tag:blogger.com,1999:blog-7214647036788651053.post3158206620288638535..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: බූලා සර්ගෙ වීරක්‍රියා.... 02Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7214647036788651053.post-78293640519624096412012-08-27T11:59:13.147+05:302012-08-27T11:59:13.147+05:30අපේ කාලේ ඉස්කෝලෙ sound system එකෙන්ම කිව්වෙ නැතෑ &...අපේ කාලේ ඉස්කෝලෙ sound system එකෙන්ම කිව්වෙ නැතෑ "ශිෂ්‍යයින් පස් දෙනෙක් පිළිවෙළින් එක දෙක තුන හතර හා පහ යන ආකාරයට පිටුපස තාප්පෙන් පැන ගියා ගොස් ඇත" කියලා.
ඉතින් ඉස්කෝලෙම හිනා සාගරයක.

අනික් කතාවනම් ඉතින් මෙතන කියන එක හරිද මන්ද.

දවසක් prefectsලට බූලා කතාකරල කියනවාළු.

"අයිසෙ සෙකියුරිටි කොල්ල ඉස්කෝලෙට පහුගිය දවසක බඩුවක් ගෙනල්ලා කියලා ආරංචියක් තියෙනවා.අපේ හොස්ටල් එකේ කොල්ලෙකුත් ගිහින් තියෙනවළු.ඌව ඉක්මනටම හොයා ගන්න ඕනෑ.නැත්තම් ලෙඩක් එහෙම තිබ්බනම් තව ටික දවසකින් හොස්ටල් එකේ කොල්ලො ඔක්කොටොම බෝවෙයි..." කියලා.Dushyantha Akashhttps://www.blogger.com/profile/13964753885439420108noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43080327701795991102011-01-22T00:04:01.286+05:302011-01-22T00:04:01.286+05:30ඔය කතන්දරේ තාමත් මට මතකයි. මුළු ස්කෝලෙම ඔය බුලගේ ක...ඔය කතන්දරේ තාමත් මට මතකයි. මුළු ස්කෝලෙම ඔය බුලගේ කතා ප්‍රසිද්ධයි. බූලගේ කතා නම් නැවක් තියනවා. ඉස්සර පරක්කු වෙලා ආවහම බූලා දෙන ටෝක් තාමත් මතකයි. මේවා ඇහෙද්දි ආයේ ඉස්කෝලේ යන්න හිතෙනවා මචං........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68691541714721278262010-10-05T21:42:03.188+05:302010-10-05T21:42:03.188+05:30අපෝ ඒකට අපේ ඉස්කෝලේ හිටපු සරා ගොයියා,ලමයින්ට කැපිල...අපෝ ඒකට අපේ ඉස්කෝලේ හිටපු සරා ගොයියා,ලමයින්ට කැපිල්ලමයි දැම්මේපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24087869334886596192010-10-05T20:19:25.208+05:302010-10-05T20:19:25.208+05:30hikz..මරු..මරු!hikz..මරු..මරු!ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25559283277445945032010-10-05T20:17:36.174+05:302010-10-05T20:17:36.174+05:30අපේ ඉස්කොලේත් හිටියා ඔය වගේ පොරක්. මිනිහට අපි කිව්...අපේ ඉස්කොලේත් හිටියා ඔය වගේ පොරක්. මිනිහට අපි කිව්වෙ ''ජගුවර්'' කියලා. මිනිහගේ වොයිස් එක එච්චර ප්‍රබලයි!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34307704207216349052010-10-05T20:15:10.922+05:302010-10-05T20:15:10.922+05:30පැහැදිලිවම එදිරිසිංහ තමුසෙට පිස්සු.පැහැදිලිවම එදිරිසිංහ තමුසෙට පිස්සු.Drum Majornoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15198445244294479102010-10-05T14:58:49.802+05:302010-10-05T14:58:49.802+05:30එළ එළ...Devans කොල්ලෙක් නේද මේ....
හක් හක් හක්...එළ එළ...Devans කොල්ලෙක් නේද මේ....
හක් හක් හක්...9XMhttps://www.blogger.com/profile/07777409038589131078noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82334765845775382132010-10-05T14:22:43.147+05:302010-10-05T14:22:43.147+05:30මොනවා වුනත් සර් නියම ටෝක් දෙන කෙනෙක් වගේ........මොනවා වුනත් සර් නියම ටෝක් දෙන කෙනෙක් වගේ........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65110137932071000812010-10-05T13:55:36.405+05:302010-10-05T13:55:36.405+05:30එල එල...අපිත් ඔය වගේ නැහැදිච්ච් වැඩ කොරා නෙව..මට එ...එල එල...අපිත් ඔය වගේ නැහැදිච්ච් වැඩ කොරා නෙව..මට එව්වා මතක් උනා කියවගෙන යනකොට........sahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.com