tag:blogger.com,1999:blog-7214647036788651053.post2168896970979174640..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: දෙනෝ දාහක් මැද අභීත පුතාට හතර දෙනෙක් වට කරගෙන නෙලයි...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7214647036788651053.post-84279698238737073892012-03-24T22:10:38.345+05:302012-03-24T22:10:38.345+05:30rama kapan mawa poosa kiwwalu ........ ;D lolrama kapan mawa poosa kiwwalu ........ ;D lolAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5553259215382754902011-09-06T22:21:17.479+05:302011-09-06T22:21:17.479+05:30Me akki oya gang 1 wath patan ganna yanawada?Me akki oya gang 1 wath patan ganna yanawada?Eishakahttps://www.blogger.com/profile/00720757464844806517noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6266291670912954722011-07-27T11:00:57.041+05:302011-07-27T11:00:57.041+05:30හපොයි මාමට කොල්ලො හොදටම ගහලනෙ. ත්රී වීල් එකේ නම්බ...හපොයි මාමට කොල්ලො හොදටම ගහලනෙ. ත්රී වීල් එකේ නම්බර් එකවත් බලාගත්තෙ නැද්ද මාමේ. පස්සෙ වෙලාවක රිටර්න් එක දෙන්න..නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70571855967584284532011-07-26T18:33:08.065+05:302011-07-26T18:33:08.065+05:30පව් ගෙවෙන්නෙ කොයිවෙලාවෙද කියල කාට කියන්න පුළුවන්ද ...පව් ගෙවෙන්නෙ කොයිවෙලාවෙද කියල කාට කියන්න පුළුවන්ද .........නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67045141421324570552011-07-21T22:50:50.734+05:302011-07-21T22:50:50.734+05:30ඕවට අපිනම් කියන්නේ ගං ගුටි කියලා....හික්ස්...ඕවට අපිනම් කියන්නේ ගං ගුටි කියලා....හික්ස්...බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-675773044045136962011-07-21T17:53:35.471+05:302011-07-21T17:53:35.471+05:30සිරාවට අයියේ...තනි වෙලා පෝරියල් එකක් සෙට් වෙච්ච වෙ...සිරාවට අයියේ...තනි වෙලා පෝරියල් එකක් සෙට් වෙච්ච වෙලාවට තමා හිතෙන්නේ අපි කොච්චර අසරණද කියලා....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58264116101057909572011-07-20T21:17:50.459+05:302011-07-20T21:17:50.459+05:30අර කිවත් වගේ අභිත අයියලා ලොකු සීන් දාන කාලේ පොඩි උ...අර කිවත් වගේ අභිත අයියලා ලොකු සීන් දාන කාලේ පොඩි උන් විදිහට අපි ගත්ත ආදර්ශ තමයි ඕවා.... ඔබා මාමා, මිනිහෙක්ට අතක් උස්සලා තියනවා නම් මොකෙක්ට හරි ඌ ගුටි කාලත් ඇති කොහෙන් හරි... ඕක කුරුණෑගල නෙවෙයි ඕනෑම තැනකට අදාළයි...ගොඩයාhttps://www.blogger.com/profile/02401767499436894078noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16406734234353353032011-07-20T18:09:06.669+05:302011-07-20T18:09:06.669+05:30හොඳ හෝටලයක් අහුවුණාම කවුරුත් කනවා අම්බානට . . . :ප...හොඳ හෝටලයක් අහුවුණාම කවුරුත් කනවා අම්බානට . . . :පීසුශාන් ප්රියනාත් රත්නායකhttps://www.blogger.com/profile/13454655558281132618noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11356110953950861592011-07-20T16:39:52.911+05:302011-07-20T16:39:52.911+05:30බීල ඉන්නෙ කියල තේරුණ ගමන් හෙල්මට් එකෙන් දෙකක් ඇනල ...බීල ඉන්නෙ කියල තේරුණ ගමන් හෙල්මට් එකෙන් දෙකක් ඇනල දුවන්නනෙ තිබේබේ....තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37204968201760490462011-07-20T14:47:35.597+05:302011-07-20T14:47:35.597+05:30සහොදයා ඔයා මාව දන්නේ නෑ එති මම ඔයගේ පොස්ට් අනිව කි...සහොදයා ඔයා මාව දන්නේ නෑ එති මම ඔයගේ පොස්ට් අනිව කියවනවා.අනිත් කට්ටියගෙත් එහෙමයි මේ මගේ පලවෙනි කමෙන්ට් එක අනිතෙ එකත් ඉක්මනට දන්න.....මෙතන්නටම ලින්ක් කරන්න කියල ඉල්ලනවා.maxhttps://www.blogger.com/profile/06944341079025671766noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58400877456806035222011-07-20T14:40:31.014+05:302011-07-20T14:40:31.014+05:30This comment has been removed by the author.maxhttps://www.blogger.com/profile/06944341079025671766noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3021854444982469502011-07-20T13:33:05.238+05:302011-07-20T13:33:05.238+05:30ඕනය, අභීත, ගොඩය, කුරුනෑගල ගෑවිච්ච හරි එවුං ඉන්නව න...ඕනය, අභීත, ගොඩය, කුරුනෑගල ගෑවිච්ච හරි එවුං ඉන්නව නං ඉතින් ගුටිකන්නම උපන් එවුන් තමා. ගණන් ගන්න එපා කොල්ලනේ, ඔය මුගලන් හාමුදුරුවොත් අම්බානකට කෑව කියන්නෙ පෙර කල අකුශල කර්මෙකට. මාරයා උන්නාන්සෙගෙන් බන ටිකක් අහලවත් හිත සැහැල්ලු කොරගන්න බලහල්ල.Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24369651268111439912011-07-20T11:17:40.365+05:302011-07-20T11:17:40.365+05:30රිටන් එක කොහොමද දුන්නෙ අයියේරිටන් එක කොහොමද දුන්නෙ අයියේපිස්සු පුසාhttps://www.blogger.com/profile/09406883337958549103noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2722344238482071962011-07-20T09:53:14.873+05:302011-07-20T09:53:14.873+05:30අනෙ අම්මේ මදි නොකියන්නම කාලා.අනෙ අම්මේ මදි නොකියන්නම කාලා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24123752980723455702011-07-20T09:51:33.756+05:302011-07-20T09:51:33.756+05:30This comment has been removed by the author.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20646147910138923452011-07-20T09:29:27.245+05:302011-07-20T09:29:27.245+05:30හෆෝයි ත්රීවීල් එකේ නොම්මරේවත් බලාගත්තෙ නැතෙයි?හෆෝයි ත්රීවීල් එකේ නොම්මරේවත් බලාගත්තෙ නැතෙයි?Sampath Sri Sitinamaluwahttps://www.blogger.com/profile/00994329373080633060noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65356635728327753652011-07-20T08:49:15.322+05:302011-07-20T08:49:15.322+05:30@සාතන්:
අඩෝ . . . . මම සෙල්ලං ඔක්කොම දාන්න ගත්තෙ ...@සාතන්:
අඩෝ . . . . මම සෙල්ලං ඔක්කොම දාන්න ගත්තෙ කුරුනෑගලිං ආවට පස්සෙ හරිද . . . . .!!!

ප.ලි.
මට ආයෙත් හිතෙනව ගුටි කාපුව එකක් දෙකක් ලියන්න . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41321135046026455842011-07-20T08:29:10.086+05:302011-07-20T08:29:10.086+05:30චිකේ චිකේ මං හිතුවේ අභීත අයියා කාගෙන් ගුට්ටක් නොකා...චිකේ චිකේ මං හිතුවේ අභීත අයියා කාගෙන් ගුට්ටක් නොකාපු නොඉඳුල් පොරක් කියලා.... බැලුවම ඔක්කොටම වැඩිය අගේට කාලා තියෙන්නේ මූනේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36657993091316636272011-07-20T08:14:37.348+05:302011-07-20T08:14:37.348+05:30මාමා ඉල්ලන් කාලාමාමා ඉල්ලන් කාලාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21049809489076723022011-07-20T03:29:32.199+05:302011-07-20T03:29:32.199+05:30මේකනම් පෙරකල කර්මයක්ද කොහෙද අනුන්වෙනුවෙන් ගුටිකන එ...මේකනම් පෙරකල කර්මයක්ද කොහෙද අනුන්වෙනුවෙන් ගුටිකන එක....Gimhanihttps://www.blogger.com/profile/04251423269523765966noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-42801412371258032812011-07-20T01:56:10.609+05:302011-07-20T01:56:10.609+05:30මමත් ජීවිතේටම එක ම එක වලියකට විතරයි ගිහින් තියෙන්න...මමත් ජීවිතේටම එක ම එක වලියකට විතරයි ගිහින් තියෙන්නේ... හැබැයි අහුවුණු එකාට මදි නොකියන්ඩ දුන්නා....
කනවයි කියල දනන් තැනකදි වලි නැතුව ෂේප් වෙන එක ඇඟට ගුණයි නේ අභිත අයියේ.....?Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64401850213048902762011-07-20T01:52:43.413+05:302011-07-20T01:52:43.413+05:30හික්ස් මාමා කාලා,,මාමා කාලාහික්ස් මාමා කාලා,,මාමා කාලාItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90161311215254286882011-07-20T00:48:44.884+05:302011-07-20T00:48:44.884+05:30මට වැඩකරපු ටෙක්නික් එකක් ලියලා යන්නම් කාට හරි ප්ර...මට වැඩකරපු ටෙක්නික් එකක් ලියලා යන්නම් කාට හරි ප්රයෝජනවත් වෙන්න කියලා... දන්න කාලේ ඉඳන්ම ඈත ඉඳන් බලන් ඉන්නව මිසක් මම වලි වලට නම් සෙට් වෙන්නෙම නෑ...වෙන මොනවට වත් නෙමෙයි බයට.. ඒත් ඉතින් හිරිමල් වයස නිසා නොවැලැක්විය හැකි හේතුවක් මත මටත් දෙයියනේ කියලා වලියක් සෙට් වුණා...

වෙනදා එකට පංති යන උන් මාව මඟෑරියේ හරියට නිකං මට වසංගත රෝගයක් හැදිලා වගේ... “කොහොමත් ගුටි කන එකනේ මචං,බොරුවට සේරම ගුටි කන්න ඕනි නැහැනේ...” එහෙම කෙලින්ම කියලා වැදගත් විදියට මඟෑරපු උනුත් හිටියා...

ඔන්න පිංකම හෙටයි කියලා මම ගියා ඔය කරාටේ පංති එහෙම කරලා ගානක් හොයා ගන්න අයියා කෙනෙක් ගාවට පොඩි උපදේශයක් ගන්න... ඇත්තටම බුවාටම මේ වැඩේ ඉවරයක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් එක්කයි ගියේ... මූ කියපි ඌ උදේ හවස ප්රාර්ථනා කරන්නේ ඌ ඉගෙන ගත්ත ශිල්පයෙන් තවත් කෙනෙකුට ශාරීරිකව හරි මානසිකව හරි පීඩාවක් කරන්න නොලැබේවා කියලා...

ඉතිං අන්තිම පිදුරු ගහත් අතහැරුණු මට ඉතුරු වුණේ ඌ දුන්න තාක්ෂණික උපදේශයක් විතරයි... කාට හරි ප්රයෝජනවත් වෙන්න ඒක උගේ වචන වලින්ම දාන්නම්...

"මල්ලි පිරිසක් ඔයාට ගහන්න එද්දි ඔයා හැම එකාටම ගහන්න ට්රයි කරන්න එපා... ටක් ගාලා එකෙක් සිලෙක්ට් කරගන්න... ඊට පස්සේ ඌටම ගහන්න...ඌටම ගහන්න...අනිත් උන් ඔයාට කොච්චර ගැහුවත් ඌටම ගහන්න... "

පහුවදා වරද්දන්නේ නැතුව උන් ආවා... අර කිව්ව විදියටම ඈත තියාම මම ඉස්සරහින්ම එන එකාව සිලෙක්ට් කරගත්තා...

මේක දිග වැඩි වෙන නිසා ඉතුරු ටික ලියන්නේ නැතුව මම නවතින්නම්... :)Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17918197316011134212011-07-19T23:51:41.588+05:302011-07-19T23:51:41.588+05:30මට හිතෙනවා හූ කියන්ඩ අප්පා එත් පව්මට හිතෙනවා හූ කියන්ඩ අප්පා එත් පව්Rasika Dissanayakehttps://www.blogger.com/profile/07781933569552275813noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60695836048319526372011-07-19T23:04:17.758+05:302011-07-19T23:04:17.758+05:30පූසා said...
ආ දැන් තමයි තේරෙන්නේ මොකද මෙයා මේ ත්...පූසා said...
ආ දැන් තමයි තේරෙන්නේ මොකද මෙයා මේ ත්රීවිල් අයියලත් එක්ක අම්බානෙකට තරහා කියලා :D
July 19, 2011 9:42 AMමාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com