tag:blogger.com,1999:blog-7214647036788651053.post3319390881547815260..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: සයිබර් ෆෙස්ටිවල්, ලොක්කෝ, කබ්බෝ සහ මම.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger72125tag:blogger.com,1999:blog-7214647036788651053.post-42287636690147827712013-08-29T12:10:48.254+05:302013-08-29T12:10:48.254+05:30අනේ සෝලෝ.. ලාංකීයේ මේල් කියවන ඕනම හරකෙකුට මේ භාෂා ...අනේ සෝලෝ.. ලාංකීයේ මේල් කියවන ඕනම හරකෙකුට මේ භාෂා විලාසය තියෙන්නේ කාගෙද කියලා අමුතුවෙන් තේරුම් ගන්න ඕන නෑ.. මොනර නටනකොට පස්ස එලියේ... :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11615386652673172172013-05-14T11:32:20.808+05:302013-05-14T11:32:20.808+05:30ඔය කල්ලි ගැහිල්ලටනම් මමත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි....ඔය කල්ලි ගැහිල්ලටනම් මමත් සම්පූර්ණයෙන්ම විරුද්ධයි.

හැබැයි ඕක සිංහලයන්ගෙ හැටියක්, බ්ලොග් වලට කියලා ඒක වෙනස්වෙන්න විධියක් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70116337390393841342013-05-14T11:21:27.818+05:302013-05-14T11:21:27.818+05:30ජනා, කතාව ඇත්ත....
ඇනෝ, සමස්ථ සමාජ දේහයම කුණු වෙල...ජනා, කතාව ඇත්ත....

ඇනෝ, සමස්ථ සමාජ දේහයම කුණු වෙලා තියෙද්දි බ්ලොග් අවකාශය විතරක් සුද්ධ වෙන්න හේතුවක් නෑ.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-80890626810450341382013-05-14T11:11:40.247+05:302013-05-14T11:11:40.247+05:30++++++++++++++ 100% ක් ඇත්ත.++++++++++++++ 100% ක් ඇත්ත.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23542351695214329172013-05-14T11:06:55.897+05:302013-05-14T11:06:55.897+05:30@ ඉන්දික, අභීත...,
උඹලගේ ප්රශ්නය සාධාරණව සහ සතු...@ ඉන්දික, අභීත...,

උඹලගේ ප්රශ්නය සාධාරණව සහ සතුටුදායකව අවසන් කරගනියි කියලා බලාපොරොත්තු වෙනවා.Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18754641309652752512013-05-13T10:15:49.125+05:302013-05-13T10:15:49.125+05:30අභීත,
මා ජූනි මස 10 සිට 30 දක්වා ලංකාවේ සිටින අතර...අභීත,

මා ජූනි මස 10 සිට 30 දක්වා ලංකාවේ සිටින අතර ජූනි 15 දිනට පසු දිනක ඔබව
හමුවීමට බලාපොරොත්තු වෙමි!ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59428257688371649742013-05-10T17:35:25.686+05:302013-05-10T17:35:25.686+05:30(y)(y)බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25986817694446220972013-05-03T22:52:41.965+05:302013-05-03T22:52:41.965+05:30අම්මට හුඩු මූ කස්සාටත් පොල්ල තියලද?අම්මට හුඩු මූ කස්සාටත් පොල්ල තියලද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83597798343483295152013-05-03T15:42:13.549+05:302013-05-03T15:42:13.549+05:30අභීත මල්ලි (උඹ මට වඩා අවුරුද්දක් බාලයි ).... හෙල්ම...අභීත මල්ලි (උඹ මට වඩා අවුරුද්දක් බාලයි ).... හෙල්මට් එක හැංගුවෙ මම. අර උඹ කිව්ව වගේ සිඟිති ආතල් එකකට. ඒකයි වැඩිදුර යන්නෙ නැතුව කැන්ටිමට යන පඩිපෙලට පොඩ්ඩක් එහායින් තියන කණුවක් පිටිපස්සෙ තිබ්බෙ. සමාවෙන්න ඕන ඇනෝ ආවට. නමෙන් ආවත් උඹ මාව අඳුනන්නෙ නෑ. සිඟිති ආතල් එක ඔලුවට ආවෙ අන්තිම පේලියේ කස්සා ඒක රුපියල් 200 කට විකුනන්න හදපු හින්දා. ඌට එන්න තියන ගානෙ හිලව්වට.

මම ඉන්නවා අව්වෙ ඩාන්ස් කරන වීඩියො ඔක්කොම වගෙ (මම බලපූ ). Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51530135653197756182013-05-02T09:36:53.490+05:302013-05-02T09:36:53.490+05:30කෝ බන් වීඩියෝ... ලොකු ටෝක දුන්නනම් ඒවත් දාපන්....කෝ බන් වීඩියෝ... ලොකු ටෝක දුන්නනම් ඒවත් දාපන්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9296843059946825052013-05-01T16:15:54.229+05:302013-05-01T16:15:54.229+05:30ඉන්දික, වැරදි මේල් එකක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක...ඉන්දික, වැරදි මේල් එකක් මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදිහට වැටිලද කොහෙද? මට කමෙන්ට් වැඩිවෙන නිසා ඒක පබ්ලිශ් කලා... සමාවෙන්න... Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85375952720186967942013-04-30T11:13:34.045+05:302013-04-30T11:13:34.045+05:30ko yako commentsko yako commentsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85323943812115128452013-04-28T19:00:42.846+05:302013-04-28T19:00:42.846+05:30බය වෙලාද අපි ලියන එව්වා දාන්නෙ නැත්තෙ....බය වෙලාද අපි ලියන එව්වා දාන්නෙ නැත්තෙ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54972630490946268922013-04-28T14:59:44.627+05:302013-04-28T14:59:44.627+05:30මට එන්න බෑරි උනනේ අබිතයට දෙකක් නෙලලා යන්න.මට එන්න බෑරි උනනේ අබිතයට දෙකක් නෙලලා යන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-21015290425020364042013-04-28T09:14:42.603+05:302013-04-28T09:14:42.603+05:30මොකා මොන විදියට කිවත් කතා කරපු නිහතමානි මිනිසුන්ගෙ...මොකා මොන විදියට කිවත් කතා කරපු නිහතමානි මිනිසුන්ගෙන් එකෙක් අභීත කියන්නේ මට නම් . ඉන්දික ගේ අභිතගේ මුදල් හුවමාරු පෞද්ගලික ජිවිතේ දේවල් නිසා සයිබරයට ඒවා ඇදලා ගැනීම තනිකර හීන මානෙන් ජිවත් වෙන එවුන්ගේ කතා .
මමත් කලින් දනන් හිටියා අභිතා අයියා දෙන සපෝර්ට් එක ගැන , කොහොමත් හැබයි මේ එකට එකතු වීම් ආරම්භ උනේ අභීත නිසා කියල දැන් එකෙක්ටවත් මතකත් නැහැ , සමහරුන්ට මතක් කරන උවමනාවකුත් නැහැ ,
ලොකු පොඩි කළු සුදු ශේෂ්ට , ජෙෂ්ට ,කබු , නයි විදියට් කල්ලි ගැහෙන්න එක එකාගේ වර්ගෙට හදපු දෙයක් නෙමෙයි බ්ලොග් ලිවිම කියන්නේ , එක එකාට ඕනේ විදියට ඕක වෙන් කරන්නත් බැහැ , පරණ අලුත් කියල නැහැ , බ්ලොග් එකකට මිනිස්සු යන්නේ අන්තර්ගතේ හොද නම් විතරයි , කියල තේරුම් ගන්න බැරි ප්‍රථමික මනසෙන් ඉන්න අය ගැන කුමට කතාද .
මොකක්ද අභීත අයියා හෙල්මට් එකේ කතාව ?නොහික්මුණු ඇසhttps://www.blogger.com/profile/12826971212985189823noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11196264164308587662013-04-28T02:32:31.960+05:302013-04-28T02:32:31.960+05:30හොඳම හරිය ---- කෝ... දැන් උඹලා මට කලාද? -----
මඩ ...හොඳම හරිය ---- කෝ... දැන් උඹලා මට කලාද? -----

මඩ පිට මඩ ගහද්දි , ඒ දිහා උපේක්ෂාවෙන් බලන එකත් සුපිරිතම වැඩක් අභීත අයියේ .. ජය වේවා!!!සුදු මුවාhttps://www.blogger.com/profile/15387915114912821397noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30271035368286693452013-04-27T14:01:52.530+05:302013-04-27T14:01:52.530+05:30පලයං කුලෑටි ලොන්තයා යන්න. මිනිහෙක් ගේ මූන බලල කතාක...පලයං කුලෑටි ලොන්තයා යන්න. මිනිහෙක් ගේ මූන බලල කතාකරන්න බැරි පොන්සියා. රාජ සම්පත් ලැබේවා ගාගෙන එනවා මෙතන පුක දෙන්න. ඉස්සෙල්ලා මිනිහෙක්ගෙ මූන බලාගෙන කතාකරන්න ඉගනගෙන වරෙං ගුබ්බෑයමා.
දැං කියපං මූ නම කියන්න බැරුව මෙතන ටෝක් දෙනවා කියලා.
මගේ නම සිරිමාන්න. හරිදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75379633547553466222013-04-27T13:56:51.754+05:302013-04-27T13:56:51.754+05:30Indika Kodithuwakku
Apr 11
to බ්ලොග්
මල්ලි, ...Indika Kodithuwakku

Apr 11

to බ්ලොග්
මල්ලි, මෙන්න මම ට්‍රාන්සර් එක කලා. හෙට ඔයගොල්ලන්ගෙ එකවුන්ට් එකට සල්ලි එයි, නැත්තන් නෙක්ස්ට් වර්කින් ඩේ එකේ එයි. මේ එක්ක මම රිසිට් එක අමුණල තියෙනව.

[lion.jpg]

මගේ ඇඩ් එක කියපු විදියටම දාන්න. පුළුවන්නම් මේ එක්ක මගෙ ප්‍රොෆයිල් පින්තූරෙ එවනව ඒකත් දාන්න.

උඹලගෙ අවුරුදු උත්සවයට එන්න වෙන්නෙ නැති එක ගැන දුකයි. හැමෝටම සුභ අළුත් අවුරුද්දක් පතනව වගේම ඔය වැඩෙත් උපරිමෙන් සාර්ථක වෙන්න කියල පතනව!

මම මේක කරන්නෙ ඕගොල්ලන්ගෙ මේ හොඳ වැඩේට උදව්වක් කරන්න වගේම අභීතල වගේ හොරු ගැන අමතක වෙන්න නොදෙන්න.

මේ දේවල් නිසා ඒ පරය සමහරවිට කවදාවත් මගෙ සල්ලි දෙන එකක් නෑ. ඒත් ඒ කියල මට උන දේ වෙන එකෙක්ට වෙන්න දෙන්න හොඳ නෑ.

ps.
මගේ සුවනියර් එක ගන්න පුළුවන් විදියකුත් කියන්න. ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76142057696795139162013-04-27T09:53:36.239+05:302013-04-27T09:53:36.239+05:30උඹෙයි නවමගෙයි අර කතාව ඇහුවහම..මට බය හිතුනා බන් උඹල...උඹෙයි නවමගෙයි අර කතාව ඇහුවහම..මට බය හිතුනා බන් උඹලා දෙන්නම එක්ක කතා කරන්නවත්... :-DWenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25335351078375104842013-04-27T08:53:04.603+05:302013-04-27T08:53:04.603+05:30ඔබටත් ස්තුතියි ප්රදීප්ඔබටත් ස්තුතියි ප්‍රදීප්samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40492108427919980912013-04-27T07:57:20.326+05:302013-04-27T07:57:20.326+05:30නොදකිං බං... මං බ්ලොග් ලියන්න පටං ගත්තෙ ආතල් එකට.....නොදකිං බං... මං බ්ලොග් ලියන්න පටං ගත්තෙ ආතල් එකට.. ඒකාකාරී බවින් මිදිල පොඩි ජොලියක් ගන්න. දැං බලං ගියාම මේක ෆේස් බුක් එකට වඩා අන්තයි වගේ..
මඩ ගහ ගන්න එකයි ඒ මදිවට ඊටත් එහා ගිහිල්ල මරා ගන්න එකයි..
පිටරටවල බ්ලොග් ලියන සුද්දොත් මෙහෙමද දන්නෑYasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88992190501966718912013-04-26T23:08:19.256+05:302013-04-26T23:08:19.256+05:30Nama nodama hitiyanam ivarai ne.passe man araka ka...Nama nodama hitiyanam ivarai ne.passe man araka kala meka kala kiyanawa.mewa dakina kota apita pukenuth hina ooi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5404675115776946932013-04-26T22:33:44.759+05:302013-04-26T22:33:44.759+05:30කල්ලි ගැසීම් වලට මම තදින්ම විරුද්ධයි. උඹත් විරුද්ධ...කල්ලි ගැසීම් වලට මම තදින්ම විරුද්ධයි. උඹත් විරුද්ධයිලුනේ. හැබැයි කාලෙකට කලින් උඹත් ඔය කල්ලි සංකල්පය ප්‍රමෝට් කරා නේද අභීත අයියේ? CHINTHAKA TIKIRIBANDARAhttps://www.blogger.com/profile/00420367562311732865noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55560100181609899102013-04-26T21:40:41.273+05:302013-04-26T21:40:41.273+05:30මමත් දැක්කා එනවා... කතා කරන්න චාන්ස් එකක් සෙට් උනේ...මමත් දැක්කා එනවා... කතා කරන්න චාන්ස් එකක් සෙට් උනේ නෑ. ඒ වෙලාවෙ ආපහු යන්න ලැස්ති වෙලා හිටියේ :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11343239394749427052013-04-26T21:24:41.541+05:302013-04-26T21:24:41.541+05:30අප්පා... අභියා අයියා.. පෝස්ට් එකක් ලිව්වාද? හොඳයි...අප්පා... අභියා අයියා.. පෝස්ට් එකක් ලිව්වාද? හොඳයි... හොඳයි...

මම නම් ඔය හුඟක් දේවල් දන්නෙ නෑ.. ඇත්තම කියනවා නම්, ආරංචි වුණේ නෑ... පිට්ටනිය වැඩේ නම් මුල ඉඳන් දන්නවා...

කොහොම නමුත්, මම හරි ආසයි.. ඕනෙම අලුත් වැඩක, කලින් දුටු මුහුණු දකින්න.. හේතුව අලුත් අලුත් දේ එනකොට හිටපු අය හැලෙනවා නම්, ඒක ඇතුළෙ කිසි සුන්දරත්වයක් නෑ.. හැමදාම එකම කෙනා මූලික විය යුතු නැතත්, හැමෝම සාමුහිකත්වයේ හිටියාම එතන හරි ලස්සනයි.. ආරවුල් රණ්ඩු කුහක කම්, ඉරිසියාකාරකම්, මඩ මේ හැම දේම හැම සමාජෙටම පොදුයි... දුකා අයියා, අභි අයියා, මාරයා අයියා.. ඉන්දරේ අයියා.. වගේ පැරණි බ්ලොග් නියාමකයන් එතැන දැකීම ඇත්තටම හරි සතුටක්.. ඉදින් ලබන වසරක, නුඹලා වාගෙම අපේ අනික් පරණ සියලු දෙනාම එනවා නම් ගොඩක් වටිනවා...

එච්චරයි.. :DAnonymoushttps://www.blogger.com/profile/13327194734025006888noreply@blogger.com