tag:blogger.com,1999:blog-7214647036788651053.post6816166258840496701..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර.... අයියෝ..... සල්ලි..... සුනිල් අයියා හින්දා රටේ නැති කරදර.......Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-7214647036788651053.post-5490813816762559182013-12-01T07:44:12.440+05:302013-12-01T07:44:12.440+05:30අපොයි මටත් ඉන්නව ඔයවගෙ බොක්කක්.රජයෙ පරිපාලන තනතුරක...අපොයි මටත් ඉන්නව ඔයවගෙ බොක්කක්.රජයෙ පරිපාලන තනතුරක් දැරුවට මිනිහ පාලනෙ වෙන්නෙ වලලු අතෙන්.බිවුවොත් බොන්නෙ වැඩ ඇරිල ගෙදර යන ගමන් විතරයි.එත් නොතෙරෙන ගානට විතරයි.අවුරුද්දට යාලුවො සෙට් එකට අපෙ ගෙදර දෙන පාටියටත් එන්න බැරි සයිස් එකක් තියෙන්නෙ. Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7351390952353263202013-05-31T16:43:15.941+05:302013-05-31T16:43:15.941+05:30අර කතාවක් තියේනෙ සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනි...අර කතාවක් තියේනෙ සෑම සාර්ථක මිනිසෙක් පිටුපස ගැහැනියෙක් සිටී කියලා ..... මට පෙන්නෙ ඒක දැන් අනිත් පැත්ත හරවන්න කාලෙ හරි... තාරා https://www.blogger.com/profile/05806783149340597083noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36015508527890965752011-09-26T22:26:06.764+05:302011-09-26T22:26:06.764+05:30දණහිසෙන් පහල කෙන්ඩ පෙරලුනම කරන්ඩ පුළුවන් හොඳ උපදෙස...දණහිසෙන් පහල කෙන්ඩ පෙරලුනම කරන්ඩ පුළුවන් හොඳ උපදෙසක් දෙන්නම් . ඩිග් ගාල කලුල වළලු කරෙන් උද අතට තද කරන්ඩ... අත්දුටුවයි සත්තයි හරියනවා...Sennanoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13245238191988338482011-09-17T19:47:46.584+05:302011-09-17T19:47:46.584+05:30මූ ඉන්න ඕන ටුවරිසම් වල නෙවි "ට්‍රයඩ්" එක...මූ ඉන්න ඕන ටුවරිසම් වල නෙවි "ට්‍රයඩ්" එකේ!

මොකද මේ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ල හැමෝම ධීවර අමාත්යංශෙත් වැඩ කරල තීන්නෙ?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39016351883586309362011-09-16T11:09:17.851+05:302011-09-16T11:09:17.851+05:30ගරිල්ල මාර්කටින්ග්ගරිල්ල මාර්කටින්ග්Supunhttps://www.blogger.com/profile/12502318360741741066noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37785946477480534992011-09-16T10:24:24.400+05:302011-09-16T10:24:24.400+05:30මාකටිං පාරේ හැටියට වැඩේ නැගල යන පාටයි. ගෙදර බැරි න...මාකටිං පාරේ හැටියට වැඩේ නැගල යන පාටයි. ගෙදර බැරි නම් ඔෆිස් එකේ හරි ඉන්න බැරියැයි. :Dcjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52474108765519485512011-09-14T14:11:00.141+05:302011-09-14T14:11:00.141+05:30මුගේ බයිලා... අනිවා අභියට සද්දයක් දාන්න ඇති බ්ලොග්...මුගේ බයිලා... අනිවා අභියට සද්දයක් දාන්න ඇති බ්ලොග් එකේ මේකට ප්‍රචාරයක් දුන්නෙ නැත්තම් කඩෙන් කාපිය කියල... ඒක තමයි මේ බටර් පාන් ලුණු මිරිස් ඔක්කොමත් එක්ක ඇඩ් එක දීල තියෙන්නේ... නැත්තම් නිකන් අවුල් අවුල් වගේ නේ...

හික් හික්... ඈ බන් ඔය කිව්ව කිතුල්ගල ගල්කිස්ස බීච් ආදී එව්ව ගැන කියද්දි නම් පට්ටම ඉරිසියයි. ඒ අස්සෙ බොල 10 වෙනිදටත් අඩව්වක් අල්ලනන් යනවනේ..... සික්...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43570190248193284652011-09-14T11:52:49.278+05:302011-09-14T11:52:49.278+05:30@ ඔබා මාමා අපේ මස්ටක ඕනයා ගෙන් ඇහුවනම් කියයි මොකෝ...@ ඔබා මාමා අපේ මස්ටක ඕනයා ගෙන් ඇහුවනම් කියයි මොකෝ අරම කියන්නෙ කියල... මොකද ඩබලම හොඳ ඇල්කො දොස්තර ලා නිසා.පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14607424759321517622011-09-14T09:17:18.739+05:302011-09-14T09:17:18.739+05:30මඩ හරහා පබ්ලිසිටිය... අක්කා හීනෙන් කිව්වා නේද මඩක්...මඩ හරහා පබ්ලිසිටිය... අක්කා හීනෙන් කිව්වා නේද මඩක් ගහලා හරි කමක් නෑ ෂෝ 1ට ඇඩ් 1ක් දාන්න කියලා...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61325357907120309092011-09-13T23:44:47.610+05:302011-09-13T23:44:47.610+05:30"දත් දොස්තර" ගැලපෙන නම."දත් දොස්තර" ගැලපෙන නම.පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24323753645090238362011-09-13T23:25:44.939+05:302011-09-13T23:25:44.939+05:30අභීත ගොයියට අපේ රිප්ලයි කරන්න බැරි වෙච්ච හේතුව මම ...අභීත ගොයියට අපේ රිප්ලයි කරන්න බැරි වෙච්ච හේතුව මම කස්ටියට පහදන්න ඕන නෑ නේද ?

කීවානම් මම එනවා නෙව හෑන්ඩ් බිල් බෙදන්න ඔවුවා මට සුම්මා වැඩ ඇයි බං මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඕකමයි කරන්නේ .

මෙදා පොටේ අප්පචිට නම් බඩු බනිස් .!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32167105045226091412011-09-13T23:18:02.765+05:302011-09-13T23:18:02.765+05:30අන්න නියම ගෑනු අභී අයියෙ. අයිතිවාසිකම් ගැනම කතා කර...අන්න නියම ගෑනු අභී අයියෙ. අයිතිවාසිකම් ගැනම කතා කරනවා මිසක් ඔය වගේ පොදු තැනකදී ඉදිරිපත් වෙලා වැඩක් කරන්නෙ කීයෙන් කී දෙනාද? ඒ අතින් අයිය පට්ටම ලකී. රන්ජුලා අක්කට නංගිලා නැද්ද? :D

හැබැයි මම නම් කියන්නෙ අභී අයියෙ ඔය යාල හරියෙන්ම මොකක් හරි තැනක් හොයාගෙන නවතින්න. ගෙදර එන එකේ නම් තේරුමක් නෑ. :)Kasunhttps://www.blogger.com/profile/11227054613067186603noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74529377854908875422011-09-13T20:19:05.792+05:302011-09-13T20:19:05.792+05:30හික් හික්!! දැන්නං ප්‍රිය බිරිඳගෙන් අමතක නොවෙන සංග...හික් හික්!! දැන්නං ප්‍රිය බිරිඳගෙන් අමතක නොවෙන සංග්‍රහයක් ලැබෙනවා ඇති තනෝජා අක්කා කිව්වා වගේBLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31649382871259663992011-09-13T19:31:06.811+05:302011-09-13T19:31:06.811+05:30සංවේදී සටහනක්. මටත් මගේ පවුල් ජීවිතේ මතක් වෙලා ඇඬු...සංවේදී සටහනක්. මටත් මගේ පවුල් ජීවිතේ මතක් වෙලා ඇඬුනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73337808439731094062011-09-13T19:14:17.984+05:302011-09-13T19:14:17.984+05:30පිලිප් කොට්ලර් පරාදයි දාලා තියන මාකට්ං පාරටපිලිප් කොට්ලර් පරාදයි දාලා තියන මාකට්ං පාරටAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38755993681327116422011-09-13T18:46:16.042+05:302011-09-13T18:46:16.042+05:30කෝකටත් අයියා යාලේම ගෙයක් ගන්න බලන්න..ලොල්කෝකටත් අයියා යාලේම ගෙයක් ගන්න බලන්න..ලොල්Anonymoushttps://www.blogger.com/profile/15976874988480701640noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38880188914130392432011-09-13T17:34:45.332+05:302011-09-13T17:34:45.332+05:30අනේ අභියෝ. අපේ කොන්ඩෙ බැඳලා වගේ පේනවැයි? අපි චිනෙන...අනේ අභියෝ. අපේ කොන්ඩෙ බැඳලා වගේ පේනවැයි? අපි චිනෙනුත් නෙවෙයි :D. හොඳ හිතින් බ්ලොග් එකේ ඇඩ් එකක් දාන්න කියල කිව්ව නේ?
ඔය දීල තියෙන්නෙ, ඇට්ටි, කලටි, මදටි ඔක්කොම හැලෙන්න! කලින් පොස්ට් එකේ වගේ හිට් වැඩි වෙන හෙඩිමකුත් එක්ක!
වැඩ සටහන සර්වප්රකාරයෙන් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනව.
මේකෙ වික්ටර් ගේ 'ස' ලියල තියෙනව දැක්කම මට හිනාව නවත්ත ගන්න බැරුව ගියා අර අනිත් 'ස' මතක් වෙලා.MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80420984859874491552011-09-13T17:18:06.783+05:302011-09-13T17:18:06.783+05:30@ අවංක පැට්ටා,
ඔය අභීතට සමහරු "දත් දොස්තර&quo...@ අවංක පැට්ටා,
ඔය අභීතට සමහරු "දත් දොස්තර" කියන්නෙ මොකද දන්නෙ නැහැ.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58217395811879915702011-09-13T15:53:31.836+05:302011-09-13T15:53:31.836+05:30අක්ක කිව්වලු ඔයාගෙ බ්ලොග් එකෙන් සඳකඩ පහණට පොඩි සපෝ...අක්ක කිව්වලු ඔයාගෙ බ්ලොග් එකෙන් සඳකඩ පහණට පොඩි සපෝට් එකක් දුන්න නම් අර ටිකට්ස් වලින් පොඩි කොමිස් එකක් ගත්ත හැකි කියල. අභිය මේ ඒකට තමා වලි කන්නෙ... නැත්තන් ටිකට්ස් වල විස්තර දාන්න ඔනියැ ''ප්‍රිය බිරිඳට බ්ලොග් එක හරහා ගහන පළවෙනි මඩ පහර.'' කියල හෙඩින් එකක් දාල?

ඇත්ත කියහන් අයියේ ඒක නේ සීන් එක? :P :D :P :D :P :Dපැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67373460819831960432011-09-13T15:16:00.928+05:302011-09-13T15:16:00.928+05:30මම අහීතව දන්නෙ නෑ... අහල තියෙන විස්තර විතරයි... රං...මම අහීතව දන්නෙ නෑ... අහල තියෙන විස්තර විතරයි... රංජුලා සහෝදරී( නංගි අක්ක කියන්න බයයි.. අර එකෙක් කරගෙන තියෙන හරිය මදෑ )වැඩක්, වැඩක් හැටියට කරන්න දෙන ගේම ඇහුවහම හිතෙනව යකාගෙ හැටියටයි විමානෙ පහලවෙන්නෙ කියන එක ඇත්ත කියල...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16291898351297384782011-09-13T15:04:42.406+05:302011-09-13T15:04:42.406+05:30යාලෙම නවතින්න වෙයි වගේ...යාලෙම නවතින්න වෙයි වගේ...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81927648739768048212011-09-13T13:22:24.410+05:302011-09-13T13:22:24.410+05:30අභිත අයියා, නිකන් අපිට පානිය දාන්නේ නැතුව ඇත්ත කිය...අභිත අයියා, නිකන් අපිට පානිය දාන්නේ නැතුව ඇත්ත කියපන්. අක්කා කිවා නේද සඳකඩ පහණට ඔයාගේ බ්ලොග් එකෙන් ඇඩ් එකක් දෙන්න කියලා. රටේ නැති ජාති කියලා අපිව හිනස්ස්වලා ශේප් එකේ ඇඩ් එකත් දීලා තියෙන්නේ ඔය. අනේ මන්ද? අපිටයි කතන්දර කියන්නේ?? :D :Dගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46234272614737412792011-09-13T13:16:08.776+05:302011-09-13T13:16:08.776+05:30මේක දැකලා නෝනා ඔයාට බනින එකක් නෑ.හොද කියයි.මේ වගේ ...මේක දැකලා නෝනා ඔයාට බනින එකක් නෑ.හොද කියයි.මේ වගේ කඩිසර ක්‍රියාශීලි ගෑනු ලැබෙන්නේ පෙර පිනට යාළුවා.ලියල තියෙන විදියෙන්ම පේනවා දෙන්න කොච්චර සමගියෙන් ඉන්නවද කියලා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16346362565877682112011-09-13T12:36:20.431+05:302011-09-13T12:36:20.431+05:30බොලාලා BMICH ආපු වෙලාවකට වරෙල්ලකො අපෙ ඔෆිස් එකටත්....බොලාලා BMICH ආපු වෙලාවකට වරෙල්ලකො අපෙ ඔෆිස් එකටත්.. එතනමයි තියෙන්නෙ.. අපෙ ටරු පහෙ (තරු නෙවෙය් හොඳේ) කැන්ටිමෙන් වඩෙයි ප්ලේන්ටියි අරන් දෙන්නම්.. අපි එහෙමයි සලකන්නෙ ඈ !!! එතනම තියෙනවා අර දුනුවායන්ගෙ සංගමයක්ද මොකද්ද එකක්..උන්ට ටාගට් මදි වෙලා මූවින්ග් ටාගට් වලට ගන්නෙ පාරෙ යන අයව.. එතනම් දැන් ස්විමිං පූල් එකකුත් තියෙනවා.. ඕන්නම් ස්විමිං පාරකුත් දමල ගියහැකි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12261617742347161812011-09-13T12:32:13.438+05:302011-09-13T12:32:13.438+05:30හික් බත් කාඩ් එක කැන්සල් වෙන එකක් නෑ...හික් බත් කාඩ් එක කැන්සල් වෙන එකක් නෑ...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com