tag:blogger.com,1999:blog-7214647036788651053.post4772169394566023591..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කමෙන්ට් ඇරපන් රමීෂා ........Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-7214647036788651053.post-75521990148785493392012-09-11T10:52:33.640+05:302012-09-11T10:52:33.640+05:30ඒ පෝස්ට් එක මමත් දැක්කා. රමීශාගේ ඊනියා රැඩිකල් කම...ඒ පෝස්ට් එක මමත් දැක්කා. රමීශාගේ ඊනියා රැඩිකල් කම ඇවිල්ලා තියෙන්නේ පරම්පාරාවෙන්මයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-10468065282140459732012-09-10T18:18:23.686+05:302012-09-10T18:18:23.686+05:30රමී ගේ සමාජීය කියවීමේ අපූර්වත්වය කියවලා විඳින්නෙක්...රමී ගේ සමාජීය කියවීමේ අපූර්වත්වය කියවලා විඳින්නෙක් විදියට මම නම් ඉල්ලන්නෙ එකම දෙයයි. ඒ කමෙන්ට් දාන්න ඉඩ දෙන්න කියලා නම් නෙවෙයි. තව ලියන්ඩ කියලයි..මොකද රමී ගෙ ලියන ලියවිල්ලක එක පේලියක් තරම්වත් වටින පෝස්ට් එකක්වත් මට නම් ලියා ගන්ඩ බැරි නිසා ඒ ලියවිල්ලට මන් කැමතී. කමෙන්ට් වහන්ඩ හේතුවෙච්ච කරුණු කාරණා අමතක වෙන්ඩ තරම් මන් නම් මැරිලා ඉපදුනේ නෑ..වහෙන් ඔරෝ නෙවෙයි ඒ අන්තිම වාක්‍යය උඹටයි කීවෙ අභියො..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77728486408765675362012-09-08T20:11:21.303+05:302012-09-08T20:11:21.303+05:30අභියා මේ උඹ ගැනත් කියලා තියෙන්නේ...අභියා මේ උඹ ගැනත් කියලා තියෙන්නේ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36335351358491964062012-09-08T13:19:16.657+05:302012-09-08T13:19:16.657+05:30අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන ප...අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි නිතර අප්ඩේට් වෙන ප්‍රසිද්ධ බ්ලොග් ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..

අනන්තය jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-7278140681469340042012-09-08T13:18:08.202+05:302012-09-08T13:18:08.202+05:30අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන ප...අළුත් බ්ලොග් එකක් ලිව්වා..අම්මේ සින්ඩි වලට තියෙන පෝලිම..මේ වෙලාවට තමයි නිතර අප්ඩේට් වෙන ප්‍රසිද්ධ බ්ලොග් ඕන වෙන්නේ..ඔන්න මෙතන බ්ලොග් එකට ලින්ක් එකක් දානවා ..jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-11497426576496891132012-09-08T12:46:02.573+05:302012-09-08T12:46:02.573+05:30බලන්නට නැති කලට කිසිවක්
ගොඩවෙන්නේ සමනලයගේ ඇඟට
තියෙ...බලන්නට නැති කලට කිසිවක්
ගොඩවෙන්නේ සමනලයගේ ඇඟට
තියෙන ගොන් තර්ක වෙනුවෙන්
ගන්න ආතල් කොමෙන්ට් ඇරපන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81133395894828031352012-09-08T10:31:39.385+05:302012-09-08T10:31:39.385+05:30mama nam methanata awe ahamben. kathandara karayai...mama nam methanata awe ahamben. kathandara karayai, atampahurai th dam comment wahagena. api dunna weda. hikisAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86332600234166164222012-09-08T08:57:27.248+05:302012-09-08T08:57:27.248+05:30අඩේ . . .
මගෙ දෙවනි කොමෙන්ට් එක අනුරාධට නෙමේ ඈ ....අඩේ . . .
මගෙ දෙවනි කොමෙන්ට් එක අනුරාධට නෙමේ ඈ . . ඒක අභියටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37068362236494149682012-09-07T22:11:50.607+05:302012-09-07T22:11:50.607+05:30කවී ටික නං ලස්සනට ලියවිලා තියනවා.කවී ටික නං ලස්සනට ලියවිලා තියනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88234624845312017012012-09-07T19:40:42.363+05:302012-09-07T19:40:42.363+05:30නුබේ යනුවෙන් තියෙන වචන නුඹේ යනුවෙන් නිවැරදි විය යු...නුබේ යනුවෙන් තියෙන වචන නුඹේ යනුවෙන් නිවැරදි විය යුතුයි අයියා.Nishan de sivahttps://www.blogger.com/profile/17631145965172511456noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-86365857175333393852012-09-07T19:29:20.055+05:302012-09-07T19:29:20.055+05:30රමේෂගෙ පසුගිය පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න ...රමේෂගෙ පසුගිය පෝස්ට් එක කියවලා කමෙන්ට් එකක් දාන්න මටත් ඕනකම තිබුණා. ඒක මටත් අදාල නිසා. ඒත් මක්ක කරන්න ද ? ඒක ඇගේ කැමැත්ත...Sumith Niriellahttps://www.blogger.com/profile/13131916819289540327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72582090796882963382012-09-07T18:53:09.034+05:302012-09-07T18:53:09.034+05:30රමේෂාගේ නමින් ටයිට්ල් දමා අභීත හිට්ස් මංකොල්ලයකරමේෂාගේ නමින් ටයිට්ල් දමා අභීත හිට්ස් මංකොල්ලයකAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55648158427318676032012-09-07T16:27:30.145+05:302012-09-07T16:27:30.145+05:30කොහොම උනත් රමීෂගෙ බ්ලොගේ එකේ කමෙන්ට් දාන්න ඉඩ දෙන...කොහොම උනත් රමීෂගෙ බ්ලොගේ එකේ කමෙන්ට් දාන්න ඉඩ දෙනවනම් හොදයි කියලයි මමත් හිතන්නේ..චමී4යූ~chami4uhttps://www.blogger.com/profile/11097185214928811435noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36812064907089835362012-09-07T16:24:56.928+05:302012-09-07T16:24:56.928+05:30rameeshagen gaanak kadaa ganna wage try ekarameeshagen gaanak kadaa ganna wage try ekaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33931112746876488072012-09-07T16:06:54.213+05:302012-09-07T16:06:54.213+05:30කාව්‍ය රසයට ලකුණු දෙමි. කතන්දරය මම දන්නෙත් නැත දැන...කාව්‍ය රසයට ලකුණු දෙමි. කතන්දරය මම දන්නෙත් නැත දැනගන්න ඕනෙත් නැත :D
අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9106356117240204632012-09-07T15:36:17.250+05:302012-09-07T15:36:17.250+05:30මරු කවිටික..මරු කවිටික..තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29819834116141157922012-09-07T14:51:48.063+05:302012-09-07T14:51:48.063+05:30අන්තර්ගතය ගැන නම් කිසිවක් නොදනිමි.
කවි හැකියාව නං...අන්තර්ගතය ගැන නම් කිසිවක් නොදනිමි.

කවි හැකියාව නං වැඩි දියුණු වී ඇතැයි සිතේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6276618288640763012012-09-07T14:03:35.345+05:302012-09-07T14:03:35.345+05:30ඔය කියන බ්ලොග් එකේ මෙන්න මෙහෙම තිබුනා. මේ "ඒ ...ඔය කියන බ්ලොග් එකේ මෙන්න මෙහෙම තිබුනා. මේ "ඒ මාතෘකාව අරගෙන බ්ලොග් එකේ හිට්ස් වැඩි කර ගන්න හදන උන්" ගැන කියන කතාවෙ කියවෙන්නෙ කවුරු ගැනද?

"මම බ්ලොග් එක පටන් ගත්තේ 2011.නොවැම්බර් 15 වෙනිදා.මේක ලියන්න ගත්තේ මගේ නිදහස් ප්රකාශනයක් විදියට.තව එකෙක්ගේ ලියමනක් විවේචනය කරාම මිනිස්සු කිසිම පදනමක් නැතුව ඒ විවේචනය පුද්ගලික අපහාසයක් කරගන්න නිසාත් සමහර උන් ඒ මාතෘකාව අරගෙන තමන්ගේ බ්ගොග් එකේ හිට්ස් සහ කමෙන්ට් වැඩි කරගන්න දරන සිගිති උත්සාහය නිසාත් මම තීරණය කළා අද ඉදන් මගේ බ්ලොග් එකේ කමෙන්ට් ඩිසේබල් කරන්න. පදනමක් නැතුව පුද්ගලිකත්වය එලියට අරගෙන ඒවට උන්ගේ නූගත් මත පළ කරලා ඇනෝ කමෙන්ට් හා ඇනෝ බ්ලොග් අලුතින් පටන් අරගෙන ගම් වල ඉන්න ඕපා දූපා ගෑනු වගේ ඇදුමේ පාටයි කොණ්ඩේ පාටයි වගේ ළදරු දේවල් අරගෙන කුහකන් පිට කරගන්නවා වගේ දේවල් නොනවත්වා සිද්ධ වෙනකොට මම බ්ලොග් ලියන්න පටන් ගත්ත මගේ හේතුව ගැන මටම කළකිරෙනවා. ඒ නිසා කියවන එකෙක් ඇවිත් කියවයි විවේචනය කරන එකෙක් කියවයි සහ අකමැති එකෙක් නොකියවා ඉදියි. මිනිස්සු විවිධාකාරයි.. ඒ වගේම ගොඩක් උන්ගේ ජීවිත සහ සමාජ කියවීම හිස්. ඒ නිසයි කොල්ලෙක්ගේ මලක් ගැසීම අරුමයක් නොවන රටක කෙල්ලෙක්ගේ මලක් ගැසීම මැජික් එකක් වෙන්නේ. ඒ තරම් සිගිති හා පටු සිතීම් තියන පුද්ගල සම්බන්ධකම් කවදාවත්ම මගේ ජීවිතය ඇතුලේ තිබුනේ නෑ. ඒ වගේම ආදරයක් නිදහසක් නැති ජීවිත හිරකාරයින්ට අනුන්ගේ ජීවිත වල ආදරය සහ නිදහස ගැන කුහකකමක් දැනෙන එකත් සමාන්‍ය දෙයක් කියලා මම හිතනවා. බ්ලොග් එක කියන්නේ මගේ ජීවිතේ නොවුනු කොට බ්ලොග් පටන් ගත්තේ කමෙන්ට්ස් සහ හිට්ස් බලාපොරොත්තුවෙන් නොවුනු කොට කමෙන්ට්ස් සහ හිට්ස් කියන්නේ මට තේරුමක් නැති දෙයක් .මේ බ්ලොග් තමන්ගේ ජීවිතේ කියලා ඒවා ඇතුලේ උන්ගේ කුහකකං එළියට දාන උන්ට කමෙනට්ස් සහ හිට්ස් වලින් තොර ජීවිතයක් නෑ. මගේ ජීවිතය සහ ජීවිත වින්දනය තියෙන්නේ බ්ලොග් අවකාශය ඇතුළේ නෙමේ. ඊට වඩා සෑහෙන්න දුර ගොඩක් ලොකු අවකාශයක මම ජීවත් වෙන නිසා තවදුරටත් මට කමෙන්ට්ස් සහ හිටිස් සහ සංවාද මේ බ්ලොග් එක තුළින් අවශ්‍ය නෑ.."Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30553184940431245482012-09-07T12:53:05.320+05:302012-09-07T12:53:05.320+05:30රමීෂගෙ බ්ලොගේ කමෙන්ට් දාන්න නැති එකේ අපරාදෙ කියල හ...රමීෂගෙ බ්ලොගේ කමෙන්ට් දාන්න නැති එකේ අපරාදෙ කියල හිතෙන එක නම් ඇත්ත... ඒත් මේක කියවල ටිකක් හිනා ගියා කියන එකත් කියන්න ඕන.. ;)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83217121549231181712012-09-07T12:11:52.938+05:302012-09-07T12:11:52.938+05:30ගති..ගති..පොඩ්ඩාhttps://www.blogger.com/profile/01525166577808403012noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-17977832663177057822012-09-07T12:03:33.124+05:302012-09-07T12:03:33.124+05:30කවිපෙළ එළ...කවිපෙළ එළ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2300654007054786702012-09-07T12:02:20.749+05:302012-09-07T12:02:20.749+05:30කවිපෙළ එළ...කවිපෙළ එළ...Rajhttps://www.blogger.com/profile/01686565159005036410noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15706541605148592642012-09-07T11:48:18.955+05:302012-09-07T11:48:18.955+05:30මෙච්චර වටින බ්ලොග් එකක් දැක්කේ අදයි. උඹට බොහොම පින...මෙච්චර වටින බ්ලොග් එකක් දැක්කේ අදයි. උඹට බොහොම පින් මේ කරන වැඩේට..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55250613844053795632012-09-07T11:42:57.877+05:302012-09-07T11:42:57.877+05:30කමෙන්ට්ස් දමන්න දෙන්න කියලා මමත් ඉල්ලනවා රමේශාගෙන...කමෙන්ට්ස් දමන්න දෙන්න කියලා මමත් ඉල්ලනවා රමේශාගෙන්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-33602446106126348812012-09-07T11:16:11.310+05:302012-09-07T11:16:11.310+05:30කමෙන්ට් එකක් දාන්නම ඕනෙ එකේ කමෙන්ට් බොක්ස් එක නැති...කමෙන්ට් එකක් දාන්නම ඕනෙ එකේ කමෙන්ට් බොක්ස් එක නැති උනාම මලලල.අංජනhttps://www.blogger.com/profile/08219912293526047943noreply@blogger.com