Monday, February 13, 2012

තමන්ගේ බ්ලොග් එකෙන් වෙන උන්ට කෙලීම... කවුද මේ රංග....?

මේ දවස් වල මේක ජයට යන නිසා මේ ගැන ලිපියක් දාන්නමයි හිතුනේ... මගේ බ්ලොග් එක පටන් ගත්ත දවසේ ඉඳන් ගියේ මඩ හා සම්භන්ධ දේවල් නිසා නිතරම මගේ යහළුවෙකුට මඩ පාරක් වදින එක සාමාන්‍ය දෙයක් උනා.. බෝඩිමේ කථාවල පොඩ්ඩා, බාලදක්ෂ කථාවල උපුල්, වගේ භාහිර ලෝකයේ චරිතත්, බොන කථා වල මගේ ලෝකයේ රංගත්, වෙනත් බ්ලොග් ලෝකයේ චන්ඩි කිහිපදෙනෙකුත් එකවර ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් කිහිපයකුත් මගේ බ්ලොග් එකේ අනන්තවත් සටහන් වෙලා තියෙනවා... 


ඒ වගේමයි මාව ඉලක්ක වුන බ්ලොග් පෝස්ට් ගමකට තියෙනවා.. ඒ අතරින් ගොඩාක් පෝස්ට් තිබ්බේ මගේ ලෝකය බ්ලොග් එකේ කියලා තමයි මට මතක.. ඒ වගේම මේ ලඟකදි සූස්ති ගුනේ කියලා එක්කෙනෙක් දීලා තිබ්බා අසේලට ඇඩ්‍රස් නැති වෙන්න... මෙහෙම මඩ ගහ ගහ යන ලෝකේ මම අද උදෙ තමයි මරුම කථාව දැක්කේ.. ඒ ගැන කියන්න කලින් තවත් කාරණා කීපයක් තියෙනවා කියන්න....


ඇනොනිමස් ඔරිජිනල් සයිට් එකේ පැවැත්ම තියෙන්නෙත් අනිත් බ්ලොග්කරුවන්ගේ උර මත.. ඒ අතරින් මාරයා හා කතන්දර විශෙශයි... ඇනෝ පෝස්ට් කීපකටෙම මාරයා වස්තු බීජ උනා වගෙම කතන්දරගේ බ්ලොග් එකට පට්ට පබ්ලිසිටියක් දීමටද ඇනොනිමසයා වග බලා ගන්නවා....


ඒ වගේමයි පහු ගිය මාසේ දවසක අනුන්ට කෙලින්න ගිහින් ඒක වලියක් වෙලා බ්ලොග් වහලා අරවා මේවා වෙලා වෙච්ච දේවල් එක්ක බලපුහාම හිතෙන්නේ මොකට කෙලියද කියලා.... තව පොඩ්ඩෙන් අම්මා තාත්තා බිරිඳලා දරුවො පවා ගෑවෙනවා.. ඒකත් ඉතින් එක සංසිද්ධියක්නේ කියලා වැඩේ ඉවර වුනා....


දැන් තමයි මේ ගැන කියන්න තියෙන මරුම කතාව කියන්න වෙන්නේ.. ලඟදි ඉඳන් සමාජයේ කළු පැතිකඩවල් ගැන කථා කරන බ්ලොග් කිහිපයක් බිහි වුනා.. වෛශ්‍යාවක් නොවේ, රමීශා ලියන මගේ ජොයින්ට් එක, ඒත් එක්කම අලුතින්ම එකතු වෙච්ච එක තමයි නිරුවතින් ඇවිද යමු කියන බ්ලොග් එක... ඒකේ තියෙන කථාවේ තුන් වෙනි කොටස අවසානයේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා....


'' අන්න රංගය කන පාත් වෙන්න බීල කිරුලපන හන්දියේ ටෙක්ලාව හොයනවලු ' ......................."


ඒ කවුද බන් මේ රංග ........




















ප.ලි. - දැන් ඉතින් මෙතන පහලින් නිරුවතින් ඇවිද යමු ලියන්නේ අභීතනේ කියලා මෝඩ චූන් දෙන්න හදන්න එපා දරුවනි...

55 comments:

  1. රංගවනම් හැමෝම දන්නවනේ! කවුද බොලේ ටෙක්ලා! :D

    ReplyDelete
  2. මේ දවස් වල මුලු සිංහල බ්ලොග් අවකාශෙම කතා වෙන්නෙ ටෙක්ල ගැන..
    හයියෝ ටෙක්ලා... මමත් ඔයාව හොයනවා.... ඒ අස්සෙ තව එකෙක් සුධර්මව හොයනව.. පැට්ට බිංදුමතීව හොයනව..

    ReplyDelete
  3. බලනකොට ඔක්කොම බ්ලොග් "ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න" වෙලා! හිකිස්. ඉරිසියා හිතන්න එපා. ආඩම්බර වෙන්න අනික් අයත් මාට අනුගමනය කරනවා නේද කියලා.

    ReplyDelete
  4. කවුද බොලේ ටෙක්ලා! :D

    ReplyDelete
  5. කවුද බොලේ ටෙක්ලා?...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. කවුද මේ ටෙක්ලා මටත් තියෙන ප්‍රස්නෙ ඕක?

    ටෙක්ලා හීනයටත් අතවරයක් කලා කියලා ආරංචියි...:)

    ReplyDelete
  9. ටෙක්ලා... සුධර්මා...රේකා... සෙලෙස්තිනා... කවුද යකෝ මුන් ???

    ReplyDelete
    Replies
    1. ඇයි උඹට බය හිතුනද ඔතනින් එකෙක් හරි දිනිති ද කියලා... :D

      Delete
  10. http://tikakhinawenna.blogspot.com/2011/05/blog-post_26.html මට හිතෙන්නේ මේ කියන්නේ ඒ රංග ගැන කියල

    ReplyDelete
  11. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අභීත, බුදුහාමුදුරුවෝ ගැන මේ වගේ සිංදුවක් හදලා ඔබේ බ්ලොග් එකේ කොමෙන්ට් එකක් විදිහට දැම්මානම් ඔබ ඒකත් පබ්ලිශ් කරනවද?

      (ඔබ මේ කොමෙන්ට් එක දැක්කායින් පස්සේ ඒ කොමෙන්ට් එක අයින් කරනවනම් කරුණාකරලා මේක පබ්ලිශ් කරලා පස්සේ දෙකම මකලා දාන්න)

      Delete
    2. ස්තූතියි ඇනෝ මේ පිළිබඳව මගේ අවධානය යොමු කල එක ගැන... මීට පස්සේ ලින්ක් පබ්ලිශ් කරද්දි මීට වඩා සැලකිලිමත් වන්න සිතා ගත්තා.... ඉහත කමෙන්ට් එකෙන් කගේ හෝ සිත් රිදවීමක් වූවානම් ඒ ගැන කරුණිකව සමාව අයැද සිටිනවා....

      Delete
    3. තමන් පබ්ලිෂ් කරන කමෙන්ට් එක ගැන තව කෙනෙක් අවධානය යොමු කරවන තරමට අභීත ලාමක ටින් ටින් ද ??

      Delete
    4. @සඳලි, ඔයාට අමා කියන්නද නැත්නම් දිල් කියන්නද?

      Delete
    5. හානේ සඳලි අක්කා... නමත් වෙනස් වෙලා.. මූනත් අලුත් වෙලා...

      Delete
    6. අමා කියමු නේ.....

      Delete
    7. නැට්ට එලියෙද ???

      Delete
  12. මලා කව්ද බොලේ ඒ රංගයා ? අපි දන්නා කියන කෙනාද?

    ReplyDelete
  13. මලා කව්ද බොලේ ඒ රංගයා ? අපි දන්නා කියන කෙනාද?

    ReplyDelete
  14. මේකට පින් සිද්ද වෙන්න පහුගිය කාලේ කස්ටිය කතා උනු ටෙක්ලා ව අඳුන ගත්තා.

    මාරයා දාලා තිබ්බ ස්ටේටස් එකක හේතුව හොයා ගත්තා . .

    අහ් අර නිරුවතින් බ්ලොග් එක ලියන ස්ටයිල් එක නම් සිරා තැන්කූ ඈ ඒකේ ලින්ක් එක දුන්නට

    ReplyDelete
  15. සිරාවටම උඹ නෙමේද ඒක ලියන්නෙ?

    ReplyDelete
  16. සිරාවට කව්ද මේ රංග ??? ඊටත් වඩා කව්ද මේ බුදු සැප දෙන ටෙක්ලා????ඊටත් වඩා වැදගත් ප්‍රශ්නේ තාමත් අර රංග කියන එකා කිරුලපන හන්දියේද ?????

    ReplyDelete
  17. සිරාවට කව්ද මේ රංග ??? ඊටත් වඩා කව්ද මේ බුදු සැප දෙන ටෙක්ලා????ඊටත් වඩා වැදගත් ප්‍රශ්නේ තාමත් අර රංග කියන එකා කිරුලපන හන්දියේද ?????

    ReplyDelete
  18. අපි දන්න රංග හැර තවත් …රංග කෙනෙක් සිටීද ? ටෙක්ලානම් දන්නේම නැත .

    ReplyDelete
  19. සුස්තිගුනේ කියන විදියටනම් රංග නෙමේ බොංග.:D එතකොට ????????

    ReplyDelete
    Replies
    1. ඔයාගේ නමත් සඳලි නෙමෙයි නේද?

      Delete
    2. මේ අර රෙද්ද ගලවන් ගිය අක්ක නේද අලුත් මූනක් එල්ලන් ඇවිත් ඉන්නෙ. අක්කේ ආයෙ ලියන්නකො බොගක්.

      Delete
    3. “රෙද්ද ගලවන් ගිය අක්ක“ හලී සෝයිය නම.

      Delete
  20. කවුද හැබෑටම රංග කියන්නෙ ?
    ටෙක්ලව හොය ගන්න බැරියැ පස්සෙ..

    ReplyDelete
  21. අයියෝ මේ අපේ බොංග අයියා ගැන නේ කියල තියෙන්නේ ....... උගේ ලෝකය ලියන බොංග අයියා නේ ......

    ReplyDelete
  22. ශා... දැන් එක එක ඩයල් බැහැලනේ.. හැම එකම කියව කියව අපිත් ගන්නවා පොඩි ෆන් එකක්..

    කවුද ඇත්තටම මේ ටෙක්ලා..................................................???????????

    ReplyDelete
  23. නැගී එන බොග් තරුව ටෙක්ලා පිලි ගන්න....

    ReplyDelete
  24. ඒ රංගයි..අපි දන්නා රංගයි එකම ද :P

    ReplyDelete
  25. හික් හික් කව්ද බොලේ මේ ටෙක්ලා....

    ReplyDelete
  26. මඩ කියන්නෙ කියලා නිමකරන්න බැරි සම්පතක් ඔය වැඩෙ හැමෝටම කරන්න බෑ . මෙක නොතෙරෙන්න ගහලද තෙරෙන්න ගහලද කියලයි මම බැලුවෙ

    ReplyDelete
  27. ඇනෝ ගැන ලියන එක නවතින්නේ කවදද ?

    ReplyDelete
  28. බොග් අවකාශයේ අප දන්නා ඒ රංග හැර වෙනත් රංගලා සිටීද?
    කවුද අප්පා මේ රංග????

    ReplyDelete
  29. ටෙක්ලා කියන්නේ කොල්ලෙක් ද ?? රංග අයිය ආසම දේ නේ..

    ReplyDelete
    Replies
    1. ඇනෝ නෙමේ ඇනෝFebruary 14, 2012 at 11:14 AM

      අනේ අනේ ඔයා දන්න දේවල්.....

      Delete
  30. යකෝ එකෙක්වත් ටෙක්ලා ගැන දන්නෙ නැද්ද... ?? ෂික් ඉදල වැඩක නෑ... අර අරයනෙ බන්ස්ලා...

    ReplyDelete
  31. ටෙක්ලා සුදර්මා බින්දුමතී... මේ ඔක්කොම එක ඉත්තෙ පොල්... මේ පොල් කඩන්න ගහට නගින්නෙ බොංග අයියා... :පී :පී :පී

    ReplyDelete
  32. ටෙක්ලා කියන්නේ රංග අලුතෙන්ම ගහන බ*වද?

    ReplyDelete
  33. බීලා ඉන්න වෙලාවෙ ටෙක්ලව රංගට හම්බ උනොත්
    පාරෙදි මින්ස්සුන්ව නොම්ලේ ෆිල්ම් එකක් බලන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ජිරිබිරිස්February 14, 2012 at 2:47 PM

      නිකන් ෆිල්ම් නෙමේ.. වැල ෆිල්ම් වැල ෆිල්ම්

      Delete
  34. මම නම් දෙන්නා ගැනම නොදනිමි ස්වාමිනී.....මේ අභිත හැර වෙනත් අභිතලා සිටීද...

    ReplyDelete
  35. තමන්ගේ බ්ලොග් එකෙන් වෙන උන්ට කෙලීම කියන ටොපික් එක ටෙක්ලා ගිලලා.. මෙච්චර ටෙලිෆෝන් තියෙන එකේ කෝල් එකක් අරන් කියන්න ඕනි දේවලුත් බ්ලොග් වල ලියන එක නම් කුජීතයි.. ඈහ්..මාත් එහෙම ලියලා තියෙනවද මන්දා?

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...