tag:blogger.com,1999:blog-7214647036788651053.post8367276764509095112..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඔබා වෙනුවෙන් මහා පුණ්‍ය කර්මයක් කරනාතුරු ඔබ සැමට.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger50125tag:blogger.com,1999:blog-7214647036788651053.post-24845537002789753042012-06-17T21:20:07.829+05:302012-06-17T21:20:07.829+05:30මම ගම්පහ ඕනෙ දේකට මමත් ඉන්නවා ඔන්න......මම ගම්පහ ඕනෙ දේකට මමත් ඉන්නවා ඔන්න......සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34472880608765069072012-05-18T09:02:28.500+05:302012-05-18T09:02:28.500+05:30පින්කමක් කරනවානම් අපටත් දන්වන්න. සහබාගි වෙන්නම් අන...පින්කමක් කරනවානම් අපටත් දන්වන්න. සහබාගි වෙන්නම් අනිවාර්යයෙන්.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13572485961240322052012-05-17T01:08:53.926+05:302012-05-17T01:08:53.926+05:30කරන දෙයක් අපිටත් කියන්න..පුළුවන් විදියට උදව් කරන්න...කරන දෙයක් අපිටත් කියන්න..පුළුවන් විදියට උදව් කරන්න...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91798662585376203012012-05-16T14:34:07.583+05:302012-05-16T14:34:07.583+05:30pink kamak kiyanne kaalayak thiyena deyak karamu a...pink kamak kiyanne kaalayak thiyena deyak karamu api... obaa maama wenuwen kohe hari thanakta parithyaagayak wage...e mamath onema dekata sahayogaya denawa... me dawaswala blog awakaashayen poddak aath wela idiyathපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51360185484737410212012-05-16T14:31:31.480+05:302012-05-16T14:31:31.480+05:30හොද අදහසක් අභීත අයියේ..හොද අදහසක් අභීත අයියේ..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50850869604791393172012-05-16T08:39:21.177+05:302012-05-16T08:39:21.177+05:30මගේ පුංචි අදහසක් අභීත අයියේ.. පළවෙනියටම ඔයා කිව්ව ...මගේ පුංචි අදහසක් අභීත අයියේ.. පළවෙනියටම ඔයා කිව්ව දේ තමයි කෙරෙන්න ඕනිත ඔක්කෝම යන එක එයාලට කරදරයක් වෙන්න පුළුවන්. ඒත් මෙහෙම දේකුත් තියෙනවා.. දැන් මේ සිකුරාදා බණ කියනවා නම් හත් දවසටත් බණක් තියෙනවාද කියල පොඩ්ඩක් හොයල බලන්න.. එහෙම තියෙනවානම් එදාට රෑට කෑමවේලක් දෙන එක තමයි දැන් ගොඩාක්ම සිද්ධ වෙන්නේ.. එහෙම දවස් හතකින් බණක් කියනවානම් අපේ මේ ඉන්න කාණ්ඩෙගේ දායකත්වයෙන් එදා රෑ කෑම දෙන්න පුළුවන් උනොත් මාමාගෙ පවුලේ උදවියටත් ඒක ලොකු දෙයක් වෙයි. මගේ අදහසක් විතරයි.. ඔයාල ගන්න ඕනිම තීරණයකට රස්තියාදුකාරයාගේ සහයෝගය ලැබෙනවා..Prasadhttps://www.blogger.com/profile/12544199173423537118noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59302818265517470372012-05-16T07:47:56.406+05:302012-05-16T07:47:56.406+05:30මාත් කියන්නේ ඒකයි 50ක් 100ක් ගිහින් ඒ ගෙදර කට්ටියට...මාත් කියන්නේ ඒකයි 50ක් 100ක් ගිහින් ඒ ගෙදර කට්ටියටත් ඇනයක් වෙනවනේ.. ඊට වඩා දෙතුන් දෙනෙක් එදාට ගිහින් පස්සේ සයිබරයෙ කට්ටිය එකතු වෙලා 7ත් දවසට හරි 3න් මාසෙට හරි පිංකමක් කලොත් හොදයි නේද?කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59540620702358686592012-05-16T05:42:29.192+05:302012-05-16T05:42:29.192+05:30සමගිය බලය වේ. සැමදෙනාම එකතු වුනොත් එය පහසුයි. මගෙත...සමගිය බලය වේ. සැමදෙනාම එකතු වුනොත් එය පහසුයි. මගෙත් උපරිම සහයෝගය.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1091797794264710222012-05-16T03:19:50.413+05:302012-05-16T03:19:50.413+05:30+1+1සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5589008726417259032012-05-16T03:18:24.338+05:302012-05-16T03:18:24.338+05:30ඉඳුනිල් ගේ අදහසට එකඟයි...තීරණය ගැන අපිවත් දැනුවත් ...ඉඳුනිල් ගේ අදහසට එකඟයි...තීරණය ගැන අපිවත් දැනුවත් කරන්න කියලා ඉල්ලනවා..සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61009238163655128182012-05-16T02:58:25.082+05:302012-05-16T02:58:25.082+05:30මගෙත් සහය උපරිමෙන්මමගෙත් සහය උපරිමෙන්මHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12720772071593913462012-05-16T02:22:19.577+05:302012-05-16T02:22:19.577+05:30මමත් දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා.. හැමදෙනාම ඒ...මමත් දෙන්න පුලුවන් උපරිම සහයෝගය දෙනවා.. හැමදෙනාම ඒකට කැමති වෙයි.. රටින් පිට ඉන්න බ්ලොග් කාරයොත්.. හැමෝටම උදවු කරන්න පුලුවන් විදියට සංවිධානය කරන්න පුලුවන්නම් තමයි වැඩියෙන්ම හොඳ.. සුමිත් අයිය කියපු දේ ගැනත් ටිකක් හිතන්න..බට්ටාhttps://www.blogger.com/profile/04834982813712526152noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35025025156070595132012-05-16T01:18:13.782+05:302012-05-16T01:18:13.782+05:30අහන්න,
බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කවුද මෙකට අකමැත...අහන්න,

බ්ලොග් ලියන, බ්ලොග් කියවන, කවුද මෙකට අකමැති කියලා ...Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65665211214752551502012-05-15T23:38:11.447+05:302012-05-15T23:38:11.447+05:30හැමෝම යන්නේ නැතිව කීප දෙනෙක් විතරක් පිංකමට සහභාගී ...හැමෝම යන්නේ නැතිව කීප දෙනෙක් විතරක් පිංකමට සහභාගී වෙන එක වඩා හොඳයි.
ඉදිරි වැඩ පිළිවෙලකට මමත් හැකි අයුරින් සහයෝගය දෙන්නම්...ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29055372248764220142012-05-15T22:42:13.485+05:302012-05-15T22:42:13.485+05:30අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා........අපේ සම්පූර්ණ සහයෝගය ලබාදෙනවා........රොබින්https://www.blogger.com/profile/12171465072987173512noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15660137863433362812012-05-15T21:55:24.777+05:302012-05-15T21:55:24.777+05:30හපොයි..! කාලෙකින් අදයි අන්තර්ජාලයට ගොඩවුණේ.. මේ පණ...හපොයි..! කාලෙකින් අදයි අන්තර්ජාලයට ගොඩවුණේ.. මේ පණිවුඩය ඇස ගැටුණේ දැනුයි.. සනත් මහත්මයාට මතු නිර්වාන අවබෝධය ලබන්නට හැකිවේවා..!චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38020856902134598172012-05-15T21:13:11.091+05:302012-05-15T21:13:11.091+05:30පුලුවන් උපරිමයෙන් මේ දේ වෙනුවෙන් වැඩ කරන්න මමත් පො...පුලුවන් උපරිමයෙන් මේ දේ වෙනුවෙන් වැඩ කරන්න මමත් පොරොන්දු වෙනවා....දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45045136762982880632012-05-15T20:37:23.584+05:302012-05-15T20:37:23.584+05:30කට්ටියම තීරණය කරන ඕන දේකට මමත් ලැහැස්තියි .මොන දේ ...කට්ටියම තීරණය කරන ඕන දේකට මමත් ලැහැස්තියි .මොන දේ කරත් ඒක අපිව දැනුවත් කරන්න කලින්Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-79424267734842087812012-05-15T19:58:47.971+05:302012-05-15T19:58:47.971+05:30අදහස බොහොම හොඳයි. අපෙනුත් යමක් කෙරෙන්න තියෙනවානම් ...අදහස බොහොම හොඳයි. අපෙනුත් යමක් කෙරෙන්න තියෙනවානම් කියන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82420745352304569822012-05-15T19:58:43.709+05:302012-05-15T19:58:43.709+05:30පුලුවන් විදිහට මමත් සහයෝගය දෙන්න පොරොන්දු වෙනවාපුලුවන් විදිහට මමත් සහයෝගය දෙන්න පොරොන්දු වෙනවාහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74114121733009251592012-05-15T19:49:55.837+05:302012-05-15T19:49:55.837+05:30හොද අදහසක් අභියා.. හැමෝම ගියොත් එයාලට කරදරයක් වෙයි...හොද අදහසක් අභියා.. හැමෝම ගියොත් එයාලට කරදරයක් වෙයි. ඒ නිසා කිහිප දෙනෙක් එදාට ගිහින් හැමෝම එකතු වෙලා දෙයක් කරමු..

ජය !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46644673113737046482012-05-15T18:16:57.185+05:302012-05-15T18:16:57.185+05:30මාත් මේ අදහසත් එක්ක එකගයි.. අයියලාම හොද තීරණයක් අර...මාත් මේ අදහසත් එක්ක එකගයි.. අයියලාම හොද තීරණයක් අරන් අපිවත් දැනුවත් කරන්න..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15715657864892728782012-05-15T18:12:59.205+05:302012-05-15T18:12:59.205+05:30අපිත් උදව් කරනවා ඕනෑ දේකට..අපිත් උදව් කරනවා ඕනෑ දේකට..MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30203436664892802782012-05-15T18:11:37.669+05:302012-05-15T18:11:37.669+05:30ඒක හොදයි තමා...ඒක හොදයි තමා...MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71548386162454712522012-05-15T17:50:56.718+05:302012-05-15T17:50:56.718+05:30ඔබා මාමා වෙනුවෙන් කෙරෙන ඕනිම පින්කමකට සහයෝගය දෙන්න...ඔබා මාමා වෙනුවෙන් කෙරෙන ඕනිම පින්කමකට සහයෝගය දෙන්නම්..
ඔබා මාමාට නිවන් සුව!Yasantha Hennayakehttps://www.blogger.com/profile/11882349910737482665noreply@blogger.com