tag:blogger.com,1999:blog-7214647036788651053.post7627395419096396223..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද? මේ කාගේ බෝඩිමද?Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-7214647036788651053.post-91229481967303951042012-01-11T02:57:11.802+05:302012-01-11T02:57:11.802+05:30mekata asela ayya arenna anith hamoma comment kara...mekata asela ayya arenna anith hamoma comment karala.......හිරු ප්රභාhttps://www.blogger.com/profile/16008990641477534849noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40902166321098444922012-01-03T18:39:28.193+05:302012-01-03T18:39:28.193+05:30මං නම් දැකලම නෑ... කොහෙද මේ....???මං නම් දැකලම නෑ... කොහෙද මේ....???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64920257361314058072012-01-03T14:08:06.187+05:302012-01-03T14:08:06.187+05:30ආයෙම මඩ ජීවිතේ පටන් අරන් වගේ... මගේ ලෝකය පැත්තෙත් ...ආයෙම මඩ ජීවිතේ පටන් අරන් වගේ... මගේ ලෝකය පැත්තෙත් /ිහින් බලලා එන්ඩ වෙයි වගේJeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20854657496121112702012-01-03T13:01:03.470+05:302012-01-03T13:01:03.470+05:30ඔය බෝඩිම හොයා ගන්නද අර අපි හෙන කට්ටක් කෑවෙ එක දවසක...ඔය බෝඩිම හොයා ගන්නද අර අපි හෙන කට්ටක් කෑවෙ එක දවසක්... ???

යකෝ මෙතන ස්කාගාරයක්ම තියෙනවනේ... මම නම් 3 - 4 ක් එකතු වෙද්දි කුණු පෙට්ටියට දාල යවනවා...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75622721618115623782012-01-03T09:48:44.635+05:302012-01-03T09:48:44.635+05:30මේකට කොයි වගේ රිටර්න් එකක් හම්බෙයිද දන්නෑමේකට කොයි වගේ රිටර්න් එකක් හම්බෙයිද දන්නෑmiurangahttps://www.blogger.com/profile/07997734335145763555noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90973460972415637652012-01-03T00:29:08.836+05:302012-01-03T00:29:08.836+05:30ජීවිතේ එක වතාවක් බෝඩිමක ගත කල නිසා මටත් ඉතින් ඔය ල...ජීවිතේ එක වතාවක් බෝඩිමක ගත කල නිසා මටත් ඉතින් ඔය ලයිෆ් එක සහ අවට පරිසරය ගැන හොඳ අවබෝධයක් තියනවා . මේ බෝඩිම නම් පට්ට සල්ලි කාරයෝ සෙට් එකක් වසන බෝඩිමක්

අපේ බෝඩිම වටේ තිබුනේ සිගා කොටයි , ගල් බෝතලුයි බීර ටිනුයි විතරයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52397644735972019072012-01-03T00:21:51.662+05:302012-01-03T00:21:51.662+05:30මචං මොක බෝතල් පත්තර එකතු කරන තැනක් ද?... මරැ....මචං මොක බෝතල් පත්තර එකතු කරන තැනක් ද?... මරැ....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19067409447183145432012-01-02T23:35:20.442+05:302012-01-02T23:35:20.442+05:30මට නම් පේන්නෙ මේක තමන්ගේ සෞඛ්යය තත්වය ගැන ඉතා හොඳ...මට නම් පේන්නෙ මේක තමන්ගේ සෞඛ්යය තත්වය ගැන ඉතා හොඳින් වෙහෙසෙන, කලා කාමී හදවත් ඇති, කිසිදවසක කල ගුණ අමතක නොකරන හොඳ කොල්ලො සෙට් එකක් ඉන්න තැනක් මේක....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30905220045830534722012-01-02T21:54:28.534+05:302012-01-02T21:54:28.534+05:30ඊකේ මෙව්ව බොඩිම් ඇ...යකො මෙව්වා අධි සුපොගිබොගි නිව...ඊකේ මෙව්ව බොඩිම් ඇ...යකො මෙව්වා අධි සුපොගිබොගි නිවාස නේ...ඒකට අපේ බොඩිම නේ බොඩිම කියන්නෙ..අඩි 5 , 7 කාමරේ තුන් දෙනෙක් නිදියන්නෙ වෙන මුකුත් නිසා නෙවෙ බදුල්ල හීතල නිසා...

කොහොම නමුත් අබේ මාම එක්ක අර කිතුල්ගල ගිය පොරක් නේද මේ..පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64868177596655213022012-01-02T21:32:18.286+05:302012-01-02T21:32:18.286+05:30ඕකේ අබේපාල මාමගෙ සර්පයෝ පිරිල හිටියෙ.. කෝ යකෝ එකෙක...ඕකේ අබේපාල මාමගෙ සර්පයෝ පිරිල හිටියෙ.. කෝ යකෝ එකෙක්වත් වැටිලා නෑ ෆොටෝ එකට..
මං නං පුටුවෙන් බැස්සෙ නෑ.. පූසා සාක්කි.පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83688250773886722302012-01-02T21:20:07.532+05:302012-01-02T21:20:07.532+05:30අඩේ මේ අපේ හොස්ටල් එකේ කාමරයක් වගේ නේ.අඩේ මේ අපේ හොස්ටල් එකේ කාමරයක් වගේ නේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-808562403805191572012-01-02T21:11:54.789+05:302012-01-02T21:11:54.789+05:30අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක...අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?ඉදුවරnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65404240272701288832012-01-02T21:10:57.509+05:302012-01-02T21:10:57.509+05:30අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක...අනේ අයියා මේ http://waishawaknowe.blogspot.com/ අක්කා වගේ ඔයත් සෙක්ස් ගැන ලියන්නකෝ ඔයාගේ ලිපි හරි බොරිං. ලියනවා නේද .?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25967615983204641292012-01-02T20:20:05.819+05:302012-01-02T20:20:05.819+05:30හෆ්ෆේ කාගේද මේ කාමරේ?හෆ්ෆේ කාගේද මේ කාමරේ?හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3101568969121540132012-01-02T20:00:17.606+05:302012-01-02T20:00:17.606+05:30අලුත් අවුරුද්දෙම මාර මඩක්නේ...හික්ස්...අලුත් අවුරුද්දෙම මාර මඩක්නේ...හික්ස්...Miyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9913161801474844862012-01-02T19:35:54.801+05:302012-01-02T19:35:54.801+05:30මේක ලයිසන් අරන් පවත්වාගෙන යන තැනක්ද???මේක ලයිසන් අරන් පවත්වාගෙන යන තැනක්ද???Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-10423172802595818652012-01-02T19:11:32.026+05:302012-01-02T19:11:32.026+05:30අයියෝ අයියෝ ලොවෙත් නැති මඩක්...!අයියෝ අයියෝ ලොවෙත් නැති මඩක්...!අනූhttps://www.blogger.com/profile/06997045352663369120noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18630663727972341542012-01-02T19:10:31.659+05:302012-01-02T19:10:31.659+05:30බෝඩිම මොකාගෙ වුනත් හොඳට බොන යාළුවො සෙට් එකකට උරුමක...බෝඩිම මොකාගෙ වුනත් හොඳට බොන යාළුවො සෙට් එකකට උරුමකම් කියන හොඳ ෆිට්නස් තියන කොල්ලෙකුගෙ වෙන්න ඕන......කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57860096887359559212012-01-02T19:10:28.518+05:302012-01-02T19:10:28.518+05:30මම නම් දන්නවෝ... ඊයේ රැම කට්ටිය ෆේස් බුකියේ හෙව්ව...මම නම් දන්නවෝ... ඊයේ රැම කට්ටිය ෆේස් බුකියේ හෙව්වේ මේ මනුස්සයාවනේ...

ආයේ මොනවද ඔය උඩින් කියලා තියෙන්නේ.....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61827936484834031232012-01-02T19:01:43.176+05:302012-01-02T19:01:43.176+05:30මේක නම් ස්කාගාරයක් ද කොහෙද ..?? අදහන්න වටිනා පොට් ...මේක නම් ස්කාගාරයක් ද කොහෙද ..?? අදහන්න වටිනා පොට් එකක් ..!!
- චරිත් -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82701987576541927472012-01-02T17:34:53.161+05:302012-01-02T17:34:53.161+05:30මට හිතෙන්නෙත් 'අ'යන්නෙන් නම පටන් ගන්න එකෙක...මට හිතෙන්නෙත් 'අ'යන්නෙන් නම පටන් ගන්න එකෙක්ගේ වගේ ඒක! ඒ උනාට ඉතින් ඔහොම ම මඩ ගහන්න හොඳ නෑ නේ!!කට්ටිය ගාලු ආවම බලමුකෝ තව මඩ ටිකක් සෙට් කර ගන්න!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19991679668928773752012-01-02T17:25:15.556+05:302012-01-02T17:25:15.556+05:30හාඩු ගඳ පල් පුවක් ගඳ වගේ එන්නේ නැද්දහාඩු ගඳ පල් පුවක් ගඳ වගේ එන්නේ නැද්දඅසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90374388473782677602012-01-02T16:51:19.013+05:302012-01-02T16:51:19.013+05:30මොනා නැතත් පර්සනල් ජිම් එක නම් වටිනව..බෝඩිම අයිතික...මොනා නැතත් පර්සනල් ජිම් එක නම් වටිනව..බෝඩිම අයිතිකරුටත් සුභ අලුත් අවුරුද්දක් පතමු.!!!පුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5916235369816425352012-01-02T15:57:29.788+05:302012-01-02T15:57:29.788+05:30//කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද?//
මේ පලවෙනි ...//කොල්ලෙක්ගේ බෝඩිමකට ගිහින් තියෙනවද?//

මේ පලවෙනි පාරට ගියාමයි. ඔය අරයාගේ ප්ලේස් එක නේද?:D:D:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35716202879319631812012-01-02T14:28:35.609+05:302012-01-02T14:28:35.609+05:30ඊලග බ්ලොග් කරුවන්ගේ හමුව ගාල්ලෙන් පසු. මේ කාමරේ පි...ඊලග බ්ලොග් කරුවන්ගේ හමුව ගාල්ලෙන් පසු. මේ කාමරේ පිරිසිදු කිරීමේ ශ්රමදානය...ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com