tag:blogger.com,1999:blog-7214647036788651053.post7099428837951886302..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: ජීවිතය දැන ගන්න එන්න.... මෙන්න රියල් ජීවිත කතා.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger90125tag:blogger.com,1999:blog-7214647036788651053.post-55200855263173392612013-10-02T09:07:26.325+05:302013-10-02T09:07:26.325+05:30Abeetha, I have wrote a long comment on this artic...Abeetha, I have wrote a long comment on this article regarding some issues I had on that story. As you have published it for the general public I think it will be better if you can get the owner of that story to reply to my comments. She did not reply to those comments until now even after one year.... but for previous comments published on the same forum, she has replied quickly. So can u ask her to reply for these comments???

http://tikakhinawenna.blogspot.ca/2011/08/blog-post.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-47649101492855570002012-11-14T16:08:20.121+05:302012-11-14T16:08:20.121+05:30අනේ මන්දා
අපි සල්ලි තියෙන දුක් මහන්සියෙන් ඉගෙන ගත්...අනේ මන්දා
අපි සල්ලි තියෙන දුක් මහන්සියෙන් ඉගෙන ගත්තු යාලුවෝ දැකලා තිබේ. නමුත් මේ වගේ පෝන් කාර් ගැන පොර ටෝක් නම් ලොවෙත් අසා නැත.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-85400890406105068602012-05-18T00:23:02.029+05:302012-05-18T00:23:02.029+05:30me mage palaweni prathicharaya....
bhawthika sampa...me mage palaweni prathicharaya....
bhawthika sampath walin sarthaka wana atharema oya wera weeriyama yodala thawa tikak adyathmika sanwardhanata ganath hithuwoth "loweth porak"
anagathe podi ewun igana ganeewi oya gana..
eniya dhanathmaka chinthana samulu mokatada me wage saru jeewitha dakinakota.
samaharu oya dala thibuna "pora talks" walata salila. eth ehema "pora talks" denna tharam hayyak thiyana1 penila ne...
Jaya wewa...!වදන් මල්ලීhttps://www.blogger.com/profile/07173935653977110061noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12857478036221935172012-02-08T09:28:57.565+05:302012-02-08T09:28:57.565+05:30ONNA EXAMPLE 1....ONNA EXAMPLE 1....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-42434487197769620082012-01-17T12:29:55.208+05:302012-01-17T12:29:55.208+05:30පරණ කතාවක් උනත් කියෙව්වහම යමක් කියන්න හිතුනා
මේ කි...පරණ කතාවක් උනත් කියෙව්වහම යමක් කියන්න හිතුනා
මේ කියන කෙනා ජිවිතේ අරමුණු ඉතා අපහසුවෙන් ලඟා කරගත් කෙනෙක්නම් මගෙන් සුබ පැතුම්

නමුත් අර PhD එක ගැන බොහොම විස්තරාත්මකව කතා බහ කරපු ඇනෝ කියපු කතා ටික මටත් පිළිනොගෙන ඉන්න බැහැ.
මේ කියන කතාවේ බොහෝ පරස්පර තැන් පේනවා අර ඇනෝ කමෙන්ට් එක කියෙව්වට පස්සේ
අනේ මන්දා..ලොකු පුතාhttps://www.blogger.com/profile/17259023152257048928noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73100668322046053572012-01-07T14:06:32.957+05:302012-01-07T14:06:32.957+05:30I congratulate you. It is not a surprise that you ...I congratulate you. It is not a surprise that you are happy with your acheivements. but boasting about expensive phones, cars and watches, and bragging about not being a citizen of sri lanka only shows that you have much to lear.(though you are educated)
And I also agree with the others about the PhD. It is very hard to continue post grad. studies even in our own field and I'm surprised.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34508503101839893342012-01-07T11:41:35.515+05:302012-01-07T11:41:35.515+05:30අභිත අයියේ මේ post එක දාලා සැහෙන්න කල් උනාට, අන්ති...අභිත අයියේ මේ post එක දාලා සැහෙන්න කල් උනාට, අන්තිමට comment කරල තියන PHd එකක් කරන ඇනො අයියාගෙ පැහැදිලී කිරිම දෑක්කම අපි හැමෝම කැමති කතන්දරේ අයිතිකාරයට මේ ගැන කියන්න තියන්න මොනද කියල දැන ගන්න?

PHd එකක් කරන ඇනො අයියාගෙ ප්‍රශ්න හැර අනිත් හැම අයගේ ප්‍රශ්න වලට උත්තර දිලා තියන නිසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88074761123396795852011-11-10T09:56:03.541+05:302011-11-10T09:56:03.541+05:30අන්තිම ඇනෝ-
"මට මේ අක්කාගෙ ෆෙස් බුක් නේම් එක...අන්තිම ඇනෝ-

"මට මේ අක්කාගෙ ෆෙස් බුක් නේම් එක ඉ මේල් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්....අපතයොත් එක්ක චැට් කර කර ඉන්නවට වඩා ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා"

අනේ බං උඹ වගේ අපතයෙක් එක්ක චැට් කර කර ඉන්න ඒ අක්කත් කැමති නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43006682013021665952011-11-10T09:23:49.083+05:302011-11-10T09:23:49.083+05:30ඔයත් එක්ක බලනකොට...අපි ජීවිතේ කොච්චර දෙවල් අමාරුයි...ඔයත් එක්ක බලනකොට...අපි ජීවිතේ කොච්චර දෙවල් අමාරුයි කියල අත ඇරලා දානවද?මට මේ අක්කාගෙ ෆෙස් බුක් නේම් එක ඉ මේල් කරන්න පුලුවන්ද? ලොකු උදව්වක්....අපතයොත් එක්ක චැට් කර කර ඉන්නවට වඩා ඉගෙන ගන්න දෙවල් ගොඩක් තියෙනවා.එ වගෙ යාලුවෙක් ඉන්නකොට...
shahendk@hotmail.comAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25747865503648958492011-10-21T01:51:30.011+05:302011-10-21T01:51:30.011+05:30why my comment is not putting in this forum???why my comment is not putting in this forum???Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91443805348379382242011-10-21T01:45:31.581+05:302011-10-21T01:45:31.581+05:30Anoxxxx part1
මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ...Anoxxxx part1
මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ගොතපු සුරඟන කතාවක් විදියට. මොකද මේකේ තියන දේවල් වලින් වැඩි හරියක් තියෙන්නේ ටොම් පච විදියටය් මට නම් තේරෙන්නේ. සමාවෙන්න මෙහෙම කම්මෙන්ට් කරනවට, නමුත් මේ කතාවේ කියල තියන බොරු දැක්කම මට මේ ටික නොලිය ඉන්න බෑ. මේ කතාවේ අදාල පුද්ගලයට බොහෝ අපහසුත විඳින්න වුන වගත්, ය ඒ සියල්ලම උත්සාහයෙන් ජයගත්ත වගත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ tempary lecturer කෙනෙක් උන බවත්, BMW , ලක්ෂ දෙකේ ඔරලෝසු කතාවත් මට පිළිගන්න පුළුවන් මම ඔබව දන්නේ නැති උනත්.

නමුත් ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුන ගමන් ලංකාවේ පුරවැසි බව නැති උන කතාවය්, colombiya university එකේ lecturer කෙනෙක් විදියට ජොබ් එක දෙන්නම් කියපු කතාවය්, management field එකේ ඉන්න ඔබට robotics වලින් PhD එක කරන්න දෙන්නම් කියපු කට ටිකය් නම් ටනිකරම පම්පෝරි ටිකක් විතරය් කියලය් මට හිතෙන්නේ. මොකද මමත් ඔබ ඔය කියන PhD එකක් හදාරන කෙනෙක්. මම පටන් ගන්නම් ඔබ කරන්න යන PhD එකෙන් ම ඔබේ පම්පෝරි ගැන. ඔබ කියල තියන විදියට ඔබ මේ වෙද්දීත් research paper එක university එකට දීල ඉවරය්, ඔබට තියෙන්නේ ඊළඟ අවුරුදු තුන ඇතුලත එක ඇත්ත කියල ඔප්පු කරන්න විතරය්ලු. ඔබ හිතාගන ඉන්නවනම් PhD එකක් කරනවා කියන්නේ ඒ තරම් සරල දෙයක් කියල මට ඔබේ දැනුම ගැන හරිම කනගටුය්. ඕනෙම උතුරු ඇමෙරිකානු රටක PhD එකක අවම කල සීමාව අවුරුදු හතරය්, තුනක් නෙමෙය්. අවුරුදු තුනේ PhD තියෙන්නේ යුරෝපා රටවල සහ ඔස්ට්‍රලියාවේ පමනය් (ටවත් සමහර ආසියානු රටවල ද ඇත). දෙවැනි කාරණය PhD එක පටන් ගන්න කලින් ඔබතුමිය කොහොමද research paper එක දුන්නේ? මුලින් දෙන්නේ අපි කරන්න යන research එකට praposal එකක්. ඔබ මේකට කියනවනම් වැරදීමකින් ලියවුන කියලා, මට කියන්න වෙන්නේ research paper ඒකකය් research proposal එකක්ය් වෙනස දන්නෙත් නැතුවද ඔබ PhD එකක් කරන්න යන්නේ? ඔබ ඔය කියන කතාව ඇත්තක්මනම් මට කරුණාකරලා කියනවද ඔබ ඉන්න research group එක මොකද්ද?, ඔබේ supervisor (professor) කව්ද කියලා? අනිත් කරනේ තමය, PhD එක කියන්නේ පර්යේෂණ උපාදියක් උනාට, එකේදිත් Course work කරන්න, එහෙමත් නැත්නම් ඔබ කියන විදියේ පන්ති කාමර අද්යාපනයක් තියනවා. විශේෂයෙන්ම ඔබ වැනි ඒ field එකේ නොවෙන කෙනෙකුට නම් එක අනිවාර්යය්. මේ සම්බන්දයෙන් කියන්න තියන අනිත් කරණය තමය් management field (accounting) එකේ හිටපු ඔබට කොහොමද robotics වලින් PhD එකක් කරන්න අවස්ථාව හම්බුනේ? PhD එකක් කරන අය නම් දන්නවා research proposal එකක් ලියන එක මොන තරම් අමාරුද කියලා? මම හිටන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න කතන්දරට නම් ඒ ගැන අත්දැකීමක් ඇති තාය්ලන්තයේ AIT එකේදී කරපු MSc එක නිසා. අන්තිම කාරණය ඔබ කියනවා ඔබ Mars company එකේ ජොබ් එකක් කරන ගමන් ටමය් PhD එක කරන්නේ කියලා. අන්න එක තමය් මම දැකපු ලොකුම විහිලුව... පර්යේෂණ උපාදියක්, එකත් ඔබ නොදන්නා අලුත් දෙයක් අර්ද කාලීනව අවුරුදු තුනකින් ඉවර කරන්න????? කවද මේ අන්දන්න හදන්නේ? PhD එකක් අර්ධ කාලීනව කරනවා කියලා විශේෂයෙන්ම robotics ගැන, අහද්දිත් අපිට හිනා යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4284027702901093002011-10-21T01:35:52.698+05:302011-10-21T01:35:52.698+05:30part 3
අවසාන කාරණය ඔබ කිව නේද Mars head office එ...part 3
අවසාන කාරණය ඔබ කිව නේද Mars head office එකේ රැකියාවක් ලැබුන කියලා. එක කරන ගමන් ටමය් PhD එකත් කරන්නේ කියලා. මට තියන ප්රශ්නය ටමය් colombia university එක තියෙන්නේ නෙව්යෝර්ක් නගරයේ. නමුත් Mars head ඔෆ්ෆිචේ එක තියෙන්නේ මෙන්න මේ ලිපිනයේ (6885 Elm Street, McLean, Virginia, USA , http://en.wikipedia.org/wiki/Mars,_Incorporated). university එකේ ඉඳලා මෙතෙන්ට යන්න පැය 4.40 ක් යනවා. මෙන්න බොරු නම් බල ගන්න (http://maps.google.ca/maps?ie=UTF-8&hl=en&tab=wl). ඒ කියන්නේ දවසකට පැය නාමයක් ගමනටම විතරක්. වැඩ කරන තැන පැය 8 ත් ගත්තම දවසේ පැය 17 ඉවරය්. අඩුම ගැනේ දවසකට පැය තුනක් හතරක්වත් ඕනනේ නිදා ගන්න, එටකොට ඔබ තුමිය දවසකට පැය තුනක් පර්යේෂණ කරලද අවුරුදු තුනෙන් PhD එක ඉවර කරන්න යන්නේ? කව රවට්ටන්නද පම්පෝරි ගහන්නේ?

මම කලිනුත් කිව වගේ ඔබ ඇත්තටම දුක් විඳලා මහන්සියෙන් ඉගෙන ගෙන උඩට ඇවිත් හොඳ රැකියාවක් කරන කෙනෙක් කියන එක ඇත්ත වෙන්න පුළුවන්. මොකද ඒ ගැන දන්නා අය ඉන්න නිසා. මම ඔබව දන්නේ නෑ. නමුත් මේ කතාවේ නොගැලපෙන තැන ගොඩය්, අර කෙන්ද කන්ද කරපු කතාව වගේ තමය්. කෙනෙක් ඉහලට යන්න යන්න බිමට නැමෙන්න ඕනේ, ඒ වගේම ඔබේ ජීවිතෙන් ආදර්ශ ගන්න නම් ඔබ ඇත්ත කියන කෙනෙක් වෙන්නත් ඕනේ. තමුන් ගැන බොරු පම්පෝරි ගහන අයගෙන් ගන්නා පුළුවන් ආදර්ශයක් මටනම් තේරෙන්නේ නෑ. ඔබේ ජිවිතේ මුල් කලේ ගැන සියලු දේවල් සබැ උනත් මෙන්න මේ මම උද පෙන්නලා තියන දේවල් නම් ටනිකරම මව පෑමක් විටරය්. පුළුවන් නම් එක එහෙම නෙමෙය් කියලා පෙන්නන්න මම අර අහල තියන ප්‍රශ්න වාට උත්තර දෙන්න.

මේ ටම මම බ්ලොග් එකකට දන පලවෙනි comment එක සහ මම බ්ලොග් ලියන කෙනෙක් නෙමෙය්. ඒ නිසා අකුරු වැරදීම් තියනවනම් සමාවෙන්න. බ්ලොග් නොලිවට අබීත ගෙය්, කතන්දර ගෙය් බ්ලොග් දෙක මම කියවනවා. අහම්බෙන් මේ කතාව කියවල මට මේක ලියන්න හිතුනේ.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20274870022939160002011-10-21T01:34:33.713+05:302011-10-21T01:34:33.713+05:30part 2
ඔබට colombia university එකෙන් teaching (le...part 2
ඔබට colombia university එකෙන් teaching (lecturer ) ජොබ් එකක් දෙන්නම් කිවලු කට වචනයට... මේක මෙන්න මේ විදියට නම් වෙන්න පුළුවන්... ඔබ කියන විදියට යම් හෙයකින් ඔබට ඇත්තටම PhD එකක් කරන්න අවස්ථාව හම්බුනා නම් PhD එක හදාරන අයට අදායමක් ලැබෙන විදිය තමය් Undergraduates ලට උගන්නන එක. මේක north american university වල හරිම සුලබ දෙයක්. හැබය් එයාලට කියන්නේ teaching assistant කියලා මිසක් lecturer නම් නෙමෙය්. අනිත් කාරණය තමය් මෙහෙ lecturer කෙනෙක් වෙන්න PhD එකක් විටරක් ඇති කියලා ඔබ හිටනවානම් මට ටිකක් නෙමෙය් හොඳටම හිනා යනවා. North american university එකක lecturer කෙනෙක් වෙන්න නම් PhD එකට අමටරව අඩුම ගැනේ අවුරුදු තුනකවත් Post Doctoral fellow කෙනෙක් හැටියට පර්යේෂණ අත්දැකීම් සහ ඉගැන්වීම් අත්දැකීම් තියෙන්න ඕනේ. අනික ඔය සේරම තියන ඕන ටරම් අය මෙහෙ ජොබ් නැතිව ඉන්නවා. සමහරු PhD එකෙන් පස්සේ අවුරුදු 8, 9 යනකල් පොස්ට් ඩොක් ලා හැටියට වැඩ කරන්නේ මෙහෙ lecturer කෙනෙක් වෙන එක හරිම අපහසු නිසා. ඉතින් ඔබ කියන කතාවට මම කොහෙන්ද හිනා වෙන්න ඕනේ?

ඊළඟ කාරණය තමය් ඇමරිකානු පුරවැසි බාවය ගැන කියලා තියන බොරුව. ලෝකයේ කිසිම රටක පුරවැසි භාවය (citizenship) වෙනත් රටක ඉඳලා අරගන්න බැහැ. ලෝකයේ රටවල් දෙකය් තියෙන්නේ කෙලින්ම වෙනත් රටක ඉඳලා අයදුම් කරලා ස්ථිර පදිංචිය (permanant residency) ලබා ගන්න පුළුවන්. ඒ කැනඩාව සහ ඔස්ට්‍රලියව. ඇමෙරිකාවේ ස්ථිර පන්දින්චිය සඳහා අයදුම් කරන්න තියෙන්නේ ක්‍රම කීපයය්. (http://travel.state.gov/visa/immigrants/types/types_1326.html) . ඒවගෙනුත් සාමාන්‍ය පුද්ගලයකුට යන්න පුළුවන් ක්‍රම තියෙන්නේ එකය්. ඒ තමය් Green card කියන ලොතරය් ක්‍රමය. මේක සුදුසු කම් තියන අය අයදුම් කලාම (ඔබට ඒ සඳහා නම් සුදුසුකම් තියනවා ඔබේ විස්ටරයේ හැටියට ) ඉලෙක්ට්‍රොනිකව තෝරාගන්න ලොතරය් ක්‍රමයක්. වසරකට 50000 දෙන ඒ සඳහා සුදුසුකම් ලබනවා. සමහර විට ඔබට මෙන්න මේ ග්‍රීන් කාර්ඩ් එක ඇදිල ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය ලැබුන කියන එක නම් වෙන්න පුළුවන් දෙයක්. හැබය් එක පුරවැසි භාවය කියලා කියනවනම් අනේ අයෙත් මට හිනා යනවා. මේක ස්ථිර පදිංචිය සඳහා ලබා දෙන visa එකක් පමනය්. ලංකාවේ පුරවැසිභාවය නැති වෙන්නේ වෙනත් රටක පුරවැසි බව ගත්තොත් මිසක් ස්ථිර පදිංචිය ලබා ගැනීම නිසා නම් නෙමෙය්. USA වල ග්‍රීන් කාර්ඩ් තියන කෙනෙකුට citizenship එක ගන්න නම් ටව අවුරුදු ගානක් ඒ රටේ ජිවත් වෙලා එකට අවශ්‍ය සුදුසුකම් සපුරගන්න ඕනේ. එහෙම නැතිව ලංකාවේ ඉඳන් apply කරලා කෙලින්ම පුරවැසි බාවය ගන්න බැහැ. මම ඔබට අභියෝග කරනවා පුළුවන් නම් ඔබ පුරවැසි බාවය ලබා ගත්ත visa catagory එක මොකද්ද කියලා කියන්න සහ ඒ ගැන විස්තර තියන වෙබ් ලින්ක් එක පිළිතුරක් විදියට පල කරන්න කියලා. ඔබ කියලා තියන කතාවේ විදියට ඇමෙරිකාවේ පුරවැසි භාවය කෙලින්ම ලබා ගන්න ක්‍රමයක් අටෙට් නැහැ, අනික බැරිවෙලා හරි ඔබ ග්‍රීන් කාර්ඩ් ඇදිල නම් ඇමෙරිකාවේ යන්නේ එහෙම ගියාම කිසිම ගෙවීමක් කරන්නෙත් නෑ (ඔබ ඔය කියන dole කතාව ). සියලු වියදම් ඔබ විසින් දරාගත යුතුය්. ටවට් නොගැලපෙන තැන නම් ගොඩය්.. එත් මට ලියන්නත් වෙලාව මදි. නැවතත් කියන්නේ ඔබට ග්‍රීන් කාර්ඩ් හම්බුනත් ලංකාවට ඇවිත් යන්න ටහනමක් වත් ලංකාවේ පුරවැසි බව නැති වෙන්නෙවත් නෑ. ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුනත් ලංකාවට එන්න කිසිම ටහනමක් නෑ. මෙන්න මේ කට දැක්කම ටමය් මට ඉවසගන ඉන්න බැරිව මේ පොස්ට් එක දන්නා හිතුනේ. මොකද අය මෙහෙම පච කෙළලා මිනිස්සුන්ව රවට්ටන්නේ කියලා දන ගන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3402444792732409862011-10-21T01:31:45.844+05:302011-10-21T01:31:45.844+05:30part 1
මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ගොතපු ස...part 1
මේ කතාව දැක්කම මට නම් හිතුනේ ලස්සනට ගොතපු සුරඟන කතාවක් විදියට. මොකද මේකේ තියන දේවල් වලින් වැඩි හරියක් තියෙන්නේ ටොම් පච විදියටය් මට නම් තේරෙන්නේ. සමාවෙන්න මෙහෙම කම්මෙන්ට් කරනවට, නමුත් මේ කතාවේ කියල තියන බොරු දැක්කම මට මේ ටික නොලිය ඉන්න බෑ. මේ කතාවේ අදාල පුද්ගලයට බොහෝ අපහසුත විඳින්න වුන වගත්, ය ඒ සියල්ලම උත්සාහයෙන් ජයගත්ත වගත්, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ tempary lecturer කෙනෙක් උන බවත්, BMW , ලක්ෂ දෙකේ ඔරලෝසු කතාවත් මට පිළිගන්න පුළුවන් මම ඔබව දන්නේ නැති උනත්.

නමුත් ඇමෙරිකාවේ පුරවැසි බව ලැබුන ගමන් ලංකාවේ පුරවැසි බව නැති උන කතාවය්, colombiya university එකේ lecturer කෙනෙක් විදියට ජොබ් එක දෙන්නම් කියපු කතාවය්, management field එකේ ඉන්න ඔබට robotics වලින් PhD එක කරන්න දෙන්නම් කියපු කට ටිකය් නම් ටනිකරම පම්පෝරි ටිකක් විතරය් කියලය් මට හිතෙන්නේ. මොකද මමත් ඔබ ඔය කියන PhD එකක් හදාරන කෙනෙක්. මම පටන් ගන්නම් ඔබ කරන්න යන PhD එකෙන් ම ඔබේ පම්පෝරි ගැන. ඔබ කියල තියන විදියට ඔබ මේ වෙද්දීත් research paper එක university එකට දීල ඉවරය්, ඔබට තියෙන්නේ ඊළඟ අවුරුදු තුන ඇතුලත එක ඇත්ත කියල ඔප්පු කරන්න විතරය්ලු. ඔබ හිතාගන ඉන්නවනම් PhD එකක් කරනවා කියන්නේ ඒ තරම් සරල දෙයක් කියල මට ඔබේ දැනුම ගැන හරිම කනගටුය්. ඕනෙම උතුරු ඇමෙරිකානු රටක PhD එකක අවම කල සීමාව අවුරුදු හතරය්, තුනක් නෙමෙය්. අවුරුදු තුනේ PhD තියෙන්නේ යුරෝපා රටවල සහ ඔස්ට්‍රලියාවේ පමනය් (ටවත් සමහර ආසියානු රටවල ද ඇත). දෙවැනි කාරණය PhD එක පටන් ගන්න කලින් ඔබතුමිය කොහොමද research paper එක දුන්නේ? මුලින් දෙන්නේ අපි කරන්න යන research එකට praposal එකක්. ඔබ මේකට කියනවනම් වැරදීමකින් ලියවුන කියලා, මට කියන්න වෙන්නේ research paper ඒකකය් research proposal එකක්ය් වෙනස දන්නෙත් නැතුවද ඔබ PhD එකක් කරන්න යන්නේ? ඔබ ඔය කියන කතාව ඇත්තක්මනම් මට කරුණාකරලා කියනවද ඔබ ඉන්න research group එක මොකද්ද?, ඔබේ supervisor (professor) කව්ද කියලා? අනිත් කරනේ තමය, PhD එක කියන්නේ පර්යේෂණ උපාදියක් උනාට, එකේදිත් Course work කරන්න, එහෙමත් නැත්නම් ඔබ කියන විදියේ පන්ති කාමර අද්යාපනයක් තියනවා. විශේෂයෙන්ම ඔබ වැනි ඒ field එකේ නොවෙන කෙනෙකුට නම් එක අනිවාර්යය්. මේ සම්බන්දයෙන් කියන්න තියන අනිත් කරණය තමය් management field (accounting) එකේ හිටපු ඔබට කොහොමද robotics වලින් PhD එකක් කරන්න අවස්ථාව හම්බුනේ? PhD එකක් කරන අය නම් දන්නවා research proposal එකක් ලියන එක මොන තරම් අමාරුද කියලා? මම හිටන්නේ බ්ලොග් අවකාශයේ ඉන්න කතන්දරට නම් ඒ ගැන අත්දැකීමක් ඇති තාය්ලන්තයේ AIT එකේදී කරපු MSc එක නිසා. අන්තිම කාරණය ඔබ කියනවා ඔබ Mars company එකේ ජොබ් එකක් කරන ගමන් ටමය් PhD එක කරන්නේ කියලා. අන්න එක තමය් මම දැකපු ලොකුම විහිලුව... පර්යේෂණ උපාදියක්, එකත් ඔබ නොදන්නා අලුත් දෙයක් අර්ද කාලීනව අවුරුදු තුනකින් ඉවර කරන්න????? කවද මේ අන්දන්න හදන්නේ? PhD එකක් අර්ධ කාලීනව කරනවා කියලා විශේෂයෙන්ම robotics ගැන, අහද්දිත් අපිට හිනා යනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-56086719039517549562011-10-15T06:53:12.364+05:302011-10-15T06:53:12.364+05:30මේක නම් නියම රියල් සුරංගනා කතා ටිකක්..කතාව ලියපු එ...මේක නම් නියම රියල් සුරංගනා කතා ටිකක්..කතාව ලියපු එකා නම් දීලා තියෙනවා තනි ඇහැට ඇඩෙන්නම...ලක්ෂ 25ක ඩිග්‍රිය කරන්න බැංකු ලෝන් දුන්නේ කවුද දන්නේ නැ නේද? අනේ මන්දා...හික් හික් හිිිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23361783533684358702011-10-03T20:46:07.856+05:302011-10-03T20:46:07.856+05:30දන්නෙ නෑ මේ අක්ක කවුද කියන්න නම්....
මමත් ටිකක් දු...දන්නෙ නෑ මේ අක්ක කවුද කියන්න නම්....
මමත් ටිකක් දුක් විඳල තියෙනව, ඒ උනාට අක්ක තරම් නම් නෑ!
කන්න දෙයක් නැතුව කොටුවෙ ඕල්කට් පිලිමෙ ගාව වැටිල ඉන්නකොට කඩ කාරයො පයින් ගහගෙන ගිය ලස්සන අත්දැකීම් මටත් තියෙනව...
ඒව ඔක්කොම මගෙ වැරදි නිසා...
ඒ උනාට මමත් කැමතියි ඔයා වගේ වෙන්න...
මම ගොඩක් ටැලන්ටඩ් නම් නෑ..
ඒත් මගෙ ඉලක්කෙත් අක්කගෙ වගෙ එක තැනකට විතරක් ඒම් කරල තියෙන එකක්...
කොහොම වෙතත් අක්කට ගොඩක් සුබ පතනව මම හදවතින්ම..පවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-31750563883494219462011-09-28T12:23:06.914+05:302011-09-28T12:23:06.914+05:30Mමෙවට කියන්නෙ ටොම් පච කියල.මගෙත් යලුවෙක් හිටිය මේ ...Mමෙවට කියන්නෙ ටොම් පච කියල.මගෙත් යලුවෙක් හිටිය මේ වගෙම කතා දෙනව ඇඩෙන්න.
බොරුවට මිනිස්සුන්ව ගොනාට අන්දන්න එපා.
Chief commercial finance analyst කියල role එකක් මා කවඩවත් අහල නැහැ. තිබ්බත් එකට ලංකවෙ නැගෙනහිර uni එකේ lecture කරපු experiance මොනවත් නැති කෙනෙකුට දෙන්නෙ නැහැ.
අනිත් එක මොකද්ද Visa category එක?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49274603524747345962011-09-11T09:52:17.645+05:302011-09-11T09:52:17.645+05:30මට මෙක තෙරුම් ගන්න තරම් මොලයක් නෑ හරියටම
anyway ...මට මෙක තෙරුම් ගන්න තරම් මොලයක් නෑ හරියටම
anyway all the best for ur futureDarkLightnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-34326540041727402312011-09-08T00:02:35.921+05:302011-09-08T00:02:35.921+05:30යකෝ මේක අමුම අමු ඇත්තක්...
මේ ගෑනී ලක්ශ 25ක් දීලා ...යකෝ මේක අමුම අමු ඇත්තක්...
මේ ගෑනී ලක්ශ 25ක් දීලා ඩිගිරිය කෙරුවෙ අම්මව ලෙඩ ඇදේ දාලද...?
ඔව්වට කියන්නේ සුරන්ගනා කතා කියලා...!
නමුත් මේක ලියපු එකා සාර්තකයී.මොකද දෙන එක දීලා තියනව කදුලු එන්නම....!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-5559048904889237382011-09-06T18:54:26.530+05:302011-09-06T18:54:26.530+05:30kawda kiyanna nam man hariyatama danne ne mokada b...kawda kiyanna nam man hariyatama danne ne mokada blog loketa mn aluth nisa..eth me kathawa kiyewwama oya gena hari adambarayak hithuna..api jiwithe dukak kiyala hithanne bohoma sulu dewal walatane kiyala denuna...mulu hadawathinma akke oyage jivithe lassana wenna kiyana gaman oyata suba gaman prarthana karanawa..Budusaranai...!!!Iresha Diashttps://www.blogger.com/profile/03271544133523380444noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60889607335917772852011-09-06T15:25:29.398+05:302011-09-06T15:25:29.398+05:30මම අක්කට මුලුහදින්ම සුබ පතනව.......වෙන මොනවත් කියන...මම අක්කට මුලුහදින්ම සුබ පතනව.......වෙන මොනවත් කියන්න ඕන නෑ, මට මේක කියවද්දි ඇස්දෙකට කදුලු ආව....ඇත්තටම අක්කව අදුන ගන්න ආසයි.....අක්කට මම ජයෙන් ජයම ප්‍රාර්තනා කරන්ව......අන්දරේhttps://www.blogger.com/profile/08602442986569017459noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59208256797708444702011-08-29T19:28:40.039+05:302011-08-29T19:28:40.039+05:30නොදුටු සොයුරියට ක්සැන්ඩර් ගෙන් සුබ පැතුම්. මගෙත් ජ...නොදුටු සොයුරියට ක්සැන්ඩර් ගෙන් සුබ පැතුම්. මගෙත් ජීවිතේ ඔයවගේම කාල තිබ්බ. මගේ ඉලක්ක මම හදාගත්ත. අවරුදු 25 දි මට ලොකු ආයතනයක් ඇතුලේ තොරතුරු තාක්ෂණයේ කළමණාකරුවෙක් වෙන්න ලැබුනේ එක නිසා. අද මම කටාරයේ ඒ ආයතනයට සේවය කරන්නේ හද පිරි සන්තෝසෙන්. ඔබට ජය.ක්සැන්ඩරයාhttps://www.blogger.com/profile/14016310878102828947noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4508599658045813472011-08-19T20:50:32.239+05:302011-08-19T20:50:32.239+05:30dear damuko tawa katawath oba tumiya gana...jiweth...dear damuko tawa katawath oba tumiya gana...jiwethe widapu dewal duka satuta..godak prayojayak wei api wage ayata..godak aya blog karanawa kiyala karannne wena wena terumak nati dewal..tamange jiwethe gatta athdakim share kara ganna eka loku ,,,jaya wewa!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4930892477924005252011-08-13T20:14:53.997+05:302011-08-13T20:14:53.997+05:30අනේ මන්ද, මොනවා උනත් ජය!අනේ මන්ද, මොනවා උනත් ජය!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-35141016349382873262011-08-11T16:50:17.099+05:302011-08-11T16:50:17.099+05:30පුන්චි කෙල්ලෙ, ඔබ ගැන මට දැනෙනෙන්නෙ මහ ආඩ්ම්බරයක්....පුන්චි කෙල්ලෙ, ඔබ ගැන මට දැනෙනෙන්නෙ මහ ආඩ්ම්බරයක්.....ඔබට සදා ජය.....බුදුන්ටත් සතුරන් සිටි කල අව්සෙස් අප ගැන කවර කතාද.....
අවසන් ඇනො:ඔබටත් නුවනැස පැදේවා......malihttps://www.blogger.com/profile/00622409666363569651noreply@blogger.com