ කියන දේ නෙවේ.. වෙන කාරණයක්.. අපි උඹලා වගේ මිනිස්සු එදත් අදත් එකට ඉන්නවා.... හෙටත් එහෙමම වේවි.. නමුත් එක කොට්ඨාශයක් මේ සම්භන්ධයෙන් අනාගතය ගැන ඉඟි පලකරලා තියෙනවා කියන එකයි මම මෙතනින් මතු කලේ... එය නොවෙන්න වග බලා ගන්න ඕන.Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52503215003707377572015-01-10T14:55:47.127+05:302015-01-10T14:55:47.127+05:30මෙහෙමයි, ඇයි ලන්කාවෙ ඉන්න සුලු ජාතීන් වෙන් වෙන්න හ...මෙහෙමයි, ඇයි ලන්කාවෙ ඉන්න සුලු ජාතීන් වෙන් වෙන්න හදන්නෙ? ඇයි ඉන්දියාවෙ දෙමලුන් කෝටි 5 ක් ඉඳලත් වෙන් වෙන එක ගැන නොහිතන්නෙ? මම් පුද්ගලිකව ඉන්දියානු දෙමල කීපදෙනෙක් ගෙන් මේ ගැන ඇහුවා. ඔවුන්ට ඕන ඉන්දියානුවන් විදියට පෙනි සිටින්න මිසක් තමිල්නාඩුවන් විදියට නොවෙ. මම හිතන්නෙ සුලු ජාතීන් ජාතික තලයේ දෙවල් වලට මීට වඩා යොදවා ගත යුතුය, ඔවුනට ශ්‍රිලාන්කිකයන් විදියට හිතන්න පෙලඹවිය යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33147516785464294972015-01-10T14:53:16.013+05:302015-01-10T14:53:16.013+05:30දැන් අපිට ඉන්න නායකයා සිංහල අපේ විතරක් නෙවෙයි සිංහ...දැන් අපිට ඉන්න නායකයා සිංහල අපේ විතරක් නෙවෙයි සිංහල දෙමල මුස්ලිම් හැමෝමගේම කැමැත්තෙන් පත් වු නායකයෙක්" දැන් කියපන් කොටි චන්ද කියලා, ලංකාවේ ලක්ෂ 62ක් මිනිස්සු කොටි ද බං? ගම්පහ නුවර ඊලාම් සිතියමේ කොටි නගරද? පහත් විදියට හිතන උඹලා ගැන ලැජ්ජයි, මේ වෙලාවේ වැරදිලා හරි නොවිය යුතු සිදුවීමක් සිදු උනොත් උඹලා තරම් වෙන කවුරුත් සතුටු වෙන්නේ නෑ. ආයේ කොටි එනවා කියලා ආසාවෙන් ඇඟිලි ගනින උඹලද දේශප්‍රේමීන් කියාගත්තේ මෙච්චර කල්! ජය පරාජය විඳගන්න පුරුදු වෙයලා මනස්ගාත කරන්නේ නැතුව. දින්න මනුස්සයට කල් දීලා බලන්න මනින්න කලින් මේ මොහොතේ ඉඳන්! වෙනසක් ඇති වේවි!
-උපුටා ගැනීමකි-පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38988444685137590552015-01-10T14:21:03.966+05:302015-01-10T14:21:03.966+05:30උඹ වගේ එකෙක් නොදැන චෝදනා කරද්දි හිතට දැනෙනවා... ඇත...උඹ වගේ එකෙක් නොදැන චෝදනා කරද්දි හිතට දැනෙනවා... ඇත්ත ගොඩාක් වෙනස් මචන්.. මම ගත්ත සල්ලියක් තියෙනවද කියලා හොයලා බලපන්..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56604181261844384882015-01-10T14:11:54.320+05:302015-01-10T14:11:54.320+05:30සල්ලි ගත්තම වෙන මොනවා ලියන්නද බං.. ඒකේ ගුණය වත් ති...සල්ලි ගත්තම වෙන මොනවා ලියන්නද බං.. ඒකේ ගුණය වත් තිබ්බ එක ගැන උඹට අපගේ ප්‍රණාමය...

අයියෝ සල්ලි....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com