tag:blogger.com,1999:blog-7214647036788651053.post1653983028755759390..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: තම මතය, අන් මතය, වලි දා ගැනීම හා කළකිරීම....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger221125tag:blogger.com,1999:blog-7214647036788651053.post-82078322257252117092012-01-30T20:32:30.641+05:302012-01-30T20:32:30.641+05:30ප්‍රශ්නයක් තිබුන නම් ඒ ගැන දෙවනි පොස්ට් එකකුත් ලිය...ප්‍රශ්නයක් තිබුන නම් ඒ ගැන දෙවනි පොස්ට් එකකුත් ලියල තිබුන ප්‍රශ්නෙ තවත් ලොකු කරගෙන.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17147373456890676952012-01-30T20:30:00.255+05:302012-01-30T20:30:00.255+05:30පහුගිය කතාවක් අයෙමත් ඇදල අරගෙන, තිබුන නම් ප්රශ්නය...පහුගිය කතාවක් අයෙමත් ඇදල අරගෙන, තිබුන නම් ප්‍රශ්නයක්, ඒක තවත් ලොකු කරගෙන. (දෙවනි post එකකුත් ලියල)

උදාහරනයක් විදියට ඔය වගේ ප්‍රශ්නයක් වුනාය කියල මම නම් දැන ගෙනවත් හිටියෙ නැහැ මේ පෝස්ට් එක කියවනකම්. මම හුගක් වෙලාවට google reader එකෙන් post එක කියවල යන එක තමයි කරන්නෙ. Comments බලන්න යන්නෙ නැහැ.Hishan de Silvahttps://www.blogger.com/profile/01917816309724369136noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41718370522674015792012-01-29T18:25:21.307+05:302012-01-29T18:25:21.307+05:30සඳරුවා උඹ මේ පොන්සියෙක් කියන කතාවක් අහලා උඹ උඹගේ බ...සඳරුවා උඹ මේ පොන්සියෙක් කියන කතාවක් අහලා උඹ උඹගේ බ්ලොග් එක ගූ හැලියක් කරගන්න්නේ නැතුව ඉඳපන් බං අයිලේ ගිය පොන්සියෙක් උඩ බලාගෙන රුන්නාම ඒ ගූ අහසේ වදින්නේ නෑනේ බං . මූ මෙතන ඉඳන් කෑගහලා ගූ වෙලා යයි . උඹ ගනන් ගන්න එපා .Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59765243130230520492012-01-29T11:25:57.362+05:302012-01-29T11:25:57.362+05:30http://palaamalla.blogspot.com/2012/01/blog-post_2...http://palaamalla.blogspot.com/2012/01/blog-post_28.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17078417889881525932012-01-29T02:16:08.667+05:302012-01-29T02:16:08.667+05:30//මන් බෙල්ලේ වල විතරක් නෙමේ වහ ටිකක් බිල කොච්චියටත...//මන් බෙල්ලේ වල විතරක් නෙමේ වහ ටිකක් බිල කොච්චියටත් පනින්න ඕනේ.//

අනේ සුදූ . . . . එහෙම හීනෙකිංවත් හිතන්න එපා . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30590036299168419012012-01-28T14:34:07.321+05:302012-01-28T14:34:07.321+05:30හොහ් හොහ් හොහ් !!!!
දරු සුරතල් !! සිඟිති ආතල් !!!
...හොහ් හොහ් හොහ් !!!!
දරු සුරතල් !! සිඟිති ආතල් !!!

අවුලක් නෑ මචං උබේ ආසාවනේ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82502060918114807042012-01-28T14:03:29.153+05:302012-01-28T14:03:29.153+05:30කවුද මේ බක්කා? දිල්ට අධෝ මාර්ගය දික් කරන තවත් කෙනෙ...කවුද මේ බක්කා? දිල්ට අධෝ මාර්ගය දික් කරන තවත් කෙනෙක්ද? මට නම් පේන්නෙ "කක්කා" ගොඩක් වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62489196761145333682012-01-28T13:24:13.686+05:302012-01-28T13:24:13.686+05:30දිල් ගියා කියලා ටැබූ ගියා වගේ බ්ලොග් අවකාශේ හිඩසක්...දිල් ගියා කියලා ටැබූ ගියා වගේ බ්ලොග් අවකාශේ හිඩසක් හැදෙයිද?

අනේ මගේ කට.... යකෝ මෙකි ලියුව එවා උම්බට අමතකද? මෙයගේ අදෝනාව ඇර වෙන වැදගත් දෙයක් මෙයා ලියුවද?.....

මෙයා ගෙ මලකඩ හිත උම්බලට ලොකු උනාට අපිට ලොකු නෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8522484540267120432012-01-28T13:22:45.183+05:302012-01-28T13:22:45.183+05:30දිල් ගියා කියලා ටැබූ ගියා වගේ බ්ලොග් අවකාශේ හිඩසක්...දිල් ගියා කියලා ටැබූ ගියා වගේ බ්ලොග් අවකාශේ හිඩසක් හැදෙයිද?

අනේ මගේ කට.... යකෝ මෙකි ලියුව එවා උම්බට අමතකද? මෙයගේ අදෝනාව ඇර වෙන වැදගත් දෙයක් මෙයා ලියුවද?.....

මෙයා ගෙ මලකඩ හිත උම්බලට ලොකු උනාට අපිට ලොකු නෑ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-61933228344758528482012-01-28T13:13:22.740+05:302012-01-28T13:13:22.740+05:30කවුද ඉතින් වල් අභියා මිසක්...........කවුද ඉතින් වල් අභියා මිසක්...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5103269025610612742012-01-28T11:42:43.807+05:302012-01-28T11:42:43.807+05:30මම තමයි රංග කියන මනුස්සයා තැනතැන කියව කියව යන &quo...මම තමයි රංග කියන මනුස්සයා තැනතැන කියව කියව යන "බක්කා"
පහලින් පල කරන කමෙන්ට් එක මම අද රංග මහත්තයා උඩින් දාල තියෙන ලින්ක් එකට අදාල පෝස්ට් එකට දැම්මා
බලමු ඔහුට කොන්දක් පණ තියෙනවද කියල ඒ වගේ කමෙන්ට් එකක්වත් පබ්ලිෂ් කරන්න
මිට බක්කා

මම හිතනවා උඹට කොන්ද පණ තියේවි කියල මේ කමෙන්ට් එක පබ්ලිෂ් කරන්න තරම්.

මම තමයි බක්කා.
උඹට ඕනෙමනම් මගේ ප්‍රොෆයිල් එක බලල, ඒක හදපු දවසුත් එක්ක හරියට බලා ගන්න පුළුවන් මම ඇත්තම එකාද නැද්ද කියන එක
කලින් උඹ සහ උඹගේ සුනක රැල දාපු දෙකයි පනහේ කමෙන්ට් වලට මම මේ විදිහටම ඇවිත් කමෙන්ට් කලා. ඒක ඇත්ත.

අනිත් තැන්වලදී වගේ ඇනෝ එන්න බැරි නිසා මම මේ විදිහට ප්‍රොෆයිල් එකක් හදාගෙන ආවා.
(උඹට අමතකද, උඹ මම දාපු ඔක්කොම කමෙන්ට් පබ්ලිෂ් කලේ නෑ කියන එක
උඹ මගේ කමෙන්ට්ස් මැකුවා
ඊට පස්සේ තමයි මම උඹට බලන්න විතරක් කුණුහරප කමෙන්ට් දැම්මේ)
අපි බ්ලොග් කියවන්නේ උඹල කියන එක හරි කියල හිසනමා පිළිඅරගෙන යන්න නෙමෙයි
අපිත් අපේ අදහස් කියන්න ඕනේ
ඒවාට උත්තර දී ගන්න බැරි උනාම කමෙන්ට් මකන උඹ වගේ උන්ට අපි මොකද කරන්න ඕනේ

මේ පාර මට උඹගේ මේ හැබිචෝලි පෝස්ට් එක මග අරුනා
උඹ කියල තියන නපුංසක කතා දැක්කම කට පියාගෙන ඉන්න එක හොඳ නැති නිසයි මම උත්තර ලියන්නේ

///මගේ එක පෝස්ට් එකකට දිගට හරහට කුණුහර්පෙන් කමෙන්ට් කරා දෙන්නෙක් ඇවිත්. දෙන්නම එන්නෙ එකම IP එකෙන්. යූසර් නේමෙස් කියනව නම් "DIXX" සහ "බක්කා".///

මම උඹගේ පරණ පෝස්ට් එහෙම බලල තියෙනවා, උඹ IT Field එකේ ලොකු පොරක් කියල දාල තියෙන පෝස්ට් එකකුත් මම දැක්කා
උඹ IP ඇඩ්රස් එකක් හොයා ගන්නවත් බැරි අතදරුවෙක් කියල තේරුනේ මෙන්න මේකෙන්

DIXX කියන එකා කවුරු උනත් මට කමක් නැහැ
උඹ ඌ ගැන දාල තියෙන කතාව ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්.
ඒකෙන් මට වැඩක් නැහැ.

උඹ මෙතන උම්බෑ කියා කියා කෑ ගහනවා දෙන්නම ආවේ එකම IP ඇඩ්රස් එකෙන් කියලා
මොන විහිලුවක්ද මේ
උඹට දැනුත් IP ඇඩ්රස් බලන්න පුළුවන්නේ, ඒ වගේම උඹ ලොකු IT පොරක්
හරියට හොයල බලා ගනින්, ඊට පස්සේ හැමෝටම කියපන් ඇත්ත.
බක්කා ආවේ සහ එන්නේ ලංකාවේ IP ඇඩ්රස් එකකින් නෙමෙයි කියලවත් හොයා ගන්න බැරි උඹ ඔය IT රස්සාව අතඇරලා පලයන් පොල් කඩන්න.
ඒක නම්බුයි
............................................................බක්කා..https://www.blogger.com/profile/17878437148152783852noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91242849988506706202012-01-28T10:04:37.372+05:302012-01-28T10:04:37.372+05:30ගූ හේදුවා නෙවේ බන්.... බ්ලොගක් වහනවා කියන එක අපරාධ...ගූ හේදුවා නෙවේ බන්.... බ්ලොගක් වහනවා කියන එක අපරාධයක්... කමෙන්ට් ඩිසේබල් කරනවා කියන එක තවත් අපරාධයක්... කොහොමත් කමෙන්ට් දාස් ගානක් ආවත් මම මගේ මතය සාධාරන කරනවා එච්චරයි... පසු තැවෙනවා කියන එකට ටිකක් විරුද්දයි.. මම පසු තැවෙන්නේ නෑ බන්... අහවල් මගුලකටද පසු තැවෙන්නේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46174770017899304882012-01-28T09:59:07.644+05:302012-01-28T09:59:07.644+05:30වදුරට දැලිපිහිය කතාව මට කිව්වේ කියලා තේරුනා දුකා.....වදුරට දැලිපිහිය කතාව මට කිව්වේ කියලා තේරුනා දුකා....

//වැරැදි අය අතට පාලනය ගියොත් සොරිම තමා . . .// කියන එක කාටද කිව්වේ කියන එක පැහැදිලි නෑ...

හදාගන්න වැරැද්ද කොතනද කියන එකත් ටිකක් අපැහැදිලියි....

ඇනෝ : පියයුර දිහා බලන්න කලින් ඒ මූණේ තියෙන හැඟීම් දිහා බලන්න... ඊට පස්සේ මාතෘකාව කියවන්න.. ඔය පින්තූරේ පුංචි ලමයි සඳහා වූ Guilty Crown කියන කාටූන් එකේ පින්තූරයක්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66330102886273612622012-01-28T09:52:59.859+05:302012-01-28T09:52:59.859+05:30කමෙන්ට් පිළිවෙල බලන්නේ නැතුව කමෙන්ට් වැටුනු වෙලාවන...කමෙන්ට් පිළිවෙල බලන්නේ නැතුව කමෙන්ට් වැටුනු වෙලාවන් අධ්‍යයනය කරන්න...

කමෙන්ට් මැකීමක් වෙලා නෑ.... කතන්දරට මම දුන්න උත්තරේ ඇති කරන්න ඕන මොකද කියලා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26095542494498451892012-01-28T09:48:05.887+05:302012-01-28T09:48:05.887+05:30ඔව් එහෙම හිතෙන එකෙත් වැරැද්දක් නැති වෙන්න පුළුවන්....ඔව් එහෙම හිතෙන එකෙත් වැරැද්දක් නැති වෙන්න පුළුවන්.. පෝස්ට් හෝ කමෙන්ට් මැකීමක් වෙන්නේ නෑ.. මොකද එහෙම උනොත් මම මතු කරපු කාරණය මමම බිඳ හෙලුවා වෙනවා.... :)Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68946296267299825412012-01-28T09:43:17.287+05:302012-01-28T09:43:17.287+05:30සිතට ගත්තා...සිතට ගත්තා...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53303447184254510522012-01-28T09:42:18.232+05:302012-01-28T09:42:18.232+05:30මේක රංඩුවක් නෙවේ කියලා අවබෝධ කර ගන්නවානම් මම කැමති...මේක රංඩුවක් නෙවේ කියලා අවබෝධ කර ගන්නවානම් මම කැමතියි මචන්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69804045669027273692012-01-28T09:41:08.058+05:302012-01-28T09:41:08.058+05:30හිට් ගැන අවධානයක් යොමු කලේ නෑ බන්.. ඒත් විශ්වාස කර...හිට් ගැන අවධානයක් යොමු කලේ නෑ බන්.. ඒත් විශ්වාස කරන්නත් බැරි තරම් වැඩි වුන එක ඇත්ත....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47831958002451965852012-01-28T09:39:47.590+05:302012-01-28T09:39:47.590+05:30එකඟයි පිස්සා..එකඟයි පිස්සා..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39898478167192083622012-01-28T09:35:21.505+05:302012-01-28T09:35:21.505+05:30@ කතන්දර
1. ඔව්
2. වෙන මතවාද තමන් වෙතට එන එක සාම...@ කතන්දර

1. ඔව්

2. වෙන මතවාද තමන් වෙතට එන එක සාමාන්‍ය දෙයක්.. මේ පෝස්ට් දෙක පුරා මට ඇවිත් තියෙන ඒවා...

3. පෝස්ට් තුනක් සඳහා වූ මගේ පොදු මතයි එක පෝස්ට් එකකින් ඉදීපත් කලා පමණයි කසූ....

4. මත දෙකම වපුරන අය ඇනෝ ඇවිත් පහර දීලා තියෙනවා...

5. එකක්වත් මකලා නෑ.. කමෙන්ට් 200ට වැඩි වුනාම පහලටම ගිහින් Load More ක්ලික් කලාම හරි යනවා...

6. ඇත්ත... කියවන අයට කොයි විදිහකින් හෝ තෙරුම් ගැනීම සඳහා මතයක් ඉදිරිපත් කිරීම තමයි මම කලේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67837666389505829072012-01-28T09:26:58.356+05:302012-01-28T09:26:58.356+05:30මේ අස්පයාට ආපහු එන්න පුලුවන් ඇනෝ.. ඉස්තාලේ දොර ඇරල...මේ අස්පයාට ආපහු එන්න පුලුවන් ඇනෝ.. ඉස්තාලේ දොර ඇරලා තියෙන්නේ...

චතුර... : රිදුනු කවුරුත් පේන්න නෑ.. බ්ලොග් එකක් අඩුවුන කණගාටුවක් තියෙනවා කියලයි හිතෙන්නේ..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50268384429324006922012-01-28T09:25:42.896+05:302012-01-28T09:25:42.896+05:30මේ අස්පයාට ආපහු එන්න පුලුවන් ඇනෝ.. ඉස්තාලේ දොර ඇරල...මේ අස්පයාට ආපහු එන්න පුලුවන් ඇනෝ.. ඉස්තාලේ දොර ඇරලා තියෙන්නේ...

චතුර... : රිදුනු කවුරුත් පේන්න නෑ.. බ්ලොග් එකක් අඩුවුන කණගාටුවක් තියෙනවා කියලයි හිතෙන්නේ..Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23164401713207703902012-01-28T09:23:02.057+05:302012-01-28T09:23:02.057+05:30ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න...ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න ඕනි.. පදනමක් නැති ඇනෝ කමෙන්ට් නොසලකා හරින්නත් පුරුදු වෙන්න ඕනි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-781595272632996292012-01-28T09:22:02.464+05:302012-01-28T09:22:02.464+05:30එකඟයි...එකඟයි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11590610816438036212012-01-28T09:21:42.486+05:302012-01-28T09:21:42.486+05:30ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න...ඇනෝ කමෙන්ට් දිහා සාධාරණ මනසකින් බලන්න පුරුදු වෙන්න ඕනි.. පදනමක් නැති ඇනෝ කමෙන්ට් නොසලකා හරින්නත් පුරුදු වෙන්න ඕනි...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.com