tag:blogger.com,1999:blog-7214647036788651053.post7826827105367280784..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: තවත් එක් සොදුරු ශ්රී ලාංකිකයෙක්....... 02Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-7214647036788651053.post-34609620400757303022012-12-10T23:04:38.091+05:302012-12-10T23:04:38.091+05:30:( කෝ මේකේ අනිත් ටික???:( කෝ මේකේ අනිත් ටික???රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14155981174140477472011-09-30T18:45:57.113+05:302011-09-30T18:45:57.113+05:30මෙ වගෙ වැදගත් පොස්ට් එකකට කමෙන්ට් 10 යි වැටිලා තිය...මෙ වගෙ වැදගත් පොස්ට් එකකට කමෙන්ට් 10 යි වැටිලා තියන්නෙ... මොකද රංබන්ඩා මහත්තයා මෙතනදි අන්තිමට කිව්වා දෙ තමයි ගොඩක් අයගෙ සද්දෙ වහන්නෙ.. :D , කොහොමහරි කරගන්න ඔනා.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33352354973168503542010-09-22T14:47:50.969+05:302010-09-22T14:47:50.969+05:30එතුමගේ කතාව කොයිතරම් දුරට අයියලට බලපැම් කරල තියෙනව...එතුමගේ කතාව කොයිතරම් දුරට අයියලට බලපැම් කරල තියෙනවද කියන එක පේනව... මුළු කතාවම අයියට කටපාඩමින් වුනත් කියන්න පුළුවන් කියපු එකෙන්...

ඉතිරි ටිකත් දාන්න කියල ලියන්න යද්දි දැක්කා අයියා ඉතිරි ටික දාලා තියෙනවා...
ස්තූතියි!sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91426487553189999212010-09-22T13:23:27.789+05:302010-09-22T13:23:27.789+05:30මුලු කතාවම දාමු නේද සහෝදරයා..ආයෙ එතුමාගේ කතාවක් අහ...මුලු කතාවම දාමු නේද සහෝදරයා..ආයෙ එතුමාගේ කතාවක් අහන්න කියලැ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78090628657232045922010-09-22T05:56:13.662+05:302010-09-22T05:56:13.662+05:30අනේ අභීත, මේ මුලු කතාව ම දාන්න, ඒක අහන්නම ඕනෙ... (...අනේ අභීත, මේ මුලු කතාව ම දාන්න, ඒක අහන්නම ඕනෙ... (ඊට පස්සෙ අනිත් හිනාවෙන කතා අහමු)චේජනාhttps://www.blogger.com/profile/11003634442701504969noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-92138379525867795652010-09-21T21:00:43.712+05:302010-09-21T21:00:43.712+05:30හිනා වෙන එක කවදා කරගන්න බැරිද..
මගෙන් හොඳවායින් දෙ...හිනා වෙන එක කවදා කරගන්න බැරිද..
මගෙන් හොඳවායින් දෙකක් අහගන්නේ නැතිව ඉතිරි ටික දාපන්.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52671470200911972232010-09-21T18:32:40.162+05:302010-09-21T18:32:40.162+05:30සෑහෙන්න වටින කතාවක්නේ.ඉතිරි ටිකත් දාමු අප්පාසෑහෙන්න වටින කතාවක්නේ.ඉතිරි ටිකත් දාමු අප්පාපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80939969242869495642010-09-21T10:38:01.966+05:302010-09-21T10:38:01.966+05:30එතුමා ලියපු ගොඩක් ගීතවල එතුමගේ ජීවිතය සම්බන්ධ පසුබ...එතුමා ලියපු ගොඩක් ගීතවල එතුමගේ ජීවිතය සම්බන්ධ පසුබිම් කතා තියනවා. ලඳුනේ, දවසක් පැල නැති හේනේ, මේ දෙක තමයි මගේ හිතට වැදුනම පසුබිම් දෙක. අනිත්වා මේ වෙලාවෙ මතකයට එන්නෙ නෑ.. දවසක් පැල නැති හේනේ ගීතයේ තියෙන්නේ එතුමාගේ ජීවිතයේ එක පරිච්ඡේදයක්. ඒ සින්දුවේ යටින් එබිලා බැලුවොත් ලොකූ කතාවක් තියනවා මතුපිටින් පෙනෙන තේරුමට වඩා. එතුමා සොඳුරු මිනිසෙක් කියලා තේරුනෙ එතුමගේ පද මාලාවල ඇතුල බැලුවම
(මම දවසක blog එකක හෝ comment එකක ළඳුනේ ගීතය ගැන කියල එතුමට පහර ගහල තිබුනා. ඒත් එතන තිබුනේ සිදුවීම විකෘති කරලා.)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74119888424619906072010-09-21T03:01:07.109+05:302010-09-21T03:01:07.109+05:30Anith tikath daapan.. araka mama liyanawa..Anith tikath daapan.. araka mama liyanawa..Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-79494261770751176922010-09-20T20:32:03.960+05:302010-09-20T20:32:03.960+05:30අනිත් ටිකත් දැමම්නං තමයි හොඳ යාළුවේ...අනිත් ටිකත් දැමම්නං තමයි හොඳ යාළුවේ...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72139718175848820922010-09-20T18:46:16.502+05:302010-09-20T18:46:16.502+05:30අනේ, මලේ,කතාව ඔක්කොම දාහං,කොල්ලෝ,
කෑලි, කෑලි, හරි...අනේ, මලේ,කතාව ඔක්කොම දාහං,කොල්ලෝ,
කෑලි, කෑලි, හරි කමක් නැහැ,

හිනායන කතා වගෙද මේක,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75026283420635918992010-09-20T18:41:17.782+05:302010-09-20T18:41:17.782+05:30ඉතුරු ටිකත් දාලම හිනා වෙන්න බලමුද?ඉතුරු ටිකත් දාලම හිනා වෙන්න බලමුද?පිලේ පැදුරhttps://www.blogger.com/profile/11045003990891034122noreply@blogger.com