tag:blogger.com,1999:blog-7214647036788651053.post8609549777830194537..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: මටත් බලපාන නැන්දම්මා ලේලි සහ නෑනලා නෑනලා අර්බුදේ.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger42125tag:blogger.com,1999:blog-7214647036788651053.post-66389276659411636402011-06-09T21:42:33.086+05:302011-06-09T21:42:33.086+05:30හැප්පි හැප්පි ඇනිවසරි අයියා.... පඩිපේලියෙ පළවෙනි ප...හැප්පි හැප්පි ඇනිවසරි අයියා.... පඩිපේලියෙ පළවෙනි පඩිය විතරනෙ තාම තව 10-12ක් හැදුවම අපි ආයෙත් සුභ පතන්නම් .... තෑගි අරගෙන එන්න මේල් ත්‍රේඩ් එකක්වත් දාන්නම් අපේ එවුන් මරා ගනියි බොලාට තෑගි ගේන්න පොර කාලා.සංජුhttps://www.blogger.com/profile/01932038747829679186noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38677052495160075472011-06-09T08:07:34.170+05:302011-06-09T08:07:34.170+05:30විවාහ සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්... හැමදාම ඔහොම ...විවාහ සංවත්සරයට මගෙනුත් සුභ පැතුම්... හැමදාම ඔහොම සතුටෙන් සමාදානෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-87851327298988688152011-06-08T19:00:31.826+05:302011-06-08T19:00:31.826+05:30සුභ පැතුම් කිව්වා ජෝඩුවටම සහ මින්හස් පැංචට..අභී අක...සුභ පැතුම් කිව්වා ජෝඩුවටම සහ මින්හස් පැංචට..අභී අක්කට ජයවේවා.Teenahttps://www.blogger.com/profile/10113210351250623564noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14492910391691432772011-06-08T13:01:23.816+05:302011-06-08T13:01:23.816+05:30ඔහොම සන්තෝසෙන් ඉන්නවානම් ඉතින් ආයේ මොනවද ?
හැබැය...ඔහොම සන්තෝසෙන් ඉන්නවානම් ඉතින් ආයේ මොනවද ?

හැබැයි ඉතින් මෙයා අපි ඉස්සරහා මෙහෙම කීවට සත්‍ය සිදුවීම වසන් කරාද මන්දා ? දන්නෝ දනිති නැද්ද මචං ..

මචං අයියේ අපි දැන් අනිත් පැත්තෙනුත් කතා කරලා බලමු නැන්දම්මගෙයි උඹගෙයි අතර ගුටි බැට හුවමාරු එහෙම ඇතිවෙන්නේ නැද්ද ?

ඔයාගේ බිරින්දෑයි බිරින්දෑගේ අම්මයි එකතුවෙච්ච තැනදී උඹ කීවෙනි පාර්ශ්වයද බං ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68067893748577882052011-06-08T11:44:16.489+05:302011-06-08T11:44:16.489+05:30Happy Anniversary Abeetha & Ranju...(1000 time...Happy Anniversary Abeetha & Ranju...(1000 times agreed with Onaya)Kasnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-77435568519501176052011-06-08T08:28:19.948+05:302011-06-08T08:28:19.948+05:30හපේ.... ගෑටුම් තිබ්බනම් සහෝට මෙහෙම ටිකක් හිනා වෙවී...හපේ.... ගෑටුම් තිබ්බනම් සහෝට මෙහෙම ටිකක් හිනා වෙවී හිටිත හෑකි වේද ???

හිකිස්

මෙන්න මගෙනුත් සුබ පෑතුම්... වසර 4 ට ~!!!!!ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45243588433681444812011-06-08T03:06:10.161+05:302011-06-08T03:06:10.161+05:30මට පේන්නෙ මේ පවුලත් අර ලෝක පවුල් විසේසඥයො හොයගත්තු...මට පේන්නෙ මේ පවුලත් අර ලෝක පවුල් විසේසඥයො හොයගත්තු සකච්චා සම්මුති ක්‍රමේ අනුගමනය කරන, හොඳ සාර්ථක පවුලක්. අවුරුදු හතරක් ගහ මරා ගන්නෙ නැතුව ගෙවිල තියෙන්නෙ ඒකයි....

ක්‍රමේ මේකයි....

නෝනට මොකක් හරි දෙයක් කරන්න ඕනනම් අභීත එක්ක සාකච්චා කරල නෝන කැමති විදිහට කරන්න සම්මුතියකට එනව...

අභීතට මොකක් හරි තීරනයක් ගන්න ඕනනම් නෝන එක්ක සාකච්චා කරල නෝන කැමති විදිහට කරන්න සම්මුතියකට එනව...

ආප් දෝනෝ සදා සුඛී රහෝ !!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-90619232128791850252011-06-07T20:58:53.034+05:302011-06-07T20:58:53.034+05:30සුබ පැතුම්.
ගුටි නොකා තව කාලයක් ඉන්න ලැබේවා!!සුබ පැතුම්.
ගුටි නොකා තව කාලයක් ඉන්න ලැබේවා!!තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-3031706757021905922011-06-07T20:17:22.724+05:302011-06-07T20:17:22.724+05:30අඩේ අභිත අයියා අයියාගෙ අක්කලාටයි අම්මටයි නෝනාටයි බ...අඩේ අභිත අයියා අයියාගෙ අක්කලාටයි අම්මටයි නෝනාටයි බ්ලොග් ලියන්න එන්න කියන්නකෝ එතකොට 6 දෙනෙක් (මඩයත් එක්ක) ඉන්නවා අභීයට මඩ ගහන්න.... එහෙම වුනොත් ඉතින් උබ ඔලුව උස්සන් ඉදලා හමාරයි...කිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-43692433013847744912011-06-07T19:30:26.078+05:302011-06-07T19:30:26.078+05:30"කකුළුව දිය කෙලියේ""කකුළුව දිය කෙලියේ"Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-20683528108954435822011-06-07T18:49:20.842+05:302011-06-07T18:49:20.842+05:30@ mahima
ආ ඒක අළුත්ම නෑදකම. අංකල් කිව්වොත් ගුටි කන...@ mahima
ආ ඒක අළුත්ම නෑදකම. අංකල් කිව්වොත් ගුටි කන්න වෙන නිසා අයියා කිව්වා. එච්චරයි. හික්ස්.......

@ නලිනි අක්කා

හික්ස්...... අක්කත් කියන්නේ මරු කතා.......හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23876619187798915892011-06-07T17:47:26.473+05:302011-06-07T17:47:26.473+05:30@ සුදු හංසි: සාමාන්‍යයෙන් සාර්ථක විවාහ දිවියක රහස,...@ සුදු හංසි: සාමාන්‍යයෙන් සාර්ථක විවාහ දිවියක රහස, යමක් ගැන දෙදෙනා විරුද්ධ අදහස් දරනකොට, හැමවෙලේම එක්කෙනෙක් අනිකාට ඉඩ දීලා නිහඬ වීමලු- 'එක්කෙනා' අභීතලු.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4009458295901500782011-06-07T17:24:48.815+05:302011-06-07T17:24:48.815+05:30විවාහ දිවියට සුභ පැතුම් අයියේ පුංචි පවුල රත්තරන්ලු...විවාහ දිවියට සුභ පැතුම් අයියේ පුංචි පවුල රත්තරන්ලුනේ...

මේ සාර්තක දිවියේ රහස.. මාමා රංජුලා අක්කාට අතිශය කීකරු වීමද?Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45335402607224248292011-06-07T17:11:38.345+05:302011-06-07T17:11:38.345+05:30ඉවරයි ඉවරයි.. විනාසයිනෙව දැං. හපෙ අප්පෝ මේකෙ එවුන්...ඉවරයි ඉවරයි.. විනාසයිනෙව දැං. හපෙ අප්පෝ මේකෙ එවුන්ග ඇස්වහ කටවහ වැදිල අද උඹ ගෙදර යනකොට බලහංකො උන්දැ වැට පොල්ලකුත් තියං බලාන ඉන්න අපූරුව.

සන්තෝසයි අභීත. හැමදාටම සන්තෝසෙ පිරිච්ච ජීවිතයක්ම උඹලට ලැබේවා !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-38369482998877097092011-06-07T16:55:38.893+05:302011-06-07T16:55:38.893+05:30විවාහ සංවත්සරයට සුභ පැතුම්. නැන්දම්මලා, ලේලිලා, මා...විවාහ සංවත්සරයට සුභ පැතුම්. නැන්දම්මලා, ලේලිලා, මාමලා, බෑණලා දිගුකල් දිනේවා.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-53350703421525531872011-06-07T16:48:48.530+05:302011-06-07T16:48:48.530+05:30අභියෝ, උඹේ හතරට මගෙන් උණුසුම් සුභ පැතුම්....! ඔය න...අභියෝ, උඹේ හතරට මගෙන් උණුසුම් සුභ පැතුම්....! ඔය නැන්දම්මා ලේලි ගැටළු මටත් නෑ නොවැ..... මොකද බැඳලා වැඩි කාලයක් යන්න කලියෙන් අපි දෙන්නා අර හැමෝම පතනවා වගේ අපේම ලොවක එහෙම නැතිනම් ගිණි පුපුරු ගහන වාලුකා කතරේ තනි වෙලානෙ ඉන්නෙ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4280251367897392062011-06-07T16:40:30.106+05:302011-06-07T16:40:30.106+05:30@හා පැටික්කි (MS)
"අක්කටයි අයියටයි මල්ලි බබා...@හා පැටික්කි (MS)

"අක්කටයි අයියටයි මල්ලි බබාටයි" මොකක්ද හලෝ ඒ නෑ කම

@අභීත

ඔයාලගේ 4 වෙනි විවාහ ස්ංවත්සරයට සුභ පැතුම්මහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-62686148010189834642011-06-07T15:00:00.853+05:302011-06-07T15:00:00.853+05:30හෙහ්! හෙහ්! අභීතට එහා ඉවුරමයි පේන්නෙ නේද? හැබැයි ම...හෙහ්! හෙහ්! අභීතට එහා ඉවුරමයි පේන්නෙ නේද? හැබැයි මේ කාරණයෙදි නම් පහුගිය අවුරුදු 4 වගේ තව චිරාත් කාලයක් මෙහා ඉවුරේම ඉන්නට ලැබේවා කියල ප්‍රර්ථනා කරනව.!සාර්ථක යුග දිවියකට සුබ පැතුම්!MUHUDUhttps://www.blogger.com/profile/07520374877917932635noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-49133460231431824012011-06-07T14:49:44.311+05:302011-06-07T14:49:44.311+05:30සුභ අනාගතයක්....!!!සුභ අනාගතයක්....!!!Observerhttps://www.blogger.com/profile/16804304913357868140noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-70288538321254681502011-06-07T14:48:19.174+05:302011-06-07T14:48:19.174+05:30ඔයාලගේ 4 වෙනි විවාහ ස්ංවත්සරයට සුභ පැතුම් මල්ලී නං...ඔයාලගේ 4 වෙනි විවාහ ස්ංවත්සරයට සුභ පැතුම් මල්ලී නංගී ඔය දෙන්නටම!!!!!!

නදීෂා අක්කාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45547859510335226392011-06-07T14:07:17.080+05:302011-06-07T14:07:17.080+05:30සුබ පස්වෙනි වසරක් වේවා !(හතර ඉවරයිනේ)අපේ නැන්දම්මා...සුබ පස්වෙනි වසරක් වේවා !(හතර ඉවරයිනේ)අපේ නැන්දම්මා නම් බොහොම හොඳයි.. ඒ මොකද මන් ඉතින් එයත් එක්ක ඕපාදුප කය්ය ගහනවනේ.. එයාගේ දුවත් කරන්නේ නැහැ ඒක. ඉතින් ඕනෑම දෙයකදී අපේ නැන්දම්මා ඉන්නේ මගේ පැත්තේ.. හැබැයි අපි ඉතින් ගෙදර ඉන්නේ අවුරුද්දකට මාසයක් විතරයිනේ.. ඉතින් කොහොමද වලි යන්නේ ? අපේ අම්ම නම් ජීවත්ව ඉන්නකොට මගේ හාමිනේට බොහොම ආදරෙන් හිටියේ.. දැන් ඉතින් එයාට නැන්දම්මෙක් නැහැ..සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14690558882207910592011-06-07T13:33:18.233+05:302011-06-07T13:33:18.233+05:30සුභ පැතුම් !!!!...
නැන්දම්මා හා ලේලි අතර පවතින අර...සුභ පැතුම් !!!!...

නැන්දම්මා හා ලේලි අතර පවතින අර්බුදය හා නෑනලා නෑනලා අතර පවතින අර්බුදෙත් දිගුකල් දිනේවානචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-4032559092370378272011-06-07T13:20:50.778+05:302011-06-07T13:20:50.778+05:30අහ් හැපි ඇනිවසරියක් වේවා අභියෝ . . .
අපොයි උඹේ ල...අහ් හැපි ඇනිවසරියක් වේවා අභියෝ . . .

අපොයි උඹේ ලිපියේ කරුනු කියෝපුවාම තේරුනේ වහාම ක්‍රියාත්මක වන පරිදි දෙගොල්ලෝ කෙටවීමේ සූක්ශම වියාපාරයක් දැන්මම පටන් ගන්න ඕන . . .

තැන්කූ ඈ උපදෙස් වලටදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91044787119025011062011-06-07T12:55:52.957+05:302011-06-07T12:55:52.957+05:30තවම හතරයි නේ....තව තියේ...අපිට වාර්ථාමය චිත්තර පටි...තවම හතරයි නේ....තව තියේ...අපිට වාර්ථාමය චිත්තර පටියක් හදන්න පුලුවන්.....රත්ගමයාhttps://www.blogger.com/profile/05064433543609483851noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44413973234889925502011-06-07T12:45:27.983+05:302011-06-07T12:45:27.983+05:30උඹ හරි වාසනාවන්තයි බං, මම මේ දවස්වල රස්සාව කරන්නෙත...උඹ හරි වාසනාවන්තයි බං, මම මේ දවස්වල රස්සාව කරන්නෙත් අමාරැවෙන් හිත හදාගෙන නැන්දම්මා ලේලි ගැටළු වලදී අපි අසරණ වෙනවා පැත්තක් ගන්න බෑනේ. අනේ මන්දා පිරිමි 1000 ක් එකට හිටියත් ගෑනු දෙන්නෙක=ට එකට ඉන්න බැරි හැටි. Anonymousnoreply@blogger.com