tag:blogger.com,1999:blog-7214647036788651053.post7534157584208889948..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: බෙන්සීන් වලල්ල කියන්නෙ මොකක්ද?Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7214647036788651053.post-61241968614223381362011-07-29T15:27:55.560+05:302011-07-29T15:27:55.560+05:30අපි නම් කිව්වෙ "practical එකකට බෙන්සීන් වලල්ල...අපි නම් කිව්වෙ "practical එකකට බෙන්සීන් වලල්ලක් මදි උනා. ඒ හින්දා බෙන්සීන් වලල්ලක් ගේන්න සමුද්‍රා එකට යනව කියල". ඇඟිල්ල උඩට දික් කරල වලල්ලක් කරකවනව වගේ කරකව කරකව තමයි යන්නෙ. (සමාවෙන්න පරන post එකකට comment එකක් දැම්මෙ. මම මේකට අලුත්.)Enemyhttps://www.blogger.com/profile/15279751361530889995noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90476060489186132412010-06-19T01:57:25.858+05:302010-06-19T01:57:25.858+05:30හික්ස් ... අර කිව්වත් වගේ මරු මොලේ තමයිහික්ස් ... අර කිව්වත් වගේ මරු මොලේ තමයිDarshanahttps://www.blogger.com/profile/08389486700457165430noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59185640715457755552010-06-07T17:19:08.521+05:302010-06-07T17:19:08.521+05:30එළකිරි!!එළකිරි!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76142721482203781792010-06-07T08:41:24.638+05:302010-06-07T08:41:24.638+05:30මොනා වුණත් ඉගෙනගත්තු දේ සෑහෙන්න ප්‍රායෝගිකව යොදගෙන...මොනා වුණත් ඉගෙනගත්තු දේ සෑහෙන්න ප්‍රායෝගිකව යොදගෙන තියෙනව නොවෑ!!! :))) ගේට්ටුවෙන් පනින්න වුණත්!!!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84122340215631038122010-06-07T02:38:16.899+05:302010-06-07T02:38:16.899+05:30ela ela lokka digatama liyana ..ela ela lokka digatama liyana ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63969064539337135492010-06-06T22:22:04.325+05:302010-06-06T22:22:04.325+05:30හප්පේ මුලින් ඉගෙන ගන්න අපිටත් ග්‍රීක් කොට කට්ටියට ...හප්පේ මුලින් ඉගෙන ගන්න අපිටත් ග්‍රීක් කොට කට්ටියට සනීපෙට තියෙන්නැති.........හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36444754506892166252010-06-06T22:08:16.409+05:302010-06-06T22:08:16.409+05:30මුරකාරය සයන්ස් කරපු එකෙක් නෙවෙයිද????මුරකාරය සයන්ස් කරපු එකෙක් නෙවෙයිද????Tharindu Edirisinghehttps://www.blogger.com/profile/12940283701735485444noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87206960813042620612010-06-06T21:31:47.368+05:302010-06-06T21:31:47.368+05:30අහු වෙන්න තරම් කාලයක් නැහැ. දවස් නවයයි පටන් අරගෙන....අහු වෙන්න තරම් කාලයක් නැහැ. දවස් නවයයි පටන් අරගෙන.Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78383087724519254852010-06-06T20:22:31.890+05:302010-06-06T20:22:31.890+05:30බෙන්සීන් ගැන උගන්නද්දි නයි 6 දෙනාගෙ කතන්දරේ කියලා ...බෙන්සීන් ගැන උගන්නද්දි නයි 6 දෙනාගෙ කතන්දරේ කියලා දුන්නෙ නැද්ද ?<br /><br />අදයි මේ බ්ලොග් එක අහු වුණේ මම හිතන්නෙ. පස්සෙ නිවාඩු පාඩුවෙ ඔක්කොම ලිපි ටික බලන්න ඕනෙ.Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53773896228210693292010-06-06T15:11:09.175+05:302010-06-06T15:11:09.175+05:30තේරෙන්න ඇති... මොකද අපෙ හැම කෙනාම දිහා සැකෙන් වගේ ...තේරෙන්න ඇති... මොකද අපෙ හැම කෙනාම දිහා සැකෙන් වගේ බලල තියෙනවා. අපේ වාසනාවට ප්‍රශ්ණ ඇහුවෙ නෑ.Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20548994711565508402010-06-06T15:08:27.331+05:302010-06-06T15:08:27.331+05:30සියළු සයන්ස්කාරයෝ නැසෙන සුළුයි නේ අයියා.:)
සර්ට ...සියළු සයන්ස්කාරයෝ නැසෙන සුළුයි නේ අයියා.:)<br /><br /> සර්ට තේරුණේම නැද්ද ඔයාලා ඒ ක්ලාස් එකේ අය නෙමෙයි කියලා ?Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com