tag:blogger.com,1999:blog-7214647036788651053.post8650960709307281118..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: පිටරට යන ඔබට උපදෙස්...... අපේ එකෙක් පිටරට ගිය හැටි...Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-7214647036788651053.post-39500861691980833482011-11-27T07:18:14.613+05:302011-11-27T07:18:14.613+05:30ඒ කියන්නේ ප්ලේන් එකේ කක්කුස්සියකුයි කැන්ටිමකුයි ති...ඒ කියන්නේ ප්ලේන් එකේ කක්කුස්සියකුයි කැන්ටිමකුයි තියනවා !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-71537252649605227642011-11-26T12:40:23.298+05:302011-11-26T12:40:23.298+05:30ඔබා අයියෙ පොල් මුඩ්ඩක් ?????කියන නසරානි කතා වල හැට...ඔබා අයියෙ පොල් මුඩ්ඩක් ?????කියන නසරානි කතා වල හැටියට වැඩත් තිබ්බානම් මීගොං කලපුවෙං පොල් ලෙල්ලක් ගියාට දැනෙයියැ..සල්ලි සල්ලි කියල නොබලා පොල් ගෙඩියක්ම ගන්න වෙයි..Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44506618259238984602011-11-26T12:00:57.567+05:302011-11-26T12:00:57.567+05:30සතියේ ගැටළුව වගේ :))සතියේ ගැටළුව වගේ :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-68010955704705054732011-11-26T10:38:35.900+05:302011-11-26T10:38:35.900+05:30ආහ් මේ අර කරෝල වේලන්න ගිය උන්දැ නේද නම මතක විදියට ...ආහ් මේ අර කරෝල වේලන්න ගිය උන්දැ නේද නම මතක විදියට නම් ඕනයාද කොහෙද හි හි හිශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-63288111173637204192011-11-26T07:07:51.822+05:302011-11-26T07:07:51.822+05:30හික්ස්!මඩහික්ස්!මඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-50269827023147128442011-11-25T21:17:19.281+05:302011-11-25T21:17:19.281+05:30මේ මඩපාර කාටද ගැහුවේ කියලා හිතාගන්න බෑ.මේ මඩපාර කාටද ගැහුවේ කියලා හිතාගන්න බෑ.සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14271250232442983072011-11-25T20:42:23.866+05:302011-11-25T20:42:23.866+05:30සුවර් ඕනයා තමයි... හොරට කලින් කෙහෙල් කැන පැනලා තිය...සුවර් ඕනයා තමයි... හොරට කලින් කෙහෙල් කැන පැනලා තියෙන්නේ අපූරැවට....බස්සාhttps://www.blogger.com/profile/04592485014211860260noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-30407694481443448132011-11-25T20:12:48.047+05:302011-11-25T20:12:48.047+05:30ප්රින්ග්ල්ස් කාල වතුර බිව්වම අධෝ මුකයට කොන්ක්‍රීට්...ප්රින්ග්ල්ස් කාල වතුර බිව්වම අධෝ මුකයට කොන්ක්‍රීට් දැම්ම වගේ හිටී කියල ඕනය හිතුවද දන් නැහැ
ෆුඩ් සිටියෙ පොල් තියෙනව නං ශේප් එකේ පොල් මුඩු කෑල්ලක් ගලෝල දුන්න නං වියදමක් නැතුව වැඩේ ගොඩ දාගන්න තිබ්බObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-59433934228909838452011-11-25T15:32:15.607+05:302011-11-25T15:32:15.607+05:30හික්ස්!හික්ස්!Sabithhttps://www.blogger.com/profile/18279567013476315313noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83679797710218214302011-11-25T15:22:51.421+05:302011-11-25T15:22:51.421+05:30ප්රින්ගල්ස් ගත්ත එක හොදයි.. වතුර හම්බුනත් සමහර ෆල...ප්රින්ගල්ස් ගත්ත එක හොදයි.. වතුර හම්බුනත් සමහර ෆලයිට් වල ප්රින්ගල්ස් නෑනේ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51923325227490308182011-11-25T14:27:41.059+05:302011-11-25T14:27:41.059+05:30ඒ අස්සේ ඇනියෙක් ඇවිත් අර කොහෙවත් නැති පුරු පුරුවව ...ඒ අස්සේ ඇනියෙක් ඇවිත් අර කොහෙවත් නැති පුරු පුරුවව අල්ලාගෙන .......................':)නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-48290415471513393252011-11-25T14:02:59.224+05:302011-11-25T14:02:59.224+05:30මට නම් හිතෙන්නෙම අර මාල දිවයිනේ කරෝල වේලන ඕනයියා ක...මට නම් හිතෙන්නෙම අර මාල දිවයිනේ කරෝල වේලන ඕනයියා කියලමයි. එයා අවධානමට පෙර සූදානම කියලා කලින්ම කමෙන්ට් එකක් දාලා බේරෙන්නයි බැලුවෙ.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73744711249638841882011-11-25T13:23:26.823+05:302011-11-25T13:23:26.823+05:30ඕනය වෙන්න නං බෑ, මොකද ඌ ඇට් කොරන් ඉන්නෙ හරියට ප්ලේ...ඕනය වෙන්න නං බෑ, මොකද ඌ ඇට් කොරන් ඉන්නෙ හරියට ප්ලේන් වල හැමදාම උදේ හවස වැඩට යන එන පොරක් වගේනෙ.
හැබැයි ලඟදි අලුත් සූට් එකක් මැහුවද,ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාද එහෙම භාජනේ වුනාද විස්තර කිව්වොත් නං කනෙන් පෙන්නන්නං කව්ද කියල ෂුවර් එකටම.

ඊට ඉස්සෙල්ල සුළු ශල්‍ය කර්මෙකට එහෙම භාජනේ වුනාදObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58049481879214475512011-11-25T13:03:41.612+05:302011-11-25T13:03:41.612+05:30"දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ ර..."දකුණු ආසියාවටම අයත් මාළු වෙළදාමට ප්‍රසිද්ධ රටට" යන්න පය දෙකක් යන්නේ මොන ෆ්ලයිට් එකේද බන් .......
මෙහෙමත් මඩක් .................රොකියා | Udarahttps://www.blogger.com/profile/11688298054058056903noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23121036594417387782011-11-25T12:09:21.098+05:302011-11-25T12:09:21.098+05:30හැබෑවටම ඕනයියා අභියයියා එක්ක ගියානම් මෙතන මොන මොන ...හැබෑවටම ඕනයියා අභියයියා එක්ක ගියානම් මෙතන මොන මොන කතා කියයිද :Dපූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-82897727558287131772011-11-25T11:59:11.915+05:302011-11-25T11:59:11.915+05:30අඩේ මේ පිස්සු කියවන්න එපා. මූ උඹල දෙන්නට කොලේ වහල ...අඩේ මේ පිස්සු කියවන්න එපා. මූ උඹල දෙන්නට කොලේ වහල ගහල තියෙන්නෙ. යකුනේ මිනිහ ප්රින්ගල්ස් ටින් එකක්යි වතුර බෝතලෙයි ගත්තෙ ඌට ආයෙම බඩේ අමාරුව ආවොත් කියල. අහසෙන් යනකොට කක්කුස්සි කොහෙන් හොයන්නෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83471044194773634842011-11-25T11:51:32.882+05:302011-11-25T11:51:32.882+05:30ඇයි අබියෝ මතක නැද්ද තව පත්තර කඩයක් ගාවින් නවත්තල &...ඇයි අබියෝ මතක නැද්ද තව පත්තර කඩයක් ගාවින් නවත්තල '' බුදුසරණ'' පත්තරේකුයි ෆාමසියකින් මොනාදෝ පැකට් වගේකුයි ගත්තා එහෙ ගියාට පස්සෙ ගොඩාක් උවමනා වෙනව කියල. ඒක දාල නැහැනෙ. :Pපැට්ටාhttps://www.blogger.com/profile/00568075346124947319noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-14961883739410992422011-11-25T11:34:25.459+05:302011-11-25T11:34:25.459+05:30මගෙ ඔලුව ඇතුලෙන් නිකන් ඇන්ඩය්යා ඇන්ඩය්යා කියල සද්ද...මගෙ ඔලුව ඇතුලෙන් නිකන් ඇන්ඩය්යා ඇන්ඩය්යා කියල සද්දයක් එන්නේ ඇයි දන්නේ නැ.Malyahttps://www.blogger.com/profile/14355664941317525266noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13290681212069881712011-11-25T09:50:25.103+05:302011-11-25T09:50:25.103+05:30ඔය BLOG ගඩොල්....ඕකට ඇවිල්ල තමා මම හැමදාම අනිත් අය...ඔය BLOG ගඩොල්....ඕකට ඇවිල්ල තමා මම හැමදාම අනිත් අයගෙ අලුත් ලිපි මොනාද කියල බලන්නේ.......ඔය ලිපිය මෙන්න http://bloggadol.blogspot.com/2011/09/blog-post_9265.htmlAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-64778826470744066212011-11-25T09:32:17.261+05:302011-11-25T09:32:17.261+05:30පව් අප්පා කොල්ලා. මූලික අධ්‍යාපනයක් වත් දීලා නැද්ද...පව් අප්පා කොල්ලා. මූලික අධ්‍යාපනයක් වත් දීලා නැද්ද ප්ලේන් එකේ යන ගමනක් ගැන...හික්ස්...සීතල අයියාhttps://www.blogger.com/profile/08887514305271272706noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-32404736049028784592011-11-25T09:23:08.623+05:302011-11-25T09:23:08.623+05:30මේ දෙවනි කොමන්ට් එක.. බලමු මේකවත් පබිලිස් වෙයිද ක...මේ දෙවනි කොමන්ට් එක.. බලමු මේකවත් පබිලිස් වෙයිද කියලා..

මෙව්වා කාටද මන්දා අප්පා.. නම කියලත් බෑ.. රට්ටු මොනවා හිතයිද මන්දා.. හලේ.. පවු ඌ..........Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-27501655593013027722011-11-25T09:00:35.240+05:302011-11-25T09:00:35.240+05:30හැබෑටම කවුද අප්පේ මේ..... ඕනය අයියේ උබ දන්නවද බන් ...හැබෑටම කවුද අප්පේ මේ..... ඕනය අයියේ උබ දන්නවද බන් මුන් එක්ක ගිය අසරණයව... ?පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23503643216855230482011-11-25T08:41:58.362+05:302011-11-25T08:41:58.362+05:30ඊයේ රංග අද අභීතත් මඩට බැහැලා වගෙ..ඊයේ රංග අද අභීතත් මඩට බැහැලා වගෙ..cjgayanhttps://www.blogger.com/profile/12233085014345384391noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-58791318250440906532011-11-25T08:33:07.770+05:302011-11-25T08:33:07.770+05:30මාලදිවයිනට කකා කිව්වැහේ බජට් එයාර්ලයින් නැහැ නොවැ....මාලදිවයිනට කකා කිව්වැහේ බජට් එයාර්ලයින් නැහැ නොවැ. මමත් මුලින් හිතුවේ අපේ ඕනයා මල්ලිද කියලා. ඒකත් වැරදියි. ම්...ම්... හිතලා බලමු....(මෙහෙමත් මඩ.)Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-23951482077511760542011-11-25T08:05:27.840+05:302011-11-25T08:05:27.840+05:30ඒ යාළුවටමද දන්නෙ නෑ.. යන්න තිබුනු දවසෙ ටිකට් එක ගන...ඒ යාළුවටමද දන්නෙ නෑ.. යන්න තිබුනු දවසෙ ටිකට් එක ගන්න ගියහම, "සර් හිට ගෙන ඉන්නත් බැරි ගානට බීලා නේද ඉන්නෙ?" කියලා අහලා වෙන දවසකට ටුවර් එක සෙට් උනේ ?Wenihttps://www.blogger.com/profile/05243364400117721539noreply@blogger.com