tag:blogger.com,1999:blog-7214647036788651053.post2547205381214232662..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඇනෝනිමස් පෝස්ට් සහ ඒවට වැටෙන ඇනොනිමස් කමෙන්ට්........ කබ්බන්ට විශේෂයි...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger37125tag:blogger.com,1999:blog-7214647036788651053.post-53720207203683114602013-10-08T19:30:16.450+05:302013-10-08T19:30:16.450+05:30Looks like Abeetha from boys collegeLooks like Abeetha from boys collegeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58747808893484025482013-03-31T22:03:02.320+05:302013-03-31T22:03:02.320+05:30අපි වගේ ඇනෝලා නිසා තමා උඹලා කාගේ කාගෙත් හොර එලි වෙ...අපි වගේ ඇනෝලා නිසා තමා උඹලා කාගේ කාගෙත් හොර එලි වෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-19379005584429916602013-03-22T14:59:52.233+05:302013-03-22T14:59:52.233+05:30ඇයි යකෝ මේ පෝස්ට් එකවත් කියවලා නෙමේද උඹ කමෙන්ට් කර...ඇයි යකෝ මේ පෝස්ට් එකවත් කියවලා නෙමේද උඹ කමෙන්ට් කරන්නෙ? මට අමතක උනා උඹ වගේ සක්කිලියෙක් කියවන්නවත් දන්නවදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38910286986173003472013-03-22T09:15:32.147+05:302013-03-22T09:15:32.147+05:30මීට කලින් පල කරලා තියෙනවා... ඉදිරියට පල කරන්නේ නෑ....මීට කලින් පල කරලා තියෙනවා... ඉදිරියට පල කරන්නේ නෑ... ඒ මගේ බ්ලොග් එක ගැන තීරණ ගන්නේ මම නිසා...

ඕවගේ සත්‍ය අසත්‍ය උඹේ හිත දන්නවානම් ගැටළුවක් නෑනේ මචන්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43106095799072582722013-03-22T07:51:12.597+05:302013-03-22T07:51:12.597+05:30ඔයිට වඩා අපහාසාත්මක කමෙන්ට් , කුණුහරප, උඹ මීට කලින...ඔයිට වඩා අපහාසාත්මක කමෙන්ට් , කුණුහරප, උඹ මීට කලින් පලකරලා තියනවා, ඒකට කමක් නැ, මේක උඹේ බ්ලොග් එකනේ,

ඔය උඩ තියන කමෙන්ට් එකේ තියන එවා , මට ද්වේෂ සහගතව පලකරපු එවා , ෆෝපයිල් එකෙන් ගිහිලා කුණුහාරපෙන් බණින එක ඇරෙන්ඩ අනිත් චෝදනා සියල්ල බොරු , ඔය කමෙනට් එක පලකරන එක හරිද,

Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91199811631452468992013-03-22T07:42:20.348+05:302013-03-22T07:42:20.348+05:30නමින් දැම්මත් අසභ්‍ය වචන අඩංගු නිසා උඹේ කමෙන්ට් එක...නමින් දැම්මත් අසභ්‍ය වචන අඩංගු නිසා උඹේ කමෙන්ට් එක පබ්ලිශ් කරන්න බෑ අටම්.. සමාවෙයන්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58779904412221448272013-03-20T12:11:39.716+05:302013-03-20T12:11:39.716+05:30බ්ලොග් හරහා සමාජ මෙහෙවර වල්??? අනේ එකක් දෙකක් කියප...බ්ලොග් හරහා සමාජ මෙහෙවර වල්??? අනේ එකක් දෙකක් කියපන්කො බලන්න...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41003329163213029262013-03-20T12:10:20.006+05:302013-03-20T12:10:20.006+05:3001 ඉන්දික අභිතට සල්ලි දුන්නේ බ්ලොග් පොස්ට් එකක් දා...01 ඉන්දික අභිතට සල්ලි දුන්නේ බ්ලොග් පොස්ට් එකක් දාල බ්ලොග් අවකාශේ දැනුවත් කරල ද??
02 ගෑනියෙක් මිනිහෙක් කසාද බඳින එක මැජික් ද??? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39829169511981693712013-03-20T12:08:38.882+05:302013-03-20T12:08:38.882+05:30ඇයි උඹ ඇනෝලට විරුද්ද උඹලයි ගොන්පාර්ට් ගෙඩිපිටින් ම...ඇයි උඹ ඇනෝලට විරුද්ද උඹලයි ගොන්පාර්ට් ගෙඩිපිටින් මාට්ටු කරල දෙන නිසා ද??? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34796202148716347232013-03-20T12:07:14.887+05:302013-03-20T12:07:14.887+05:30නාඩියා නාඩිරත්න කියන්නේ උඹේ උපැන්නේ තියෙන නමද බන්?...නාඩියා නාඩිරත්න කියන්නේ උඹේ උපැන්නේ තියෙන නමද බන්?? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-10607914125587561112013-03-20T12:05:56.942+05:302013-03-20T12:05:56.942+05:30කබ්බෝ සෙට්එක නම් පජාතයි මචන්. උඹත් ඇතුළුව. ලකෆ්රාන...කබ්බෝ සෙට්එක නම් පජාතයි මචන්. උඹත් ඇතුළුව. ලකෆ්‍රාන්ස් එකේ අම්බානක් තිත්ත කුණුහරප ඇනෝ ගිහිල්ල වැපිරුවේ උඹල කියල අතේ කොර්ට් උනාට පස්සේ තවත් බබා පාර්ට් දාන්න එපා මචන්. අන්තිමේ උඹ ලකප්රාන්ස් එකේ දාපු ලින්ක් එක උඹම අරගෙන උඹේ බ්ලොග් එකේ දැම්ම එක කුණුහරපයක් ඇනෝ වැටුනේ නැත්තේ ඇයි??? උඹේ බ්ලොග් එකේ වැදගත් විදියට කොමෙන්ට් කරපු ඇනෝලට උඹම තිත්ත කුණුහරපෙන් බැනල උඹම බ්ලොග්පොස්ට් එක මකල දැම්ම... හද්ද චාටර් මචන්. එකපුලියේ. ගූ හතයි. වැදගත් විදියට තර්කයක් ගොඩනගන්න බැරි නම් අවම වශයෙන් කුණුහරප නොකිය හිටපන් මචන්. චියර්ස්....:D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91926241812921004382013-03-20T11:53:46.328+05:302013-03-20T11:53:46.328+05:30උඹ බබා....:D උඹ බබා....:D Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15507540481913068812013-03-16T10:57:51.399+05:302013-03-16T10:57:51.399+05:30ummaummaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49919230236675934862013-03-14T14:29:05.465+05:302013-03-14T14:29:05.465+05:30මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
http...මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
http://upashantha.blogspot.ae/2013/03/blog-post.html?showComment=1363162445361#c1252495704711440790Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9614838884954734302013-03-14T14:28:17.249+05:302013-03-14T14:28:17.249+05:30මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
http...මේ කොම්මෙන්ට් එකත් බලලාම කට්ටිය තීරණය කොරන්ඩ.
http://upashantha.blogspot.ae/2013/03/blog-post.html?showComment=1363162445361#c1252495704711440790Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3241028823630469052013-03-13T13:36:28.708+05:302013-03-13T13:36:28.708+05:30http://kalulabels.wordpress.com/2013/03/13/no_anon...http://kalulabels.wordpress.com/2013/03/13/no_anonymous_epaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81528992281977162362013-03-13T08:53:15.585+05:302013-03-13T08:53:15.585+05:30දැන් බ්ලොග් අවකාශයේ ඇනෝ සයිට් සහ ඇනෝ ප්‍රහාර වැඩිව...දැන් බ්ලොග් අවකාශයේ ඇනෝ සයිට් සහ ඇනෝ ප්‍රහාර වැඩිවෙලා,

මාතලන්ගේ බ්ලොග් පොස්ට් ඒකට දාපු කමෙන්ට් එකම මෙතනටත් අදාලා වෙන නිසා ඔන්න එක මෙතනත් මම දානවා ,

ඇනෝ කමෙන්ට් තියෙන්නත් ඕනේ. සමහර පොස්ට් වලට තමන්ගේ ප්‍රොපයිල් එකෙන් ඇවිත් අදහස් දක්වන්න අපහසුනම් (ලැජ්ජාවක් හො පෞද්ගලික හේතුවක් මත ) එහෙම අයට ඇනොනිමස් පහසුකම වටිනවා අදහස් දක්වන්න, හරිනම් වෙන්න ඕනෙත් ඒකයි , ඒත් දැන් ගොඩක් අය ඇනෝ යොදාගන්නේ තමන්ගේ අශිෂ්ට ගතිය ප්‍රදර්ශනය කරන්නනේ. දිහින් දිගටම එහෙම වෙනවනම් ඇනෝ නවත්තන්න වෙනවා , ඒ විදිහේ වැඩ කරන්නේ කොන්ද පන නැති ඈයෝ නෙවැ, මම නම් ඇනෝ කමෙන්ට් දාන්න කැමති නැහැ, ඒක නිකන් ලජ්ජා නැති වැඩක් වගේ හිතෙනවා ප්‍රොපයිල් එකෙන් අදහස් දක්වන්න බැරි පොස්ට් එකක්නම් කිසිම කමෙන්ට් එකක් නොදා වෙන එකක් කියවන්න යනවා අනන්‍යතාවයක් නැති ඇනෝ කමෙන්ට් එකකට වඩා මුකුත් නොදා ඉන්න එක නම්බුකාරයි .චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1031955722228521062013-03-12T23:44:54.305+05:302013-03-12T23:44:54.305+05:30මගේ බ්ලොග් පෝස්ට් වලට ඇනෝලාගෙන් එහෙමට හිරිහැරයක් න...මගේ බ්ලොග් පෝස්ට් වලට ඇනෝලාගෙන් එහෙමට හිරිහැරයක් නැති වුනත් (ඊයෙ පෙරේදා කුනුහරප වගයක් ලියල තිබුන නිසා මමත් පටන්ගත්තා මොඩරේට් කරන්න.)මේ සමහර ඇනෝලා මම කියවන සමහර බ්ලොග් වලට දාන කමෙන්ට් දැක්කම මටත් තද වෙනවා.

බ්ලොග් කියන්නේ නිකම්ම නිකම් කුරුටු ගෑමක් විතරක් කියල හිතුවත්, පිසුණා වාචා වේරමණී කියල එකක් තියනවනෙ. බ්ලොග් හරහා පහුගිය කාලයේ සිදු වී තිබෙන සමාජ මෙහෙවර කාබාසිනියා කරන්න තමයි සමහර ඇනෝල කටයුතු කරන්නෙ.

අකමැත්තෙන් වුනත් කමෙන්ට් මොඩරේට් කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ. ඒත් ඒක හරිම කරදරයක්. ලේසිම වැඩේ ඇනෝ වාරණයයි. ඒ ගැන කණගාටුයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21682464682156811182013-03-12T22:56:31.576+05:302013-03-12T22:56:31.576+05:30ඇනෝ ගැන කීවොත් කුණුහරුප සහ පුදගල අපහාසයන් නැතිව කො...ඇනෝ ගැන කීවොත් කුණුහරුප සහ පුදගල අපහාසයන් නැතිව කොමෙන්ට් කරනවා නම් ඕන එකෙකුට කොමෙන්ට් කරන්න දෙන්න ඕනෙ. බ්ලොග් ලියන උන් කල්ලි ගැසුණොත් බ්ලොග්වලටත් අබ සරණං තමයි. CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21160632347023190482013-03-12T11:51:32.621+05:302013-03-12T11:51:32.621+05:30 මේ දවස්වල සිංහල බ්ලොග් ලොවේ වැඩියෙන්ම කතා බහ වන ග... මේ දවස්වල සිංහල බ්ලොග් ලොවේ වැඩියෙන්ම කතා බහ වන ගැටළු වලට ඔබ පිළිතුරු දන්නවාද?
1)අභීත ඉන්දිකගේ නය සල්ලි දුන්නාද?
2)මාරයා ඇත්තටම ඩොක්ට නලිනිව කසාද බැන්දාද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31719872831796478722013-03-12T07:55:51.640+05:302013-03-12T07:55:51.640+05:30හපෝයි දෙයියනේ.......හපෝයි දෙයියනේ.......Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8461890053275010292013-03-12T01:35:04.309+05:302013-03-12T01:35:04.309+05:30ඌ එහෙම කරලද? උඹ හොඳට දන්නවා නේ ගූ දැක්කම ඒ ගූ කාගේ...ඌ එහෙම කරලද? උඹ හොඳට දන්නවා නේ ගූ දැක්කම ඒ ගූ කාගේද කියල. රස්සව තොටළඟ සක්කිලිත් එක්කද?.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18576469678398177952013-03-11T22:08:16.152+05:302013-03-11T22:08:16.152+05:30ඇනෝනලා කෙලින්ම නෝනලා වගේ ජාතියක් ඇනෝනලා කෙලින්ම නෝනලා වගේ ජාතියක් Anonymoushttps://www.blogger.com/profile/14477720086206155961noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17635982400210629522013-03-11T16:34:02.881+05:302013-03-11T16:34:02.881+05:30කොටින්ම කිව්වොත් මම අනොලට විරුද්ධයි. හැබැයි මට කල්...කොටින්ම කිව්වොත් මම අනොලට විරුද්ධයි. හැබැයි මට කල්පනා වෙන්නේ දැන් මෙතන ඉන්න හොඳ අනොලගේ අදහස් අපිට හම්බ වෙන්නේ නැති එක ගැන මේ දෙකයි පනහයේ බලුකිරි කාරයෝ නිසා. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50388619742736941792013-03-11T12:27:55.333+05:302013-03-11T12:27:55.333+05:30හ්ම්.. .ඇනෝ ට්‍රෙන්ඩ් එකක් දැං තියෙනවා. මේ අහිංසක ...හ්ම්.. .ඇනෝ ට්‍රෙන්ඩ් එකක් දැං තියෙනවා. මේ අහිංසක විදියට කොටාබාගෙන ඉන්න මගේ නම දාගෙන මගේම එකේ කමෙන්කටු දාල එහෙකුත් ඉන්නවා. ඒත් අවුලක් නෑ මටත් අල්ලන්නෙ නැත්තේ ඔය ඉරිසියාකාර අපහාසයයි. මමත් ඕන තරං උපහාස මගේ නමින් දානව ඒත් කාවවත් රිදවන්න නෙමෙයි පොඩි ආතල් එකකට විතරයි. ඒත් මම මුලදි මතක නැතිව ඇනෝ ගිහිං කමෙන්ට් දාලා තියෙනවා හැබැයි කුනුහරුප නෙමෙයි. ඒවා කල් යද්දි හරි ගියා. කොහේ ගියත් සීල් එක අරන් තමා දැන් යන්නේ.. ඇනෝලට කියන්න තියෙන්නේ, කාරුණිකව අපට උදව් කොරන්න කියල විතරයි, නිකං කුනුහරුප ඒ කියන්නේ අපි හැමෝම දන්න කුනුහරුප කිසි වැඩකට නැතිව බ්ලොග් වල දැම්මට අපිවත් ඉගෙන ගන්න එකක්යැ. අඩුගානේ අළුත් කුනු හරුප ටිකක් වත් හදලා දානවනං හොදා.. අඩුගානේ දැනගන්නවත්. හැබැයි හොද ඇනෝ හුගක් ඉන්නවා. කියවල යන කට්ටිය කොච්චර ඉන්නවද හ්ම් නැතිව... ඒක වටිනවා. මේක කරන්නේ ආතල් එකටයි ඔය කියල සිවිල් අවශයතා සදහාත් තමයි. ඒත් පොඩි හරි ඉදිරියක් තියෙන්න ඕන මේ කෙරුවාවෙත්. හැමදාම පල් වෙනවනං මොකටද මේක..අම්මප අතෑරල දානව. එක හාදයෙක්මේ දවස් වල මාතලං තනි කරන්න දත කනවා නෙව. මට කියන්න තියෙන්නේ ඔය මොකා දත කෑවත් මාතලං ගේ වල්ගෙවත් උන්ට අල්ලන්න බැරි බවයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.com