tag:blogger.com,1999:blog-7214647036788651053.post6396621720989957956..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ආයුබෝවන් 2010...... පිළිගනිමු 2011Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-7214647036788651053.post-27851951987937086802011-01-08T15:38:39.553+05:302011-01-08T15:38:39.553+05:30I've sent 1.Your blog is cool abeetha ayya.. k...I've sent 1.Your blog is cool abeetha ayya.. keep it up.nice articles,good words play n All.Best wishes !Inasehttps://www.blogger.com/profile/09831647930239149545noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-15314197959561136372011-01-08T14:38:26.973+05:302011-01-08T14:38:26.973+05:30ඔයාට කියන්න තියෙන්නෙත් ජනනිට කිව්ව එකමයි.. මූණු පො...ඔයාට කියන්න තියෙන්නෙත් ජනනිට කිව්ව එකමයි.. මූණු පොතට රික්වෙස්ට් එකක් එවන්න කවුද කියලා මූණ බලාගන්න.. බියංකා, හසිනි, හංසි, ශාලිකා වගේ අය නම් මතකයි..... කොහොමත් ඒ ගැන්සියෙ ඕනම එකෙක් මූණ දැක්කොත් මතක් කරගන්න පුළුවන්.... අනේ හපොයි එහෙමත් කොටි රංචුවක්.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54207672095116019402011-01-08T11:39:39.756+05:302011-01-08T11:39:39.756+05:30printing mistake...
not2010.
2002 රණවක හයික් එකේ.....printing mistake...
not2010.
2002 රණවක හයික් එකේ......
memorable වලිය....Inasehttps://www.blogger.com/profile/09831647930239149545noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-6696553177614258482011-01-08T00:19:07.398+05:302011-01-08T00:19:07.398+05:30අභීත අයියෙ බණ්ඩරවෙල සෙන්ට්‍රල් එක අමතක නැත්නම් 201...අභීත අයියෙ බණ්ඩරවෙල සෙන්ට්‍රල් එක අමතක නැත්නම් 2010 රණවක හයික් එකේ ට්රෝෆිය අරන් ඉන් පස්සෙ අවුරුද්දෙ යකා නටලා ගිය අපිව නම් අමතක වෙන්න විදියක් නෑ.
it'z a small world afterallInasehttps://www.blogger.com/profile/09831647930239149545noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46269536639443425792011-01-06T21:59:46.112+05:302011-01-06T21:59:46.112+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා !
අභීත සහෝ... බණ්ඩරවෙල ස...සුබ අලුත් අවුරුද්දක් වේවා !
අභීත සහෝ... බණ්ඩරවෙල සෙන්ට්‍රල් එකේ ගෑනු ලමයි වලියට බරයි කියලා බ්ලොග් එකෙත් ලිව්වා එහෙනම් ඈ....Inasehttps://www.blogger.com/profile/09831647930239149545noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74932982895201351812011-01-03T17:09:21.832+05:302011-01-03T17:09:21.832+05:30සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ උබටත්
අර අන්තිමට දා...සුබ අලුත් අවුරුද්දක් වේවා මචෝ උබටත්

අර අන්තිමට දාපු අදහස නම් ගින්දර තමයි. මේ අවුරුද්දෙ පිස්සත් ගොඩ බහින්න ඉන්නේ... ( මූනු පොතින් රික් එකක් එව්ව )පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27889190502353208522011-01-02T22:21:59.535+05:302011-01-02T22:21:59.535+05:30“ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිර...“ලැබුවා වූ 2011 නව වසර ඔබ සැමට සාමය සෞභාග්‍යය සපිරි සියලු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!”

කරුණාකර මෙම සුබ පැතුම Backdate කරගන්න.
මෙම සුබ පැතුම ඔබ වෙත ගෙන ආවේ 2011 වසරේ සුබ පැතුම් සඳහා ISO 9001 – 2011 සහතික ලත් එකම බෙදාහරින්නා වෙතිනි. කරුණාකර අනුකරණ සුබපැතුම් වලට නොරැවටෙන්න.

...::: සන්සරසිදු | sansarasidu :::... - http://sansarasidu.blogspot.com/

e – Philatelist - http://sansarasidu-philatelist.blogspot.com/

ප.ලි./
මාරයියා කිව්වත් වගේ එහෙම දෙයක් අපි දැන ගෙන හිටියෙ නැහැනෙ අයියෙ.. ඒ ගැන මගේ බලවත් කණගාටුව...
මොනව වුනත් අයියල හොඳින් නම් එච්චරයි..
අයියගේ සියලු පැතුම් ඉටු වෙන්න කියල පතනවා.. අර ප.ලි. එක ඇරෙන්න...sansarasiduhttps://www.blogger.com/profile/04477986528760996953noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34752395756625013872011-01-01T06:06:35.701+05:302011-01-01T06:06:35.701+05:30සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,සුභ නව වසරක් වේවා !!!!!,,,,,,,හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-74610610161100012532011-01-01T00:15:48.477+05:302011-01-01T00:15:48.477+05:30සුබ නව වසරක් වේවා සහෝ!!!
ප.ලි- අර අයිය ප.ලි. කියල ...සුබ නව වසරක් වේවා සහෝ!!!
ප.ලි- අර අයිය ප.ලි. කියල දාල තිබ්බ අයිඩියා එකනම් මරේ මරුලු!!! ඤාව්ව්ව්ව්ව්ව්!!!! :)BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18212669847943200542010-12-31T22:33:45.980+05:302010-12-31T22:33:45.980+05:30Abeethata udaw one welawe udaw karanna noheki weem...Abeethata udaw one welawe udaw karanna noheki weema gena mage hithe adatath loku dukak thiyanawa....e uba mage hondama yaluwek una nisa...uba tharaha ne kiyalath dannawa..
2010 iwarai den..
Labannawu nawa wasaredi karadara, duk domnas adu ,siyalu pethum sapalawena subama suba nawa wasarak wewa...Jayen Jayama wewa...Kasnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-75901035389149662982010-12-31T17:46:58.889+05:302010-12-31T17:46:58.889+05:30සුබ නව වසරක් වේවා අයියා ඇතුලු පවුලේ හැමෝටම...!සුබ නව වසරක් වේවා අයියා ඇතුලු පවුලේ හැමෝටම...!හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77231484935863330272010-12-31T14:40:26.776+05:302010-12-31T14:40:26.776+05:30නව වසරක සුභ නව වසරකට ආසිරි,,,ඔබ තුමාගේ සමාගමෙන් සේ...නව වසරක සුභ නව වසරකට ආසිරි,,,ඔබ තුමාගේ සමාගමෙන් සේවයක් ගන්න බලාපොරොත්තු වෙනවා....කාලයක් මේ බ්ලොග් එක කියෙවුවට කමෙන්ට් කරලා නම් නෑ වැඩියේItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23128107196341210242010-12-31T13:55:51.463+05:302010-12-31T13:55:51.463+05:30සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අති...සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!

හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63032582734713835742010-12-31T12:36:41.984+05:302010-12-31T12:36:41.984+05:30උඹට වැරදුනා කියලා මම කාටවත් කියන්නෙ නෑ දිනේශ්.... ...උඹට වැරදුනා කියලා මම කාටවත් කියන්නෙ නෑ දිනේශ්.... :DAbeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88238583590638079222010-12-31T12:09:31.747+05:302010-12-31T12:09:31.747+05:30අයියටත් සියලු යස ඉසුරින් පිරි,ටුවර් වැඩි වැඩියෙන්...අයියටත් සියලු යස ඉසුරින් පිරි,ටුවර් වැඩි වැඩියෙන් සෙට් වෙන සුබම සුබ නව වසරක් වේවා......!!

(අල්ලපු කොලීජියෙ චරිතයක්නෙ..ලබන අවුරුද්දෙවත් අර අන්තිමට කියපු වැඩේ ට්‍රයක් දාමු අයියේ...)dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-46280800876586114092010-12-31T12:08:33.536+05:302010-12-31T12:08:33.536+05:30This comment has been removed by the author.dineshhttps://www.blogger.com/profile/15181288388891254296noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-24536220665247088662010-12-31T11:29:11.304+05:302010-12-31T11:29:11.304+05:30සුභ අලුත් අවුරුද්දක් වේවා.සුභ අලුත් අවුරුද්දක් වේවා.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66404048112829042462010-12-31T10:20:24.610+05:302010-12-31T10:20:24.610+05:30අප්පා අභියා කරදර ගොඩක් වෙලා නෙ. දැන නොසිටීම ගැන් ක...අප්පා අභියා කරදර ගොඩක් වෙලා නෙ. දැන නොසිටීම ගැන් කනගාටු වෙමි. දැන උන්න නම් මොනා හරි උදව්වක් කරන්න තිබ්බා. අභියා ඉන්නෙත් මම ඉන්න ඉසව්වෙ නේ. කෙසේ හො සුවෙන් සිටීම සතුටට කරුනක්.
නව කොම්පැනිය දියුනුවෙන් දියුනුවට පත් වෙන්න කියලා පතනව. සුබ නව වසරක් ප්‍රාර්ථනා කරනව සැමටම.

ප/ලි නම් මගෙත් හීනයක් උත්සහ කරල බල්මු සාර්ථක කොරගන්න අනිවා ජීවිතේටම මතක හිටින මොහොතක් වෙයි.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-54457276469111805942010-12-31T08:43:34.150+05:302010-12-31T08:43:34.150+05:30අභි අයියාටත් සුභ නව වසරක් වේවා..... බෝතල් හීනෙන් ප...අභි අයියාටත් සුභ නව වසරක් වේවා..... බෝතල් හීනෙන් පෙනෙන සුද්දන් වැඩිපුර ලංකාවට එන ප්‍රීතිමත් සුභ නව වසරක් වේවා....Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36719017297374582012010-12-31T08:40:20.710+05:302010-12-31T08:40:20.710+05:30ඔබටත් වාසනාවන්ත 2011 ක් වේවා !!ඔබටත් වාසනාවන්ත 2011 ක් වේවා !!ස්වප්නාhttps://www.blogger.com/profile/08188618288022529696noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-37777229922314227252010-12-31T04:41:16.885+05:302010-12-31T04:41:16.885+05:30මොකක්ද බං ඒ වාහන සීන් කෝන් එක..අපි දන්නෙත් නැහැනේ....මොකක්ද බං ඒ වාහන සීන් කෝන් එක..අපි දන්නෙත් නැහැනේ..?
අළුත් වැඩ සටහන් මාලාවටත්..අර පලි කාරණාවටත් ජය වෙවා.
උඹ බය වෙන්න එපා ලොක්කා..හරි පාරෙ පලයන්..මට මතක විදියට මම උඹට කිව්වා ලියකියවිලි සහ නීතීය එක්ක හරියට වැඩ කරපං කියලා..ඒක තුන් තිස් පැයේම මතක තියාගං.
එච්චරයි.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com