මෙන්න කියපු වීඩියෝ පටය...
මෙන්න ෆොටෝ එක...
ප.ලි. එන්න ඇනෝනිමස්... මල් පිපීදැයි බලන්න.....
බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
අනුර කියන්නෙ රනිල්ගෙ හෙවනැල්ල කියලා කීවාට ඇහුවේ නෑනේ.. එහෙනම් මෙන්න මේක සම්පූර්ණයෙන්ම කියවන්න. 📍 අනුර දිසානායක ජාත්‍යාන්තරයේ ගැත්තෙක් වුන...
මේකට නං ඇනෝ කමෙන්ට් මදි ගොයියෝ..
ReplyDeleteමටනම් පොඩ්ඩක් ටියුබ් ලයිට් බන්
ReplyDeleteලස්සන වැඩක්...
ReplyDeleteකෝ වීඩියෝ එක ප්‍රයිවට් කරලනේ ලොක්කා...
ReplyDeleteවේලි වේලි ඉන්න අපට හම්බ උනේ ඇට නැති ආදෙක් නෙ දෙවියනේ.....
ReplyDeleteඅභීතගෙ කකුල ගෑවෙනවට එහා පැත්තෙ ඉන්න කෙල්ල දණ නමාගෙන විතරක් නෙමෙයි "මූ ඊළඟට මොනා කරයිද" වගේ භය වෙලා බලන් ඉන්නව. අනික මුගෙ මූනෙ ඇරෙන්න අනික් එකෙගෙවත් මූනු වල හිනාවක් තියා ලේ කඳුලක් නෑ! හය්යෝ සල්ලි අභීත...
ReplyDeleteමචන් උඹ කටුස්සොද කන්නෙ..... ඇයිබන් ඇටෙයි හමයි විතරයිනෙ....... උඹ වගේ පගර නැට්ටෙක් ගෑනියෙකුට ආතල් එකක් දෙන්න නම් ඉතින් ඇතුලට බැහැලා උඩ පනින්න වෙයි.....
ReplyDeleteමම මේ බ්ලොග් එකේ දමන අන්තිම කොමෙන්ට් එක..... සමහර විට මේ මම ඉන්ටර්නෙට් පාවිච්චි කරන අන්තිම වතාවත් වෙයි.......
ReplyDeleteඋඩ ෆොටෝ එක දැක්කාම සතර පෙර නිමිති දැක්කා වගේ වෙලා මට අනිත්‍යය මෙනෙහි උනා.......
අභීතව දැක්කාම හරියට අර විසාලා මහ නුවර දුර්භික්ෂයෙන් පස්සෙ ඉතිරි වෙච්ච එකෙක් වගේ පේන්නෙ......
මම මේ ෆොටෝ එක හෙට උදේම 10X12 සයිස් එකට ප්‍රින්ට් කරලා ලැමිනේට් කරගෙන මගේ සියළු ලෞකික සම්පත් වන නිවස, බිරිද, ලමයි ඇතුළු සියළු දේ අත හැරලා වන ගත වෙනවා බවුන් වඩන්න.....
අභීත උපාසක තුමා මේ පින්තූරෙ දාලා මට සසර දුක අවබෝධ කරලා දීපු පිනෙන් මතු භවයේ වැඩි වැඩියෙන් ණය සම්පත් ලබා ගන්න හේතු වාසනා වෙන්න කියලා මම පතනවා........
//අභීතව දැක්කාම හරියට අර විසාලා මහ නුවර දුර්භික්ෂයෙන් පස්සෙ ඉතිරි වෙච්ච එකෙක් වගේ පේන්නෙ...... //
Delete+++++++++++++++
කෝ ඇනෝල.. මමත් ආවෙ ඇනෝල බලල යන්න...
ReplyDeleteමම කව්ද?
ReplyDeleteහොරෙක් ! පොලු කාරයෙක් !
අභීත, මේ කෙල්ලො මීමුරේද? එහෙම නැත්නම් දඹානෙද?
ReplyDeleteකොහොමත් උඹ එක්ක ගමනක් යන්න එන්න නම් ඉතිං ඉන්ටනෙට් නැති පලාතක කෙල්ලෙක්ම වෙන්නත් එපැයි
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ..... අභීත එදිරිසිංහට ණය දෙන්න එපා ලැබෙන්නේ නෑ....
ReplyDeleteමී මුරේ යනු ස්භාවිකත්වයෙන් අනූන අති සුන්දර පරිසරයක්...... පිටරට සිට පැමිණෙන ඔබට ගැමි සමාජයේ නැවුම් අසිරිය විදීමට තෝ තැන්නක්.....
ReplyDeleteඑහෙත් ඔබ ඒ අසිරිය විදින අතුරෙහි ඔබගේ දියණිය, බිරිද, මව, මිත්තනිය නැතහොත් පොකැට්ටුව ඩැහැ ගැනීමට කැහැටු වදුරන් මාන බලමින් සිටියි...... මොහොතක් සිතන්න.....
හෙට සුභ වීමට අද මොහොතක් සිතන්න......
ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න එපා රැකියා අවස්ථා නෑ.....
අභීත එදිරිසිංහ ලග රැකියාවට යන්න එපා පඩි ගෙවන්නෙ නෑ...මීමුරේ යනවනම් පොලීසියෙ ඇන්ට්‍රියක් දාලා යන්න අමතක කරන්න එපා.
ReplyDeleteයකෝ මුටද මේ අභීත කියන්නේ. මම හිතුවේ කඳ බඩ තියන එකෙක් කියලා මේකා නිකං හුඹහෙන් ඇද්ද තලගොයා වගේනේ. මීමුරේ විතරයි ඉතුරු වෙලා තිබ්බේ මු එකත් ඉවර කරයි වගේ. මු ඇට ගැහෙන්නේ කපටිකමටද මන්දා. පාන් කාලක් කන්න මුගේ ඇඟේ මස් ටිකක් නැනේ. අපේ ගමේ පොල් කඩන ගුණපාලගේ පෙනුමමයි මුට තියෙන්නේ. එකටම හරියන ගොන් කැලි ටිකකුත් සෙට් වෙලා. නියමයි
ReplyDeleteඅභීත එදිරිසිංහ සිය පවුල හැරදමා සුද්දෙක් සමග මීමුරේ තනියම ජීවත්වනවා කියන්නෙ ඇත්තද?
ReplyDeleteලැව් ගින්නෙන් විපතට පත් කකා ඇතුළු නිව් සවුත් වේල්ස් වාසීන්ට සහෝදරත්වයේ දෑත් දිගුකරමු...
ReplyDeleteසියළු සිංහල බ්ලොග් රචික රචිකාවෙනි... මේ ඔබේ සහෝදර ශක්තිය අවශ්‍යම මොහොතයි..... ලැව් ගින්නෙන් විපතට පත් සියළු නිව් සවුත් වේල්ස් වාසීන්ට ආධාර උපකාර කිරීමේ මගගු පුන්‍යකර්මයට ඔබත් දායක වෙන්න..... දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවන් සුව ලැබීමට මග පෙන්නන්නා වූ ඒ දානමය පිංකමට ඔබේ නොමසුරු දායකත්වය ලබා දෙන්න....
විපතට පත්වූවන් වෙනුවෙන් ඔබේ මූල්‍යමය ආධාර පහත සදහන් බැංකු ගිනුම් වලට යොමු කරන්න....
මෙම මුදල් සෘජුවම ඔස්ට්‍රෙලියානු රජය වෙත දෙදිනක් තුල යොමු කෙරෙන බව කරුණාවෙන් සලකන්න.....
E.A.A.U.B. Edirisinghe - Sampath Bank - 100653457423 - Kurunegala Branch
E.A.A.U.B. Edirisinghe - People's Bank - 33518600569 - Nugegoda Branch
ප. ලි. : ප්‍රවාහන අපහසුතා නිසා ද්‍රව්‍යමය ආධාර භාර නොගන්නා බව දැන්වීමට කමැත්තෙමි..... ලිංගික ආධාර භාර ගනු ලැබේ....