කොච්චර Computer එකේ Internetඑකේ හිටියත් Blog එකක් ලියන්න හිතුනෙ කතන්දර සූරීන්ගෙ Blog එක
ඊට අමතරව මගෙ ක්ෂේත්‍රයේ පොඩි පොඩි දේවල් ටිකකුත් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ. කියෙව්වට පස්සෙ. වැඩ කරල මහන්සි උනහම මගෙ එකටත් ගොඩ වෙලා ටිකක් හිනා වෙලා යන්න. මගෙ ජීවිතේ වෙච්ච, අනිත් අයට වෙච්ච සහ අහපු පුන්චි පුන්චි කතා ටිකක් ලියන්න තමයි අදහස් කරන්නෙ. ඔයාලගෙ අදහස් තමයි ගොඩක් වටින්නෙ. කතා කියවලා ටිකක් හිනාවෙලා Comment එකක් දාල යන්න අමතක කරන්න එපා.

බ්ලොග් එක ගැන.. මගේ ජීවිත අත්දැකීම් බෙදා හදා ගන්නයි අපි අතරෙ තියෙන දැනුම බෙදා හදා ගන්නයි තමයි මම මේ blog එක පටන් ගත්තෙ. හිනා වෙන එක කාගෙත් ශරීරයට හිතකර නිසා මෙහෙම නමක් දුන්නට මේකෙ තියෙන ඔක්කොම කතා වලට හිනා වෙන්න ගියොත් ටිකක් වැඩේ එපා වේවි. හිනා වෙනවා වගේම මට හිතෙනවා අපිට තියෙනවා කියලා අනාගත පරපුර වෙනුවෙන් සමාජ වගකීමක් ඉටු කරන්න... ඒ නිසා විනෝදය වගේම දැනුමත්, සිතිවිලිත් අරගෙන දිග ගමනක් යමු.
Subscribe to:
Post Comments (Atom)
රටක එකමුතුකම නැත්තට නැති කල අරගලය... එන්න අපි වාද කරමු....
අරගලය සමත්ද? අරගලය අසමත් ද? අරගලය රටට ලබා දුන් යමක් තිබේද? ඇත්තටම අරගලයේ සුල මුල කොතනද? අරගලයේ සැබෑ අරමුණ වුනේ මොකක්ද? අරගලයේ නායකයෝ නැද්ද? ...

-
මගේ කතාව...... අපිට වෙච්ච අසාධාරණය ගැන එහෙම නැත්තම් මගේ පවුලට වෙච්ච අසාධාරණය ගැන සමාජයට කියන්න බැරි කාලයක් අපිට තිබුණා. කවදහරි දවසක මුළු ස...
-
විමල් වීරවංශ සහ උදය ප්රභාත් ගම්මන්පිල වෙත ලියමි. ඔබලාගේ වචනයෙන්ම කියනවානම්, රටක සිදුකෙරෙන විදේශ කුමණ්ත්රණකාරී අර්බුධයක් දඩමීමා කරගෙන සියල්...
-
මචන්, මේ ලියන මම ද, අරගල වලට ආදරය කරන මිනිහෙක්. මහ පොලවේ සටන්, අර ගල, විප්ලව මේ සියල්ලම දේශපාලනික කාරණා වුවද, සෑම තරුණ තරුණියක්ම රට වෙනුවෙන්...
වැඩි වැඩියෙන් හිනා යන දේවල් ගොඩක් ලියන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
ReplyDeletewade hondata karagena yanna wasanawa labewaaa...
ReplyDeleteහරිම සතුටුයි මේ ගැන. මගේ සුභ පැතුම්.
ReplyDeleteමාත් නිකං දැං බ්ලොග් විෂයය පිළිබඳ ගුරුවරයෙක් වගේ වෙලා නේද?
හැබැයි පුතෝ පටන් ගත්තට මදි, ගට අරං ඉස්සරහට පවත්වාගෙන යන එකයි සැබෑ අභියෝගය.
නැවතත් මගේ සුභ පැතුම්!
කතන්දරකාරයා
වසර තුනහමාරක්, කතන්දර 250 ක්. බ්ලොග්කරුවෙක් ලෙස ඔබ ලිවීමෙන් සාර්ථකයි. මගේ සුභ පැතුම්!
Deleteනියමයි නියමයි මේ මූණු පොතේ ඉන්න අභීත එදිරිසිංහ අයියා නේද ? ඔයා වගේ අත්දැකීම් තියෙන කෙනෙක් බ්ලොග් එකක් පටන් ගත්ත එක නියමයි. මාත් එනවා කියවන්න.
ReplyDeleteඔබට ජය
එල එල, දිගටම ඇදගෙන යමු වැඩේ
ReplyDeleteඅපෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!!!!!
ඔක්කොගෙම Comments වලින් මාව දිරිමත් කරන එකට මාගේ හද පිරි ප්‍රණාමය!!!!!!!!!!!!!!!!!
ReplyDeleteane mata sinhala typing be...
ReplyDeleteAnyway Abeetha mechahara kalayak pawichchi nokarapu mole denwat pawichchi karana eka hodai..
Good work dear...best wishes...keep it up...
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
ReplyDeletehttp://www.ucsc.cmb.ac.lk/ltrl/services/keyboard/
මේ ලින්ක් පාවිච්චි කරල බලන්න කස්
harima hodai abeetha... api etha ratawal wala hitiyath kawadawath school life eka amathaka wenne na... godak santhosai oyage me wadeta.. good luck
ReplyDeleteනියම වෑඩේ අය්යෙ! දිගටම කරගෙන යන්න අපි එනව කියවන්න!! සතුටුයි රාජකීය රන් බලදක්ශයෙක්ගෙ වෑඩක්නේ!! වෑජඹේවා
ReplyDeleteSorry sorry aiyye mata poddak weradunaa..oya malayadewa scout kenek neda...mama hithuwe royal eke kiyala ...
ReplyDeleteI catch this blog today (29/06/10).I go through all the posts and I must say that you are an expert of commedy.I wish u all the best and keep writing.
ReplyDelete