tag:blogger.com,1999:blog-7214647036788651053.post6139351562981095706..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කට්ටා සහ තවත් කථා.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger26125tag:blogger.com,1999:blog-7214647036788651053.post-27265227113046049112011-12-09T08:56:31.803+05:302011-12-09T08:56:31.803+05:30කාටවත් හුඟ කාලෙකින් මඩක් ගහල නෑ...
ඒක තමයි සිරාම ...කාටවත් හුඟ කාලෙකින් මඩක් ගහල නෑ...

ඒක තමයි සිරාම කෑල්ල.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59791057685212319312011-12-08T06:35:27.602+05:302011-12-08T06:35:27.602+05:30ayya boruth 1k daalaaa....ayya boruth 1k daalaaa....Gihan Katupitiyahttps://www.blogger.com/profile/01950972363698136189noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43111378844499757932011-12-05T11:55:41.628+05:302011-12-05T11:55:41.628+05:30අපිට බැරිද ඔය කාර් රෙන කේස් එකට වාහනයක් අරන් දාන්න...අපිට බැරිද ඔය කාර් රෙන කේස් එකට වාහනයක් අරන් දාන්න. වෙලාවට ගෙවනව නේද? සිරාවට අහන්නෙ. විස්තර කියල ඊයක් දාහන්කො.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4701675239537616112011-12-05T09:57:02.853+05:302011-12-05T09:57:02.853+05:30මඩගහන එක තරං වෙන සැපතක් මෙ ලෙව තවත් ඇත්ද...??මඩගහන එක තරං වෙන සැපතක් මෙ ලෙව තවත් ඇත්ද...??නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15288226898489723022011-12-04T17:25:23.667+05:302011-12-04T17:25:23.667+05:30පොඩ්ඩක් ගොහින් බලපන් කට්ට බඩ කපන් මැරිලද කියල ,,
...පොඩ්ඩක් ගොහින් බලපන් කට්ට බඩ කපන් මැරිලද කියල ,,

වෙලාවක් තිබුනොත් මගේ මකර ගුහාව පැත්තේ ඇවිල්ල අඩුපාඩුවක් ඇතොත් පෙන්නලා දෙන්න කියල කාරුණිකව ඉල්ලා සිටිනවාගින්නාhttps://www.blogger.com/profile/11255092949017787492noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2856487576204875532011-12-04T10:41:53.892+05:302011-12-04T10:41:53.892+05:30කට්ටා හෙන කට්ටයෙක් නේ...ගාල්ලේ නංගිලෑ දිහා නවතින්න...කට්ටා හෙන කට්ටයෙක් නේ...ගාල්ලේ නංගිලෑ දිහා නවතින්න නේ හදලා තියෙන්නේ....ඔබ නොදුටු ලොවක්.....https://www.blogger.com/profile/07368436946304317228noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-39337661504000105302011-12-04T01:26:01.122+05:302011-12-04T01:26:01.122+05:30අපේ කැම්පස් එකේ පොරකුත් ඉන්නවා කට්ටා කියලා.මිනිහටත...අපේ කැම්පස් එකේ පොරකුත් ඉන්නවා කට්ටා කියලා.මිනිහටත් ඒ නම හැදුනේ වාසගම කෙටි කරලා.එයා එහෙම නෙවෙයි නේද මේ???Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46662826816467539032011-12-03T20:54:39.271+05:302011-12-03T20:54:39.271+05:30හෙන ෆන් එකක් අරන් වගේ.ඔය වගේ මිනිස්සු තමයි ට්‍රිප්...හෙන ෆන් එකක් අරන් වගේ.ඔය වගේ මිනිස්සු තමයි ට්‍රිප් යන්න මරුRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81010892606330485902011-12-03T13:27:08.638+05:302011-12-03T13:27:08.638+05:30@ Jeew,
Consider you are very lucky@ Jeew,
Consider you are very luckyObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60302156651789823562011-12-03T10:45:11.593+05:302011-12-03T10:45:11.593+05:30හයිවේ එක අයිනේ පයින් යන්න දෙනවා යෑ.හයිවේ එක අයිනේ පයින් යන්න දෙනවා යෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50418301366560104852011-12-03T10:09:43.542+05:302011-12-03T10:09:43.542+05:30සමහර උං ඉන්නවා හරි දේ දැනගෙන උන්නත් අනිත් උන්ට ආතල...සමහර උං ඉන්නවා හරි දේ දැනගෙන උන්නත් අනිත් උන්ට ආතල් එකක් දීලා හිනස්සන්ඩ ඕන හින්දා පිස්සු කතා කියනවා... මං වගේ..

@ ඔබා මාමා..
මමත් ලංකාවේ.. ඒත් අභියගේ කාර් එකක් නම් ඕන වෙන්නේ නැහැ...Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68918747437746009582011-12-03T08:41:47.261+05:302011-12-03T08:41:47.261+05:30හි හි...අර හයිවේ කතාව නම් පට්ට.... :Dහි හි...අර හයිවේ කතාව නම් පට්ට.... :Dමකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30588927226927839762011-12-03T03:30:29.075+05:302011-12-03T03:30:29.075+05:30cha story...cha story...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27399179393230468222011-12-03T01:30:02.135+05:302011-12-03T01:30:02.135+05:30කට්ටා වගේ උන් නැත්තං ආතල් එකක්වත් නෑනේ... :)කට්ටා වගේ උන් නැත්තං ආතල් එකක්වත් නෑනේ... :)ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73998753271470744782011-12-02T21:35:52.514+05:302011-12-02T21:35:52.514+05:30අපෙත් ඉන්නවා ඔය ජාතියේ පට්ට බුවෙක්
කට ඇරියොත් හත්ප...අපෙත් ඉන්නවා ඔය ජාතියේ පට්ට බුවෙක්
කට ඇරියොත් හත්පලේ ගාගෙන මිසක් නවතින්නේ නැහැලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64574687519489822062011-12-02T20:39:59.290+05:302011-12-02T20:39:59.290+05:30කට්ටා ගෙන් කයි වගේ අභීත..කට්ටා ගෙන් කයි වගේ අභීත..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-55618394144234645182011-12-02T20:15:48.532+05:302011-12-02T20:15:48.532+05:30පුල් ආතල් පොරක්නෙ. ට්‍රිප් අරං යන්න ඕන අන්න ඒ වගේ ප...පුල් ආතල් පොරක්නෙ. ට්‍රිප් අරං යන්න ඕන අන්න ඒ වගේ පොරවල්...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54953057026085104492011-12-02T19:48:46.669+05:302011-12-02T19:48:46.669+05:30අඩේ ඉතිං හිත හිත ඉන්නේ ලියන එකනේ තියෙන්නේ....අඩේ ඉතිං හිත හිත ඉන්නේ ලියන එකනේ තියෙන්නේ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52931939970437534952011-12-02T19:18:02.698+05:302011-12-02T19:18:02.698+05:30කාලෙකට පස්සේ උනත් අයියා කට්ටට හොද මඩක් ගහලා වගේ.. ...කාලෙකට පස්සේ උනත් අයියා කට්ටට හොද මඩක් ගහලා වගේ.. ඔය කට්ටා බලන්නේ නැද්ද මේ බ්ලොග් එක?Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5124248223869618992011-12-02T18:33:24.705+05:302011-12-02T18:33:24.705+05:30ඇයි අපේ එකෙක් ඇහුවනෙ "මචන් අර ජගුවර් කාර් එක ...ඇයි අපේ එකෙක් ඇහුවනෙ "මචන් අර ජගුවර් කාර් එක ඉස්සරහ ගහල ඉන්න සතා මොකාද බං, මකරද? " කියලා.kassahttp://www.thelastrow.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82238416284023011922011-12-02T16:51:08.591+05:302011-12-02T16:51:08.591+05:30//ගොඩාක් කාලෙකින් කාටවත් මඩ ගහපු නැති එකේ//
හෙහ් ...//ගොඩාක් කාලෙකින් කාටවත් මඩ ගහපු නැති එකේ//
හෙහ් හෙහ්.... දවසේ කියමන !!
සර්පය දරණෙගහං ඉන්න එකක් නැතිවෙයිද සතියකට විතර හොයාගන්න ?නවම්http://www.nawammawatha.wordpress.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31108571236651568012011-12-02T15:11:18.551+05:302011-12-02T15:11:18.551+05:30මට නම් පේන්නෙ අභීත හයරින් කාර් ගැන ඇඩ් එකක් දාල කි...මට නම් පේන්නෙ අභීත හයරින් කාර් ගැන ඇඩ් එකක් දාල කියල.

මේ දවස් වල වෙන රටවල ඉන්න බ්ලොග් ලියන කියවන කෂ්ටිය එහෙමත් ලංකාවට එනවනෙ හික් zObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-2292401364861908052011-12-02T15:07:35.248+05:302011-12-02T15:07:35.248+05:30හැබැයි මම ආයිත් ඔය පාරෙ යන්නේ තව මාස හයකින් පස්සේ....හැබැයි මම ආයිත් ඔය පාරෙ යන්නේ තව මාස හයකින් පස්සේ. ඒකට හේතුව අභීත මල්ලිගේ වාහනේ එලවිල්ල. මගේ ඇඟ හිරිවැටුනා අර රන්දිම මල්ලිගේ ලිපිය කියවද්දි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49061118229981883602011-12-02T14:58:03.161+05:302011-12-02T14:58:03.161+05:30අපරාදෙ කියන්න බෑ ගහන්න ගත්තම හයිවේ එකට වඩා වේගෙන් ...අපරාදෙ කියන්න බෑ ගහන්න ගත්තම හයිවේ එකට වඩා වේගෙන් මඩපාර ගහනවා.:Dරාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50115666077454817462011-12-02T14:51:40.036+05:302011-12-02T14:51:40.036+05:30මම ඕකෙ ආවේ පාර විවෘත කරපු ගමන්මයි. මම නම් 120 විතර...මම ඕකෙ ආවේ පාර විවෘත කරපු ගමන්මයි. මම නම් 120 විතර තමයි ආවේ. වාහනේ ඒ. බී. එස් තිබුනට හයි වේ එකක නියමිත ගනන 120 වඩා පන්නන්න එපා. හරියට බ්රේක් වැඩ කලත් වාහනේ ඇදිලා යනවා. මම පිටරවලදී දැකලා තියනවා හයිවේ අනතුරු අඩුම ගනනේ වාහන 30 - 40 විතර තියෙන අවස්ථාත් තිබෙනවා. ඒ නිසා අපේ රටේ එවැනි අනතුරක් වෙන්න එපා දෙවි පිහිටෙන්.

හැබැයි නියම ගමන, පුදුම ආසාවක් රට ගැන ඇති වෙනවා නේද? ජය!
වේගය පිනවයි, මරුවා කැඳවයි.Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com