tag:blogger.com,1999:blog-7214647036788651053.post9110363552388168819..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: දැනුම අත්දැකීම් සපිරි සුපිරි බ්ලොග් කිහිපයක් කියවන්න එන්න......Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7214647036788651053.post-50667190859966548122011-07-22T18:31:57.363+05:302011-07-22T18:31:57.363+05:30මේ වැඩේ නම් නියමයි මම නම් කැමතිම මගේ බ්ලොග් එකට එක...මේ වැඩේ නම් නියමයි මම නම් කැමතිම මගේ බ්ලොග් එකට එකේ නම් තාම ගොඩක් දේවල් ලියල නෑ අනික තමන්ම තමන්ට ඇඩ් එකක් දා ගන්න එක හරි නැනේ එක නිසා එකේ ලින්ක් එක ඕනේ නෑ කොහොම උනත් ටිකක් හිනාවෙන්න කියල කියන්නෙත් මම බ්ලොග් එකක් හදන්න කලින් ඉදන් කියවපු බ්ලොග් එකක්JEEWANhttps://www.blogger.com/profile/16353772592374061637noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73026774445489303212011-06-26T19:18:02.600+05:302011-06-26T19:18:02.600+05:30නියම වැඩක් අභිත අයියේ....නියම වැඩක් අභිත අයියේ....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39495902739656706462011-06-23T14:05:47.097+05:302011-06-23T14:05:47.097+05:30ෂර්වඩුයේ රොබින් හෙවත්
කෙහෙල් කොටුවේ චූටි මහත්තයා...ෂර්වඩුයේ රොබින් හෙවත්
කෙහෙල් කොටුවේ චූටි මහත්තයා..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11508162672321625662011-06-17T07:07:27.946+05:302011-06-17T07:07:27.946+05:30Observer
ගිහාන් චන්දික වික්ස් ගේ කෝච්චි blog එ...Observer

ගිහාන් චන්දික වික්ස් ගේ කෝච්චි blog එකත් මරු.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3810954706913466462011-06-16T15:47:24.287+05:302011-06-16T15:47:24.287+05:30බොහොම ස්තුතියි යාළුවා හොඳ බ්ලොග්ස් ටිකක් පෙන්නලා ද...බොහොම ස්තුතියි යාළුවා හොඳ බ්ලොග්ස් ටිකක් පෙන්නලා දුන්නට. හිතට සමීප දේවල් තවත් අපූරුවට හදවතට ලංකරන දුකාගේ http://dukaa.blogspot.com/ බ්ලොග් එකට තමයි මං වැඩියෙන්ම කැමති.

මනුසත් කමින් පොහොසත් මනුසත් ගේ http://manusathuyana.blogspot.com/ මගේ සිත් ගත් බ්ලොග් දෙකක්. ඩීන් අයියගේ ගල්මල්-කොරල් බ්ලොග් එකටත් රසික ගේ මගේ සිත් ඉම කලින් කියැවුණු මා ප්‍රිය කරන බ්ලොග් දෙකකි.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40600767883037965142011-06-14T17:37:22.900+05:302011-06-14T17:37:22.900+05:30බොහොම ස්තුතියි , ඔබේ සහයෝගයත් ....අපි හැමෝගෙම එකමු...බොහොම ස්තුතියි , ඔබේ සහයෝගයත් ....අපි හැමෝගෙම එකමුතු ශක්තියත් යොදාගෙන සිංහල බ්ලොග් කළාව .....අපේ ජනතාවට සොදුරු යමක් ....වැදගත් යමක් ....කරන්නට උත්සාහ දරමු....සිංහල බ්ලොග් කළාවේ සියලු දෙනාට දිරි පතමි..මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60607393850911889402011-06-13T10:01:17.737+05:302011-06-13T10:01:17.737+05:30මේක ගැනත් කිවයුතුයි.
http://status-chanaka.blogsp...මේක ගැනත් කිවයුතුයි.

http://status-chanaka.blogspot.comජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75261136176302632102011-06-12T12:24:21.005+05:302011-06-12T12:24:21.005+05:30හිතට වැදෙන කවි කතා තියෙන බ්ලොග් එකක් බින්දිගේ නෙළු...හිතට වැදෙන කවි කතා තියෙන බ්ලොග් එකක් බින්දිගේ නෙළුම් විල
http://nelumwila.blogspot.com/Asiri Kulathungahttps://www.blogger.com/profile/11520483236730490268noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37665368217455535472011-06-11T21:42:01.814+05:302011-06-11T21:42:01.814+05:30බොහෝම ස්තුතියි හැම දෙනාටම.මම ලැබෙන කෙටි වෙලාවෙන් ...බොහෝම ස්තුතියි හැම දෙනාටම.මම ලැබෙන කෙටි වෙලාවෙන් පුලු පුලුවන් විදිහට මේ මුහුද ඉහින්න තමා උත්සාහ කරන්නෙ.අපි ඉස්සරහටත් මේ අවකාශයෙදි හම්බෙලා ජීවිතේ ගැන කතා කරමු.අකූ( Lahiru Yasas Akuratiyage)https://www.blogger.com/profile/08997297456010617366noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27219925056184354512011-06-11T17:30:38.978+05:302011-06-11T17:30:38.978+05:30මම නිතරම කියවන බ්ලොග් වලින් 3ක් තමයි මේ,
http://aw...මම නිතරම කියවන බ්ලොග් වලින් 3ක් තමයි මේ,
http://awaataya.blogspot.com/
http://buwagesithuvili.blogspot.com/
http://lankajhothisha.blogspot.com/ජයශ්‍රීhttp://meeghaya.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37815898725679281542011-06-11T16:54:30.960+05:302011-06-11T16:54:30.960+05:30ඔන්න අපිත් බ්ලොග් කෙරුවාවට අලුත්..බලල හොද නම් සප් ...ඔන්න අපිත් බ්ලොග් කෙරුවාවට අලුත්..බලල හොද නම් සප් එකක් දෙන්න :)
http://chaterkolla.blogspot.com/සාටර්https://www.blogger.com/profile/15242791808671273315noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80348479857821954232011-06-11T14:20:55.476+05:302011-06-11T14:20:55.476+05:30තවත් හොද බ්ලොගයක් http://arunishapiro.wordpress.co...තවත් හොද බ්ලොගයක් http://arunishapiro.wordpress.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30612547308957355492011-06-11T14:19:20.161+05:302011-06-11T14:19:20.161+05:30නියමයිනියමයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44342967408416947142011-06-11T11:42:27.152+05:302011-06-11T11:42:27.152+05:30අභීත
පලමුව ඔබෙන් සමාව ඉල්ලනවා කලින් කමෙන්ට් එකක් ...අභීත
පලමුව ඔබෙන් සමාව ඉල්ලනවා කලින් කමෙන්ට් එකක් නොලිව්වට. මට ටිකක් වැඩ තිබුනා ඒක නිසා වෙලාව සොයා ගන්න ලැබුන් නැහැ. මම දන්නවා, ඔබ මාරයා මල්ලී ඇතුළු පිරිස මේ බ්ලොග් අවකාශේ ඉතා සුවිශේෂී පිරිසක් ඔබලා වැනි අය නිසා අපි වැනි ආධුනිකයන් ඉහලට යනවා නිකන්ම. ඔබ ගොඩක් දුක් විද පැමිණි ගමන අප පහසුවෙන් යන්නේ ඔබගේ කැප කිරීම නිසා. ඔබට බොහෝ පිං. මමත් ඔබගේ ඕනෑම වැඩකට මීට පසු මගෙත් සයෝගය තියනවා. ඔබගේ බ්ලොග් පවුලේ මාත් සාමාජිකයෙක් දැන්.

ඔබගේ ප්‍රශ්නයට පිලිතුර.
වයස මාස තුන පිරෙනකම් පමණයි මේසේ කල හැක්කේ. බබා නාවන විට ඔබට ප්‍රවේසමෙන් ස්පර්ෂ කර බැලිය හැකියි. එවිට වෘෂණැ දෙක වෙන වෙනම අතට දැනේවි.

ජය!වෙද ගෙදර මහ වෙදනාhttp://www.wedagedara.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5553086061428451892011-06-11T10:21:41.106+05:302011-06-11T10:21:41.106+05:30:D :D:D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34321266982513308522011-06-10T21:53:51.982+05:302011-06-10T21:53:51.982+05:30http://lakmisher.blogspot.com/2011/06/blog-post_08...http://lakmisher.blogspot.com/2011/06/blog-post_08.html - මේකත් පට්ට බ්ලොග් අඩවියක්. පිණිබිදුගේ බ්ලොග් එක.

http://galaayanajeevithaya.blogspot.com - නදී අක්කාගේ ගලායන ජීවිතයත් නියමයි.

http://lowethne.blogspot.com - මේකත් මරු අඩවියක්. සරදියෙල් ගේ අඩවිය. පට්ට. කියවලා හිනා වෙන්න පුලුවන් මැරෙනකන්ම.

තව සදරු මල්ලිගේ බ්ලොග් එක. (හිස් අහස) ඒ වගේම තව ගොඩාක් තියෙනවා. ලියන්න ගියොත් පට්ටම දිග කමෙන්ට් එකක් වෙයි.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22991052422181821942011-06-10T21:34:35.114+05:302011-06-10T21:34:35.114+05:30http://nawammawatha.wordpress.com/ නවම්මාවත
http:...http://nawammawatha.wordpress.com/ නවම්මාවත

http://hisahasa.blogspot.com/ හිස් අහසපිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24112851513526327802011-06-10T20:31:18.882+05:302011-06-10T20:31:18.882+05:30"ආදරණීය සිහින"
http://heenayak.blogspot...."ආදරණීය සිහින"
http://heenayak.blogspot.com

යසන්ත ඔන් ලයින්
http://yasanthaonline.blogspot.com/

"Ravin Yasithaගේ මොන්ටිසෝරිය"
http://yasanthaonline.blogspot.com/

මුන් තුන්දෙනා ..හොඳයිහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31208839029573462062011-06-10T20:26:15.256+05:302011-06-10T20:26:15.256+05:30හා හා මම දැක්ක නලිනි. පැය 24 ද මෙයා ඇත්තටම දවසට . ...හා හා මම දැක්ක නලිනි. පැය 24 ද මෙයා ඇත්තටම දවසට . කොහොම කියවන්නද මන්දා මේ සේරම . http://fotostory2011.blogspot.com අසංක මලයාගේ . දිනේෂ් ගොඩක් මහන්සි වෙලා කරන සත්සමුදුර පරණ වුවත් එය තව ජනප්‍රිය වීමට වටිනා බවයි මට හිතෙන්නේ .Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56009007278457505122011-06-10T19:47:04.458+05:302011-06-10T19:47:04.458+05:30අභීත, හැම දේකටම බොහොම ස්තුතියි කියලම පටන් ගන්නම්. ...අභීත, හැම දේකටම බොහොම ස්තුතියි කියලම පටන් ගන්නම්. මම දැනට ගිහින් කියෙව්වෙ අකූගෙ බ්ලොග් එක විතරයි. බෙහෙවින්ම හිතට වැදුණු හොඳ බ්ලොග් එකක්. ඉතිරි ඒවත් කියවලා කමෙන්ට් කරන්න හිටියොත් දවස් ගානක් යන නිසා, ඊට කලින් මං කියවන බ්ලොග් කීපයක් ගැනත් කියන්නම්. ("වැඩියෙන් ආස කරන බ්ලොග් එකක ලින්ක් එකක්" කියන කෑල්ල මම දැක්කෙ නැල්ලු.)

ඩීන් අය්යගෙ ගල්මල්- Coral. http://galmal.blogspot.com
එයා හුඟක් තාක්ෂණික දේවල් කවියට හරවන හැටි මට පුදුමයි. ඒ වගේම කෙටි කතාත් ලියනවා. ඒ අතරට හැම දෙයක් එක්කම දැණුමට යමක් එක් කිරීමටත් මහන්සියක් දරනවා.

සරත් ලංකාප්‍රියගෙ http://lankapriyagesithivili.blogspot.com
කියන විදිහටම එයාගෙ සිතුවිලි. සංගීතය ගැන, වන අරණවල් ගැන, යම් යම් සිද්ධි ගැන, පුද්ගලයන් ගැන. සමහර සිතුවිලි ගීතයක් වගේ ලස්සනයි.

වසිලිස්සා අකුරු කරන (දැන් බින්දි එයි දුවගෙන... ;-)) http://hapifly.blogspot.com සුමිහිරි බස්වහරකින් ලියවුණු කවි මෙන්ම, ගද්‍ය රචනාත් තියෙන බ්ලොගයක්. ඇතැම් රචනා ඇයගෙම අදහස්- කතන්දර ගැන, සමාජය ගැන, ආකල්ප ගැන... තවත් ඒවා පරිවර්තන.

රසිකගෙ මගේ සිත් ඉම. රසිකත් මහගම සේකරගෙ ඌරුවට වගේ බොහොම මුදු බස්වහරකින් කවි ලියන්නෙ. http://archirasika.blogspot.com

හර්ෂණගෙ පාර දිගේ http://harshana101.blogspot.com
එදිනෙදා අහන්න දකින්න ලැබෙන සිද්ධි මුල් කරගෙන ටිකක් විතර විනාකිරි භාෂාවකින් ලියන කවි.

සුජීවගෙ ෂෝට් කතා.
http://short-katha.blogspot.com සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙනුත් ලිව්ව කතා කීපයක් තියෙනවා. තවම ටිකයි තියෙන්නෙ. හැබැයි හරිම තාත්වික විදිහට ලියවුණු ඒවා.

එතකොට අභීතගෙ ටිකක් හිනා... ආ, ඒක ඕන නෑ.

තව හුඟක් තිබුණට දැන්මම ලිමිට් එක පැනලා නිසා නවත්වන්නම්.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55043044130489726152011-06-10T19:19:33.156+05:302011-06-10T19:19:33.156+05:30ඔව් ඔව් දිනේශ් අයියගේ බ්ලොග් එකත් පට්ට... තව මදුරන...ඔව් ඔව් දිනේශ් අයියගේ බ්ලොග් එකත් පට්ට... තව මදුරන්ග ගෙ බ්ලොග් එක,,, හිස් අහස,, ඔබෙ බ්ලොගය .. එවා තමා මම ආස බ්ලොග්සූර සරදියල්https://www.blogger.com/profile/01640675912905870186noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34334384923220069662011-06-10T19:16:20.467+05:302011-06-10T19:16:20.467+05:30www.dushantech.blogspot.comwww.dushantech.blogspot.comDushan Puhulwellagehttps://www.blogger.com/profile/11858843522811707639noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59513487468280793322011-06-10T18:56:35.092+05:302011-06-10T18:56:35.092+05:30It's a great work.
You have a broad heart!
and...It's a great work.
You have a broad heart!
and visit kolayak.wordpress.com
වෙනස් මානයකින් බැල්මක්පත්තරයාnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23425036636536456352011-06-10T18:01:31.222+05:302011-06-10T18:01:31.222+05:30ඕං ඉතිං මුන්නැහේ කරොත් කරන්නෙ ඔයිවගේ වැඩක් නෙව. දැ...ඕං ඉතිං මුන්නැහේ කරොත් කරන්නෙ ඔයිවගේ වැඩක් නෙව. දැං ඉතිං ගෙදට ගිහිල්ල නිදාගන්න පැය පහ හයෙන් තවත් එකක් දෙකක් අඩුවෙනව නෙව. මේව ලියල තියන අපුරුවට නොකියවා ඉන්නෙ කොහොමෙයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68435380661501353592011-06-10T17:02:06.871+05:302011-06-10T17:02:06.871+05:30mamath me gana lipiyak liwwa !
http://dayariya.dcr...mamath me gana lipiyak liwwa !
http://dayariya.dcreation.info/?p=1160

menna mage blog eka :D http://dayariya.dcreation.infoAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.com