tag:blogger.com,1999:blog-7214647036788651053.post1065404386620132398..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: බාලදක්ෂ දිවියේ තවත් එක දවසක්.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-7214647036788651053.post-10960796910984119662013-01-16T21:23:27.056+05:302013-01-16T21:23:27.056+05:30happy to see that..keep updating....happy to see that..keep updating....Baladakshahttps://www.blogger.com/profile/04584749960373752185noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45659238960629612452012-01-15T13:22:12.131+05:302012-01-15T13:22:12.131+05:30මල්ලි ඔයා 0718220925 අංකයෙන් ප්‍රසාද් අමතන්න.. අපි...මල්ලි ඔයා 0718220925 අංකයෙන් ප්‍රසාද් අමතන්න.. අපි දැනටමත් එහෙම එකක් කරගෙන යනවා.... ශ්‍රී ලංකා ආදි බාලදක්ෂ සහ ආදි බාලදක්ෂිකා සංගමය කියන සංවිධානයට බැඳිලා අපිත් එක්ක එකතු වෙන්න... මේ තියෙන්නේ ඒකෙ මූනු පොතේ පේජ් එක....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76995882031601183612012-01-15T13:13:23.718+05:302012-01-15T13:13:23.718+05:30හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!!!!!!!!!බාලදක්ෂ කල මමත්....හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්!!!!!!!!!!බාලදක්ෂ කල මමත්.පොතක බාලදක්ෂ ඉදලාම.මම "88" සාන්ත මරියා බාල දක්ෂ සමුහයට අවුරුදු 8ට පස්සේ ජනාදිපති බලදක්ෂයෙක් උනේ.මට ඒ ගැන හරිම සතුටුයි!! මගේ බාලදක්ෂ ජිවිතේ එච්චර දුරක් යන්න ලැබුනේ මගේ බලදක්ක නායකයන්තුමන් වන කුමාර ප්‍රනාන්දු සර්,කෝලිත රොෂාන් මහතා නිසා කියන එක මම සතුටින් කියනවා.
ආදාටත් මම ඒ දේට කැමති.

https://www.facebook.com/group.php?gid=88953339880&v=wall
https://www.facebook.com/profile.php?id=1748635215

මේකේ සදහන් කර තිබු "මම අද පොඩි තීරනේකටත් ආවා... ඒ තමයි පාසැල් වලින් අයින් වන බාලදක්ෂයින්ට ඔවුන්ට හරියන රැකියා සොයාදීමේ ව්‍යාපෘතියක් අරඹන්න.. " මේ වගේ දයක් කරනවානම් ලොකු දෙයක්..මට මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕනේ.
anushkasf@gmail.com ලිපිනයට වැඩි විස්තර යෝඋමු කරන්න කැමතිනම්!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73193327276748721672011-04-08T00:10:27.341+05:302011-04-08T00:10:27.341+05:30අපි සූදානම්....අපි සූදානම්....Anonymoushttps://www.blogger.com/profile/02578668202793949950noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54432514959178631252011-03-16T19:12:50.472+05:302011-03-16T19:12:50.472+05:30මාත් ඉතින් බාලදක්ෂ කළා. ජනාධිපති බාලදක්ෂයෙක් වුණා ...මාත් ඉතින් බාලදක්ෂ කළා. ජනාධිපති බාලදක්ෂයෙක් වුණා වගේම පස්සේ කාලේ නායක පුහුණු පාඨමාලාවන් කරලා බාලදක්ෂ නායකයෙකුත් වුනා.

වැඩ කටයුතු වැඩි නිසා ඉස්සර වගේ බාලදක්ෂ කටයුතුවලට හැමදාම වගේ යන්න බැරි වුනත් කඳවුරු වගේ ඒවා නම් අනිවා යනවා. තවමත් ඉස්සර වගේම සුන්දර අත්දැකීම් රාසියක් ගන්න පුලුවන් ඒ වැඩවලින්.

සූදානම්ව සිටිනු !!!Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46243822633588584042011-03-15T08:29:10.927+05:302011-03-15T08:29:10.927+05:30නියමයි ආ... මේ අවුරුද් උත්සවේටත් ගිනිමැල සන්දර්ශනය...නියමයි ආ... මේ අවුරුද් උත්සවේටත් ගිනිමැල සන්දර්ශනයක් තියමුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56996939817207918142011-03-13T10:39:35.135+05:302011-03-13T10:39:35.135+05:30හ්ම්ම්.. උගන්නපු ටිචගේ අස්වීමත් එක්ක මගේ බාලදක්ෂික...හ්ම්ම්.. උගන්නපු ටිචගේ අස්වීමත් එක්ක මගේ බාලදක්ෂිකා ජීවිතේ නතර උනා.. අපරාදේ.. දුක තමා :(හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66102091069422098972011-03-13T10:37:18.129+05:302011-03-13T10:37:18.129+05:30සහෝ මම ඩැනටමත් බාලදක්ෂයෙක්. මානවක බාලදක්ෂයෙක් වගේම...සහෝ මම ඩැනටමත් බාලදක්ෂයෙක්. මානවක බාලදක්ෂයෙක් වගේම පොදියත බාලදක්ෂ අදියර 1 සම්පූර්ණ කරපු නායකයෙක් .. සහෝ ව අදුරගන්න ආසයි .. මාව අමතන්න

malithmax@in.comMalithhttp://www.dayariya.infonoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18769150288413298722011-03-13T10:20:34.806+05:302011-03-13T10:20:34.806+05:30අනිවා... හිස් අහස අපිත් කලේ කෑඩෙටින් තමා.
දෑන් උනත...අනිවා... හිස් අහස අපිත් කලේ කෑඩෙටින් තමා.
දෑන් උනත් ඔන දෙයක් ඔන විදියට අව්ලක් නෑතුව කරගන්න පුලුවන්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54859357092424807672011-03-13T10:12:19.121+05:302011-03-13T10:12:19.121+05:30අපිත් ඉතින් 3න් වසරෙ ඉඳන් බාල දක්ෂයෝ තමා ;) ඒ වුනා...අපිත් ඉතින් 3න් වසරෙ ඉඳන් බාල දක්ෂයෝ තමා ;) ඒ වුනාට සිරා සීන්z එක කියනේ මට පස්සෙ අලුතෙන් ආපු එවුනුත් ග්‍රීන් කෝඩ් එක අරගන්නකොට මට ඒක ගන්න බැරි වුන එකනේ :(

අපේ සර් කාරයා මොනවහරි ඇණයක් දාලා මගේ හයික් රිපෝර්ට් එක ෆේල් කොලා. 5 පාරකට වඩා හයික්z ගියා :D

ඒ කාලෙනම් ආයෙ ජීවිතේට අමතක නොවෙන කාලයක් තමා අෆ්ෆා පාසල් කාලේ ෆන් වැඩිම කාලෙන් එකක් කිව්වත් වැරදි නැ. ඒ කාපු කටු, ගුටි, ලැබුන ප්රෂංසා & අමතක නොවන අද්දැකිම්ටික මිල කරන්න බැ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19994477331511090022011-03-13T10:11:17.268+05:302011-03-13T10:11:17.268+05:30අපොයි! මෙන්න මඩ ගහනවෝ: )අපොයි! මෙන්න මඩ ගහනවෝ: )Anonymoushttps://www.blogger.com/profile/10529965305457143925noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6255870567358267692011-03-13T09:43:09.821+05:302011-03-13T09:43:09.821+05:30මම බාලදක්ෂ කොලේ නෑ..කොරනවා බලන් ඉදියා :)මම බාලදක්ෂ කොලේ නෑ..කොරනවා බලන් ඉදියා :)රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74100594099951040742011-03-13T09:28:21.049+05:302011-03-13T09:28:21.049+05:30මමත් පොතක බාල දක්ෂ කලා. ඒත් එතනින් එහාට අපේ ස්කොලෙ...මමත් පොතක බාල දක්ෂ කලා. ඒත් එතනින් එහාට අපේ ස්කොලෙ තිබුනෙ නෑ.
අදටත් ආසයි ඒ බාල දක්ෂ කරපු කාලෙට..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56574225118492268392011-03-13T08:40:09.455+05:302011-03-13T08:40:09.455+05:30ගිනි දලූ නැග එතී . . . .
රත් පැහෑ වී දිලී . . . . ...ගිනි දලූ නැග එතී . . . .
රත් පැහෑ වී දිලී . . . .
ගනදුර බිඳවැටී . . . .
එලි වෙතී . . . .
51st COLOMBO බාලදක්ෂ කණ්ඩායමේ සාමාජිකයෙක් වෙලා හිටපු කාලෙ තමයි මගෙ පාසල් කාලයේ ලස්සනම කොටස. අපේ කන්ඩායම් නායකය "ලලිත් සුජේලාල් ඩි සිල්වා" (http://www.facebook.com/home.php#!/profile.php?id=100000027379824) අයිය තමයි අදටත් මගෙ ජීවිත ආදර්ෂය.duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39518631260292430312011-03-13T00:44:20.747+05:302011-03-13T00:44:20.747+05:30බාල දක්ෂ වැඩ සටහන් අපේ ඉස්කෝල වල තිබුනත් උගන්වන්න...බාල දක්ෂ වැඩ සටහන් අපේ ඉස්කෝල වල තිබුනත් උගන්වන්න කෙනෙක් නොහිටිය නිසා ඒකට ළමයි එකතු උනේ නෑ . ඉතින් මමත් කවදාකවත් බාල දක්ෂයෙක් වෙලා නෑ .. හැබැයි අපේ පැත්තේ ඉස්කෝලවල එලටම නැගලා ගියා කැඩෙට් . මමත් බොක්කෙන්ම කැඩෙට් කරා . අදටත් එකපාර ... දෙනෙකුට ගහන්න පුලුවන් කැඩෙට් කරපු නිසා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36699846675930562322011-03-13T00:26:59.869+05:302011-03-13T00:26:59.869+05:30"බාලදක්ෂ ජීවිතය මට පහුගිය ටිකේ තිත්ත වෙලා හිට..."බාලදක්ෂ ජීවිතය මට පහුගිය ටිකේ තිත්ත වෙලා හිටියෙ කොල්ලකාරයෝ නිසා" - ඕකට මුහුදු යන එවුන් අයිති නෑ මම හිතන්නෙ. උන් නං එල ඩයල්! ;). මට නං බාල දක්ෂ කටයුතු ගැන මගේ අත්දැකීම් නැහැ. හැබැයි මගේ යාලුවෝ ටිකක් ඉන්ටනැෂනල් ජම්බෝරියකට ගිහින් වෙච්ච මරු සීන් තියෙනව. හැබැයි ඒවා බ්ලොග් වල ලියල අහු උනොත් මම ගස්! නිකන් මොටෝ ඉල්ලන් කන්නෙ?MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57281810980060365332011-03-13T00:13:07.765+05:302011-03-13T00:13:07.765+05:30මාත් බාලදක්ෂ කණ්ඩායමට බැඳිලා හිටියා අවුරුදු හතරක් ...මාත් බාලදක්ෂ කණ්ඩායමට බැඳිලා හිටියා අවුරුදු හතරක් විතර. කොච්චර දක්ෂද කියනවනම් අවුරුදු හතරෙන් තුනක්ම membership badge එක ගන්න වියදම් කලා. ඉතුරු අවුරුද්ද ඇතුලත scout award සම්පූර්ණ කලත් hike එක නොකරම බාලදක්ෂ ජීවිතේ නවත්තල දැම්ම. විශේෂ කියල දෙයක් ඉතිං නැහැ. වැස්ස අස්සෙ තියන කැම්පරියි, අවුරුද්දෙ ඉතුරු කෑම්ප් දෙකයි ඉතිං හැම තැනම එක වගේ සිරා නේ. අසුරයා කියල බ්ලොග් ලියන මගේ බැචෙක්නම් (http://dinukathilanga.wordpress.com/) ජනාධිපති බාලදක්ෂ. එච්චරයි ඉතිං. 42වෙනි කොලඹ කණ්ඩායමේ Green troop එක තමයි ඇඩ්රස් එක.

දැන් ලොග් පොතවත් හොයාගන්න අමාරුයි.පිටස්තරයාhttps://www.blogger.com/profile/03915921140778771508noreply@blogger.com