අද ලියන්න යන ලිපියනම් එක්තරා පිරිසකට පමණක් සීමිතයි.... බස් රේඩියෝ කතාබස් වැඩසටහනේදී වැප් නිශාන්ත සහෘදයා මගෙන් ඇහුවා ඔබේ සමහර පෝස්ට් එක්තරා කොටසකට පමණයි නේද කියලා... එහෙම ඇහුවා කියලා අපිනම් සැලෙයි... මොකද එහෙම ඇහුවා කියලා නොලියා ඉන්නද? හරි කථා වැඩක් නෑනේ.... අද ලිපිය වෙන්වන විශේෂ කොට්ඨාශය තමයි මලියදේව ආදි ශිෂ්‍යයෝ සියලු දෙනා....
මලියදේව විද්‍යාලයීය කොළඹ ආදි ශිෂ්‍ය සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරන සුහද හමුව පිළිබඳ විස්තර තමයි පහත දැක්වෙන්නේ..... අපි අතර තියෙන සම්භන්ධතා වර්ධනය කරගන්නටත් අවුරුද්දකට දවසක් පරණ යාළුවොත් එක්ක කතා කරලා හිනාවෙලා විනොද වෙලා යන්න හැමෝම එන්න.. කථා ඕන නෑනේ වැඩිය.. මෙන්න විස්තර....
දිනය : 2011 නොවැම්බර් මස 05 වන දින
ස්ථානය : කොළඹ ගලධාරී හෝටලය
වෙලාව : පස්වරු 7 සිට පසුද උදෑසන දක්වා...
සංගීතය : සොහාන් ඇන්ඩ් එක්ස්පරිමෙන්ට් සහ සී ඇන්ඩ් සී
ආරාධිත ගායන ශිල්පී : නලීන් පෙරේරා (මේරියන්ස්)
ඇදුම : ජාතික ඇදුම හෝ සම්පූර්ණ යුරෝපීය ඇදුම
ප්‍රවේශපත් : තනි පුද්ගල - රු.4500.00
යුගල - රු.8000.00
තවත් ගොඩාක් අංග කෑම බීම ඇතුලත්.... විස්තර දැනගන්න කථා කරන්න
නිශ්ශංක - 0714720103
නිශාන්ත - 0714767234
අභීත - 0714449162
ප.ලි. මොකක්ද ඇහුවේ? තියෙනවද? ඔව් ඔව්.. නැතුව නැතුව....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රධාන ශිෂ්‍ය නායක අයියාගේ කතාව අසා සිටි බාලාංශයේ පොඩි මල්ලී.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
-
මංගල සමරවීර නම් දේශපාලන ගේම් කාරයා අවසන් ගමන් යනු දැකීම මා කිසිවිටෙකත් මෙච්චර ඉක්මනින් බලාපොරොත්තු වූවක් නොවේ.. මංගල තවත් බොහෝ කාලයක් මේ ල...
-
පසුව ලියන පෙර වදන : කමෙන්ට් ඔක්කොම පේන්නේ නැත්නම් යටටම ගිහින් Load More එක උඩ ක්ලික් කරන්න.. දිල්ගේ බ්ලොග් එක ආරාධිතයින්ට පමණක් වෙන් කරලා...
-
සුමිත් නිරිඇල්ල ඔහුගේ බ්ලොග් එක වෙච්ච, ප්‍රහාරයේ ලියපු අන්තිම ලිපිය දැක්කම මට මතක් වුනා අතීතය.. පාසල් යන කාලේ මමයි ධනුශ්කයි කවියට පුදුම ...
හප්පේ එලටම වැඩේ කරන්න වගේ යන්නෙ.... හොදා හොදා...
ReplyDeleteඕකට මලියදේව බාලිකාවේ ගෑනු ලමයි එකතු කරගන්නේ නැද්ද?...:D
ReplyDeleteකැෂුවල් වෙයා වලින් එන්න බැයිද? :(
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපි ඉතින් වැස්සකටවත් මලියදේවෙට ගිහින් තියෙන එකක්යැ ?
ReplyDeleteD... E... V... A... N... S... DEVANS!
ReplyDeleteඅභීත අයියා... අපි DAVANS & DAVIANSE NIGHT එකක් ORGANIZE කරමුකො ඉක්මනටම
ReplyDeleteමූනු පොතේ 'පොඩි කුමාරිහාමි' කෙනෙක් ඉන්නවා කියලා හැමෝම මගෙන් අහලා එවලා තියනවා ඒ මමද කියලා. අනේ මම නම් මූනු පොතේ නෑ හොඳේ. ඒ වෙන පොඩි කුමාරිහාමි කෙනෙක්. පොඩ්ඩි නම් නෙමේ...ඊලඟට තව කොහෙන් හරි ප්‍රවීනා පලිපාන කෙනෙකුත් එයිද දන්නේ නෑ. අනේ ඕං මම නම් නෙමේ.
ReplyDelete