tag:blogger.com,1999:blog-7214647036788651053.post4385118298308752508..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: පොඩි ප්‍රශ්ණ කීපයක්, චණ්ඩි ඉන්නවානම් උත්තර දෙන්න....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger49125tag:blogger.com,1999:blog-7214647036788651053.post-85218507197950783362013-05-31T19:17:12.300+05:302013-05-31T19:17:12.300+05:30එල මරු පුරස්න ටික එල මරු පුරස්න ටික තාරා https://www.blogger.com/profile/05806783149340597083noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65177578586648884502013-05-31T19:14:48.403+05:302013-05-31T19:14:48.403+05:30හෙහ් සුපිරි හොඳේ හෙහ් සුපිරි හොඳේ තාරා https://www.blogger.com/profile/05806783149340597083noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81744875055646215052011-10-05T16:49:27.729+05:302011-10-05T16:49:27.729+05:30කුරුලු ආරක්ෂක හේතූන්මත එම ප්රෂ්ණයට පිලිතුරු දීමට ...කුරුලු ආරක්ෂක හේතූන්මත එම ප්රෂ්ණයට පිලිතුරු දීමට නොහැක.. :Dගිනි කුරුල්ලාhttps://www.blogger.com/profile/13538638139566927110noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3200169966390347732011-10-05T13:23:24.283+05:302011-10-05T13:23:24.283+05:30මගේ ප්රශ්නය ගෝල්ඩ් ෆිෂ් වෙතය්.
මාළු නිදා ගන්නවද?මගේ ප්රශ්නය ගෝල්ඩ් ෆිෂ් වෙතය්.
මාළු නිදා ගන්නවද?Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22195383467996412242011-10-04T10:42:42.845+05:302011-10-04T10:42:42.845+05:30උත්තර අංක එක:
ඔව් මට නම් පුළුවන්, ෂුවර් නැත්නම් ව...උත්තර අංක එක:

ඔව් මට නම් පුළුවන්, ෂුවර් නැත්නම් වරෙන්.

උත්තර අංක දෙක:

ගෝල්ඩ් ෆිෂ් කෝ..... ? [ඌට බියර් තිබහ නං හැදෙනව]

උත්තර අංක තුන

ඇයි උඹල අපි ඇඳේ නිදාගත්තම බිම වැටෙන්නෙ නැත්තෙ?

උත්තර අංක හතර

හදලා අහවර කරපු බිල්ඩිමක් තියන තැනක් කිව්වනං, හැමදාම හැම බිල්ඩිමකම පොඩි පොඩි වැඩ තියෙන්නෙ.

උත්තර අංක පහ

රවුම් පෙට්ටියක් තාම හදල නෑ මයෙ හිතේ. ඔන්න කරනවන වැඩ

උත්තර අංක හය

ඒ බෝතල අලවන ගම් නෙමෙයි නිසා

උත්තර අංක හත

කඩේට සල්ලි දීල බඩු ගන්නෙ නැතුව යන මිනිස්සු ඉන්නෙ කොහේද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86036494543610547562011-10-02T19:39:22.226+05:302011-10-02T19:39:22.226+05:30මම මේ ටික කියවන්න ආවේ ඇයි?
එල එල සිරා ප්‍රශ්නටික...මම මේ ටික කියවන්න ආවේ ඇයි?

එල එල සිරා ප්‍රශ්නටික.........Surihttps://www.blogger.com/profile/16153380380833839437noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25354079071533336632011-10-01T22:49:33.928+05:302011-10-01T22:49:33.928+05:30සීෂා එක වැඩකරනව වගේ . . . .සීෂා එක වැඩකරනව වගේ . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2553539547112380532011-10-01T19:42:03.938+05:302011-10-01T19:42:03.938+05:30Why do telephone keypads count from the top down, ...Why do telephone keypads count from the top down, while calculators count from the bottom up?

http://www.straightdope.com/columns/read/2019/why-do-telephone-keypads-count-from-the-top-down-while-calculators-count-from-the-bottom-upඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2520919401125791102011-09-30T13:18:44.780+05:302011-09-30T13:18:44.780+05:3027. මේකේ කමෙන්ට් කියවලා මගේ නම තියනවා දැකලා මට පිස...27. මේකේ කමෙන්ට් කියවලා මගේ නම තියනවා දැකලා මට පිස්සු හැදුනද නැත්නම් තියන පිස්සුව වැඩි උනාද :DDDDවැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50226170473334433552011-09-30T09:26:15.812+05:302011-09-30T09:26:15.812+05:30අනේ අම්මෝ මං නම් දන්නේ නැතෝ.....අනේ අම්මෝ මං නම් දන්නේ නැතෝ.....Test Profilehttps://www.blogger.com/profile/08822987435397407029noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72240407545234915362011-09-30T08:14:09.140+05:302011-09-30T08:14:09.140+05:30ඔව්වට උත්තර නං දන්නෑ. මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙන...ඔව්වට උත්තර නං දන්නෑ. මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේක මතුවුනේ අපේ හාදයකුට පාඩං කර කර ඉද්දි ඇහිච්චි සද්දෙකින් :P

සී ප්ලේන් මූදට ගොඩ බස්සන්න පුලුවන්ද කියලයි ඇහුවෙPrabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84728282288291397212011-09-30T06:45:16.878+05:302011-09-30T06:45:16.878+05:30අය්යෝ වැරදිලා වැප් නෙමේ වැම්පයර් ගේ උත්තරේ ...වැප්...අය්යෝ වැරදිලා වැප් නෙමේ වැම්පයර් ගේ උත්තරේ ...වැප් ගේ හිතේ තියෙන එව්වා දැනගන්න බස් අහන්නම වෙනවා .සොරි හොඳේBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44671117630053690092011-09-30T05:09:37.547+05:302011-09-30T05:09:37.547+05:30@කාංචන, ඔබ ඉංජිනේරුවෙක් වුනාට ඔය එකක්වත් තේරෙන්නේ ...@කාංචන, ඔබ ඉංජිනේරුවෙක් වුනාට ඔය එකක්වත් තේරෙන්නේ නැත්තේ ඇයි?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16484604921906352462011-09-30T00:32:11.013+05:302011-09-30T00:32:11.013+05:30දෙන්නම් කුඩු වෙන්න
1 බෑ
2.නෑ
3.නෑ උන් වැටෙනවා...දෙන්නම් කුඩු වෙන්න

1 බෑ

2.නෑ

3.නෑ උන් වැටෙනවා ආයෙත් ගහට නගිනවා පට ගාලා

4. බිල්ඩිමට බිල්ඩිම නොකියා අහවල් එකක් කියන්නැයි ?

5.කඩාගන්න ලේසි වෙන්න

6.ගම් වලින් බෝතල් අලවන්න බැරි නිසා

7.අයිලවුයූ කීවම අනික් කෙනත් කියන්නේ ඒකමයි නේ ? ඉතින් කොහෙද උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ ? ප්‍රශ්නයක් නෙව බලාපොරොත්තු වෙන්න ඕන

ආව මෙතනහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60406743617192628792011-09-29T23:15:12.858+05:302011-09-29T23:15:12.858+05:30@සපතේරු උන්නැහේ
පීට්ස එක තියල තියන මේසෙ ඉඩ මදි වුන...@සපතේරු උන්නැහේ
පීට්ස එක තියල තියන මේසෙ ඉඩ මදි වුනොත් ඒ පුංචි මේසෙ උඩ තියාගෙන පීට්ස කන්න පුළුවන්නේ.

@මකරා
ඒක තමයි ඇයි ඒ??

-කාංචනකාංචනnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18891400559680759722011-09-29T23:03:08.851+05:302011-09-29T23:03:08.851+05:3026. වැප් ඇවිල්ලා උත්තර දෙනකන් ඉන්නෙ නැතුව, කොහොමද ...26. වැප් ඇවිල්ලා උත්තර දෙනකන් ඉන්නෙ නැතුව, කොහොමද Bindi වගේ අපිත් වැප්ගෙ හිතේ තියන උත්තරේ දැනගන්නේ?

-කාංචනකාංචනhttp://blog.dinuka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49896658823833436632011-09-29T22:40:13.770+05:302011-09-29T22:40:13.770+05:30මාස ගනනක් බොන්න වෙනවා මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න.....මාස ගනනක් බොන්න වෙනවා මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78751456848151557892011-09-29T22:28:41.503+05:302011-09-29T22:28:41.503+05:3016 . පූසන්ට සමස්ථානික නෑ .
20 . හැබැවටම ඇයි ඒ ?16 . පූසන්ට සමස්ථානික නෑ .

20 . හැබැවටම ඇයි ඒ ?Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85795672429723353522011-09-29T22:15:43.668+05:302011-09-29T22:15:43.668+05:30මෙන්න තවත් මැටි ප්‍රශ්න ටිකක්.
1. ශීතකරණය ඇතුලේ ව...මෙන්න තවත් මැටි ප්‍රශ්න ටිකක්.

1. ශීතකරණය ඇතුලේ විදුලි පහනක් තිබුනට අධිශීතකරණය තුල විදුලි පහනක් නැත්තෙ ඇයි?

2. ස්වභාවික මූලාශ්‍ර වලින් ලබාගන්නා, සියවස් ගණනක් පැරණි ජලය, බෝතල් කළ විට කල් ඉකුත් වීමේ දිනයක් ඇත්තේ ඇයි?

3. කෑමට ගැත නොහැකි තරමට කර කළ හැකි ලෙස, සැකසුම් සැකසිය හැකි වන පරිදි ටෝස්ටරය නිශ්පාදනය කරන්නේ ඇයි?

4. නාරිවේද වෛද්‍යවරයා ඔබ ඇඳුම් ගලවනතුරු ඉවත්ව යන්නේ ඇයි??

5. මිනිහෙක් කැලේක ඇවිදිනවනම්, කිසිම ගෑනුකෙනෙක් ඒ මිනහව ඇහෙන මානයේ නැත්නම් ඒ මිනිහා තාමත් වැරදිද? (මේ ප්‍රශ්නෙ නම් ගෑනු අයට තේරෙන එකක් නැහැ :-p )

6. කවුරුහරි අපිට විශ්වයේ තරු කෝටි ගාණක් තියනවා කිව්වම අපි විස්වාස කළාට කවුරුහරි අපිට තීන්ත තාම වේලිලා නෑ කිව්වම අපිට අල්ලලා බලනකන් විස්වාස නැත්තේ ඇයි?

7. ගිලන් රියක් කවුරුහරි බේරගන්න යන අතර මගදි වෙන කෙනෙක්ව ඒකෙ හැපුනොත් එයාව බේරගන්න නවත්තනවද? මේ කියන්නෙ අර හදිසි වෛද්‍ය ප්‍රතිකාර කණ්ඩායම් එක්ක යන ඒව ගැන.

8. වෙලාව අහනකොට මැණික්කටුව පෙන්නුවට වැසිකිළිය ගැන අහනකොට අදාල ප්‍රදේශයට ඇඟිල්ල දික්කරන්නෙ නැත්තේ ඇයි?

9. හම්ටි ඩම්ටි බිත්තරයක් කියල ඒ සින්දුවේ තියෙන්නේ කොතනද?

10. මරණ දඬුවම් දෙන්න පාවිච්චිකරන විශ එන්නත් කටුව ජීවානුහරණය කරන්නේ ඇයි?

11. ඩොනල්ඩ් ඩක් (කාටූන් චරිතය) සාමාන්‍යයෙන් යටට ඇඳන් නොහිටියට නාන කාමරෙන් එළියට එනකොට තුවාය ඇඳන් එන්නෙ ඇයි?

12. දුරස්ථපාලකයේ බැටරි බැහැපු බව දැන දැනම අපි ඒකෙ බොත්තම් තවත් තදින් ඔබන්නේ ඇයි?

13. දිගු වචන වලට බය මානසික රෝගය hippopotomonstrosesquipedaliophobia වුනේ කොහොමද?

14. ගුවන් යානාවල හැම සීට් එකක් යටම පැරෂූට් එකක් වෙනුවට පාවෙන උපාංගයක් තියෙන්නේ ඇයි?

15. කමකාසි (kamakaze) නියමුවන් හෙල්මට් දාන්නේ ඇයි?

16. විකිරණශීලී පූසෙක්ට අර්ධ-ආයුකාල 18ක් තියනවද? (මේකට නම් මකරට තමයි උත්තර දෙන්න වෙන්නේ)

17. වෛද්‍යවරු බෙහෙත් දෙන එකට ප්‍රැක්ටිස් කරනවා කියන්නෙ ඇයි?

18. වඳවීයන සතෙක් වඳවීයන ශාකයක් කන්න හදනවනම් මොකද කරන්නේ?

19. මිනී පෙට්ටවලට ලයිෆ්ටයිම් ගැරන්ටීයක් තියනවද?

20. ෆෝන් එකේ නොම්මර උඩ ඉඳන් යටට තිබුනට කැල්කියුලේටරයේ යට ඉඳන් උඩට තියෙන්නේ ඇයි?

21. අතේ තියන රෝම වල අග පැලෙන්නෙ නැත්තේ ඇයි?

22. පීනට් පැකට් එක ඇතුලෙ තියන කන්න එපා කියල ගහල තියන පුංචි පැකට් එක කන්නම හිතෙන්නේ ඇයි?

23. මීයොන්ට බය වුනාට මිකීට (කාටූන් චරිතය) ආදරේ ඇයි?

24. මුද්දර දිවේ ගැවම චොකලට් රස එන්න හදන්න බැරි ඇයි?

25. මට මේ වගේ මැටි ප්‍රශ්න ටිකක් මෙතන දාන්න හිතුනේ ඇයි?

සමහර ප්‍රශ්න මැටි කිව්වට මැටිම නෑ.කාංචනhttp://blog.dinuka.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74860860785389631392011-09-29T21:15:54.684+05:302011-09-29T21:15:54.684+05:30"ලෝකෙ කාල වතුර බීපු එකා" කියන බුකි ප්‍රො..."ලෝකෙ කාල වතුර බීපු එකා" කියන බුකි ප්‍රොෆයිල හිමිකරු සහ මේ ප්‍රශ්න පත්තරේ අතරේ ඇති සම්භන්ධය කිම ?Enemyhttps://www.blogger.com/profile/15279751361530889995noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4996670769420711362011-09-29T20:19:34.512+05:302011-09-29T20:19:34.512+05:30හික්..ඔය තියෙන්නේ උත්තර ඇති පදං..
(අනික මං චන්ඩියෙ...හික්..ඔය තියෙන්නේ උත්තර ඇති පදං..
(අනික මං චන්ඩියෙක් නෙවෙයිනේ..හී)kasunhttps://www.blogger.com/profile/06772207556406817311noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7036211816194815352011-09-29T18:58:54.282+05:302011-09-29T18:58:54.282+05:30හරි උත්තර ටික හෙට දාපුවම පෝස්ට් 13යි :) ආව් ආව්හරි උත්තර ටික හෙට දාපුවම පෝස්ට් 13යි :) ආව් ආව්Chanaka Aruna Munasinghehttps://www.blogger.com/profile/00480140431121542597noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5453996731257272842011-09-29T18:55:10.571+05:302011-09-29T18:55:10.571+05:30සැහ්... ගම කෑවනේ... මම වෙන ගෘප් එකක Gimhani ගෙන් ම...සැහ්... ගම කෑවනේ... මම වෙන ගෘප් එකක Gimhani ගෙන් මේ ටික ඇහුව වැඩකරු වගේ....ගීතික බුලත්සිංහලhttps://www.blogger.com/profile/01404345197226658809noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-41120132417447076542011-09-29T18:46:52.595+05:302011-09-29T18:46:52.595+05:30පොඩි අතුරු ප්‍රශ්ණයක්... හතරැස් පෙට්ටියේ පීට්සා දෙ...පොඩි අතුරු ප්‍රශ්ණයක්... හතරැස් පෙට්ටියේ පීට්සා දෙනව වගේම පීට්ස එක මැද්දෙ සුදු පාට පුංචි සෙල්ලම් මේසයක් වගේ එකක් තියෙනව නේද... ඒකෙ දෙන්නෙ මොකටද..?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57224246655876858022011-09-29T18:41:33.077+05:302011-09-29T18:41:33.077+05:30අන්තිම ප්‍රශ්නේ නම් දැවෙන ප්‍රශ්නයක්... අවංකවම මමන...අන්තිම ප්‍රශ්නේ නම් දැවෙන ප්‍රශ්නයක්... අවංකවම මමනම් උත්තර දන්නේ නෑ...........Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com