tag:blogger.com,1999:blog-7214647036788651053.post3326969030773368729..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඔබේ බිරිඳත් ඔබ බොනවට අකමැතිද? මෙන්න මෙහෙම වෙලා තියෙනවද?Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-7214647036788651053.post-90967201131631214912013-12-23T09:46:00.572+05:302013-12-23T09:46:00.572+05:30මනුස්සයෙක් බීමත් ඉවසන්න පුළුවන්, සිගැරට් දුම තමා එ...මනුස්සයෙක් බීමත් ඉවසන්න පුළුවන්, සිගැරට් දුම තමා එපාම කරපු එක. :/බඩීhttps://www.blogger.com/profile/01903008262745612876noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75786796178961482822013-12-02T19:03:41.271+05:302013-12-02T19:03:41.271+05:30ඊළඟ පාර කරනවා නම් වැඩක් තියෙනවා. ගානට ගැලපෙන්න කහට...ඊළඟ පාර කරනවා නම් වැඩක් තියෙනවා. ගානට ගැලපෙන්න කහට ටිකක් හදලා හිස් භාගෙකට පුරවලා, පලවෙනි එක ඉවර වුනහම ගෙනත් තියනවා. ඒ කිට්ටුවම නියම භාගේත් තියෙන්න ඕනේ. ඔන්න අරයා අරන් දිව්වම අරක මෙසේ උඩින් හරි යටින් හරි තියන්න පුළුවන්. සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-89794361724970883052013-12-02T16:20:43.493+05:302013-12-02T16:20:43.493+05:30දෙවෙනි එකනම් ලඟදි උඹ අත් වින්දනේ.... හයියෝ....දෙවෙනි එකනම් ලඟදි උඹ අත් වින්දනේ.... හයියෝ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-28880398095863617992013-12-02T16:20:13.003+05:302013-12-02T16:20:13.003+05:30පට පටස්...පට පටස්...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22423281339256517192013-12-02T16:19:49.722+05:302013-12-02T16:19:49.722+05:30අපි නොදන්න පාඩුවේ....අපි නොදන්න පාඩුවේ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68882236392271344492013-12-02T16:19:16.203+05:302013-12-02T16:19:16.203+05:30පසු බැසීම උතුම් කාර්යයක් මචන්....පසු බැසීම උතුම් කාර්යයක් මචන්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9110202577880577722013-12-02T12:06:58.447+05:302013-12-02T12:06:58.447+05:30***ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයි...***ඒත් මම ඉතා කලාතුරකින් මත්පැන් පානය කරන ගොඩට අයිති වෙන නිසා*** ඒ ගොඩ කොහෙද තියෙන්නේ කියහන්කෝ මටත්.....

***උපරිම ආතල් අරගෙන හත්පොලේ ගා ගෙන තමයි වැඩ කලේ*** දැන් කියලා වැඩි වෙනසක් නෑ නේ.....
Wickumahttps://www.blogger.com/profile/13128381437146039545noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51302012705332987382013-12-02T08:33:49.934+05:302013-12-02T08:33:49.934+05:30අඩේ පට්ට පට පට....අඩේ පට්ට පට පට....Lahiru Palihawadanahttps://www.blogger.com/profile/13224559465438825668noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44544914976744518622013-12-02T08:33:37.195+05:302013-12-02T08:33:37.195+05:30මාත් උඹ වාගේ ඉදලා හිටලා බොන එකා හන්දා හාමිනේගෙන් ...මාත් උඹ වාගේ ඉදලා හිටලා බොන එකා හන්දා හාමිනේගෙන් අවුලක් නැ , අනික බිව්වහම පාඩුවේ ඉන්න එකානේ අටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60948109876823018992013-12-02T02:36:09.769+05:302013-12-02T02:36:09.769+05:30හොද වෙලාවට අමධ්‍යප වුනේ කියලා හිතෙනවා.. හොද වෙලාවට අමධ්‍යප වුනේ කියලා හිතෙනවා.. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53107092051460909802013-12-01T18:04:37.144+05:302013-12-01T18:04:37.144+05:30අන්න මචෝ කමෙන්ට සාගර ආයි කවද්ද සෙට් වෙන්නේඅන්න මචෝ කමෙන්ට සාගර ආයි කවද්ද සෙට් වෙන්නේsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68277327508369289242013-12-01T17:54:29.249+05:302013-12-01T17:54:29.249+05:30බැලුව බන්..වරදක් නැහැ..ටිකක් වදිනවා බැලුව බන්..වරදක් නැහැ..ටිකක් වදිනවා Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82011361175088658352013-12-01T17:14:25.378+05:302013-12-01T17:14:25.378+05:30අන්න උන්දැලෑ...අන්න උන්දැලෑ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86194093025518485002013-12-01T17:10:37.397+05:302013-12-01T17:10:37.397+05:30අපේ උන්දෑ මගේ ඩ්‍රින්ක් එකෙන් පොඩ්ඩක් ගහලා තමයි මට...අපේ උන්දෑ මගේ ඩ්‍රින්ක් එකෙන් පොඩ්ඩක් ගහලා තමයි මට දෙන්නේ... වයින් නම් ග්ලාස් දෙකකටවත් වග කියනවා... හැබැයි සතියට දවස් දෙකක් විතර!
මේ වෙබ් සයිට් එකට ගිහින් තියෙනවද? නැත්නං පොඩ්ඩක් එබිලා බලන්ට! http://www.drinkaware.co.uk/Kandyanhttps://www.blogger.com/profile/09211592824874620126noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-285133572109067802013-12-01T16:53:30.289+05:302013-12-01T16:53:30.289+05:30ඒකනේ සාගර.. සතියේ තව දවස් කීයක් ඉතුරුද? බොන දවස් ට...ඒකනේ සාගර.. සතියේ තව දවස් කීයක් ඉතුරුද? බොන දවස් ටික විතරයි ගෑණුන්ට පේන්නේ...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37575572991647509362013-12-01T16:35:30.369+05:302013-12-01T16:35:30.369+05:30මම නම් බොන්නෙ සතියෙ දවස් පහයි, සෙනසුරාදයි ඉරිදයි ව...මම නම් බොන්නෙ සතියෙ දවස් පහයි, සෙනසුරාදයි ඉරිදයි විතරයි. ඉතිරි දවස් වල කටේවත් තියන්නෙ නැහැ.Sagarahttps://www.blogger.com/profile/01405725440034102948noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-40357276815841794002013-12-01T16:16:21.359+05:302013-12-01T16:16:21.359+05:30ආශික් 2 බලහන්.... :Dආශික් 2 බලහන්.... :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27442072845511075992013-12-01T16:15:59.486+05:302013-12-01T16:15:59.486+05:30පොඩි කාලෙම දන්න උන් නිසා අවුලක් නෑනේ බන්.. වෙන තැන...පොඩි කාලෙම දන්න උන් නිසා අවුලක් නෑනේ බන්.. වෙන තැනකදි ඔහොම කරන්නේ නෑ ඒ කෙලී කොහොමටවත්....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71271080482220388402013-12-01T16:15:00.863+05:302013-12-01T16:15:00.863+05:30සුරාවේ අගයත්..
එහි ඇති මනා ගුණයත්...
බොන උතුමෝ මිස...සුරාවේ අගයත්..
එහි ඇති මනා ගුණයත්...
බොන උතුමෝ මිසක්...
නොබොන අණුවන ගැහැණු නොදනිත්..... :D :D :D Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57193491285434595782013-12-01T16:14:05.782+05:302013-12-01T16:14:05.782+05:30නැතුව ඉතින්.. හලන දිහා බලාගෙන දුක් විඳිනවට වඩා ඒක ...නැතුව ඉතින්.. හලන දිහා බලාගෙන දුක් විඳිනවට වඩා ඒක මොන තරම් සැපතක්ද?Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5062875844035744272013-12-01T16:13:16.121+05:302013-12-01T16:13:16.121+05:30උඹේ බීපු ආතල් වල තරම මම ඇති තරම් විඳලා තියෙනවා...උඹේ බීපු ආතල් වල තරම මම ඇති තරම් විඳලා තියෙනවා...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41186638686655366892013-12-01T16:12:32.821+05:302013-12-01T16:12:32.821+05:30මට මතක් උනේඅ අපේම අපේ බ්ලොග් කාරයෙක්ව.. දෙවෙනි කථා...මට මතක් උනේඅ අපේම අපේ බ්ලොග් කාරයෙක්ව.. දෙවෙනි කථාවට අනිවා ඒක දානවා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90119017547534143542013-12-01T12:47:20.356+05:302013-12-01T12:47:20.356+05:30අපිත් ඒ දවස් වල ටිකක් ගත්ත.කෙල්ලො හින්ද ඒකත් දැන් ...අපිත් ඒ දවස් වල ටිකක් ගත්ත.කෙල්ලො හින්ද ඒකත් දැන් නැහැ.හැබැයි දැන් කෙල්ලොත් නැහැ.Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63074262887532412262013-12-01T12:33:25.200+05:302013-12-01T12:33:25.200+05:30ගෙදරින් පිටදි ගෑණි ඔහොම කරද්දි මිනිහට ඇතිවෙන තත්වෙ...ගෙදරින් පිටදි ගෑණි ඔහොම කරද්දි මිනිහට ඇතිවෙන තත්වෙ මොකක්ද අයියෝ :Dසසිදුhttps://www.blogger.com/profile/00883063448276299379noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9235013526787294352013-12-01T11:40:16.269+05:302013-12-01T11:40:16.269+05:30අපේ තාත්ත නං අපි පොඩි කාලෙ ඉදන්ම කන බොන මනුස්සය. ...අපේ තාත්ත නං අපි පොඩි කාලෙ ඉදන්ම කන බොන මනුස්සය. පිරිමි ලමයෙක් නොහිටපු නිසා අපිට එයාගෙ බීම නවත්තන්න බැරි වුනා. ඒ වෙලාවට මං හිතා ගත්ත එකම දේ බොන මනුස්සයෙක්ව නං කවදාවත් බදින්නෙ නෑ කියන එක. බිව්වම ගෙදර ඇති වන ප්‍රශ්න කිසිම දෙයක් නැතුව අද මං සතුටින් පවුල් ජීවිතේ ගෙවනව. මට නං හිතෙන්නෙ එහෙම බිරිදක් වෙන්න වාසනාව තියෙන්න ඕන කියල.
දැං ඉතිං ඔය බ්ලොග් ලියන බොනපාට්ල ටිකට මට බනින්න පුළුවන්ලු ඈ... :)සිඟිතිhttps://www.blogger.com/profile/00567417848226949367noreply@blogger.com