tag:blogger.com,1999:blog-7214647036788651053.post7190519789934882962..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7214647036788651053.post-12021711863820100282011-08-03T10:17:43.486+05:302011-08-03T10:17:43.486+05:30ගංජා ගංජාගංජා ගංජාපිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52206836455871615442011-07-15T16:42:38.277+05:302011-07-15T16:42:38.277+05:30මචං . . . මේ සින්දුවෙ කියන ජොයින්ට් එක (ගුනේ අයිය...මචං . . . මේ සින්දුවෙ කියන ජොයින්ට් එක (ගුනේ අයියගෙ කාමරේ) බුරු පොලක් නෙමේ . . . . බුරු පිටිය ගැන තියෙන්නෙ වෙනමම සින්දුවක් (පනස් දෙකේ කොළ කූට්ටම ජෙමාගේ වත්තේ).
මේ කියන ජොයින්ට් එක බජවුවක් දාන ගමන් වෙන ආතල් එකක් දාන තැනක්. "පච්ච සිරාලා . . එතකොට කොච්චි අලා ලා . . . ගුස්පි රොබාලා . . . එයි මෙහෙ සොමිය සොයලා . . ."
එතැනින්ම හිතාගනින් තැන මොකද්ද කියල. කොටුවෙ මාළු කඩේ එක කාමරයක් තිබුණා ඔය වගේ . . . ඒ කාමරේ අයිතිකාරයා තමයි නැසීගිය ගයක එච්. ආර්. ජෝතිපාල මහතා. එතනත් ඔය සින්දුවෙ කියනවා වගේම තැනක්.
ඔය ශයිලියේම සින්දුවක් තියනවා "බයිලා සැන්ටි"ගෙduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69728524152739012282011-07-14T15:22:26.329+05:302011-07-14T15:22:26.329+05:30මාතලන්,
මං කිව්වෙ ලොක්ක අන්කල් ජොන්සන්ගෙ සින්දුව ...මාතලන්,

මං කිව්වෙ ලොක්ක අන්කල් ජොන්සන්ගෙ සින්දුව ගැන.ඒකෙ ගුණේගෙ කාමරේ ඉන්න උන් නෑ.

ඔය ලොක්කො සොක්කො කවුරුත් ඉතින් තරුණ කාලෙ පහු කරලනෙ ඔතන්ට ඇවිත් ඉන්නෙ. ඉතින් හීනියට හරි මලක් ඇදල නැතුවයැ!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91060343246444806442011-07-14T08:43:14.256+05:302011-07-14T08:43:14.256+05:30අබිත අයියා සුවර් එකට මේක නම් ලියලා තියෙන්නේ මස්කට්...අබිත අයියා සුවර් එකට මේක නම් ලියලා තියෙන්නේ මස්කට් තොලගාලා තමා....

ඇත්තට මේ වගේ සිංදු හෙන අඩුයිනෙව....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91484738819168672492011-07-13T17:28:41.760+05:302011-07-13T17:28:41.760+05:30මෙච්චර අහල තියෙනවා මස්කට් ටෝල්ක් එක ඔලුවට ආවෙම නෑ ...මෙච්චර අහල තියෙනවා මස්කට් ටෝල්ක් එක ඔලුවට ආවෙම නෑ නොවැ... හික් හික්....පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4043340785094925982011-07-13T10:41:00.557+05:302011-07-13T10:41:00.557+05:30මස්කට් පැණි බූන්දි Thiyan inne Ganja gahana nisai...මස්කට් පැණි බූන්දි Thiyan inne Ganja gahana nisaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14205940331222828522011-07-13T09:16:59.028+05:302011-07-13T09:16:59.028+05:30ඇත්තටම මොකක්ද අභීත අයියේ "මස්කට් පැණි බූන්දි ...ඇත්තටම මොකක්ද අභීත අයියේ "මස්කට් පැණි බූන්දි තියෙනවා මේ කාමරේ" කියන එකේ තේරුම.නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14637853982615480012011-07-13T04:25:30.281+05:302011-07-13T04:25:30.281+05:30නියමය් අභීත.....නියමය් අභීත.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80375974503061624942011-07-12T22:35:27.223+05:302011-07-12T22:35:27.223+05:30hik hikhik hikAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8184395186167298452011-07-12T21:32:30.770+05:302011-07-12T21:32:30.770+05:30ane abi aiye cmnt eke danda tharam welawak na...so...ane abi aiye cmnt eke danda tharam welawak na...sorry wewa...:)Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75055613704472178782011-07-12T20:56:49.889+05:302011-07-12T20:56:49.889+05:30@ ඉන්දික උපශාන්ත..
ලොක්කො උඹ එහෙනම් ආචාර්යවරු මහා...@ ඉන්දික උපශාන්ත..

ලොක්කො උඹ එහෙනම් ආචාර්යවරු මහාචාර්යවරු ගැන දන්නෙම නෑ වගේ.... උන් විතරක් නෙමෙයි රටේ නම ගිය ඇත්තෝ හඳට යන හැටි බලන්න.. වසන්ත සමයට නුවර-එළියේ හිල් ක්ලබ් එකට වරෙන්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13126733890751528162011-07-12T19:14:15.383+05:302011-07-12T19:14:15.383+05:30නිහාල් නෙල්සන් ගැන මට පලවෙනි වතාවට පුදුම හිතුනේ රි...නිහාල් නෙල්සන් ගැන මට පලවෙනි වතාවට පුදුම හිතුනේ රිසර්ච් එකකට යාපනේ ගියාම. යුද්ධෙ ඉවරවුනා විතරයි වගේ. අපිට නවතින්න ලැබුනේ යාපනේ ගෙවල්වල. පුදුමේ කියන්නේ දකුණේ සිංහල ගායකයෝ කවුරුත් දන්නේ නැති යාපනේ මිනිස්සු නිහාල් නෙල්සන්ගේ කැසට් පීස් පතුරු ගහනවා. ඒක තමා නිහාල් නෙල්සන්ගේ හැකියාව. පපර් බෑන්ඩ් වලිනුත් වදින පපරවල දෙමල සින්දු වලට අමතරව තිබුනේ නිහාල් නෙල්සන්ගේ සින්දු..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61271660456984709862011-07-12T18:39:43.841+05:302011-07-12T18:39:43.841+05:30ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ ...ප.ලි. : බ්ලොග් එකේ හිට් අඩුවෙනවා වගේනම් පාල මාමගේ කතන්දරයක් දාන්න.... අත්දුටුවයි සත්තයි.

මාත් රීඩර් කෑල්ලෙ ටොපිකය දැක්ක ගමන් ආව...සිරා කතාවසාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41745733093210376852011-07-12T18:37:52.587+05:302011-07-12T18:37:52.587+05:30අපෝ පනපිටන් ඉන්න මිනිස්සු මරන්න එපා බස්සෝ :D
ඒ මන...අපෝ පනපිටන් ඉන්න මිනිස්සු මරන්න එපා බස්සෝ :D

ඒ මනුස්සයා යහතිං ඉන්නවා තාම.. එත් ලෙඩ ගානේ.. දැන් දැක්කාම අදුර ගන්නත් අමාරුයි.. මං මේ මූනට මූන දැක්කා ටිවි එකේ :D

අබේ අයියා.. ස්තුතියි මේක බාගන්න දැම්මාට.. :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69014983147842342352011-07-12T17:41:09.186+05:302011-07-12T17:41:09.186+05:30@ ඉන්දික.... “ජීවත් වෙලා ඉන්දැද්දි“ කිව්වේ නිහාල් ...@ ඉන්දික.... “ජීවත් වෙලා ඉන්දැද්දි“ කිව්වේ නිහාල් නෙල්සන් මැරිල ද ?

තාමත් බොහෝ උත්සව සාද අවසන් වෙන්නේ නිහාල් නෙල්සන්, ඇන්ටන් ජෝන්ස් වගේම වොලී බැස්ටියන් වාගේ ගයකයින්ගේ ගීත වලින් තමයි...

ජය !!!බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32710194519801612012011-07-12T15:29:13.160+05:302011-07-12T15:29:13.160+05:30බොරු කියන්න එපා මාතලන්..මේ කාමරේ කොහෙද ආරියරත්නල, ...බොරු කියන්න එපා මාතලන්..මේ කාමරේ කොහෙද ආරියරත්නල, ආචාර්යවරු මහාචාර්යවරු සහ ප්රබුද්ධයො උන්නෙ?

නිහාල් නෙල්සන් කියන්නෙ ජෝතිපාල, මිල්ටන් වගේම ජීවත්වෙලා ඉන්දැද්දි නිසි ගෞරවයක් නොලැබෙන උතුම් ගායකයෙක්..!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76716355494066259472011-07-12T15:12:09.953+05:302011-07-12T15:12:09.953+05:30මම මේ කම්පනා කරන්නේ පැණිරස ගැන කතා කරනවද ගුණේ අයිය...මම මේ කම්පනා කරන්නේ පැණිරස ගැන කතා කරනවද ගුණේ අයියා ගැන කතා කරනවද එහෙමත් නැත්තම් ප.ලි කොටස ගැන කතා කරනවද කියලා :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-48195781809323946642011-07-12T14:54:07.041+05:302011-07-12T14:54:07.041+05:30පෙරලියක් කරපු ගායකයෙක් තමයි....
හිර වෙන්න දෙකක් ඇද...පෙරලියක් කරපු ගායකයෙක් තමයි....
හිර වෙන්න දෙකක් ඇද ගත්තනම් මස්කට්, පැනි බූනිදි වානා....හික් හික්හීනියට....https://www.blogger.com/profile/02868347240044853015noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55417873660208463622011-07-12T12:59:16.391+05:302011-07-12T12:59:16.391+05:30රොකට් එකයි මස්කට් කෑල්ලයි... වෙන මොනවද ඉතිං....
(ර...රොකට් එකයි මස්කට් කෑල්ලයි... වෙන මොනවද ඉතිං....
(රොකට් ඉන්ධන = පිරිසිදු ගංජා/කංසා -ටියුබ්ලයිට් කාරයින්ට දැන ගැනීම සඳහා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2251841872633696462011-07-12T11:40:04.781+05:302011-07-12T11:40:04.781+05:30හෙහ්! පැණි බූන්දි ඈ! හික්..හික්..හෙහ්! පැණි බූන්දි ඈ! හික්..හික්..සූස්ති ගුණේhttps://www.blogger.com/profile/16704890695855357910noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23895371078716392412011-07-12T11:17:58.461+05:302011-07-12T11:17:58.461+05:30දෙරණේ මේ සිංදුව කියපු කොල්ලට පිං සිද්ද වෙනව මේක නැ...දෙරණේ මේ සිංදුව කියපු කොල්ලට පිං සිද්ද වෙනව මේක නැවතත් ජනතාව අතරට ගෙනාවට. ඌත් සුපර් ටැලන්ට් එකක්..

මේ සිංදුව කොච්චර රස වින්දද කියනවනම් තවමත් මස්කට් පැණි බූන්දී කකා හඳ පැත්තෙ යනකොට අනිවාර්යයෙන් මතක් වෙනව..

මේ කාමරේ කස්ටියම තමයි අන්කල් ජොන්සන්ගේ සිංදුවෙත් ඉන්නේ..

පෝස්ට් එකක් දැම්මට උඹටත් පින්....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34263206180940065232011-07-12T11:12:23.240+05:302011-07-12T11:12:23.240+05:30පට්ට සිංදුව, මාත් බාගත්ත.පට්ට සිංදුව, මාත් බාගත්ත.උදාරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57196179722721891772011-07-12T10:47:43.388+05:302011-07-12T10:47:43.388+05:30එක පාරටම අභි අයියට ගුණේ අයියා මතක් වෙලා තියෙන්නේ ම...එක පාරටම අභි අයියට ගුණේ අයියා මතක් වෙලා තියෙන්නේ මොකද බොලේරත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1420162703376267772011-07-12T09:43:13.651+05:302011-07-12T09:43:13.651+05:30හත්තිලව්වේ මොකද මේ කට්ටිය මස්කට් පැණි බූන්දි වලට ට...හත්තිලව්වේ මොකද මේ කට්ටිය මස්කට් පැණි බූන්දි වලට ටියුබ් ලයිට් වෙලා, කොහොම උනත් එල සිංදුව ඔන්න මම වීඩියෝ එක බා ගත්තා .........

තෑන්ක්ස් .......පන්සල් හංදියhttp://pansalhandiya.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38382760108762586542011-07-12T08:52:54.481+05:302011-07-12T08:52:54.481+05:30අනේ ඇත්තටම මට තේරුනේ නෑනෙ මස්කට් පැණි බූන්දි කතාව?...අනේ ඇත්තටම මට තේරුනේ නෑනෙ මස්කට් පැණි බූන්දි කතාව?අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.com