tag:blogger.com,1999:blog-7214647036788651053.post4416771858263462647..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: රසික නානායක්කාරගේ (රනාගේ..) මෝඩ චූන් චැලෙන්ජ් එකට....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7214647036788651053.post-17169860071322889442014-09-01T13:47:23.465+05:302014-09-01T13:47:23.465+05:30මගේ වීඩියෝවට ලයික් පනස් ගනනක් වැටෙද්දී ඇයි මේකට කම...මගේ වීඩියෝවට ලයික් පනස් ගනනක් වැටෙද්දී ඇයි මේකට කමෙන්ට් දෙකක් විතරක්? Skyman125https://www.blogger.com/profile/16823308782833694886noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29700558337908716152014-08-30T14:18:44.602+05:302014-08-30T14:18:44.602+05:30ඉතාම හොඳ වැඩක්.
ඉතාම හොඳ වැඩක්.
dampatadedunna.blogspot.comhttps://www.blogger.com/profile/03335263105931004284noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27212680518009316022014-08-30T13:10:54.647+05:302014-08-30T13:10:54.647+05:30ලොක්කා කවද්ද හිරෙන් නිදහස් වුනෙ ?ලොක්කා කවද්ද හිරෙන් නිදහස් වුනෙ ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1368795762316636402014-08-30T08:58:19.093+05:302014-08-30T08:58:19.093+05:30ඔව් ඔව් ඔය රණා කියන පඩත්තරයා නැති බංග වෙන්න කියල එ...ඔව් ඔව් ඔය රණා කියන පඩත්තරයා නැති බංග වෙන්න කියල එකක් නෙමෙයි ගොනියක්ම කාලා පෙන්නමු අපි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74003776947628306762014-08-29T23:32:08.845+05:302014-08-29T23:32:08.845+05:30හිතවත් Abeetha,
#SLAmuMirisChallenge එක ගැන අදහසක...හිතවත් Abeetha,

#SLAmuMirisChallenge එක ගැන අදහසක් ආවේ ගිය සෙනසුරාදා (23)...
එදා තමයි මම මේ ගැන කියලා පළවෙනි ෆේස්බුක් ස්ටේටස් එක දැම්මේ...
ඊට පස්සේ තමයි මේ කන්සෙප්ට් එක වටේ කට්ටිය එකතුවෙන්න පටං ගත්තේ...
විල්පත්තු ගියේ ගිය ඉරිදා (24)...
එතනදී ඔය වීඩියෝ එක කරනවා කියන අදහස තිබුණා...
ඒ බව මම චැලේන්ජ් කරන හැමෝටමත් මම කිව්වා සහ විල්පත්තු ගිය කණ්ඩායමේ නායකයින්ටත් කිව්වා...
24 ඉරිදා වීඩියෝ එක කළාට ඒක ෆේස්බුක් අප්ලෝඩ් කළේ 26 අඟහරුවාදා...
මම හිතන්නේ දැං උඹට පැහැදිලි ඇති වැඩේ වෙන විදිය...

ඒ වගේම වැඩේ හරියට කෙරෙන්නනං හොඳ ටීම් එකක් ඉන්න ඕනේ...
ඒ ටීම් එක හදාගෙන වැඩේ හරියට ටයිම් ප්ලෑන් එකක් එක්ක පටං ගත්තේ ඊයේ...

#SLAmuMirisChallenge ගෲප් එකේ,
පෝස්ට් දෙකතුනක් සැලකිල්ලෙන් කියෙව්වනං,
මේ වැඩේ පටං ගත්ත විදිය සහ වැඩ සටහන යන විදිය ගැන,
මෙහෙම ගොං කතා කියන්න වෙන්නෑ නේද...
කණගාටුයි මිත්‍රයා...
දැං ඉතිං අභියෝගේ භාරගන ලෑස්තිවෙලා හිටහං...

අවසාන වශයෙන්,
ගොංකතා කීමට බලපත්‍ර අවශ්‍ය නොවන මුත් එමඟින් ඔබේ ගොංකමේ දිග පළල වටේ සිටින අන්‍යන්ට ප්‍රදර්ශනය වේ...

ජයවේවා!!!Rasika Nanayakkarahttps://www.blogger.com/profile/03350201376035512187noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90434598230796252932014-08-29T20:14:49.844+05:302014-08-29T20:14:49.844+05:30මුකුත් නොකර කරන අයට බනින එක අපෙ ජාතික සිරිතක් නොවැ...මුකුත් නොකර කරන අයට බනින එක අපෙ ජාතික සිරිතක් නොවැ.එක නෙමෙයි මොකද ඔයා ගෙ බිස්නස් එකට කොක්ක දාපු කෙස් එකට වුනේ.Anonymoushttps://www.blogger.com/profile/11558739304835525493noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25722794682420493242014-08-29T18:13:38.363+05:302014-08-29T18:13:38.363+05:30මේ ගැන බස්සිත් හරි අපූරු සටහනක් ලියල තිබ්බා.මේ ගැන බස්සිත් හරි අපූරු සටහනක් ලියල තිබ්බා.Manosh Sandaruwanhttps://www.blogger.com/profile/13238379951554122590noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39432549619059012472014-08-29T16:28:44.098+05:302014-08-29T16:28:44.098+05:30@ මඩ එකතු කරමින් @ මඩ එකතු කරමින් අරුණ හෙට්ටිආරච්චිhttps://www.blogger.com/profile/02404124356328475443noreply@blogger.com