Thursday, February 7, 2013

බ්ලොග් ගොසිප් - හිස් අහසේ සඳරූගේ පෙම්වතිය මෙන්න....

මීට ටික කලකට කලින් අපි ප්‍රවෘත්තියක් ගෙනාවා හිස් අහස දෙකඩ වෙයි කියලා.. කතන්දර කාරයාටත් කුමාර සංගක්කාරටත් පින් සිද්ද වෙන්න හිස් අහසේ සඳරූ පෙම්වතියක් හොයාගත්ත බවක් තමයි ඒ ලිපියෙන් දැක්වුනේ... මායා රංජන් පරපුරේ අළුත්ම පුරුක ලෙසත් සඳරූව හැඳින්වුනා.. ඒ වගේම අසෙනිය කුසුම සම්මාන උළෙලෙදි හොඳම බ්ලොග් අඩවියට හිමි සම්මානයත්  හොඳම පෞද්ගලික බ්ලොග් අඩවියට හිමි සම්මානයත් හිස් අහස බ්ලොග් අඩවියට හිමි වුනා... ඒ විතරක් නොවේ... පුද්ගලික බ්ලොග් අඩවි අතරින් හිට්ස් මිලියනයකටත් අධික සංඛ‍යාවකටත් හිස් අහස උරුමකම් කියනවා... එවන් දක්ශයකුගේ පෙම්වතියගේ ඡායාරූප කිහිපයක් අප වෙත ලැබී තියෙනවා.. පහතින් දැක්වෙන්නේ ඔබ ආදරය කරන සඳරූ ආදරය කරන තැනැත්තියයි... 







හැබැයි අප්සෙට් සීන් එක කියන්නේ මේකයි.... මෙන්න මෙහෙම සීන් එකකුත් තියෙනවා.....


ප.ලි. රංගයාත් දැන් නොලියන එකේ මොකෙකුට හරි මඩක් ගහන්න එපායැ...

43 comments:

  1. මොකක්ද අභීත අයියා මේ මඩ ජීවිතේ ඈ? මේ මමත් ඔන්න බ්ලොගක් ලීව දිගට ම ලියන්ඩ පුළුවන් වෙයිද කියල කියන්ඩකො ඒක කියවල ම. තාම එක පෝස්ට් එකයි හැබැයි!
    http://tharangamp15.blogspot.com/

    ReplyDelete
  2. කෙල්ල ලස්සනයි. සුභපැතුම් සදරු

    ReplyDelete
  3. කාව හරි මාකට් කරල නැතිවෙච්ච ප්‍රසිද්ධිය හොයා ගන්න ට්‍රයි කරන උඹ සාරුව සුනිල් වගේ...

    ReplyDelete
  4. ඒකත් ජය සිරි මංගලම් ..
    සුභ පැතුම් :)

    ReplyDelete
  5. ඒකත් ජය සිරි මංගලම් ..
    සුභ පැතුම් :)

    ReplyDelete
  6. සඳරු මචං මගේ උණුසුම් සුභපැතුම්. Best Of Luck :) අපිටත් කේක් ඕනේ හරිද?????????????

    ReplyDelete
  7. අභීතත් නිකම් ලකෆ්‍රෑන්ස් වගේනෙ

    ReplyDelete
    Replies
    1. අපොයි නෑ...... මේකත් බ්ලොග් ගොසිප් එකක් තමයි... ඒත් අර වගේ වෛරය ක්‍රෝධය ඊරිසියාව නෑ....

      Delete
  8. අහිංසක සදරුවටම ඇයි මෙහෙම මඩ ගහන්නෙ ඇ,

    යසට කැපෙන ජෝඩුව. සදරුට සුභපැතුම්,
    අහීතට මඩපැතුම් : පී

    ReplyDelete
  9. Sadruwata hari giya..ela...ea unata alut moukut noliyana nisa ua eka tarahi.
    27 Getuwata enawa kiyala awat naha.
    Jayawewa

    ReplyDelete
  10. apoe kella hambunath hari sadaru liyanne nahane dan... nangi oyaawath unandu karannako

    ReplyDelete
  11. මෙහෙමද බං මඩ ගහන්නේ.. තු නොදෝකිං.. ජයවේවා. සදරු...

    ReplyDelete
  12. සඳරු අයියට සුභ මංගලං වේවා ජයවේවා!!!!!!!

    ReplyDelete
  13. සඳරු ට සුබ පැතුම්! මඩ නම් හොඳ නෑ.......

    ReplyDelete
  14. Well done.Kepp it up my dear blogger visit http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  15. මෙම වෙළඳ දැන්වීම ඔබ වෙත ගෙන ආවේ....

    ReplyDelete
  16. මෙම වෙළඳ දැන්වීම ඔබ වෙත ගෙන ආවේ.....
    සුභ පැතුම් :p

    ReplyDelete
  17. නෙදතිං නෙදකිං!! පව් බොලව් සඳරුවා! අයියෝ!

    ReplyDelete
  18. මලයෝ උඹල දෙන්නට මගේ සුබ පැතුම්....

    ReplyDelete
  19. කෝ අයියා මේකේ මඩක් මට පෙන්නේ නැනේ... සදරු ට ජය වේවා..............

    ReplyDelete
  20. ඔහේ පලයන් පව් අෆ්ෆා සඳරුවා :)

    ReplyDelete
  21. සුභ පැතුම් සඳරු අයියා :)

    ReplyDelete
  22. ශෝයි කෙලි පොඩ්ඩ.. අන්තිමට ඉන්න කොලු පොඩ්ඩත් හොඳයි.. දෙන්නගෙන් කැමති කෙනෙක් තෝර ගනිවිනේ... හොකෑස්

    ReplyDelete
  23. හිට්ස් ගන්ඩ ඕන තුප්පහි වැඩක් කරන්ඩ ලෑස්තියි නේද අබීත

    ReplyDelete
  24. සුභ පැතුම් සදරුවට... වෙඩින් එකේ ෆොටොත් එහෙනම් අභීත අයියම දාවි නේ... :)

    ReplyDelete
  25. ජය පතමි !

    අන්තිම සින් එක නම් අසික්කිතයි බං !

    ReplyDelete
  26. ඇයි බොල මෙව්ව මෙහෙම දාන්නේ... සඳරුවටත් පයිත්තියන්ද මන්දා

    ReplyDelete
  27. දැන් ඉතින් සදරුවට ගෑනු ලමයින්ගෙන් හිට්ස් අඩුවෙයි...

    ReplyDelete
  28. සදරුවට ජයවේවා !!!

    ඒත් මොකක්ද බං අර අන්තිමට තියෙන කොළු සීන් එක ..

    ReplyDelete
  29. මට පෙන්නෙ සදරුවා මේ බ්ලොග් එක හැක් කරලද කොහෙද :O
    ඔකා කොමත් කොම්පිටර් ජිල්මාට් කාරයානෙ.. කියන්න බැ.. එකෙ දාන්ඩ ලැජ්ජාවට මෙකෙ දැම්මාද කියලා!

    ReplyDelete
    Replies
    1. මේ අභීතයා කියන හොරා අර ඉන්දිකයගේ සල්ලි වලට විදලා මුලු බ්ලොග් ලෝකයේන්ම චා වෙලා ඉන්නේ... මේකා දැන් අර අසරණ සදරුවගේ පිහිටෙන් හිට්ස් ටිකක් ගන්න දගලනවා...මේකගේ බ්ලොග් එකට කට්ටිය ඇද ගන්නත් , වෙච්චෙ චාටර් වැඩේ වහ ගන්නත් මේ ගස් ගෙම්බා නොකරන උප්පරවැට්ටියක් නෑ...

      Delete
  30. හුටා......:O මේකට කොයින්ද ෆොටෝ???
    දැන් සදරුවා කසාදේ ගැන පබ්ලිසිටිය දෙන්නේ මේකෙන්ය?

    ReplyDelete
  31. සදරුවා ට මෙසේ වූයේ නම් අනිත් උන්ද ප්‍රවේසම් වනු ! , සදරුවෝ අක්ක නම් පස්ටය [වරදවා නොසිතනු ]

    ReplyDelete
  32. සදරුට සුබ පැතුම්..!! ඒක පබ්ලිෂ් කරපු ඔයාට සුබ පැතුම්.. අනේ අපෙත් මොනවා හරි තිබ්බොත් නොමිලෙම මෙහෙම කරලා දෙන්න පුළුවන් නේද.. :D

    ReplyDelete
  33. සදරුවෝ..... ජයසිරි මංගලම් ඈ....

    ReplyDelete
  34. සදරුවෝ... ජයසිරි මංගලම් ඈ....

    ReplyDelete

අවුරුදු 30ක් ජාතියක් වශයෙන් අපි කොච්චර අසරණ වෙලා හිටියාද?

දෙමල ඊලාම් විමුක්ති කොටි සංවිධානය තම ඊලාම් සිහිනය සැබෑ කර ගැනීම සඳහා කරන ලද අපරාධ වල නිමක් නැත. එයින් ප්‍රධාන හා මූලික අපරාධ ගැන සවිස්තරාත්ම...