tag:blogger.com,1999:blog-7214647036788651053.post5215590562625704468..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ඔන්න ඉතින් අවුරුදු වලින්ම තිස් දෙකක් ජීවත් උනා කියන්නේ.... II කොටසAbeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-7214647036788651053.post-5668758706815919212011-05-10T23:15:42.875+05:302011-05-10T23:15:42.875+05:30මචං අභීත, පෝස්ට් එක කියෙව්වෙ අද. ටිකක් පරක්කුයි.
ග...මචං අභීත, පෝස්ට් එක කියෙව්වෙ අද. ටිකක් පරක්කුයි.
ගිණුමක් තිබුණත් ලියන්න වෙලාවක් නැහැ.

රස්සාව ගැන විස්තර දැක්කාමයි කමෙන්ට් එකක් දාන්න හිතුනේ. මමත් ආණ්ඩුවේ රස්සාවට ආවේ උඹත් එක්කම වෙන්න ඕන. මගේ කතාවත් උඹේ කථාවෙම ෆොටෝ කොපි එකක්. ඒත් එක වෙනසක් තියෙනවා. මම තාම ආණ්ඩුවේ රස්සාවෙ.Broken Quillhttps://www.blogger.com/profile/12818820121816267090noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77122034562654282182011-03-27T20:58:44.238+05:302011-03-27T20:58:44.238+05:30සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ.ගණන් ගන්න එපා වැඩිය...සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ.ගණන් ගන්න එපා වැඩිය ලේට් උනේ නැහැනොව දවස් 3 නයි නේ මිස් උනේ.අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90322856572069668652011-03-26T20:20:10.646+05:302011-03-26T20:20:10.646+05:30සුබම සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ . ජීවිතේ හැමදා...සුබම සුබ උපන්දිනයක් වේවා අභීත අයියේ . ජීවිතේ හැමදාම උඹ ඔය අද ඉන්න විදිහටම හිනාවෙලා ෆන් එකේ ඉඳපන් .

මොනවා කරන්නද බං දෙන්න පුලුවන් සුබපැතුමක් විතරයිනේ . ලඟපාතක හිටියානම් ඔන්න මදි නොකියන්න මොනා හරි දෙන්න තිබ්බා ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39740792486165517902011-03-26T02:40:35.350+05:302011-03-26T02:40:35.350+05:30සුභ උපන් දිනයක් වේවා සහෝ!!!සුභ උපන් දිනයක් වේවා සහෝ!!!BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-89824244123884719242011-03-25T23:58:18.981+05:302011-03-25T23:58:18.981+05:30වැඩි වචන නැතුව හෘදයාංගමව කියනවනම් අභීත අයියට සුභම ...වැඩි වචන නැතුව හෘදයාංගමව කියනවනම් අභීත අයියට සුභම සුභ උපන් දිනයක් වේවා!!!!!!මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8326273785510941792011-03-25T22:36:03.722+05:302011-03-25T22:36:03.722+05:30සුභම සුභ උපන්දිනයක් වේවා අයියණ්ඩි!!!!!!!!!!සුභම සුභ උපන්දිනයක් වේවා අයියණ්ඩි!!!!!!!!!!~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37320799021314091942011-03-25T15:07:50.796+05:302011-03-25T15:07:50.796+05:30එහෙනම් සුබම සුබ උපන්දිනක් වේවා..එහෙනම් සුබම සුබ උපන්දිනක් වේවා..තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36524985635815079972011-03-25T14:44:20.028+05:302011-03-25T14:44:20.028+05:30හප්පටසිරි අවුරුදුම තිස් දෙකක් ඈ...! හොඳ වෙලාවට ආවෙ...හප්පටසිරි අවුරුදුම තිස් දෙකක් ඈ...! හොඳ වෙලාවට ආවෙ මේ පැත්තෙ අද.

සුභ උපන්දිනයක් වේවා අභීත අයියේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66882734471022943912011-03-25T14:02:33.371+05:302011-03-25T14:02:33.371+05:30සුබ මෙව්වා එකක් වේවා අයියේ....වැඩිය පාවිච් කරන්න ය...සුබ මෙව්වා එකක් වේවා අයියේ....වැඩිය පාවිච් කරන්න යන්න එපා උපන්දිනේ දවසේ....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-57631033569858245662011-03-25T13:56:56.353+05:302011-03-25T13:56:56.353+05:30අද නම ටිකක් හිනා වෙලා යන්න බෑ වගේ මේ පැත්තට ඇවිත්....අද නම ටිකක් හිනා වෙලා යන්න බෑ වගේ මේ පැත්තට ඇවිත්.. ෆුල් සීරියස් පෝස්ට් එකක් අද ලියල තියෙන්නේ..

කොහොම වුනත් මේ ආවා වගේ ඉස්සරහටත් යන්න වාසන්නව ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා..

ජය වේවා...!!සෝරෝhttp://jiiwithayawachanayen.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78300839589981505022011-03-25T12:35:08.849+05:302011-03-25T12:35:08.849+05:30JuliaJuliaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27143316871648276642011-03-25T12:09:34.458+05:302011-03-25T12:09:34.458+05:30දැනුයි දැක්කේ සුබ උපන් දිනයක්! සතුටු දායක ආරංචියක්...දැනුයි දැක්කේ සුබ උපන් දිනයක්! සතුටු දායක ආරංචියක් කියන්න තියනවා. ඔයා පොඩ්ඩිට වඩා වැඩිමාල්.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49891584872836994172011-03-25T11:49:35.890+05:302011-03-25T11:49:35.890+05:30සුභ උපන් දිනයක් වේවා අයියේ... ජීවීතය සාර්ථක වේවා ක...සුභ උපන් දිනයක් වේවා අයියේ... ජීවීතය සාර්ථක වේවා කියලත් ප්රාර්ථනා කරනවා. අවුරුදු උත්සවේ දවසට කේක් තියෙනවනේ ඒ මදෑ...(මේ එදාට බොන්න නැද්ද බං)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31214098581506790122011-03-25T11:10:23.992+05:302011-03-25T11:10:23.992+05:30අභීත අයියේ සුභම සුභ උපන්දිනයක්.චිරං ජයතු.
එකම ඉස්ක...අභීත අයියේ සුභම සුභ උපන්දිනයක්.චිරං ජයතු.
එකම ඉස්කෝලෙ ඉගන ගත්තත් අභීත අයියව මම තාම දැකලා නෑ හැබැහිං.
දකින්න ගොඩක් ආසාවෙන් ඉන්නේ.ජය වේවාතීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30900353313957143222011-03-25T10:46:03.418+05:302011-03-25T10:46:03.418+05:30ඔන්න මං අද කලින්ම ආවා. සුභම සුභ උපන් දිනයක්.. කෝ ...ඔන්න මං අද කලින්ම ආවා. සුභම සුභ උපන් දිනයක්.. කෝ කේක් ඇ.............Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52555890227727274922011-03-25T10:20:22.269+05:302011-03-25T10:20:22.269+05:30සුභ උපන්දිනයක් වේවා අයියේ..සුභ උපන්දිනයක් වේවා අයියේ..පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.com