tag:blogger.com,1999:blog-7214647036788651053.post3481158750993662256..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: සෝ සෝ ගාන සුදේසීය සේවේ.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-7214647036788651053.post-83971454471784235592012-05-06T10:51:53.756+05:302012-05-06T10:51:53.756+05:301994 ????1994 ????බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25291994077213445492012-05-04T17:32:36.360+05:302012-05-04T17:32:36.360+05:30කාන්චනයා ගේ මොලේ තමයි මොලේ. අඩේ එවලේ අභි අයියට වහ ...කාන්චනයා ගේ මොලේ තමයි මොලේ. අඩේ එවලේ අභි අයියට වහ කන්න හිතෙන්න ඇති. මට නම් තවමත් හිනාව නවත්ත ගන්න බෑ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43665886499670412512012-05-04T15:39:40.059+05:302012-05-04T15:39:40.059+05:30අම්මේ තමා ඔය කිරි අම්මලට කියලා දෙන්න ගියහම සෑහෙන අ...අම්මේ තමා ඔය කිරි අම්මලට කියලා දෙන්න ගියහම සෑහෙන අමාරුයි

පලි : අත්දැකීමෙන්කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18975416788675211952012-05-04T15:17:20.199+05:302012-05-04T15:17:20.199+05:30හික්ක්කිස්......මාර මොලේ....හික්ක්කිස්......මාර මොලේ....The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29920664957567399202012-05-04T14:28:32.388+05:302012-05-04T14:28:32.388+05:30"තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා"
වාහේ ..."තමුන්ගේ වාහේ දාල ගිහින් මහණ වුනා"
වාහේ කියන්නේ පිරිමි සතාට. ගාල්ලේ ඈයෙක්ගෙන් අහගනින්කෝAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55891169094292021522012-05-04T12:43:04.606+05:302012-05-04T12:43:04.606+05:30දැන් සමහර ටීවී වල එෆ් එම් චැනල අහන්නත් පුළුවන්..ඒ ...දැන් සමහර ටීවී වල එෆ් එම් චැනල අහන්නත් පුළුවන්..ඒ ටීවී එකත් ඒ ජාතියේය කියලා හිතන්න ඇති..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86932827672129141752012-05-04T12:28:09.462+05:302012-05-04T12:28:09.462+05:30අන්න වැඩකාරයෝ :D මම නම් ආච්චිඅම්මලා එක්ක බණක් ගැනව...අන්න වැඩකාරයෝ :D මම නම් ආච්චිඅම්මලා එක්ක බණක් ගැනවත් කතා කරන්න යන්නේ නෑ කොච්චර කිව්වත් අපි කියන ඒවා පිළිගන්නෙම නෑනේ ඒ කියන කතා වලට වහ කන්න හිතෙනවා ඊට පස්සේ....ගැමියාගේ පත් ඉරුවhttps://www.blogger.com/profile/00804639739607842735noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56337761400438653172012-05-04T05:15:48.157+05:302012-05-04T05:15:48.157+05:30අන්න මිනිස්සු ස්දේශීය සේවයත් ඇල්ලුවා ලු ටි වී එකෙන...අන්න මිනිස්සු ස්දේශීය සේවයත් ඇල්ලුවා ලු ටි වී එකෙන් ..!!පොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6461755921180243122012-05-03T23:36:50.819+05:302012-05-03T23:36:50.819+05:30ඉරිසියාකාරයෙක්නේ බලං ගියාම!!! :)) හොඳටම හිනා ගියා ...ඉරිසියාකාරයෙක්නේ බලං ගියාම!!! :)) හොඳටම හිනා ගියා මේ
කටනං!!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56763484258209228162012-05-03T22:37:31.801+05:302012-05-03T22:37:31.801+05:30good post deargood post dearLanka English Book Team (සිංහල ඉංග්රීසි වෙබ් අඩවිය)https://www.blogger.com/profile/04043862717611654011noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44895523489623881242012-05-03T20:43:23.619+05:302012-05-03T20:43:23.619+05:30හික් හික් කසුන් පුතා...... ;)හික් හික් කසුන් පුතා...... ;)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60301797436709057082012-05-03T18:51:05.439+05:302012-05-03T18:51:05.439+05:30අහීත අයිය පොඩි කාලෙ හෙන අවංක පොරක් නිසා වෙන්න ඇති ...අහීත අයිය පොඩි කාලෙ හෙන අවංක පොරක් නිසා වෙන්න ඇති ඒකටත් එක්ක හරියන්න අවුරුදු උත්සව වලින් අවංකකම කවර් කරන්නෙ..........:)))) මොනව වුනත් නියම කතාව......හිතහොඳ පිස්සාhttps://www.blogger.com/profile/10548615758259838371noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14610595339436029432012-05-03T17:29:37.608+05:302012-05-03T17:29:37.608+05:30අන්න මොළේ තියන කොල්ලො.අන්න මොළේ තියන කොල්ලො.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91765323884692250142012-05-03T17:22:43.464+05:302012-05-03T17:22:43.464+05:30ඉරිසියාකාරයා...... උඹ අර අහිංසක කිරි අම්මට සුදේසීය...ඉරිසියාකාරයා...... උඹ අර අහිංසක කිරි අම්මට සුදේසීය සේවෙ අල්ලලා දුන්නනම් මොකද වෙන්නෙ. :D

ඔපීසියේ ඉන්න නිසා හිනා වීමට නොහැක.කිරිපුතාhttps://www.blogger.com/profile/08595712388208567938noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35499568912453185152012-05-03T16:30:30.613+05:302012-05-03T16:30:30.613+05:30ඈ බං අපේ ටී.වී එකටනං ඔය එක එක රේඩියෝ චැනල් එහෙම අහ...ඈ බං අපේ ටී.වී එකටනං ඔය එක එක රේඩියෝ චැනල් එහෙම අහු උනා. ඒ මදිවට පොලිස් මැසේසසුත් අහු උනා. ඒකෙ වී.එච්.එෆ්. යූ.එච්.එෆ් වලට අමතරව තවත් මොකක්ද මන්ද බෑන්ඩ් එකක් තිබුන. ඒකට දාල ටියුන් කලාම රටේ නැති දේවල් අහුවෙනව. ඒ දවස් වල ගෙදර කවුරුවත් නැතුවෙනකල් ඉඳල ඕක කරකවන එකමයි වැඩේ.නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70879637731741015122012-05-03T13:49:10.255+05:302012-05-03T13:49:10.255+05:30කාලෙකට පස්සේ ඇත්ත කතාවක් දමා තිබේකාලෙකට පස්සේ ඇත්ත කතාවක් දමා තිබේමානවකhttps://www.blogger.com/profile/12828825972951166034noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-416693236320413702012-05-03T13:36:11.664+05:302012-05-03T13:36:11.664+05:30මේක කිව්වහම මතක් වුනේ එක මිනිහෙක්ගෙ රේඩියෝ එක කැඩි...මේක කිව්වහම මතක් වුනේ එක මිනිහෙක්ගෙ රේඩියෝ එක කැඩිලා. හදන්න ගිනිහින් හදන මිනිහට කිව්වළු "මේකේ බණ මීටරෙයි, දෙමළ මීටරෙයි ඇර අනිත් ඔක්කෝම හදන්න" කියල.Dilrukhttps://www.blogger.com/profile/04494045003794998673noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87479965727467799612012-05-03T12:47:37.362+05:302012-05-03T12:47:37.362+05:30එක දවසක් ටී.වී. එකේ ප්රවෘත්ති යද්දී පින්තූර අපැහැ...එක දවසක් ටී.වී. එකේ ප්රවෘත්ති යද්දී පින්තූර අපැහැදිලි වුනා. කන්නාඩි දාපු නිවේදකයෙක් ප්රවෘත්ති කිව්වේ. මම හයියෙන් ටී.වී. එකේ උඩ පැත්තට තට්ටු කළා පින්තූර අපැහැදිලි ඇතුලේ මොකවත් බුරුල් වෙලාද බලන්න. මෙන්න බොලේ මගේ තට්ටුවටද මන්දා අර නිවේදකයාගේ කන්නාඩිය ගැලවෙලා එයාගේ කට ලඟට වැටුනා.vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15794517824945105172012-05-03T12:30:23.363+05:302012-05-03T12:30:23.363+05:30උඹත් මහා ඉරිසියාකාරයෙක් බං අභීත. කිරි අම්මට සුවදේස...උඹත් මහා ඉරිසියාකාරයෙක් බං අභීත. කිරි අම්මට සුවදේසීය සේවෙයි වෙළඳ සේවෙයි අල්ල්ලා දුන්න නං උඹේ අතින් පයින් යනවෑ.
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36300040725614063452012-05-03T12:28:58.722+05:302012-05-03T12:28:58.722+05:30පොතේ දැනුම නෙවෙයි යකෝ.. තියෙන්න ඕන බුද්ධිය.. කාන්ච...පොතේ දැනුම නෙවෙයි යකෝ.. තියෙන්න ඕන බුද්ධිය.. කාන්චනයා බලපන්.. අන්න මිනිස්සු!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14875168707907070412012-05-03T11:46:39.820+05:302012-05-03T11:46:39.820+05:30අපෝ ඉලිසියා කාරයා..අපෝ ඉලිසියා කාරයා..මල්සරා @ ≈ මගේ ජීවිතය ≈https://www.blogger.com/profile/07179345253372789375noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20467004063258858682012-05-03T10:12:52.059+05:302012-05-03T10:12:52.059+05:30යකෝ මාර ටියුන් කිරිල්ලක්නෙ ඒක......යකෝ මාර ටියුන් කිරිල්ලක්නෙ ඒක......Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37826183587521854442012-05-03T09:17:29.414+05:302012-05-03T09:17:29.414+05:30කාලෙකින් මෙන්න මූ කියවන්න පුලුවන් එකක් දාලා.. :-Dකාලෙකින් මෙන්න මූ කියවන්න පුලුවන් එකක් දාලා.. :-DPasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52379018296875859382012-05-03T09:01:21.251+05:302012-05-03T09:01:21.251+05:30දැන් කිරි අම්මා නැතුව ඇති නේද...?
මේ දවස්වල සුදේස...දැන් කිරි අම්මා නැතුව ඇති නේද...?

මේ දවස්වල සුදේසීය සේවෙ අල්ලලා දෙන්න ගියානම් තමයි සොරි වෙන්නෙ....Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1345671749863154772012-05-03T08:32:07.445+05:302012-05-03T08:32:07.445+05:30ඒ තරං දෙයක් කරගන්නවත් මේ (පු) කසුනාට මොළයක් නැති හ...ඒ තරං දෙයක් කරගන්නවත් මේ (පු) කසුනාට මොළයක් නැති හැටි...!සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.com