tag:blogger.com,1999:blog-7214647036788651053.post8842833955346739287..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: විවාහ දින මතක සටහන්.. අපොයි මෙන්න මෙහෙම මඟුල්....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger55125tag:blogger.com,1999:blog-7214647036788651053.post-66433330279576908402012-05-21T16:23:21.328+05:302012-05-21T16:23:21.328+05:30ඕනේ මඟුලක් ඇන්ද හැකි..... හැබැයි චූ බරක් අවොත් නම්...ඕනේ මඟුලක් ඇන්ද හැකි..... හැබැයි චූ බරක් අවොත් නම් ඉතින් බඩුම තමයි...
මට හොටෙල් එකට ගිහින් විනාඩි 10ක් විතර චූ කරන්ඩ උනා...සොමිකොල්ලාhttps://www.blogger.com/profile/13939059141763349967noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-65620043620602569082012-05-19T23:06:58.397+05:302012-05-19T23:06:58.397+05:30මමත් කෑව ඔය කට්ට... නෑදෑවෙන පොරක්ගෙ බෙස්මන්ට ඉදල....මමත් කෑව ඔය කට්ට... නෑදෑවෙන පොරක්ගෙ බෙස්මන්ට ඉදල.. හොදි ඕන්නෑ...

හනිමුන් එක ගැනත් ලියනවද ???පොඩි මෑන්https://www.blogger.com/profile/09540559574051401153noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-72120131687789068842012-05-18T17:12:41.821+05:302012-05-18T17:12:41.821+05:30බදින්න යන එක ආතල් තමා.. නියමයි අයියේ..බදින්න යන එක ආතල් තමා.. නියමයි අයියේ..රැඩියාhttps://www.blogger.com/profile/08903749245483648832noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-83716180378448170332012-05-18T13:06:29.399+05:302012-05-18T13:06:29.399+05:30යකෝ බඳින එක ගැන අපිව මෙහෙමත් බය කරන එක හරිද ? මම න...යකෝ බඳින එක ගැන අපිව මෙහෙමත් බය කරන එක හරිද ? මම නම් පොතේ ලීවා ගෙදර ගෙනවා . මල් කුමාරයොයි අනික් කෙංගෙඩි මොකුත් ඕනෙ නෑහිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-60736377966534975312012-05-18T12:50:35.341+05:302012-05-18T12:50:35.341+05:30මට නම් බැඳිල්ල දැන්ම එපා වෙලා තියෙන්නෙ. යකෝ මේ පැය...මට නම් බැඳිල්ල දැන්ම එපා වෙලා තියෙන්නෙ. යකෝ මේ පැය හතරකට පහකට මාස ගානක ඉඳන් මෙච්චර මැරෙන්න ඕනෙද.පිණිබිඳු...https://www.blogger.com/profile/16802469676844228822noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-22231300031571608512012-05-18T10:35:45.547+05:302012-05-18T10:35:45.547+05:30අභීත අයියා කසාද බැන්දා වගේ.......:Pඅභීත අයියා කසාද බැන්දා වගේ.......:Pසිතුවිලි නිහඬයිhttps://www.blogger.com/profile/02765189336285973003noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-91241980792399631272012-05-18T07:27:41.589+05:302012-05-18T07:27:41.589+05:30සනත් අයියා වෙනුවෙන් කරන ආගමික කටයුත්තට අපිත් හරිම ...සනත් අයියා වෙනුවෙන් කරන ආගමික කටයුත්තට අපිත් හරිම කැමතියි.බ්ලොග් ලියන කියවන අපි එක පවුලක් වගේ කියන එක අමතක කරන්න හොද නෑ.ඔබටත් මිතුරන්ටත් ජය..ලඟ එන විවාහ සත්වත්සරයත් ජයම වේවා!jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-89306539749867474012012-05-18T07:00:19.677+05:302012-05-18T07:00:19.677+05:30මම නම් උඩරට නිලමේ ඇඳුම වෙනුවට යෝජනා කරනවා "ජා...මම නම් උඩරට නිලමේ ඇඳුම වෙනුවට යෝජනා කරනවා "ජාතික ඇඳුම". ඕන පාටකින් ලස්සනට කැටයම් දාලා හදාගන්න පුළුවන්. සැහැල්ලුයි! ශරීර කෘත්‍ය කරන්නත් ඉතාම පහසුයි!

කොහොමත් සාරි, ඔසරි අඳින මනමාලියන්ට යුරෝපීය ඇඳුම ඇඳ ගත්ත මනාලයා ගැලපෙන්නෙ නම් නෑ! :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-88694207339349429002012-05-18T05:18:16.683+05:302012-05-18T05:18:16.683+05:30පෝස්ට් එක කියවන්න කලින්ම මම දැනගත්තා පත්තරපිටුවලින...පෝස්ට් එක කියවන්න කලින්ම මම දැනගත්තා පත්තරපිටුවලින් වැක ගත්තු බව ;))Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-73110413909656041172012-05-18T00:55:04.882+05:302012-05-18T00:55:04.882+05:30නෑ මම හිතන්නේ ඒක තියෙන්නේ හතර වන කොටසේ...
අවවාදෙ ද...නෑ මම හිතන්නේ ඒක තියෙන්නේ හතර වන කොටසේ...
අවවාදෙ දෙන්නෙත් ඒකට පස්සෙළුනේ...
:)))නාකියාhttps://www.blogger.com/profile/03013857737364906730noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-26555218897076224402012-05-17T23:58:40.982+05:302012-05-17T23:58:40.982+05:30සනත් අයියට සමුදෙන්න මගෙ හිත තාමත් හයිය නෑ ජ්‍යෝතිශ...සනත් අයියට සමුදෙන්න මගෙ හිත තාමත් හයිය නෑ ජ්‍යෝතිශ අයියේ...

ඒත් එයාගේ ලඟින්ම හිටපු අපි දන්නවා එයා අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා... අඬන එක වැලපෙන එක නෙමෙයි.. හිනා වෙන එක... ආතල් එකේ ඉන්න එක...

අමතක කරන්න එපා.. ස්නත් අයියගේ නම චිරාත් කාලයක් වැජඹෙන වැඩක් මඟ එනවා.... ඒ සදාදරණීය ඔහු වෙනුවෙන්.....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18197892454651477642012-05-17T23:17:48.248+05:302012-05-17T23:17:48.248+05:30හපොයිහපොයිහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-8209197511503422762012-05-17T21:51:24.227+05:302012-05-17T21:51:24.227+05:30මේක මම කියන්නේ මට දැනුන විදියට වැරදියට තේරුම් ගන්න...මේක මම කියන්නේ මට දැනුන විදියට වැරදියට තේරුම් ගන්න එපා ඕං...මේ ලිපිය තව ටිකක් ප්‍රමාද කලා නම් හොද නේද?සනත් අයියට සමුදෙන්න හිත හයිය නෑ කියලා කියල ඒ විගහින් මේ වගේ විනෝද ලිපියක් දැම්මම බලන අයට හිතෙන්නේ අපේ හැගීම් දැනීම් හරි වේගෙන් වෙනස් වෙනවා කියලා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-44763277401633013042012-05-17T20:56:28.708+05:302012-05-17T20:56:28.708+05:30අභිඅයියා රෑ කරපු කාර් හෙවිල්ලක් ගැන කියනවා...
කිය...අභිඅයියා රෑ කරපු කාර් හෙවිල්ලක් ගැන කියනවා...

කියවපු නැති කෙනෙක් කැමතිනම් මේ පෝස්ට් එක කියවලා බලන්නකො..

http://dreamsofharee.blogspot.com/2012/01/blog-post_29.htmlහරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-69878495199102552012-05-17T20:43:00.229+05:302012-05-17T20:43:00.229+05:30නියමයි අයියා, නියමයි... අපේ උන්දැට අන්දන්න ඉන්නෙත්...නියමයි අයියා, නියමයි... අපේ උන්දැට අන්දන්න ඉන්නෙත් ඔය ඇඳුමමයි. අභීතයියත් ඇන්දනම් පත්තර තියලාහරි උන්දැටත් අන්දන්න පුළුවන් වෙයි...මන්තරකාරිhttps://www.blogger.com/profile/14882063243206563610noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-78727063866112799642012-05-17T20:37:43.517+05:302012-05-17T20:37:43.517+05:30ikmanata daapiya....apita wada nodee.ikmanata daapiya....apita wada nodee.ranjithhttps://www.blogger.com/profile/14551421524558900954noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18118109339881297792012-05-17T20:27:19.856+05:302012-05-17T20:27:19.856+05:30මන් මේ අහන්න කියලා හිටියේ
අර උඩ්න් දාපු ෆොටෝ එකේ ...මන් මේ අහන්න කියලා හිටියේ
අර උඩ්න් දාපු ෆොටෝ එකේ අභියා අයියා ඉන්නවදජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-1413206015162487462012-05-17T20:23:41.760+05:302012-05-17T20:23:41.760+05:30This comment has been removed by the author.ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-9436267001582750952012-05-17T20:21:11.176+05:302012-05-17T20:21:11.176+05:30ආරිය සිංහල ක්‍රමයට කියලා සරමයි බැනියමයි ඇඳලා පැනලා...ආරිය සිංහල ක්‍රමයට කියලා සරමයි බැනියමයි ඇඳලා පැනලා යනවා සරලයි පහසුයිජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-18371799150797853342012-05-17T20:07:50.215+05:302012-05-17T20:07:50.215+05:30උපදෙසේ බලන්නම වටිනවා. යතාකාලයේදී අපිටත් ප්‍රයෝජනය ...උපදෙසේ බලන්නම වටිනවා. යතාකාලයේදී අපිටත් ප්‍රයෝජනය වෙන්නේ නැතැයි.
ෂෙක් අප්පේ අරකා දත් මැද්දේ කොහොමද දන්නේ නෑ.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-51380616969387801102012-05-17T19:52:59.446+05:302012-05-17T19:52:59.446+05:30මම බලාගෙන ඉන්නෙ දෙවන කොටස එනකං....! ඒ කියන්නෙ අර.....මම බලාගෙන ඉන්නෙ දෙවන කොටස එනකං....! ඒ කියන්නෙ අර...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-45214601963671794182012-05-17T19:23:10.256+05:302012-05-17T19:23:10.256+05:30ඉතූරැ ටිකත් දාමුකො බලන්ඩඉතූරැ ටිකත් දාමුකො බලන්ඩAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-12033797404321028012012-05-17T19:22:58.485+05:302012-05-17T19:22:58.485+05:30අම්මියෝ මාත් ඔය කිට් එක වෙන එකෙක්ගේ වෙඩින්ග් එකකට ...අම්මියෝ මාත් ඔය කිට් එක වෙන එකෙක්ගේ වෙඩින්ග් එකකට ඇන්දා ආයනම් පැනලා ගියත් මමනම් ඔය කිට් එක නෙවේ අදින්නේ....කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-36369101365160376272012-05-17T19:20:31.040+05:302012-05-17T19:20:31.040+05:30බොගක් සෙට් වුනොත්නම් බඩුම තමා ඉතින්...බොගක් සෙට් වුනොත්නම් බඩුම තමා ඉතින්...කනියාhttps://www.blogger.com/profile/09880132716248401614noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-25952850695987027732012-05-17T19:17:38.134+05:302012-05-17T19:17:38.134+05:30ඇත්තටම බදින එකත් පන යන වැඩක් තමා කාගේවත් වෙඩින් එක...ඇත්තටම බදින එකත් පන යන වැඩක් තමා කාගේවත් වෙඩින් එකකට මමත් ඔය කිට් එක පාන්දර 2 ඉදන් හවස 3 වෙනකන් ඇදගෙන ඉන්න උනානේ... අම්මෝ ඒ කට්ට නම්...

මොනවා උනත් ඒ දවස් වල නම් අයියා මනමාලයා වගේම ඉදලනේ නේද?

සෝ මොනවා උනත් ඉතින් පොස්ට් 4ක් තව කියවන්න එන්න වෙනවානේ නේද? ඔය උපදෙස් ටික අහන්න...

හ්ම්ම්ම් මොනව උනත් ඉතින් අක්ක්කට වටින කියන තැග්ගක් අරගෙන දෙන්න අවුරුදු 5ක් උන්නට.. හිකිස් (විහිලු හොදේ)දේව් ගේ අඩවියhttps://www.blogger.com/profile/15665117204277958890noreply@blogger.com