tag:blogger.com,1999:blog-7214647036788651053.post6296521610618628604..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: සුභ නව වසරක් මිත්‍රවරුනි... "සයිබරයේ සිහින උළෙල 2012"Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-7214647036788651053.post-10059067302741941402012-01-04T10:39:44.938+05:302012-01-04T10:39:44.938+05:30@ නාකියා :
google අයියා මෙහෙමයි කියන්නේ,
ஒரு இனிய ...@ නාකියා :
google අයියා මෙහෙමයි කියන්නේ,
ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
You want a happy healthy new year ..!!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20274418363607207832012-01-03T13:05:22.298+05:302012-01-03T13:05:22.298+05:30රූමස්සල පලයව්... අපිට මොකො... සෑහෙන්න ඉරිසියාවක් ත...රූමස්සල පලයව්... අපිට මොකො... සෑහෙන්න ඉරිසියාවක් තියෙනවා එච්චරයි.

අප්‍රේල් මාසෙ මමත් එන්න ඉන්නේ.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-89885368330533695262012-01-02T12:55:58.814+05:302012-01-02T12:55:58.814+05:3007 වෙනිද එන එක නම් ශුවර් නෑ. :((((
සැනකෙලියටවත් එ...07 වෙනිද එන එක නම් ශුවර් නෑ. :((((

සැනකෙලියටවත් එන්න බලන්න ඕනෙ...Anonymoushttps://www.blogger.com/profile/10202619514609862112noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5760407140355148952012-01-01T23:17:32.538+05:302012-01-01T23:17:32.538+05:30කෝඩුකාරයටනම් මේ පාර එන්න වෙන්නෙ නෑ.හැබැයි සිංහල අළ...කෝඩුකාරයටනම් මේ පාර එන්න වෙන්නෙ නෑ.හැබැයි සිංහල අළුත් අවුරුද්දට එහෙම මොනව හරි තිබුනොත් අනිවා කෝඩුකාරයා එතන ඇති.
අයියටත් ලැබුවා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා කියල කෝඩුකාරයා එක හිතින්ම ප්‍රාර්ථනා කරනවා...!!කෝඩුකාරයාhttps://www.blogger.com/profile/11286698455925371935noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88107839268065073092012-01-01T21:45:50.765+05:302012-01-01T21:45:50.765+05:30සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා......සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා......The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24083361140211908542012-01-01T20:50:04.252+05:302012-01-01T20:50:04.252+05:30:-)
මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්‍රේටින්:-)
මේ වෙලාවේ නො කොමෙන්ට්ස්, ස්ටිල් සෙලිබ්‍රේටින්Observerhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9823504647298859642012-01-01T19:09:33.748+05:302012-01-01T19:09:33.748+05:30ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!
...ஒரு இனிய வளமான புத்தாண்டு நீங்கள் விரும்பும்..!!!

ඕකෙ තේරුම නම් මාත් දන් නෑ.පූසගෙන් ඉස්සුවේ.මොකක් කමුත් නරකක් නෙමෙයි කියලා හිතුන මන්දා දැම්මේ.:D

ටිකක් වැඩිපුරත් එක්ක හිනාවෙන්න පුළුවන් විදියට තවතව ලියන්න ශක්තිය ධෛර්ය ලැබෙන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියලා මාත් සුභ පතනවා..

(සිහින උළෙලට ඉන්න බැරි වෙන හැඩක් තියෙන නිසා 07 වෙනිදවත් ඇවිත් ඔය මූණත් තහඩු ටික බලාගන්න ආසයි.ඒත් තවම ස්ථීරෙටම කියන්න විදියක් නෑ. බලමුකෝ එන විදියක් .)නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-52168620654383117892012-01-01T18:46:08.045+05:302012-01-01T18:46:08.045+05:30මම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මා...මම එන්ඩයි හිතන් ඉන්නෙ ඕන්. මෙ කෙල්ලො කොල්ලො ටික මාව පරිස්සම් කොරයි නේද?. හැබැයි මාව පරිස්සම් කොරහල්ල... මම බ්ලොග් කලාවටත් අලුත් නිසා ටිකක් බයයිත් වගෙ.... අනික මමත් නිර්නාමික බොලොග් කාරයෙක් (කාරයෙක්, කාරියක් නෙමේ ඕන්..) නෙ.... :)පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29988257766481656852012-01-01T13:01:15.458+05:302012-01-01T13:01:15.458+05:30සුබ අලුත් අවුරුද්දක් වේවාසුබ අලුත් අවුරුද්දක් වේවාAnonymoushttps://www.blogger.com/profile/01907969998728665797noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-76654744856082932182012-01-01T12:33:54.754+05:302012-01-01T12:33:54.754+05:30සිහින සැනකෙලියට එන සිහිනය මං මේ දවස් වල බල බල ඉන්න...සිහින සැනකෙලියට එන සිහිනය මං මේ දවස් වල බල බල ඉන්නවා..විභාග වැඩ අස්සේ එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ලංකාවට...මොනව කරන්නද!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60316750491424486212012-01-01T10:42:54.080+05:302012-01-01T10:42:54.080+05:30මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා !!!!!!!මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා !!!!!!!අකීකරු හිතhttps://www.blogger.com/profile/14197112283969358261noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30108807804420468302012-01-01T10:22:54.403+05:302012-01-01T10:22:54.403+05:30පාලයා : නව වසර සමරන්න ලසිය එක්ක මේ පැත්තෙ වරෙන්පාලයා : නව වසර සමරන්න ලසිය එක්ක මේ පැත්තෙ වරෙන්රංග - මගේ ලෝකයhttps://www.blogger.com/profile/04424981305196596712noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18731358967926384602012-01-01T10:06:51.021+05:302012-01-01T10:06:51.021+05:30අබි අයියා කලින්ම කිව්වනේ....ඉල්ලන ඕන සප් එකක් දෙන්...අබි අයියා කලින්ම කිව්වනේ....ඉල්ලන ඕන සප් එකක් දෙන්නම් බක් මහ උළෙලට....ඒ වගේම සුභ අළුත් අවුරුද්දක්....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16606233729999755602012-01-01T09:15:26.717+05:302012-01-01T09:15:26.717+05:30සිහින උළෙලට නොවැරදීම පැමිණෙමි. ජය!සිහින උළෙලට නොවැරදීම පැමිණෙමි. ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8170816099162942802012-01-01T08:57:40.055+05:302012-01-01T08:57:40.055+05:30කලින් දැන්නුවොත් අපිත් එනවා.
සුබ අලුත් අවුරුද්දක්...කලින් දැන්නුවොත් අපිත් එනවා.

සුබ අලුත් අවුරුද්දක්....:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-67506246010782738952012-01-01T08:00:50.890+05:302012-01-01T08:00:50.890+05:30මඩෙන් පිරුණු සුභ අළුත් අවුරුද්දක් වෙන්න ඕන බොස්!!!...මඩෙන් පිරුණු සුභ අළුත් අවුරුද්දක් වෙන්න ඕන බොස්!!!පැණි දොඩම්https://www.blogger.com/profile/01536877473122268114noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-16683901159800828032012-01-01T07:59:20.600+05:302012-01-01T07:59:20.600+05:30සුභ අළුත් අවුරුද්දක් වේවා..සුභ අළුත් අවුරුද්දක් වේවා..ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-81043632623084158742012-01-01T07:50:09.438+05:302012-01-01T07:50:09.438+05:302012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!...2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!

7 වෙනිදට සෙට් වෙමු එහෙනම්Gune aiyahttps://www.blogger.com/profile/09623770929046094114noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64289863908684114112012-01-01T05:39:43.005+05:302012-01-01T05:39:43.005+05:30එලැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......
07 වෙනිද එන එ...එලැස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්ස්.......
07 වෙනිද එන එක නම් ශුවර් නෑ.
අප්‍රේල් අවුරුදු උත්සවේට නම් මැරිල හරි එනවපිසාචයාhttps://www.blogger.com/profile/16222018738614089985noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46700598400091901762012-01-01T02:49:14.584+05:302012-01-01T02:49:14.584+05:30ඔන්න අපි නම් එකෙන්ම... ඕන මඩක් නාලා අන්තිමේ වැඩේ හ...ඔන්න අපි නම් එකෙන්ම... ඕන මඩක් නාලා අන්තිමේ වැඩේ හොදට කරමු...

අලුත් අවුරුද්දේ මගේ පලවෙනි ආසාව නොදුටු බ්ලොග් මිතුරන් හැබැහින් දකින එක... කාලයක් තිස්සේ හිනයක් උන ඒ හිනේ හැබැ වෙන දවස වැඩි ඇතක නෙමේනේ..

මේ දවස් 6 ගෙවෙනකම් හිත නොඉවසිලිමත්...

බ්ලොග් කලාව වැජබි සොදුරු මිනිසුන් වැඩිවේවාදේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3437846768069846262012-01-01T01:12:33.684+05:302012-01-01T01:12:33.684+05:30Wish You A Very Happy New Year filled with lots of...Wish You A Very Happy New Year filled with lots of love and joy ...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20447649348798726182012-01-01T00:56:55.603+05:302012-01-01T00:56:55.603+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා!
කොහොමත් බ්ලොග් කාරයෝ වෙ...සුභ අලුත් අවුරුද්දක් වේවා!
කොහොමත් බ්ලොග් කාරයෝ වෙච්චි අපිටනම් අවුරුද්ද සුභ වෙන ලකුණු තමයි මේ පෝස්ට් එකෙං දිස් වෙන්නේ!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50883808365648795552012-01-01T00:56:12.720+05:302012-01-01T00:56:12.720+05:30පුද්ගලික ජීවිතේත්, වයාපාර ජීවිතේත්, බ්ලොග් ජීවිතේ...පුද්ගලික ජීවිතේත්, වයාපාර ජීවිතේත්, බ්ලොග් ජීවිතේත් තුනම සාර්ථක වෙන සුභ 2012 වේවා...Beetlehttps://www.blogger.com/profile/16878145874229271789noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77843557112116758962012-01-01T00:52:05.121+05:302012-01-01T00:52:05.121+05:30ඕ.....යේ.... ගෙට් එකට තේමා ගීතයකුත් දාලයි තියෙ...ඕ.....යේ.... ගෙට් එකට තේමා ගීතයකුත් දාලයි තියෙන්නෙ..

http://mamaiarui.blogspot.com/2011/12/blog-post_31.htmlපොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53500131231053537392012-01-01T00:31:30.197+05:302012-01-01T00:31:30.197+05:30නව වසරේ මුල්ම කමෙන්ටුව 7 වෙනිදට හැමෝම එන්නඩලා අභී ...නව වසරේ මුල්ම කමෙන්ටුව 7 වෙනිදට හැමෝම එන්නඩලා අභී අයියේ ඔන්න අයියගෙ වසර අවසාන මහා අනාවැකිය පලවෙනි පාරට වැරදුනා :D :D සතුටු නැද්ද ඒ ගැන අපිට පාටියක් ඕනෙ ;)කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.com