tag:blogger.com,1999:blog-7214647036788651053.post9060594041605564136..comments2023-08-21T20:44:01.611+05:30Comments on අභීත එදිරිසිංහගේ සටහන්....: කාලයේ කවි කොලය.....Abeetha Edirisinghehttp://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7214647036788651053.post-49226885884362363852010-10-14T17:22:48.952+05:302010-10-14T17:22:48.952+05:30Genaral Fonseka...minissunge adare gawrawaya dinag...Genaral Fonseka...minissunge adare gawrawaya dinagatta...eth politics walata ewith e hemadema nethi karagatta...Kasnoreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-13465418604836834962010-10-07T11:48:27.990+05:302010-10-07T11:48:27.990+05:30මහ නිච වැඩක් ඒක. මොනව වුනත් ඒ මනුස්සය රටට සේවයක් ක...මහ නිච වැඩක් ඒක. මොනව වුනත් ඒ මනුස්සය රටට සේවයක් කරා. හිරෙ දානවනම් ලංකාවෙ කොච්චර හොරු ඉන්නවද? අවුරුදු 40ක් ඒ මනුස්සය යුද්ද කර මදිවට දැන් හිරෙ දුක් විදිනවා.Nuwan Kithmal Warawitahttps://www.blogger.com/profile/02959060329742765483noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-84491813029495392932010-10-06T21:12:46.879+05:302010-10-06T21:12:46.879+05:30මහනෙල් සුවඳයි, කුඩමස් ගඳමය දෙකටම එක විල දියය නිතින...මහනෙල් සුවඳයි, කුඩමස් ගඳමය දෙකටම එක විල දියය නිතින්
හැමකල් හොදටත් නරකට එහෙමත් ඒ දිය ලෙස තම කටය නිතින්
තුන්කල් දැනිලත් යන එන මං නැති පෙරමුනකට ගුරුවෙන්න ගිහින්
කම්පල් නැති බස් දොඩමින් රජුගේ උදහස ගත්තයි මෝඩ ලෙසින්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-29771069796845812572010-10-06T16:37:33.700+05:302010-10-06T16:37:33.700+05:30එහෙව් රටේ නොවැ අපි උපන්නේ. මිනී මරපු ත්රශ්තයො නිද...එහෙව් රටේ නොවැ අපි උපන්නේ. මිනී මරපු ත්රශ්තයො නිදැල්ලෙ ඉද්දි අනේ ඉතින් කාට කියන්නද බන්...

හැමෝගෙම හරි වැරදි තියෙනවා.. එහෙම කියල මෙහෙව් විදියට ක්රියා කිරීම නම් අනුමත කල නොහැකියි. එහෙමෙයි කියල අපි මක්ක කොරන්නද... පබා නංගිල එහෙම රොත්ත පිටින් ගිහින් දැන් 2/3 තියෙනවනේ...පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-7214647036788651053.post-66999263332417857332010-10-06T14:08:24.685+05:302010-10-06T14:08:24.685+05:30මොනවා කරන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ අයි...මොනවා කරන්නද මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ අයියේHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.com