tag:blogger.com,1999:blog-7214647036788651053.post3131582250246637361..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: රියදුරු තුමා ගලධාරී හෝටලයෙන් ආහාර ගත් හැටි......Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7214647036788651053.post-11167293592047723462010-06-25T08:39:29.124+05:302010-06-25T08:39:29.124+05:30ඩ්රැයිවර් උන්නැහේත් පොඩ්ඩක් පොෂ් මෑන් වෙන්න යන්න ...ඩ්රැයිවර් උන්නැහේත් පොඩ්ඩක් පොෂ් මෑන් වෙන්න යන්න ඇති නැත්නම් හිතුවාද දන්නේ නැහැනේ රෝමෙට ගියාම රෝමන්කාරයා වගේ ඉන්න ඕනේ වගේ ලොකු හොටෙල් එකකට ගියාම හැදි ගෑරුප්පු සෙල්ලම් කරන්න ඕනේ කියලා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6401519594302416632010-06-20T20:51:09.823+05:302010-06-20T20:51:09.823+05:30හෙහ් හෙහ් මරුකතාව අනේ තාමත් හිනා හික්ස්...... නොදන...හෙහ් හෙහ් මරුකතාව අනේ තාමත් හිනා හික්ස්...... නොදන්න දේට ගිහින් වරිගෙ නහගන්නව කියන්නෙ ඔකටද මන්දා ? හික්ස්............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2535233819606020112010-06-20T19:40:23.774+05:302010-06-20T19:40:23.774+05:30හික්ස්....ඕකටනං කියන්නේ වැඩි වැඩ පෙන්නීමට ගොස් ඇන ...හික්ස්....ඕකටනං කියන්නේ වැඩි වැඩ පෙන්නීමට ගොස් ඇන ගැනීම කියලා!<br /><br />සුද්දොත් ගෑරුප්පුවෙන් කන්න බැරි මස් කෑලි අතින් අරන් කනකොට,කළුසුද්දෝ ගෑරුප්පුවත් අරගෙන මස්වලටත් බැන බැන නිකන් මෝඩ පාට් දානව දැක්කම හිනා යනවා!!<br /><br />අනික මම දන්න තරමින් ඕනිම හෝටලයක ඉල්ලුව ගමන් අත හෝදගන්න ඕනි දේවල් ලඟටම ගෙනත් දෙනවා!( ලංකාවේ ; මොකද මම රට ගිහින් නෑ :) )ඒ නිසා ගෙදර වගේම බඩපිරෙන්න කන්න ඕනිනං අතින් කෑවත් අවුලක් නෑ!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.com