tag:blogger.com,1999:blog-7214647036788651053.post7168643170071750944..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඉට වැඩිය උඩින් යන ඈයෝ හුඟක් ලොව ඇතේ....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-7214647036788651053.post-42306547011424204942011-09-21T18:02:20.007+05:302011-09-21T18:02:20.007+05:30හික් හික්.....කතාව ඇත්ත.........හික් හික්.....කතාව ඇත්ත.........තරිඳුhttps://www.blogger.com/profile/18058039039120771675noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19265624512049776412011-09-21T15:59:11.279+05:302011-09-21T15:59:11.279+05:30ඈ බන්... දතක් එහෙම ගැලෙව්වෙ නැතෙයි ???ඈ බන්... දතක් එහෙම ගැලෙව්වෙ නැතෙයි ???පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69331420279272788362011-09-20T14:08:52.300+05:302011-09-20T14:08:52.300+05:30අම්ම ගහයි ඇපෙක්ස් එකේ තිබ්බ එකනෙ පොත් ප්‍රදර්ශන......අම්ම ගහයි ඇපෙක්ස් එකේ තිබ්බ එකනෙ පොත් ප්‍රදර්ශන... අරව මොනාද... ලසිය නම් කැත කතාවක් කිව්වෙ. ලොල්

වෙනි නම් තනිකරම ප්‍රෝඩාවක් කරේ හොඳේ... හිකිස්..

@ඔබා මාම අභියා ඉන්න තැනකින් කගෙන් හරී දතක් නොගැලවී තියෙයි ද හා?

හැබැයි පොත් ප්‍රදර්ශනේට හෙන ගැහුවත් කමක් නැහැ කියල අභියා මාකටින් පාර දීපු සඳකඩ පහන බලන්න නම් වෙලාවටත් කලින් මාරු උනා කාටත් නොකියා.පැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56921616865960925242011-09-20T12:50:44.189+05:302011-09-20T12:50:44.189+05:30නියම සින්දුව අත්තම්මා බබාට කියල දීල තියෙන්නෙනියම සින්දුව අත්තම්මා බබාට කියල දීල තියෙන්නෙනදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20843868114572897122011-09-20T02:25:29.073+05:302011-09-20T02:25:29.073+05:30හාස්‍යය , ඇත්තටම හාස්‍ය රසයක් විදියට අපිට දුන්නු ද...හාස්‍යය , ඇත්තටම හාස්‍ය රසයක් විදියට අපිට දුන්නු දක්ෂයෙක් ගැන කතා කළාට ස්තුතියිමහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63402279114222105572011-09-20T01:22:18.857+05:302011-09-20T01:22:18.857+05:30කොච්චර පරන උනත් හැමදාටම වටින සින්දුවක්....කොච්චර පරන උනත් හැමදාටම වටින සින්දුවක්....Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20197033878223322442011-09-19T23:43:52.124+05:302011-09-19T23:43:52.124+05:30හ්ම්ම්...මාත් ආස සිංදුවක්...රේඩියෝ එකෙන් නම් අහනව ...හ්ම්ම්...මාත් ආස සිංදුවක්...රේඩියෝ එකෙන් නම් අහනව බොරු...
බොහොම ස්තූතියි අභීත අයියෙ,,,,පිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63426087337981940032011-09-19T22:58:06.494+05:302011-09-19T22:58:06.494+05:30අපූරුයි.... ප්‍රෙඩී ගේ ගීත හාස්‍යත් එක්කම තියෙන්නෙ...අපූරුයි.... ප්‍රෙඩී ගේ ගීත හාස්‍යත් එක්කම තියෙන්නෙ ලොකු සමාජ පණිවිඩයක්...

මම කැමැතිම

පාන්කිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාන්කිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන කෑකුං හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි

පාන්කිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන් ගත්තේ
අහළ පහළ කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද සිට පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගේ නැටුමට බාදා කරමින් ගීය පටන් ගත්තේ

පාන්කිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත් තටුවෙන් අල්ලා සෙළවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මාද ගොළුවතින් ඊට සවන් පෑවා

අනුන් කරන දේ විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපං කියලා කීය හඬා

අනිත් එක තමයි අර පෙත්සම් සින්දුව.... අගේ ඇති ගීත...නැවත මතක් කිරීම ගැන ස්තූතියි...

ඒවගේම මේවා අද කාලෙට කොයි තරම් නම් ගැලපෙනව ද....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22201172230739528792011-09-19T21:26:07.634+05:302011-09-19T21:26:07.634+05:30සින්දුව හරි අගෙයි !සින්දුව හරි අගෙයි !Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70501794605543287612011-09-19T18:47:04.335+05:302011-09-19T18:47:04.335+05:30හ්කිස්ස්ස්ස්.... මරු සින්දුව...
බුක් ෆෙයාර් ගැන තව...හ්කිස්ස්ස්ස්.... මරු සින්දුව...
බුක් ෆෙයාර් ගැන තව ලියන්න තිබ්බනෙ..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22689486354226409412011-09-19T17:19:12.059+05:302011-09-19T17:19:12.059+05:30තව දවස් ගානක් තියෙනවනෙ... ගිහින් එන්න ආයෙ දවසකතව දවස් ගානක් තියෙනවනෙ... ගිහින් එන්න ආයෙ දවසකපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81188838594863275762011-09-19T17:16:32.163+05:302011-09-19T17:16:32.163+05:30කකා.. ඇත්ත නේන්නං.!කකා.. ඇත්ත නේන්නං.!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41853088472495595082011-09-19T17:03:53.494+05:302011-09-19T17:03:53.494+05:30අය්යෝ ලස්සන සින්දුවක්. හිනා යනවා. ඔයාගේ පූතා ඕක කි...අය්යෝ ලස්සන සින්දුවක්. හිනා යනවා. ඔයාගේ පූතා ඕක කියනවත් මැවිලා පෙනුනා...:)))

අපරාදේ ලස්සන පොත් තිබුනලු. ඇයි ගිහින් ගත්තේ නැත්තේ???Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60846529980070967402011-09-19T16:50:11.969+05:302011-09-19T16:50:11.969+05:30ඔය ටයිටල් එකේ වචන මං දන්න ඒවාට වඩා වෙනස් ඇයිද කියල...ඔය ටයිටල් එකේ වචන මං දන්න ඒවාට වඩා වෙනස් ඇයිද කියල බැලින්නං ෆ්‍රෙඩී සිල්වා ම සින්දුව කාලා නේ.

ඔරිජිනල් එකේ තිබුනේ "ඔය වාගෙ උඩින් යන ඈයෝ තවත් ලොව ඇතේ" කියලයි.

දැන්මේ අභීත ලින්ක් කරලා තියෙන නව රිද්ම එකේ අන්තිම පේලියේ වචනවල මාත්‍රා ගාන වැඩියි.

මෙතනින් අහලා බලන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0580010C02
මෙතන තියෙන්නේ "එයා උඩින් ගියත් බිමින් ගියත් වැරුද්දක් නැතේ" කියලයි!කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77917652319384570652011-09-19T16:46:54.142+05:302011-09-19T16:46:54.142+05:30ඈ ඒපෙක්ස් එකෙත් පොත් ප්‍රදර්ශනයක් තිබ්බද ???!!! හය...ඈ ඒපෙක්ස් එකෙත් පොත් ප්‍රදර්ශනයක් තිබ්බද ???!!! හයියෝ.. පොත් ප්‍රදර්ශනේ ! තාමත් සෝස් කනේ !Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25882273109658411212011-09-19T16:42:29.737+05:302011-09-19T16:42:29.737+05:30හයියෝ බුක් ෆෙයා තමා මටත් කියන්න තියෙන්නේ... ;)හයියෝ බුක් ෆෙයා තමා මටත් කියන්න තියෙන්නේ... ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34100674191920814532011-09-19T16:35:58.233+05:302011-09-19T16:35:58.233+05:30ඇත්තටම ඇපෙක්ස් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනය තමයි නැගල...ඇත්තටම ඇපෙක්ස් එකේ තිබ්බ පොත් ප්‍රදර්ශනය තමයි නැගලම ගියේ . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25996962381415651612011-09-19T16:32:21.432+05:302011-09-19T16:32:21.432+05:30සිංදුව නම් නියමයි !!!!!
අපරාදේ අබීත අයියා කට්ටියම ...සිංදුව නම් නියමයි !!!!!
අපරාදේ අබීත අයියා කට්ටියම වේලපහ ආවානම් අපට බලා කියා ගන්න තිබ්බා. කොහෙද ඉතින් කට්ටියම වෙනම සෙට් වෙලානේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65947884102040691742011-09-19T16:19:28.208+05:302011-09-19T16:19:28.208+05:30බොරු කකුල් කාරෙයෙක් ගැන කියපු එකම සින්දුව මම හිතන්...බොරු කකුල් කාරෙයෙක් ගැන කියපු එකම සින්දුව මම හිතන්නේ.
ස්තුතියි මේ ගායකයා ගැන මතකය අවදි කලාට.Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-643099229706721112011-09-19T16:05:37.662+05:302011-09-19T16:05:37.662+05:30කාගෙවත් කෘන්තක, රදනක, අරව මේවට හානියක් නැතෙය්?කාගෙවත් කෘන්තක, රදනක, අරව මේවට හානියක් නැතෙය්?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16247219658143568112011-09-19T16:03:47.869+05:302011-09-19T16:03:47.869+05:30පේනවනෙ ඉතින් බුක් ෆෙයාර් කියල ගෙදරට කියල ඇවිත් මගි...පේනවනෙ ඉතින් බුක් ෆෙයාර් කියල ගෙදරට කියල ඇවිත් මගින්ම යනවා අනුමත වීමට. හයියෝ.. සල්ලි..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54759655687266457912011-09-19T15:49:44.729+05:302011-09-19T15:49:44.729+05:30මොනාද අභිත අපි 3 විතර වෙනකල් බලං හිටියා කෝ එකෙක් ව...මොනාද අභිත අපි 3 විතර වෙනකල් බලං හිටියා කෝ එකෙක් වත් දැක්කෙ නැහැනේ. කියටද book fair ආවේ..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25376239770985681532011-09-19T15:15:33.643+05:302011-09-19T15:15:33.643+05:30මැක්සා සින්දුව... තෑන්ක්ස් හොයල දුන්නට.මැක්සා සින්දුව... තෑන්ක්ස් හොයල දුන්නට.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21020557081737264422011-09-19T15:08:57.495+05:302011-09-19T15:08:57.495+05:30ඔච්චරද අෆ්ෆා හයියෝ............ බුක් ෆෙයාර් එක ගැන ...ඔච්චරද අෆ්ෆා හයියෝ............ බුක් ෆෙයාර් එක ගැන තිබ්බේශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.com