tag:blogger.com,1999:blog-7214647036788651053.post6329211430039627801..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ජඩ නිරුවත් මාධ්‍ය කලාවක අපූරු කෙළි සෙල්ලම්.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7214647036788651053.post-57093228554965545482014-07-07T19:28:43.187+05:302014-07-07T19:28:43.187+05:30මමත් යන්න හිතන් හිටි ගමනක්.. ඒත් මේ වගේ තත්ත්වයක ය...මමත් යන්න හිතන් හිටි ගමනක්.. ඒත් මේ වගේ තත්ත්වයක යන එක නම්... අනේ මන්ද?
:/Sula (සුලා)https://www.blogger.com/profile/00560284814514458107noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9172359853544917482014-06-30T10:52:27.246+05:302014-06-30T10:52:27.246+05:30අභීත අයියා,, අපිත් එන්නං ළඟදිම.. අභීත අයියා,, අපිත් එන්නං ළඟදිම.. Chinthanazhttps://www.blogger.com/profile/13903592547311450470noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57290178136525273902014-06-17T17:51:45.000+05:302014-06-17T17:51:45.000+05:30New updates pls.New updates pls.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46851236267730883232014-06-17T08:57:29.805+05:302014-06-17T08:57:29.805+05:30Abiya ada umba ara kiyapu angaharuwada nedaAbiya ada umba ara kiyapu angaharuwada nedaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43670599402139256702014-06-13T12:38:07.990+05:302014-06-13T12:38:07.990+05:30අඩෝ අර කන්ද නගින්නම වෙනවා හරිය .!!!අඩෝ අර කන්ද නගින්නම වෙනවා හරිය .!!!Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70586445110785000242014-06-13T11:32:39.923+05:302014-06-13T11:32:39.923+05:30දිවයින සහ මවුබිම දෙකම එක වල්ලේ පොල්.... මිත්‍යාව ව...දිවයින සහ මවුබිම දෙකම එක වල්ලේ පොල්.... මිත්‍යාව වපුරන එක සහ පත්තරේ විකුණ ගන්න පොඩ්ඩක් හිට් වෙන ඕන කුණුගොඩක් පල කරන එක උන්ට ඒ තරම් දෙයක් නෙමේ. උඹ වැරදි නැත්තම් නඩු දාපන්. Soda ගුනේhttps://www.blogger.com/profile/15045747709087630211noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86402092669892810082014-06-13T08:22:16.282+05:302014-06-13T08:22:16.282+05:30හිතවත් අභිත ඔයාගේ අතිතය අපි හොදට දන්නවා.ඔය දේ වෙන්...හිතවත් අභිත ඔයාගේ අතිතය අපි හොදට දන්නවා.ඔය දේ වෙන්න තිබුනේ මිට කලින්.බලමු දිනන්නේ ඔයාද කියලා.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56488013954777557012014-06-12T13:17:48.267+05:302014-06-12T13:17:48.267+05:30ලන්කාවෙ මාධ්‍ය භාවිතාව ගැනනම් කිසිම පැහැදිමක් නැ.එ...ලන්කාවෙ මාධ්‍ය භාවිතාව ගැනනම් කිසිම පැහැදිමක් නැ.එකත් දෙශපාලනෙ වගෙමයි.දිගටම අපිවත් දැනුවත් කරන්න .එතකොට අපිටත් නිවැරදි දැනුමක් ලැබෙවිAnonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61730048457391806022014-06-12T08:07:15.853+05:302014-06-12T08:07:15.853+05:30මටත් හිතෙන්නේ මේක පත්තර කාරයන්ට පගාවක් දීල කරපු වැ...මටත් හිතෙන්නේ මේක පත්තර කාරයන්ට පගාවක් දීල කරපු වැඩක්.......හික්jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90048570097814748072014-06-12T01:37:44.321+05:302014-06-12T01:37:44.321+05:30අපිත් බලන් ඉන්නෙ ලබන අගහරුවදා වෙනකන් තමයි. ඒදාට බ...අපිත් බලන් ඉන්නෙ ලබන අගහරුවදා වෙනකන් තමයි. ඒදාට බලමු ඔය පත්තර බුවාලා මොකද කියන්නෙ කියලා.....Naweenhttps://www.blogger.com/profile/06582876691002908677noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72876735232431036222014-06-11T23:56:50.092+05:302014-06-11T23:56:50.092+05:30මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ පහලගෙදර පුංචිබණ්ඩාhttps://www.blogger.com/profile/17015765053516684125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-48497874511742447842014-06-11T23:55:22.638+05:302014-06-11T23:55:22.638+05:30මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ මේක පත්තර කාරයන්ට බෝතල් දීලා කරපු වැඩක් වගේ පහලගෙදර පුංචිබණ්ඩාhttps://www.blogger.com/profile/17015765053516684125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71921878420368703592014-06-11T21:06:34.701+05:302014-06-11T21:06:34.701+05:30ඕක අඥ්ඥාතව අහන්න පෙළඹෙන උඹ වගේ උන්ට තමයි ඔය වචනෙ ක...ඕක අඥ්ඥාතව අහන්න පෙළඹෙන උඹ වගේ උන්ට තමයි ඔය වචනෙ කියන්නේ මචන්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58259180957842557032014-06-11T20:32:46.380+05:302014-06-11T20:32:46.380+05:30මචං ඕන මැන්ටලේ, සට්ටැඹියා කියන්නේ උඹ වගේ උන්ටද බං?...මචං ඕන මැන්ටලේ, සට්ටැඹියා කියන්නේ උඹ වගේ උන්ටද බං?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66691538234852398022014-06-11T19:51:43.543+05:302014-06-11T19:51:43.543+05:30උබට මතක ඇති උබ ඔය මිමුරේ කේස් එක පටන් ගන්න දාපු පෝ...උබට මතක ඇති උබ ඔය මිමුරේ කේස් එක පටන් ගන්න දාපු පෝස්ට් එකට මම කමෙන්ට් කලා මොනා කලත් කමක් නෑ පරිසරය ආරක්ශා කරලා වැඩ කරපන් කියලා.උබ පරිසරයට ආදරය කලා නම් බය වෙන්න වෙන එකක් නෑ,ඇත්ත එලියට ඒවි..ඒත් සියලුම දේවල් එක්ක බ්ලොග් පෝස්ට් එකක් ඒවි කියලා බලාපොරොත්තු වෙනවා.උබ පරිසරය ආරක්ශා කලා කියලා උබව විශ්වාස නොකලත් විශ්වාස කරන්න තරම් මට තොරතුරු ලැබුනු නිසා උබ ඔතන පරිසර හානියක් නොකලා කියලා මම විශ්වාස කරනවා.
ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21415383294349606582014-06-11T19:30:47.838+05:302014-06-11T19:30:47.838+05:30මාධය භාවිතාව ගැන නම් කතාකරලා වැඩක් නැහැ. ව්‍යාපාරි...මාධය භාවිතාව ගැන නම් කතාකරලා වැඩක් නැහැ. ව්‍යාපාරිකයින්ට මාධ්‍ය නැතුවත් බැහැ උන් පස්සෙන්ම යනවා. කවුද වැරදි කවුද හරි කියනවාට වඩා....ජගත් කණහැර ආරච්චි සංවේදි පරිසර වේදියෙක් බව අසා තිබෙනවා. ඔහු බොහෝ පරිසර විනාශයන් එලි දැක්වූ බවත් මතකයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55764125840744624862014-06-11T14:30:06.516+05:302014-06-11T14:30:06.516+05:30එකගයිඑකගයිඑල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-964409727573995992014-06-11T14:29:47.298+05:302014-06-11T14:29:47.298+05:30අපි ගමනක් යන්න හදනකොට අපිත් එක්ක යන්න එන්තේ නෑ අපි...අපි ගමනක් යන්න හදනකොට අපිත් එක්ක යන්න එන්තේ නෑ අපිට යන්න දෙන්නෙත් නැත්නම් කකුලෙන් අදින ඒකාගේ අත කපලා අපේ ගමන යන්න වෙනාවා.
මට ඔබගේ අතිතයෙන්වත් කල්කාරියාවෙන්වත් වැඞක් නැත. නොදුරැ දිනකදි කදවුරැ බිමෙි අත්දැකිමක් විද ගැනිමට බලා සිටිමි.එල ද බ්‍රා මෙන්ඩාhttps://www.blogger.com/profile/03395209538427297029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14191791146236368812014-06-11T12:44:55.052+05:302014-06-11T12:44:55.052+05:30උඹේ සමහර පුද්ගලික දේවලට එකෙන්ම එකග නොවුනත් මේ පුවත...උඹේ සමහර පුද්ගලික දේවලට එකෙන්ම එකග නොවුනත් මේ පුවත්පත් ලිපි සම්බන්ද කාරනයෙදි මම විස්වාස කරනව උඹ 100%ක්ම නිවැරදියි කියල. එහෙම කියන්න බ්ලොග් පෝස්ට් එකක් ලියන්න හැකි මට්ටමට කරුනු කාරනා තියනව. ඒත් ඒදේවල් කොමෙන්ට් එකක කොටන්න තරම් විස්තර වැඩියි (සරලවම කම්මැලියි).

කවුරු කොහොම කීවත් ගහකොලට, සතාසීපාවට, ඇලදොලට . . . සරලවම පරිසරයට ආදරේකරන මනුස්සයෙක් වෙච්චි උඹ අතින් ඔය පරිසරයට හානියක් කිසිම විදියකින් වෙන්නෙ නෑ කියල මම දන්නව. සහ මීමූරේ උඹේ කෑම්ප් සයිට් එකට ගිය හැමෝම දන්නව.

ගනිකා මෙවුව එක ගැන නං කතාකරලම වැඩක් නෑනෙ. පන ගැහෙන ජීවිතයක් රැකගන්නවත් කොලඹින් මෙවුව එකක් හොයාගන්න හැකියාවක් නැති තෝ කොහෙද මී මුරේට ගෙනිහිං ගෑනු විකුනන්නෙ ?????

මවුබිම පත්තරේ ආටිකල් එක ගැන කතාකරලවත් වැඩක් නෑ. මොකද මවුබිමෙන් හරියට කෙරෙන්නෙ කාර්යයන් දෙකක් නිසා. එකක් තමා අලස් අයිට පෙන්නන්න බැරි අයට මඩ ගැහීම. අනිත් එක ෆුල් බත් එකක් ඔතාගන්න හැකි කොල තිබීම.

මට තියන එකම ප්රශ්නය තමයි ඔය පත්තරබුවාලට අනිත් කෑම්ප් සයිට් නොපෙනී යන මට්ටමට ඔය පැත්තෙ මීදුම සැරද කියන එක. ඒ සදහා සාදාරන උත්තරයක් උඹ ලබාදෙයි කියල මම හිතනවduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19237564590820146662014-06-11T11:42:05.577+05:302014-06-11T11:42:05.577+05:30එලඑලAnonymoushttps://www.blogger.com/profile/16155270313037315427noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74230645398697072502014-06-11T11:37:37.013+05:302014-06-11T11:37:37.013+05:30මචන්, මම මේ කේස් එක ඉවර වෙලා ආයෙත් උඹ වගේ උනන්දුවෙ...මචන්, මම මේ කේස් එක ඉවර වෙලා ආයෙත් උඹ වගේ උනන්දුවෙන් මේ ගැන හොයන අයට දැනගන්න හොඳ පෝස්ට් එකක් දාන්නම්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52771681848807164162014-06-11T11:08:50.425+05:302014-06-11T11:08:50.425+05:30අභීත, මම අද තමා මවුබිම පත්තරෙ ජායරූප දෙක්කෙ. ඈත්තට...අභීත, මම අද තමා මවුබිම පත්තරෙ ජායරූප දෙක්කෙ. ඈත්තටම පරිසරයට හනිදායක විදියට කදවුර පවත්වන්න එපා සහොඩරය. මම ඉන්නෙ අන්තවදි පෙත්තෙ නෙවෙ. මිනිස්සු ස්වභව දර්මය අත්විදින්න ඔනි. සන්චරකයන්ට එහෙ යන්න එපා කියල තහන්චි දන්න කටවත් අයිතියක් නෙහෑ. දුම්බර මිතුරො සන්විඩනයෙ මගෙ යලුවො කීප දෙනෙක්ම ඉන්නව. ඔවුන් කරන්නෙත් හොද දෙයක්. මම තවම ඔබව විශ්වස කරනව හේතුව ඔබෙ බ්ලොග් පටකයෙක් විදියට ඔබෙ අදහස් වලට ගරු කිරීම. ඔබෙන් හොද පිලිතුරක් බලපොරොත්තුවෙන් ඉන්නව මචො. අගහරුවද වෙනකම් බලගෙන ඉන්නම් රජ්ට කිව්ව විදියට.Anonymoushttps://www.blogger.com/profile/16155270313037315427noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-436842156749736892014-06-11T10:56:37.953+05:302014-06-11T10:56:37.953+05:30අවසානයේ ඔබ කිවූ කරුණට එකඟයි... ඔහුට වැරදි ආරංචි රා...අවසානයේ ඔබ කිවූ කරුණට එකඟයි... ඔහුට වැරදි ආරංචි රාශියක් ලැබිලා තියෙනවා.. මෙතන වැරැද්ද උනේ ඔහු සොය නොබලා කෙළින්ම මෙම ලිපිය පල කරපු එකයි... අනික ඔහු දුම්බර මිතුරො සමාජිකයෙක් ප්‍රියංක... මෙතන ඔහු තරමකට දුම්බර මිතුරෝ සුද්ද කරලා මාව කපා දාන්න සිතා මතා කටයුතු කලා කියලා මට හැඟෙනවා....

ස්තූතියි පළමු කමෙන්ටුව පළ කලාට....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33169650828561134222014-06-11T10:53:26.380+05:302014-06-11T10:53:26.380+05:30ලබන අඟහරුවාදා වෙනකන් ඉන්න ඕන.... එතකොට බලමු මචන්.....ලබන අඟහරුවාදා වෙනකන් ඉන්න ඕන.... එතකොට බලමු මචන්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20967487433323027362014-06-11T10:52:47.858+05:302014-06-11T10:52:47.858+05:30අපි බලමු.... කොහොම මේ ගැටළුව විසදෙයිද කියලා...
ඇන...අපි බලමු.... කොහොම මේ ගැටළුව විසදෙයිද කියලා...

ඇනෝ වරුන්ගෙන් ඉල්ලන්නේ... ඉන්දික උපශාන්ත සම්භන්ධ කතා මගේ බ්ලොගයට වැඩක් නැත...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com